Uthum Pathum (උතුම් පැතුම්) | Episode 515 | Sirasa TV

  צפיות 793,839

Sirasa TV

Sirasa TV

5 שנים לפני

תגובות: 755
Unfriend Me
Unfriend Me 4 חודשים לפני
2021 දැන් යන කතාව Tv එකේ යන කොටස් එනකන් ඉවසිල්ලක් නැතුව ILfor එකේ අවසන් කොටස් බලන සෙට් එක කෝ...
Beautiful vedio
Beautiful vedio 3 חודשים לפני
Yes yes
Hasanthi Hasanthi
Hasanthi Hasanthi 3 חודשים לפני
Inno
Thanuja Nayomi
Thanuja Nayomi 3 חודשים לפני
අපි
Unfriend Me
Unfriend Me 3 חודשים לפני
@Tech Saviya thank you bro❤️
Tech Saviya
Tech Saviya 3 חודשים לפני
900 මගෙන් 😒
nadun darshana
nadun darshana 4 חודשים לפני
අවුරුදු 6 කට කලින් ගියපු කතාව අයෙත් බැලුවා.. මේ කාලේ තියෙන කතා වගේ නෙවෙයි ආදර්ශමත් කතාවක් 👍
malinda Pannilage
malinda Pannilage 3 חודשים לפני
Sirawata
manoja padmangani
manoja padmangani 3 חודשים לפני
Aniw
Janaka Susantha
Janaka Susantha 3 חודשים לפני
ඇත්තටම ඔව්.දැන් තියෙන සමාජෙට ආදර්ශමත් කතාවක්
Ashan Eranga
Ashan Eranga 3 חודשים לפני
Aniwa😥
isuri abeywikcrama
isuri abeywikcrama 6 חודשים לפני
2021 අවුරුදු 6කට කලින් බලපු කතාව ආයේ බැලුවා මාරම ලස්සනයි ආදර්ශමත් කතාක් ❤️😘
Dinushi nisansala Kannangara
Dinushi nisansala Kannangara 3 חודשים לפני
මාරම ලස්සනයි ... ගොඩක් ආසවෙන් මම ඒ කතාව කියෙවුවා ....
Nayana Darshani
Nayana Darshani 3 חודשים לפני
දැන් මෙහෙම කතා අඩුයි
KING HYDRA YT...
KING HYDRA YT... 3 חודשים לפני
Me too
manoja padmangani
manoja padmangani 3 חודשים לפני
Hmmmm
Suyama Fernando
Suyama Fernando 3 חודשים לפני
Yes math okkoma episode you tube aken baluwa nice story 😊😊
Nimal Karunathilaka
Nimal Karunathilaka 3 חודשים לפני
පුදුම ලස්සන හිතට දැනුන කතාවක් කියන්න වචන නෑ 🥺❤️ මේ කතාවේ සේරම කොටස් ILfor එකට දාපු එක නම් ගොඩක් ලොකු දෙයක් ගොඩක් ස්තුතියි සිරසට 🥰 මාරම ලස්සන කතාවක් 😭❤
Aruna Saman
Aruna Saman 2 חודשים לפני
😂😂🤣🤣🥲🥲🥲🥲
Sanduni Perera
Sanduni Perera 7 חודשים לפני
කලකම් පළ දෙනවා කියන එක හරියට තේරුම් කරලා දීලා තියෙනවා ... ආදර්ශමත් කතාවක් 💓💓💓
SL   SPEED BOY
SL SPEED BOY 4 חודשים לפני
😋😋
Upeksha Siththam
Upeksha Siththam 4 חודשים לפני
ලස්සන කතාවක් , බලන්න බලාන්න අසායි , 😁😁😁😁😁
baby bos baba
baby bos baba 5 חודשים לפני
Mayantha maru
Jehan Senanakake
Jehan Senanakake 5 חודשים לפני
ow e kathava aththa
Sudu Doni
Sudu Doni 7 חודשים לפני
Uthum pethum kathawa nirmanaya karapu nirman karuta ha ema drama eke ragapapu siyaluma sahodara naluniliyanta me kathawata sambanda hema denekutama thawa thawath me wage Katha nirmanaya kirimata hadawathinma maage thuthi pudami
bhagya dilrukshi
bhagya dilrukshi 6 חודשים לפני
හිතට දැනුන ලස්සන කතාවක්..2021 ආයිත් බැලුවා...💓✨️
Harsha Sadaruwan
Harsha Sadaruwan 4 חודשים לפני
ආදර්ශමත් කතාවක්
Wasana Sewwandi
Wasana Sewwandi 4 חודשים לפני
😡🌹🌹🌹🌹🌹🌹💮🌹👍👍👍👍
Wasana Sewwandi
Wasana Sewwandi 4 חודשים לפני
හ්ඝ්හ්හ්
Ayeshika Wijerathna
Ayeshika Wijerathna 6 חודשים לפני
Me too
Osuthuru Plants ඔසුතුරු පැළ තවාන
Osuthuru Plants ඔසුතුරු පැළ තවාන 6 חודשים לפני
ඉස්සර ආසාවෙන් කියවපු නවකතාව, ඉස්කෝලේ යන කාලේ හොරෙන් 📚 කියවපු අසාම කතාවක්.. ගොඩක් ආදර්ශමත්, අද කාලයට ගැලපෙන හොද කතාවක්, 2016 ටෙලිනාට්‍යක් විදිහට බැලුවා, අද අයෙත් වතාවක් බැලුවා... හරිම ලස්සනයි ...... ..❤❤❤❤❤
Thiloka Perera
Thiloka Perera 3 חודשים לפני
👍👍👍
anudi wihansya
anudi wihansya 5 חודשים לפני
@Osuthuru Plants ඔසුතුරු පැළ තවාන thanks
Osuthuru Plants ඔසුතුරු පැළ තවාන
Osuthuru Plants ඔසුතුරු පැළ තවාන 5 חודשים לפני
උතුම් පැතුම්
anudi wihansya
anudi wihansya 5 חודשים לפני
ඒ පොතේ නම මොකද්ද
Arundathi Gayani
Arundathi Gayani 5 חודשים לפני
හරි.ලස්සනයි
nadee chandrasekara
nadee chandrasekara 5 חודשים לפני
අවුරුදු 6කට කලින් ගිය කතාව ආයිත් මුල ඉදන් බැලුවා 🥺♥️ හරිම ලස්සනයි 💫
Arosha Perera
Arosha Perera 5 חודשים לפני
@shanu praveen me too
Thinuka Wijerathne
Thinuka Wijerathne 5 חודשים לפני
@shanu praveen Mata dsn 18😂😭
shanu praveen
shanu praveen 5 חודשים לפני
Me drama eka yaddi mn nm 8wasare 😅😄😄
chathurangani
chathurangani 5 חודשים לפני
ගැහැනියක් කොච්චර ශක්තිමත් ද කියල මේ කතාවෙන් පේනවා.හැමදේම දරාගෙන ජීවත් වෙන්න කෙල්ලෙක් පුරුදු වෙන්න ඔනි.
D.B ACADEMY
D.B ACADEMY 4 חודשים לפני
👍👍
Indima ♡
Indima ♡ 5 חודשים לפני
අනිවාර්යයෙන් 😊😊
chathurangani
chathurangani 5 חודשים לפני
@අනු උඩුගම ❤️
අනු උඩුගම
අනු උඩුගම 5 חודשים לפני
ඇත්ත මම එකගයි
Isurika Piyumali
Isurika Piyumali 3 חודשים לפני
ඉක්මනින්ම 2 කොටසක් ඔනා plzz ... ගොඩක් ලස්සනයි .... දුකයි. මේ කතාව බලද්දි ගොඩක් ඇඩුනා 😒😒 අනිවාර්යයෙන් ම අපිට 2 ඕනා ...... සුජිව ප්‍රසන්න ආරච්ච් මහත්තයගෙන් 2 කොටස බලාපොරොත්තු වෙන්වා 💛
Sajith Duleepa
Sajith Duleepa 3 חודשים לפני
ඕඕඕ
Buddhika Guruge
Buddhika Guruge 5 חודשים לפני
ආදර්ශමත් කතාවක්.දුක,සතුට,වේදනාව,තරහව හැමදේම තියෙනවා.මම අවුරුදු 18ක ගෑණු ළමයෙක්.වරුනිගේ අන්තිම කාලේ දැක්කම මට මගේ ජීවිතේ හදාගන්න ඕනි විදිය තේරුම් ගත්තා...........බොහොම පිං 🙏🙏එක ඉල්ලීමක්.මේකේ දෙවනි කොටස දෙන්න...........
Ayodya Nethmini
Ayodya Nethmini 4 חודשים לפני
Matath eka thadinma danuna math waruni wage ehama kuhaka wada karala ne jiweethata gdr dore wada mokuthma be
Vihari Adhikari
Vihari Adhikari 5 חודשים לפני
ආයේ බැලුවා...කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ...😍 මාරම ලස්සනයි....ඉස්සර කතා වලට ගහන්න පුලුවන් එකක් තාම නෑ...
Udara Sampath
Udara Sampath 3 חודשים לפני
Nadgamkaryota ganta ekk tama Na mahtyo
Nayana Darshani
Nayana Darshani 3 חודשים לפני
එ්ක අැත්ත
Bigc Bigc
Bigc Bigc 5 חודשים לפני
තවත් සැරයක් කියන්නේ මේ කතාව ලියූ මහත්මයාණෙනි මාගේ ප්‍රණාමය ගොඩාක් ලස්සනයි අප්‍රමාණයි ඇස් වලින් ගිය කදුලූ 😂
Thiloka Perera
Thiloka Perera 3 חודשים לפני
👍👍👍🙏🙏
Sasidu Nirmal
Sasidu Nirmal 3 חודשים לפני
අනෙ මේ කතාව තව කොටස් තියෙනවානමි අද තමයි මේ කතාව ඉවර උනේ අන්තිමට මාර දුකක් ආවා 😑😣😭😭😭😭😭
respect boy
respect boy 3 חודשים לפני
Sirawata
A hashmitha A
A hashmitha A 4 חודשים לפני
මෙවගෙ කතාවක් අපහු දකින්න ලැබෙනවනම් හොදයි .මෙක පට්ටම සංවේදී කතාවක් ගොඩ්ක් හොද අදර්ශමත් කතාවක් .👍
V͏e͏n͏u͏k͏i͏ s͏h͏e͏h͏a͏r͏a͏
V͏e͏n͏u͏k͏i͏ s͏h͏e͏h͏a͏r͏a͏ 3 חודשים לפני
හරිම අදර්ශමත් කතාවක් කොච්චර බැලුවත් එපා වෙන්නැ මෙකතාවෙ නවල් එකත් ලස්සනයි උත්පලා වගෙ හොඳ කට්ටිය දාන් හරි අඩුයි හරිම අදර්ශමත් කතාවක් 💙💙
bhagya dilrukshi
bhagya dilrukshi 4 חודשים לפני
හිතට දැනුන ලස්සනම කතාවක්....උතුම් පැතුම්..❤️...ආයි වතාවක් බැලුවා...ආදර්ශමත් කතාවක් ❤️🙂
Danuka Nishani
Danuka Nishani 7 חודשים לפני
ගොඩාක් ආදර්ශමත් කතාවක්. මෙවැනි නිර්මාන කිරිමට සියලුම නාට්‍ය චිත්‍රපට නිර්මාන කරුවන්ට හැකිවේවා.👍💖💐🙏
Ima 👩
Ima 👩 6 חודשים לפני
පොඩි කාලේ ආසවෙන් බලපු කතාවක් ❤️😘 2021 /07/11
𝕂-ℙ𝕆ℙ 💯
𝕂-ℙ𝕆ℙ 💯 4 חודשים לפני
මම පෙර පසල් යනවා එ කලෙ දැන් මන් 8 වසරෙ
Kasun Piumal
Kasun Piumal 4 חודשים לפני
ඉන්නවා
Janindu Galagama
Janindu Galagama 5 חודשים לפני
Mn hitiye Grade 9
Iroda Harhani
Iroda Harhani 3 חודשים לפני
ලස්සනයි .හැමදාමත් ආදරෙයි උත්පලා.ඉස්කෝලේ යන කාලේ අම්මට හොරෙන් හංගගෙන අඩ අඩ කියවපු උතුම් පැතුම් අදත් හරි ආසාවෙන් බැලුවෙ කදුලු වැක්කෙරෙද්දි.
shani shani
shani shani 4 חודשים לפני
උතුම් පැතුම් ආදර්ශමත් කතාවක් ලබා දුන්නට සිරසට ස්තුති 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Iresha De Silva
Iresha De Silva 6 חודשים לפני
ජීවිතේට ගන්න ගොඩක් පාඩම් තියෙනවා ❤️..ආදර්ශයක් හැමෝටම....සියලු හදවත් තුල ඇති උතුම් පැතුම් ඉටුවේවා❤️❤️❤️❤️
HESHANI SHASHIKALA
HESHANI SHASHIKALA 5 חודשים לפני
ඔව්
Senuja Asel - official 🎶
Senuja Asel - official 🎶 5 חודשים לפני
පටන් ගැන්මෙ සිට අවසානය දක්වා ඉතාමත් ලස්සන ආදර්ශමත් කතාවක්....❤️❤️❤️❤️❤️❤️❤️
Rosheal Bernadeth
Rosheal Bernadeth 4 חודשים לפני
මාත් ගොඩක් ආසාවෙන් බලපු කතාවක් මේක ...සියලුම ආදරය කරන සිත් තුල...උතුම් පැතුම් ඉටු වේවා ....
Sehani Nimeshka
Sehani Nimeshka 3 חודשים לפני
අවසානයේ උත්පලා රන්මල් බැන්දාට ගොඩක් සතුටුයි❤️❤️
Janee Nime
Janee Nime 4 חודשים לפני
හරිම ලස්සන කතාව.... ගොඩක් ලස්සනට ඉවර උනා...❤️😘 හැමකොටසක්ම you tube දීපු එකට thanks Sirasa ❤️😘😍
Janee Nime
Janee Nime 4 חודשים לפני
@Chamudi Upeksha ow hrima lsaanai kathawa... oyath balanna 👍☺️
Chamudi Upeksha
Chamudi Upeksha 4 חודשים לפני
Kathwa hodyid blnn hdnne ekyi
Pitigalage Suresh
Pitigalage Suresh 5 שנים לפני
කතාව ලස්සනයි.මිනිස්සුන්ට අදර්ශයක්.මිනිස්සු තෙරුම් ගන්න ඔන කල කම් කල් ගිහින් හරි පඩිසන් ඩෙනව කියලා.
Soma AlSaleh
Soma AlSaleh 2 שנים לפני
Pitigalage Suresh eka athta
Janudi Perera
Janudi Perera 4 חודשים לפני
මාර ආදර්ෂමත් කතාවක් . ගොඩක් මහන්සි වෙලා තියනවා . 🎀👍
Ali Ali
Ali Ali 4 חודשים לפני
මෙ කථාව ලියපු සුජීව ප්‍රසන්න ආරච්චි මහතාට දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි
Asha Priyani
Asha Priyani 4 חודשים לפני
සියලු දෙනාගෙම රන්ගනය අතිවිශිශ්ඨයි..special-: බුවනි, රිතූ 😍😘😘
Tharanga Modarage
Tharanga Modarage 5 חודשים לפני
හරිම ලස්සනයි.ආදර්ශමත් කතාවක්.කලින් බැලුවට අන්තිම මතක නැතුව තිබුනෙ.
Surangi Sansala
Surangi Sansala 3 חודשים לפני
ඇත්තටම උතුම් පැතුම් කියන්නේ මාරම ආදර්ශමත් කතාවක් සිරසට ගොඩාක් ස්තුති 😍😘
Lovely Mom
Lovely Mom 3 חודשים לפני
සුපිරිම අරුත්බර,හදවතට දැනෙන කතාවක්..කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ..බලන තුන්වෙනි පාර..🙏🙏🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🤜🤛👍👍👍👍👍💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
Ramasha Perera
Ramasha Perera 4 חודשים לפני
ආයෙත් බැලුවා මුල ඉදන්.හරිම ලස්සන කතාවක්.අන්තිම ටික නම් හරිම දුකයි 😭😭😭😑😑
Ramasha Perera
Ramasha Perera 4 חודשים לפני
@raveesha Dissanayaka ඔව් මැරෙනවා😓
raveesha Dissanayaka
raveesha Dissanayaka 4 חודשים לפני
අන්තිමට මොකද වෙන්නේ කැලුම් මැරෙනවා ද..
Shanika Prashadani
Shanika Prashadani 4 חודשים לפני
මාරම ලස්සනයි..කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ...❤️
BOOST CREATIONS
BOOST CREATIONS 4 חודשים לפני
ඇත්තටම දුක්බර ,ලස්සන අවසානයක්...🥺💔
Asika Lakmali
Asika Lakmali 6 חודשים לפני
ගොඩක් ලස්සනයි කතාව මෙහෙ කතාවේ දෙවැනි කොටස නැද්ද හදවතට ගොඩක් වැදුනු ලස්සන කතාව ❤️❤️❤️🌹❤️❤️❤️
hashi tv
hashi tv 4 חודשים לפני
ලස්සනම කතාවක්....❤ ආදරෙයි.....ආසාවෙන් බලපු කතාවක්...❤❤❤❤❤❤
SENEVIRATHNE CHINTHKA
SENEVIRATHNE CHINTHKA 5 חודשים לפני
2021 අවුරුදු 6කට කලින් බලපු කතාව ආයේ බැලුවා මාරම ලස්සනයි ආදර්ශමත් කතාක් ❤️😘
Nethma Malshani
Nethma Malshani 4 חודשים לפני
උතුම් පැතුම් පොතත් කියවලා කතාවත් බැලුවා ඒ තරම් ලස්සනයි ❤️
Nethma Malshani
Nethma Malshani 3 חודשים לפני
@𝑆ℎ𝑦𝑑!♥︎ ahh ehmda.. thanks ane 😍😍
𝑆ℎ𝑦𝑑!♥︎
𝑆ℎ𝑦𝑑!♥︎ 3 חודשים לפני
@Nethma Malshani සුජීව සර්ගෙ මෝසම් කියන ඇප් එක දාගන්න...ඒකෙ ඔක්කොම පොත් තියෙනවා...💜️😊
PC GUIDE
PC GUIDE 4 חודשים לפני
@Nethma Malshani atft🙏😶tnx
Nethma Malshani
Nethma Malshani 4 חודשים לפני
@PC GUIDE ekak nme poth 7k kheda tynwa. Antima ewa kiywanna hmbun na 😑
PC GUIDE
PC GUIDE 4 חודשים לפני
Pothak tiyenawada bm🤔🤔🤔
Desh Jay
Desh Jay 5 חודשים לפני
සුජීව ප්‍රසන්න ආරච්චිගේ කතා එකක් නෑර ආස කරනවා..මේක ඉහළින්ම තියන එකක් එ අතරින් ❤️
sakuni
sakuni 5 חודשים לפני
Balanna balanna addict venawa
Sepali Thilakarathne
Sepali Thilakarathne 3 חודשים לפני
උතුම් පැතුම් වගේ තාම කතාවක් බිහිවෙලා නෑ
D_a_s_u_n
D_a_s_u_n 6 חודשים לפני
2021 ,බලන කට්ටිය කො
REDI GO
REDI GO 3 חודשים לפני
මම
Ashan Nawod
Ashan Nawod 3 חודשים לפני
🖐️🖐️🖐️
Lasanthi Dileka
Lasanthi Dileka 4 חודשים לפני
Apith balanoo
Gayan Kumara
Gayan Kumara 4 חודשים לפני
Mann
Indika Perera
Indika Perera 4 חודשים לפני
Api
Sachini Ruwanthika
Sachini Ruwanthika 3 חודשים לפני
කොච්චර බැලුවත් එපා වෙන්නැති ලංකාවේ මම බලපු ලස්සනම ටෙලි නාට්‍යය. අනේ 2021 ආයෙත් බලනවා හැමදාම...... ❤😍 උත්පලා බෝසත් ආදරවන්තියක්....... 🙂😇
CHAMIYA SL
CHAMIYA SL 3 חודשים לפני
කවදාවත් එපා උන්නැති ජීවිතේට දෙයක් ගන්න පුලුවන් ලස්සන කතාවක්
Sooriyage Visitha
Sooriyage Visitha 3 חודשים לפני
හොදම කතාව අසාවෙන් බලපු උත්පලා ලස්සන චරිතයක් දෙවෙනිවාතාවට බැලුවෙ. ❤️❤️
WATHSALA PERERA
WATHSALA PERERA 7 חודשים לפני
විශ්ව අයියා ගොඩාක් හොදට මෙි tele drama එකේAct කරනවා
Uresha Dilhani
Uresha Dilhani 4 חודשים לפני
මෙච්චර කාලයක් ගිහිල්ලත් ආය මුල ඉදන් බැලුව ලස්සනම හදවතට දැනුන කතාවක්..❤️❤️❤️
Prabashi Ima ★
Prabashi Ima ★ 4 חודשים לפני
ලංකාවේ ගියපු ආසම කතාව ❤️
Sunethra Deepika
Sunethra Deepika 3 חודשים לפני
අවසන් කොටස් ටික යද්දි නම් දුකයි හොද පාඩමක් උගන්නපු කතාවක්
දිස්නා දිස්නා
දිස්නා දිස්නා 7 חודשים לפני
කතාව අවසානේ ගොඩක් ඇඩුවා.ජිව්තේට ගොඩක් ආදර්ශයක් දෙන කතාවක් 👍👍👍
AnA RnR ❤
AnA RnR ❤ 5 חודשים לפני
2021 TV එකෙන් බලන අය කෝ 👍😌
ayeshaparakum parakum
ayeshaparakum parakum 4 חודשים לפני
api
Nikini Umega
Nikini Umega 4 חודשים לפני
AnA RnR ❤
AnA RnR ❤ 5 חודשים לפני
@DDH CREATIONS yes
DDH CREATIONS
DDH CREATIONS 5 חודשים לפני
Oya anuksha lover kenek da...😊👍👍
DDH CREATIONS
DDH CREATIONS 5 חודשים לפני
Innawaaa..hamadama balanawa
Sri S.A Family
Sri S.A Family 4 חודשים לפני
මෙදවස් වල tv එකෙ බලන නට්ටිය මොකද වෙන්නෙ බලන්න මම අද ඉවරවෙනකම් බැලුවා හරි ම ලස්සනයි එ කලෙත් අපි ඉවරවෙනකම් බැලුවා හරි ම ලස්සනයි
Danidu Pathirana
Danidu Pathirana 4 חודשים לפני
A beautiful story of life. Its ups and downs. Happiness and sorrow. The meaning of true love. The wickedness of humans. The ultimate victory of good over evil. So many lessons to learn about life.
Danuka Nishani
Danuka Nishani 7 חודשים לפני
උතුම් පැතුම් ඉටුවේවා 👍🙏
Rasika Gangoda
Rasika Gangoda 4 חודשים לפני
2021 ආයෙම බැලුවා...හරිම ආදර්ශමත් කථාවක්....♥️♥️♥️♥️
Asanka Udalamaththa
Asanka Udalamaththa 6 חודשים לפני
ගොඩාක් හොඳ ආදර්ශමත් කතාවක් ❤️..
nimashi kaushalya
nimashi kaushalya 3 חודשים לפני
ආදරනීය ආදර්ශමත් කතාවක් 🥰😍❤️
Rashmi Rashmi
Rashmi Rashmi 6 חודשים לפני
ගොඩක් ලස්සනයි කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ
Hansi Kawshalya
Hansi Kawshalya 4 חודשים לפני
ආදර්ශමත් කාතාවක් එක දෙපාරක් බැලූවා.......❤❤
Baby Baby
Baby Baby 5 חודשים לפני
ඇත්තටම උතුම් පැතුම් කතාව ලස්සනයි අදර්ශමත් කතාවක් මම දෙවේනි වතාවටත් බැලුවා එත් එපා වේන්නේ නෑ
Rukshika Madushani Jayawardhana
Rukshika Madushani Jayawardhana 6 חודשים לפני
මුල ඉදන් ආයේ බැලුවා. ඒ තරමටම ආස කතාවක් 😍
Gunaseeli Gunaseeli
Gunaseeli Gunaseeli 2 חודשים לפני
අවසානෙදි මගේ පපුව ත් රිදෙන්න ගත්තා . හරිම ලස්සනයි ඉදිරිපත් කළ හැමෝටම තෙරුවන් සරණයි.අනේ මේ වගේ කතාවක් දාන්න පුලුවන් නම් හොඳයි.
Chalani Savindi
Chalani Savindi 7 חודשים לפני
Godak ආදර්ශමත් කතාවක් me kthwa iwara weddi es walata kadulu awa.රසිකයාගේ හදවතට දැනෙන්න මෙතරම් හොද නිර්මාණ බිහිකරන්නෙ මේ සදහා කැප වූ සියලු දෙනාට ආශිර්වාද ලැබෙන්න ඕන 🙏🙏🙏🙏
Shanika Sanjeewani
Shanika Sanjeewani 5 חודשים לפני
⁣ආදර්ශවත් කතාවක්... ❤
Nisansala Madhushani
Nisansala Madhushani 5 חודשים לפני
ගොඩක් ලස්සන කතාවක්... ❤️❤️❤️❤️❤️
Saumya Thakshila
Saumya Thakshila 4 חודשים לפני
දවස් දහයයි කතාව ඔක්කොම බැලුවා දෙවෙනි වතාවටත් ❤❤
Chamila Rasangika
Chamila Rasangika 3 חודשים לפני
හරිම ආදර්ශමත් කතාවක්..👍♥
It's Me
It's Me 3 חודשים לפני
හරියටම 2021.10.08 ආපහු උතුම් පැතුම් මුල සිටත් ඉවර උනා. ඇත්තටම ඉතාමත් අනර්ඝ නිර්මාණයක් ❤️ කෝ බලන්න 2021 TV එකෙනුත් උතුම් පැතුම් බලපු අය 👍
Abed Mmm
Abed Mmm 6 חודשים לפני
හරිම ලස්සන කතාවක්.ස්තුති.💞🌷
Chamara Nayanajith
Chamara Nayanajith 4 חודשים לפני
හරිම අදර්ශමත් කතාවක් අපි ගොඩක් අසාවෙන් බලන කතාවක්
Shanu💛Nehasha ( Ahinsakavi❤)
Shanu💛Nehasha ( Ahinsakavi❤) 4 חודשים לפני
අනේ හරිම ලස්සන කතාවක් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ...මේ වගෙ මිනිස්සුන්ට හදවතට දැනෙන්න කතා බිහි කරනවට ඔබ තුමාට ගොඩාක් ස්තූතියි...මේ කොටස බලද්දී ඇස් දෙකට කදුලු ආව ඒ තරම් ලස්සනයි...උතුම් පැතුම් කතාවෙ 2 ඕනිමයි...😊
Sunethra Karunagaran
Sunethra Karunagaran 6 חודשים לפני
Very very beautiful story. I have never seen a picture that touched my heart so much.this is the first time I’ve seen it thank so much for letting us see. God bless everyone who made the Tele drama. Happy ending. 💐
Geetha Rajapaksha
Geetha Rajapaksha 4 חודשים לפני
2021 ආයමත් බලනවා ඒ තරම්ම ලස්සන ආදර්ශමත් කතාවක් 😊💖
Sadahiru Perera
Sadahiru Perera 3 חודשים לפני
කලා පිරුනු සද අහසට එන්න ලගයි.. වලාකුලට අපේ ඇස් වල සතුට දැනෙයි ❤🙂
Nilanthi Rajasingha
Nilanthi Rajasingha 4 חודשים לפני
ලස්සනට ඉවරවුනා කතාව . හොද ආදර්ශමත් කතාවක්.
නිලු නිලු
නිලු නිලු 6 חודשים לפני
ඉස්සර පත්තර හොයහොයා මේ කතාව කොච්චර බැලුවද.ඒත් තාමත් ආදරෙයි .ඒ චරිතවලට
Tele Phone
Tele Phone 6 חודשים לפני
අවංකව ඇත්ත කතාව
Ali Ali
Ali Ali 4 חודשים לפני
ගොඩක් ලස්සනයි ආදර්ශමත් කතාවක්.ඔයාලා හැමොටම තෙරුවන් සරණයි...
thusal indeera_80
thusal indeera_80 4 חודשים לפני
උතුම් පැතුම් season 2 ඕනේ
india
india 3 חודשים לפני
අනේ කැලුම් මැරුනෙ නැත්තම් තවත් හොදයි
sunethra Samarasinghe
sunethra Samarasinghe 3 חודשים לפני
අප රාදෙඉ උතුම් පැතුම් ඉවර උනෙ
lassana lokaya
lassana lokaya 3 חודשים לפני
ලස්සන කතාවක් ❤️❤️❤️
Madu Madu
Madu Madu 4 חודשים לפני
එදා ගිය කතාව අයේත් බැලුවා හරිම ලස්සන කතාවක් . ආයේත් සුජිව ප්‍රසන්න ආරච්චි මහතගේ නිර්මාණ යක් දෙන්න. වර්ෂා වගේ එකක් .❤️❤️❤️❤️❤️
Anusha Anusha
Anusha Anusha 4 חודשים לפני
ඔව් වර්ෂා දෙන්නකො. මන් ආසම කතාව වර්ෂා
Deshani Dhananjana
Deshani Dhananjana 3 חודשים לפני
We want uthum pathum 2 please❤
Aloka Nethmini
Aloka Nethmini 6 חודשים לפני
ලස්සන කතාවක් 2021 ආයෙමත් බැලුවා ❤❤
Nimeshika Madushani
Nimeshika Madushani 7 חודשים לפני
අම්මෝ මට නම් මේ කොටස බලද්දි මාරම දුකක් හිතුනේ..
damayanthi Damayanthi
damayanthi Damayanthi 4 חודשים לפני
මම අඩ අඩ බැලුවේ මේ කොටස
Tele Phone
Tele Phone 6 חודשים לפני
ඇත්ත
Devindya Subodini
Devindya Subodini 3 חודשים לפני
අදින් ඉවර උනා 🥺❤️
damayanthi kumari
damayanthi kumari 3 חודשים לפני
අයෙත් උතුම් පැතුම් පෙන්නන්න එ කතව හිතට ඇල්ලුවා 😟. අයෙත් දවසක පෙන්නන්න?එ කතව ගොඩක් ලස්සනයි.අයෙත් පෙන්නන්න.😊😟🙁☹️
sanidula bisandi
sanidula bisandi 3 חודשים לפני
හරිම ලස්සන කතාවක් ♥️♥️♥️🤩🤗
Mithuni Dilshara
Mithuni Dilshara 3 חודשים לפני
❤️ ආදර්ශමත් කතාවක්
Pramodya Kaumali
Pramodya Kaumali 3 חודשים לפני
ලස්සන අවසානයක්🙈❤️
Rani SKM
Rani SKM 5 חודשים לפני
හෝද කාතාවාක් කොටස් 515 ටම ස්තුති ස්තුති 😭👍💅💋❤💟මාම රාටඉන්නනේ ස්තුති
Lahiru Sandeepa Weerarathne
Lahiru Sandeepa Weerarathne 4 חודשים לפני
දුක හිතුනක් කැලුම් මිය ගිය එක කොච්චර හොදද.නැත්නම් හොද රන්මල්ට පව්
Prebashi Kaushalliya
Prebashi Kaushalliya 5 חודשים לפני
අනෙ උත්පලා අක්කිගේ නම්බර් එක 💖
SL HiT songs
SL HiT songs 5 חודשים לפני
ගොඩක්ම ආදර්ශමත් කතාවක්
Sriyani Wickramasuriya
Sriyani Wickramasuriya 3 חודשים לפני
අවසානය හරිම ලස්සනයි අවසානය හරිම ලස්සනයි ගොඩක් ලස්සනයි
Anoja Lakmali
Anoja Lakmali 5 חודשים לפני
ඉවසීමෙන් සැනසීම ගෙන දෙනවා යන්න ට හොඳම ලස්සන ම ටෙලිනාට්‍ය නම් මෙය වෙයි.
maritana soysa
maritana soysa 5 שנים לפני
we also really enjoyed this teledrama after yashorawaya and ambayahallowo this was the best teledrama .
Anoja Lakmali
Anoja Lakmali 5 חודשים לפני
ඉවසීමෙන් සැනසීම ගෙන දෙනවා, යන්න ට හොඳම ලස්සන ම ටෙලිනාට්‍ය නම් මෙය වෙයි
indee
indee 4 חודשים לפני
හැම episode එකකින්ම ආදර්ශයක් දීපු කතාවක් 🔥🔥❤️❤️
Gals
1:36:03
Киноконцерн "Мосфильм"
צפיות 50 מיליון
כראמל 🐱 | הצמיד - פרק 10
25:44
כאן חינוכית
צפיות 173 אלפי
כראמל 🐱 | החברה החדשה של כראמל - פרק 9
25:56
כאן חינוכית
צפיות 191 אלפי
Static & Ben El x 24kGoldn - Bella (Official Music Video)
2:43
StaticAndBenElVEVO
צפיות 487 אלפי
Operation "Y" and other adventures of Shurik (comedy, dir. Leonid Gaidai, 1965)
1:30:37
Киноконцерн "Мосфильм"
צפיות 52 מיליון
ولد يخطف بنت صغيره - شوف حصل ايه
10:45
فاملي ابو امير Family Abu Ameer
צפיות 540 אלפי
The Silent Sea #kdrama #shorts
0:16
Gluvfy
צפיות 209 מיליון
Kardeşlerim 35. Bölüm
2:16:01
KARDEŞLERİM
צפיות 6 מיליון