හංසිනි කවින්දිගේ අන්තිම උත්තරේ | ලක්ෂපති | Winner | WWTBAM | Sri Lanka

  צפיות 708,232

Sirasa TV

Sirasa TV

3 שנים לפני



Enjoy and stay connected with us!!

Subscribe our youtube channel and keep updated :
www.youtube.com/user/sirasaoro...

Official Facebook Fan page :
sirasatvlk

Follow Us on :
sirasatv.lk/

Follow us on :
sirasatvlk

(C) 2018 MTV Channel (Pvt) Ltd.

תגובות: 397
Thilina Dilshan
Thilina Dilshan שנה לפני
ඔයාගේ දක්ෂතාවය ගැන කියන්න වචන නෑ..ඔයාට සුබ අනාගතයක් පාර්ථනා කරනවා....සිරස ලක්ෂපති වැඩසටහන ටත් සුබ පාර්ථනා කරනවා...👍👍
Samanthi Atla
Samanthi Atla 4 חודשים לפני
සුභ පැතුම් නංගී ඔයා ට බුදු සරණයි අපේ සිංහල ජාතිය ට ඔවැනි දරුවන් ආඩම්බරයක් දෙමවුපියන් සහෝදරියන් සතුටින් ඉන්න සිරසට ආදරෙයි බුදුසරනයි
නිසල අරණ
නිසල අරණ שנה לפני
ඇත්තටම ඇස් දෙකට කඳුලු ආවා.සුභ අනාගතයක් අක්කේ.
tharushi Vithanage
tharushi Vithanage שנה לפני
අම්මෝ කඳුළුත් අාවා එයාලගෙ සතුටට
Raihan Mohamed
Raihan Mohamed שנה לפני
මටනම් ගොඩක් සතුටුයි මෙ video Clip එක බලා ගොඩක් අඩුනා නැති බැරි කෙනෙකුට ලැබුණ ඒක ගොඩක් සන්තෝසයි
daya2005
daya2005 3 שנים לפני
What an extraordinary character and the self-confidence? Congratulations!! Best wishes to SIRASA!
Clerman Jayasinghe
Clerman Jayasinghe 9 חודשים לפני
උතුරද දකුණද නෙමෙයි යකෝ මේ අපේ දරුවෙක්. රටක් හැටියට හිතපල්ල. දකුණ දකුණ කියල වැලලෙන්නෙ නැතුව. හදවතින්ම සුබපතනව දුවේ ඔයාට
Mahroof
Mahroof 11 חודשים לפני
දෑසට සතූටු කදුළු ඉනුවා දුව.. ඔබට ජය,!
Annet Jayasinghe
Annet Jayasinghe שנה לפני
දිරිය දියණිය ඔබට ශුබ අනාගතයක් වේවා !ජෙසු පිහිටයි 🙏
Sandiya Kumari
Sandiya Kumari 10 חודשים לפני
ඔයාට සියලු දෙව් පිහිටයි ❤
Kithsiri Epasinghe
Kithsiri Epasinghe שנה לפני
යකෝ රටේ මෙච්චරද සිංහලයො ඉන්න ජාතියේ නාමෙන් මේ දිරිය දියණියට කමෙන්ට් එකක් දාමුද👏👏👏
Kithsiri Epasinghe
Kithsiri Epasinghe שנה לפני
@Sanduni Poornima 👍👏👏👏
Sanduni Poornima
Sanduni Poornima שנה לפני
@Kithsiri Epasinghe අනිවාරෙන් දකශකම වගේම රූපයෙන් උනත් හරිම ලස්සන....සිරියාවන්ත කෙනෙක් අනික අපි සිංහල උනත් අපිට වඩා මහගු සිංහල දැනුමක් එයාට තියෙනවා..අගයන්නම ඕනේ..අනිවාරෙන් ...අපි ලැජ්ජ වෙන්න ඕනේ එයාගෙ දැනුම ඒ තරම් එයා නංගිය දැනුම් සාගරයක් .....❤❤ දෙන්නම...❤
Kithsiri Epasinghe
Kithsiri Epasinghe שנה לפני
@Sanduni Poornima ඒකෙ කිසිම විවාදයක් නැහැ ඒ කලින් කෙනාට ඇයි මෙහෙම පිළිගැනීමක් නැත්තෙ , මම හිතන්නෙ ශුක්‍රා දුව තවම පාසැල් දරුවෙක් නිසා වෙන්න ඇති අනේ කමක් නැහැ හරි ප්‍රිය මනාප දරුවෙක් මොන ජාතියක උනත් කමක් නැහැ අපේ රටේ දරුවෙක් ඒ දරුවත් රටට ආදරෙයි.
Sanduni Poornima
Sanduni Poornima שנה לפני
@Kithsiri Epasinghe මොනා උනත් ජාතී ආගම් බේද නැහැ කියල කියනවනම් හැමෝම ශ්‍රි ලාංකිකයී නේද...අගයන්න ඕනේ..හැමෝවම ...මුස්ලිම් කියල නෑ එයත් ෆට්ටම දක්ශයී මේ අක්කත් එහෙමයී ..දෙන්නම දක්ශයෝ ...❤❤❤❤
Kithsiri Epasinghe
Kithsiri Epasinghe שנה לפני
@Sanduni Poornima ඒ සිංහල කෙල්ලෙක්නෙ ඒ වෙන්න ඇති .😀
Preethi Samarasinghe
Preethi Samarasinghe שנה לפני
සුබ පැතුම් හංසි❤️❤️ ආයේ ඓරස ලක්ෂපති බලන අතරේ ඔයා ආව දවස බැලුවා ❤️ සුබ පැතුම්
Srini Dolamulla
Srini Dolamulla 3 שנים לפני
හරිම ආඩම්බර හංසිනී කාවින්දි oya ඔයා ගාල්ලේ වීම ගැනත් ඔයා අපේ ඉස්කෝලේ වීම ගැනත් අපේ සුබ පැතුම්
Nilambara Megha warna
Nilambara Megha warna שנה לפני
@Tone Lanka එනපොට හොඳ නෑ. (මාරු වෙලා යන්න කියලා තමයි කකුල් දෙක කියන්නේ) 😄 😄 😄 😄 අම්මෝ දැන් තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ. (තරහාද? ) ජොලියට බොස්.
Tone Lanka
Tone Lanka שנה לפני
@Nilambara Megha warna 😅😅😅😅😅😅😅 ආතල් කොල්ලෙක් ඈ
Nilambara Megha warna
Nilambara Megha warna שנה לפני
@Kamani reeta ohegenan ohe ganna. Hoda na nowe dos kiyanna.
Kamani reeta
Kamani reeta שנה לפני
@Nilambara Megha warna ow ithin oyalata irisiya athi eakai ohoma kiyanne raata witharak newee dawase hama welema dakunata api kamathi
Nilambara Megha warna
Nilambara Megha warna שנה לפני
@Kamani reeta රෑට රෑට කමනීට හිතෙන දේවල්
nishan sumithraarachchi
nishan sumithraarachchi 3 שנים לפני
හංසනි ඔයාගෙ උස්සාය අගය කරනවා උනුසුම් සුබ පැතුම් තෙරුවන් සරණයි පවුලේ සියලුදෙනාටම
Ghuyf Fgghhu
Ghuyf Fgghhu 11 חודשים לפני
😀😃😄😁🤣😂💘💞💘💞💘💝💖💞💝💘❤💗💓🧡💛💚🤚✋🤲🏻🤲🏻🙏🙏🙏🙏🤝🤝🤝🙏🙏
Ghuyf Fgghhu
Ghuyf Fgghhu 11 חודשים לפני
RoHihi kumar
Nishanthi Madurapperuma
Nishanthi Madurapperuma שנה לפני
😊❤️🤓
Geethani Lankeswara
Geethani Lankeswara שנה לפני
🌺👍
Nilambara Megha warna
Nilambara Megha warna שנה לפני
@DUMPY VLOGS Really.... Poor fellow. See above words. Ussaya 😅😅😅
Kasun predeep
Kasun predeep 2 שנים לפני
සුබ පැතුම් අක්කි
kithsiri wl
kithsiri wl 3 שנים לפני
දිරිය දියණිය ඔබට ජයම ‌ෙවෙිවා 👏👏👏
nilani Sepalika
nilani Sepalika 3 שנים לפני
සුබ පැතුම් ඔබට බුදු සරණයි
Udani Gunarathne
Udani Gunarathne 2 חודשים לפני
That confidence!!! She deserved that win 🏆
Shamly Kuwait
Shamly Kuwait יום לפני
ඇත්තටම ඇස් වලට කඳුළු ආවා දුවේ ඔයාට සුභ අනාගතයක් වේවා තෙරුවන් සරණයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා
Explore edite.
Explore edite. 11 חודשים לפני
අනේ එයාලගෙ සතුට...😘😘😘❤️❤️❤️❤️
Uthpala Chamudi
Uthpala Chamudi 4 חודשים לפני
Hmm
Pujeni Ranjith
Pujeni Ranjith 3 שנים לפני
ඔබේ දැනුම ගබඩාව ගැන ආඩම්බරයි...
Sandaya Kumari
Sandaya Kumari שנה לפני
ගොඩක් සතුටුයි ඔයා ගැන 💞💞👍🙋‍♀️
Nilambara Megha warna
Nilambara Megha warna שנה לפני
දැනුමයි ගබඩාවයි එකක්ද දෙකක්ද ? 😲😲😲😲😲😲
Chandi Jayasiri
Chandi Jayasiri 3 שנים לפני
දිරිය දියණියේ නුඹට වාසනාවන්ත අනාගතයක් හිමි වේවා !
nirosha rohini
nirosha rohini 3 שנים לפני
සුබ පැතුම් සොයුරිය...
Pushpananda Hewawithanagamage
Pushpananda Hewawithanagamage 3 שנים לפני
Nirosha Rohini ggg
සමරා නිල්මිනි
සමරා නිල්මිනි 3 שנים לפני
සුබ පැතුම් තෙරුවන් සරණයි
nisa rathnayka
nisa rathnayka 3 שנים לפני
සුභ පැතුම් 💐💐💐💐
colour world screen
colour world screen שנה לפני
😀😀
Romesh Wijetunge
Romesh Wijetunge שנה לפני
මාර පෞරුෂයක්.
Kumar Kumar
Kumar Kumar 3 שנים לפני
සුභ පැතුම් අක්කේ ඔයාට!
Mahroof
Mahroof 11 חודשים לפני
දෑසට සතූටු කදුළු ඉනුවා දුව.. ඔබට ජය,!
Udaya Siriwardhana
Udaya Siriwardhana 11 חודשים לפני
තම දැනුම සහ බුද්ධිය ගැන ඇති පැහැදිලි බව සමඟ එන විශ්වාසය ගැන මනාව නිරූපණය කල අවශ්ථාවක් , සුභ පැතුම්
සුදු නෝනා
සුදු නෝනා 2 שנים לפני
උනුසුම් සුබ පැතුම් අක්කේ..තෙරුවන් සරනයි
learning English
learning English 10 חודשים לפני
සිරසට අකමැති මුත් මේ වැඩසටහන අතිශයින් වැදගත් ය.
Dilani Harshamala
Dilani Harshamala שנה לפני
Congratulations ❤❤
Oliver Champ
Oliver Champ שנה לפני
Emotional moment❤️
sampath suranga
sampath suranga 3 שנים לפני
සුහ පැතුම් අක්කේ ඔයා⁣ට .
Lanka Dilani Kodithuwakku Arachchige
Lanka Dilani Kodithuwakku Arachchige שנה לפני
Supper star ❤
Virajini D
Virajini D שנה לפני
Congratulations 🙏!
Hashini Uththara
Hashini Uththara שנה לפני
wish you all the best akkiyooo❤❤❤❤❤❤
Preethi Samarasinghe
Preethi Samarasinghe שנה לפני
සුබ පැතුම් හංසි❤️❤️ ආයේ ඓරස ලක්ෂපති බලන අතරේ ඔයා ආව දවස බැලුවා ❤️ සුබ පැතුම්
Ruvani Adhikari
Ruvani Adhikari שנה לפני
Congrats Hasini
Sasada Jayasinghe
Sasada Jayasinghe 3 שנים לפני
ඔයාට ජේසු පිහිටයි දු.
නීලූ Mama
නීලූ Mama 3 שנים לפני
❤❤❤👍👍👍👍✌✌✌✌✌✌✌ අපිටත් කදුලු ආවා.
thuwan nihar
thuwan nihar 3 שנים לפני
oayata. suba. patma
Subha 1990
Subha 1990 2 שנים לפני
Ammoooo mgeth as walata kadulu awa 😭😭😭 congratulations sis 😘😘😘😘
Kumari Kubalathara
Kumari Kubalathara 3 שנים לפני
Congratulations sister
Lanka Shama
Lanka Shama 3 שנים לפני
Congratulations
Ruby Perry
Ruby Perry 10 חודשים לפני
Wow congratulations!
sunil siriwardana
sunil siriwardana 11 חודשים לפני
It was her self confidence n brave decision Well done n congratulations
Kushan Harsha
Kushan Harsha שנה לפני
Congratulations 👍👍♥♥
Ganga Kumari
Ganga Kumari שנה לפני
ජයෙන් ජයම වේවා දියණිය සියලු බලාපොරොත්තු ඉෂ්ඨ වේවා තෙරුවන් සරණයි
Cinthiya Samad
Cinthiya Samad 3 שנים לפני
සුභ පැතුම් .! 🌷🌷🌹🌹🌷🌷
Srima Samarakoon
Srima Samarakoon שנה לפני
ධර
Chandra. fernando
Chandra. fernando 3 שנים לפני
තේරුවන් සරණයි
piumi hansika
piumi hansika שנה לפני
ඒ සතුට අපිටත් දැනුනා..ජයෙන් ජය
Anula Adikari
Anula Adikari 11 חודשים לפני
සුභ පැතුම්
nadi nadi
nadi nadi 3 שנים לפני
Congratulations sister ..budusaranai 🌷🌷🌷
Kumudu Niranjala
Kumudu Niranjala 3 שנים לפני
Congratulations
Hasitha Jayasinghe
Hasitha Jayasinghe 2 שנים לפני
Mara හැඟීමක් awe හිතට akke eka වචන කරන්න අමාරුයි congratulations
Ayesha Kumare
Ayesha Kumare 3 שנים לפני
මගෙන් සුබ පැතුම්
Chandani Fernando
Chandani Fernando 11 חודשים לפני
ජේසු පිහිටයි පිහිටයි පුතේ
Anoma Geethani
Anoma Geethani 11 חודשים לפני
Congratulations
Oman Muscat
Oman Muscat 11 חודשים לפני
හරිම සතුටුයි ජයමවේවා යහපත් අනාගතයක් වේවා
Jee
Jee 3 שנים לפני
Wow congratulations sis 😘😘😘
Dinusha Ekanayake
Dinusha Ekanayake שנה לפני
අන්තිමට කෑ ගහන විදිය😂😂😂😂
Ra Seem
Ra Seem 11 חודשים לפני
Ma eaga ek inwamayi
SL Exams Tutorials
SL Exams Tutorials 11 חודשים לפני
සාමාන්‍ය දැනුම එකතු කරගන්න එක පහසු දෙයක් නෙවෙයි. දැනුම කොහොම හරි එකතු කරගත්ත උනත් මතකයේ රඳවා ගන්න එකත් ලේසි නෑ. මතකයේ තිබුනත් අවශ්‍ය මොහොතේදී එළියට ගන්න එක තවත් අමාරු දෙයක්. SL Exams Tutorials අපිත් උත්සහා කරන්නේ ඇය වගේ ඔයාලවත් දැනුමෙන් පෝෂණය කරන්න. දැනුම හොයන අයට උදව් කරන්න. හංසිනී වගේ ඔයාලත් දැනුමෙන් පෝෂණය වෙන්න. සුබපැතුම් හැමෝටම. ❤️
Dudley Dias
Dudley Dias שנה לפני
It's great daughter all the best
kichi Miya
kichi Miya שנה לפני
ජයවෙවා ජේසු පිහිටායි
sriyani sriyani
sriyani sriyani 3 שנים לפני
ඔබට සුබම සුබ පැතුම්
niroji hansamani
niroji hansamani 3 שנים לפני
actually you are great .all the best
Piyumi Dinodpadika
Piyumi Dinodpadika שנה לפני
❤️ great
Hashintha Vidanapathirana
Hashintha Vidanapathirana שנה לפני
Congratulations ❤❤
HK Creations
HK Creations שנה לפני
Thank you dr❤
එස් කේ සිරිසේන
එස් කේ සිරිසේන שנה לפני
Congratulations
Iresha Kalpani
Iresha Kalpani 11 חודשים לפני
Mama thamath oyage me last programe eka thama balanawa godak asawen congratulations 😍
Ravi Anthony
Ravi Anthony שנה לפני
God bless you sister
Kasuni Tharuka
Kasuni Tharuka שנה לפני
Congratulations akke👍👍👍
Ruvi Nisansa
Ruvi Nisansa שנה לפני
Aneeee ❤️❤️❤️
Dilru fernando Dilru
Dilru fernando Dilru 3 שנים לפני
I wish you..sister ,,,,may all your dreams come true ,,,,,🌹🌹🌹🌷🌷🌷🌸🌸🌸🌺🌺🌺🌺🌟🌟🌟🌟🌟🌟
Dayani Dayani
Dayani Dayani 3 שנים לפני
Congratulations
Thishani. Imansha
Thishani. Imansha 3 שנים לפני
Congratulations
tharanga Kavindi
tharanga Kavindi 3 שנים לפני
Congratulations
Niluka Cooray
Niluka Cooray שנה לפני
Very proud of u.. ! ❤️❤️
Ranjani Sauwandi
Ranjani Sauwandi 3 שנים לפני
සුභ පැතුම් සොයුරිය 💐💐💐
Diya Bahrain
Diya Bahrain 11 חודשים לפני
God bless you sister
Tut Yfg
Tut Yfg 11 חודשים לפני
Good luck and congratulations
Thushari Thu
Thushari Thu 3 שנים לפני
Hansini theruvan saranai
Hiron rangana Harindra
Hiron rangana Harindra שנה לפני
සුපර් ,බුදු සරණයි ..
Senithi Disansa
Senithi Disansa 3 שנים לפני
Congratulations! !
Suneel rupa Rupa
Suneel rupa Rupa שנה לפני
සුබ අනාගතයක් දුවෙ
Dhahamdhi pahanya
Dhahamdhi pahanya 3 שנים לפני
සතුටුයි ගොඩක්
Anil Ranasinghe
Anil Ranasinghe שנה לפני
Congratulation
sandaru
sandaru שנה לפני
Congratulations akka
Ruwan Kasthuri
Ruwan Kasthuri 11 חודשים לפני
ජයවේවා අක්කේ
Vishwajith Jothirathna
Vishwajith Jothirathna שנה לפני
Perfect ❤️❤️
Menula Samarasinghe
Menula Samarasinghe שנה לפני
Who is after conversation with Shukra and all winners in ලක්ෂපති today ? 👇
Nethmi Devanya
Nethmi Devanya 11 חודשים לפני
I Think It's me. I am not a Sri Lankan I am a Korean. I can't understand the language But I love this.
ART cafe
ART cafe שנה לפני
🙋🏻‍♀️🙋🏻‍♀️🙋🏻‍♀️🙋🏻‍♀️
Menike Menike
Menike Menike שנה לפני
👍👍👍👍🌷🌹🌻❤️💛🧡 Congratulations
Hasitha Prasad
Hasitha Prasad שנה לפני
කෝල් ගත්ත පොර ප්‍රශ්නේ කිව්ව විදිහට කොර උනා..පව් කොල්ලා..
Monsur Monsur
Monsur Monsur 5 חודשים לפני
ආඩම්බරයි දුව
Pradeepa Embuldeniya
Pradeepa Embuldeniya 11 חודשים לפני
ආඩමිබරයි නංගි
Wajira Priyadharsani
Wajira Priyadharsani שנה לפני
👍👍👍👍👍👍❤❤❤❤❤❤❤
H.M Wicramarathna
H.M Wicramarathna שנה לפני
Good luck 😊
ටිල්ල VS
ටිල්ල VS שנה לפני
ඔබට ජය
Shan Liyanage
Shan Liyanage 2 שנים לפני
ආඩමිබරයි නඟේ
Fazal Mohamed
Fazal Mohamed 11 חודשים לפני
Well done
SP1
17:23
GINISISILA-ENTER PRO
צפיות 23 אלפי
כראמל 🐱 | אל תוך היער - פרק 12
27:16
כאן חינוכית
צפיות 131 אלפי
אלעד וליהי עושים חיים 3 - חניה קטלנית
16:57
אלעד וליהי - הערוץ הרשמי
צפיות 321 אלפי
ליאור נרקיס & נרקיס - אחד למיליון
3:17
Lior Narkis Official | ליאור נרקיס הערוץ הרשמי
צפיות 1 מיליון
FROM THE OLD COUNTRY HOUSE to the CANDY!
32:32
Школа Ремонтника
צפיות 5 מיליון
ديانا الآن مثل الدمية! هل لديها منافس جديد؟
15:30
Maebel Episode 211
41:19
Kana Television
צפיות 74 אלפי
Are you an Alpha? #shorts
0:32
Ray William Johnson
צפיות 4.7 מיליון