භුමි හරේන්ද්‍රන් ඉරාජ්ගේ රෙදි ගලවයි (Unedited) | Night Life With Iraj | Sirasa TV

  צפיות 959,232

Sirasa TV

Sirasa TV

שנה לפני

Bhoomi Harendran | Night Life With Iraj | Sirasa TV

හදන්නයි හැදෙන්නයි සිරස | සිරස TV - The Peoples Channel

Sirasa TV has been at the forefront in the industry, catering to all three languages whilst being the pioneers in reality television shows, franchise television shows and daily soaps to Sri Lanka. Equipped with state-of-the-art audio-visual receiving and transmitting the equipment our signals are beamed, free-to-air across the country.

Sirasa TV සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - bit.ly/2lvO7qc

FOLLOW US ON

Facebook: Sirasatvlk
Twitter: sirasatvlk
Instagram: Sirasatv.lk


Watch more Episodes

Neela Pabalu - bit.ly/2jWert2
SalMal Aramaya - bit.ly/2DyDAUB
Api Ape - bit.ly/3gNpLzQ
Oba Nisa - bit.ly/2lTazcV
Sakkaran - bit.ly/2kbXfju
Minigandela - bit.ly/2jVWaMv
Thaththa - bit.ly/2kmqjES
Dankuda Banda - bit.ly/2lo0XGD
Auto Vision - bit.ly/31EFNFP
Ado - bit.ly/33NGXld
Black Town Story - bit.ly/3gPvTrh
Jeewithayata Ida Denna - bit.ly/3gO38v0


KIKI අලුත්දේ නරබන්න කීකී (KIKI) ඩවුන්ලෝඩ් කරන්න.
For more exclusive content like this, download KIKI now.

PlayStore - bit.ly/2lmfp20
AppStore - apple.co/2kklH1S


OUR CHANNELS

KISA SIRASA TV - bit.ly/3hku1XL
TV1 - bit.ly/2kmx6ym
YFM - bit.ly/2kmN4Zb
Shakthi TV - bit.ly/2lGuZFM
Yes Fm - bit.ly/2kn70uX
LegendsFM - bit.ly/2lmv8y6
SirasaFM - bit.ly/2jXF4xM
News1st - bit.ly/2lmbmTc


TV # ThePeoplesChannel

תגובות: 2 637
K Mano
K Mano שנה לפני
ඇත්තම කියන්නම්. මම් නම් කියන්නේ මිනිස්සුන්ට භූමිගෙන් ගොඩක් දේවල් ඉගන ගන්න තියනවා !!! 💟
Madushika Fernando
Madushika Fernando 9 חודשים לפני
අනිවා
Lakshan Krishantha
Lakshan Krishantha שנה לפני
අනිවාර්යයෙන්ම
gayan sameera
gayan sameera שנה לפני
aniwaranma 👍
Sithumini Hansika
Sithumini Hansika שנה לפני
Hmm
Udesh Chathuranga
Udesh Chathuranga שנה לפני
Aeka aetht ban
Samith Suranga
Samith Suranga שנה לפני
ඉරාජුත් ගවුමක් ඇන්දානන් වැඩසටහන තවත් ලස්සනයි 😂😂😂😂
Supul hasanka
Supul hasanka 4 חודשים לפני
Modaya da oya
Ch Academy
Ch Academy 4 חודשים לפני
🤔🤔
kithsara wickramasinghe
kithsara wickramasinghe 7 חודשים לפני
😂😂
Mahesha Wanamali
Mahesha Wanamali 7 חודשים לפני
🤣🤣🤣🤣🤣🤣🤣🤣
Amith Chathuranga
Amith Chathuranga 7 חודשים לפני
ANIWA AIYEE😁😁😁😁😁
Shamali Erandi
Shamali Erandi שנה לפני
උපතින් කාන්තාවක් විදිහට ඉපදුණු සමහර ගැහැණු අයට වඩා හොද අවබෝධයක් තියෙන බුද්ධිමත් කාන්තාවක් .. මෙයා👍👍👍
lahiru herath
lahiru herath 2 חודשים לפני
Panditha hukannek viraj ponntiya
Inoka Ino
Inoka Ino שנה לפני
Ane ow aneh.
Happy Heart
Happy Heart שנה לפני
ඇත්තෙන්ම.සම්පුර්න ගැහනියක් .ලස්සනට කතාව හසුරනවා.
Shashin Dharmarathne 🎵
Shashin Dharmarathne 🎵 שנה לפני
ගොඩක්ම තියෙන්නෙ (ඔක්කොම වගේ) positive comments. එ්කෙන් පේනව අපේ රටේ කොච්චර ඔලුව හරියට හැදිච්ච බුද්ධිමත් පිරිසක් ඉන්නවද කියල. Respect y'all. 😘✌️
Himasha Kinson
Himasha Kinson שנה לפני
ගැහැනියකට තියෙන්න ඕනෙ පෞර්ෂත්වය මාර විදිහට තියන චරිතයක්..අහගෙන ඉන්න ආසයි භූමිගෙ කතාව..තමන්ගෙ පෞර්ෂත්වය රැකගන්න විදිහ ඇය දන්න එක ගැන මාර සතුටුයි..♥️
Nihal Premarathna
Nihal Premarathna 7 חודשים לפני
👍👍👍👍
Malathi Nilmini Dissanayake
Malathi Nilmini Dissanayake שנה לפני
කෙල්ලෙක් කියන හැඟිම විතරමයි හිතට ආවේ....පැහැදිලි කතාවක්...සුබ පතනවා භූමි..❤
Vindi Ishara
Vindi Ishara שנה לפני
හරිම වැදගත් විදියට කතා කරනවා අහන් ඉන්නත් ආසයි බුමිගේ කතාව. පියුමි හංසමාලිලට මේ ළමයා දිහා බලලා කතා කරන විදියවත් හදාගන්න පුළුවන්.
Nihal Premarathna
Nihal Premarathna 7 חודשים לפני
😜😜😜😜😜
gknp darshani
gknp darshani 11 חודשים לפני
Me wage niwedakayo wenna hadana ayata narakada narada,thanuja,harendra,lahiru wage aya diha balala wat igenagattanam...
Masha Manathungha
Masha Manathungha 11 חודשים לפני
Aniva
C Poornima
C Poornima שנה לפני
සිරසෙම්ම ඉරාජ්ව දාලා ප්‍රෝග්‍රෑම් එක කරෝලා, headline එක විදියට ඉරාජ් ගෙ රෙදි ගලවයි කියලාත් සිරසෙම්ම දාලා 😂😂
Supul hasanka
Supul hasanka 4 חודשים לפני
Pissa
Amri mohamed
Amri mohamed 6 חודשים לפני
🤣🤣😁😁
on my way
on my way 6 חודשים לפני
😂😂
Dammika Wickramasinghe
Dammika Wickramasinghe 7 חודשים לפני
ප්
Dammika Wickramasinghe
Dammika Wickramasinghe 7 חודשים לפני
ප්@Neranjan Pushpe
Lakshan Krishantha
Lakshan Krishantha שנה לפני
පුදුම බුද්දිමත්,,තාර්තික කෙල්ලෙක්.හරිම සාදරනයි භූමිගෙ කතාව.දර්මානුකූලව කතා කරන තැන් හරිම ලස්සනයි
Amith Chathuranga
Amith Chathuranga 7 חודשים לפני
Aniwaaa
Lakshan Krishantha
Lakshan Krishantha 11 חודשים לפני
@nuwan bandara හ්ම් .ට්‍රාන්ස් වෙච්ච කෙනෙක්.නමුත් දැන් කෙල්ලෙක්නෙ
nuwan bandara
nuwan bandara 11 חודשים לפני
Bro apiwa hinassanda epoooo.e kellek newe .kollek neda?
Inoka Ino
Inoka Ino שנה לפני
Ane ow.
Achala Jayalath
Achala Jayalath שנה לפני
Boomi ඔයා හොද බුද්ධිමත් කෙනෙක්. ඉරාජ් වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නේ
Brahmanage Shantha
Brahmanage Shantha 4 חודשים לפני
හරියට 👍
Nihal Premarathna
Nihal Premarathna 7 חודשים לפני
🙋🙋🙋🙋🙋
Sidath Priyanka
Sidath Priyanka שנה לפני
ඒ ප්‍රශ්න ටික ශිෂ්ඨ සම්පන්න විදියට අහන්න පුළුවන් ශිෂ්ඨ නිවේදකයෙක් හිටියනම් ඒ සංවාදය තවත් හරවත් එකක් වෙනවා. මේ තරම් දුරට හරි එහි වැදගත්කම රැකුනෙ ඇයගේ පෞරුෂත්ව හා ඉදිරිපත් කිරීමේ හැකියාව නිසාමයි. ඇයට සුබ පතනවා. ස්තුතියි සිරස.
Sidath Priyanka
Sidath Priyanka 28 ימים לפני
@antanet Liyanage. 🥺❤️
antanet Liyanage.
antanet Liyanage. 28 ימים לפני
මං දැක්කමයි කමෙන්ට් එකකට මෙච්චර ලයික්ස් ඇවිත් තියනවා....
Amith Chathuranga
Amith Chathuranga 4 חודשים לפני
@Supul hasanka hii
Supul hasanka
Supul hasanka 4 חודשים לפני
E unata video eka markat wena widihata ahanna oone
Amith Chathuranga
Amith Chathuranga 6 חודשים לפני
@Amri mohamed hiii
shani perera
shani perera שנה לפני
මම කැමැතිම භූමි ,,,, කෙළින් කතා කරන අවංක කෙනෙක් respect you my dear 🌼🌻🌻🌻😘
shani perera
shani perera 7 חודשים לפני
😙
Nihal Premarathna
Nihal Premarathna 7 חודשים לפני
😜😜😜😜😜👍
lakshika nadee
lakshika nadee שנה לפני
අවිවාක කෙනෙක්ට දරුවෙක් හදාගන්න පුලුවන් නීතියෙන්.. නියමයි භූමි
Nethu Nethu
Nethu Nethu שנה לפני
ඔයා වගේ බුද්ධිමත් ගැහැනියක් කතා කරන විදිහ බලන් ඉන්න ලැබීමත් පිනක් භූමි මැඩම් 🙏
Masha Manathungha
Masha Manathungha 11 חודשים לפני
Ahanna ahanna asai
Inoka Ino
Inoka Ino שנה לפני
Hm.
Easy Lazy
Easy Lazy שנה לפני
I love this girl's personality ❤ seriously if i am able to categorize people then i will definitely put this lady into a category called strong independent lady. Respect people who deserved it, and don't respect to the gender
Chamath Lankara
Chamath Lankara שנה לפני
භූමි ඔයා දවසක ලංකාවේ වීරවරියක්...❤️❤️❤️ 👍👍👍👍
Thanks 4 the everythings
Thanks 4 the everythings שנה לפני
බූමි ඔයා නම් ගොඩක් බුද්ධිමත් .ජීවිතය තව තවත් ජය ගන්න ලැබේවායි.ප්‍රාර්ථනා කරනවා.❤❤❤🌹
Inovexa
Inovexa שנה לפני
She is a remarkable character in the recent history! To me she is a hero and a great personality, because only 1% can go against social norms and find freedom!! Good luck Bhoomi , much love
Amor Prabhashwara
Amor Prabhashwara 5 חודשים לפני
There's nothing wrong about her! I've never seen anyone who talks fluently like her!
Lanka Vithanage
Lanka Vithanage שנה לפני
භූමි එක්ක ඉරාජ්ට හැරෙන්න වත් බෑ .. කුනු රස සහ..මිනිස් හැගිම් ගැන භූමි දෙන උත්තර විශිෂ්ටයි 👊👊👊
Supul hasanka
Supul hasanka 4 חודשים לפני
Ewa eliyata adala gaththe iraj nisa
Malee Dissanayaka
Malee Dissanayaka שנה לפני
eka nm aththa
Peacock
Peacock שנה לפני
මොන අවලස්සන වචනද මේ ප්‍රසිද්දියේ බාවිතා කරන්නෙ. මොකක්ද මේ ''කුනු රස'' කියන්නෙ සහ කොහොමද ඒක ඉරාජ් අහපු ප්‍රශ්නෙට සම්බන්ද වෙන්නෙ? ඉරාජ් අහපු ප්‍රශ්නෙ දෙපැත්තක් තියනව ඒක ඇත්ත. ඒත් ඕන මොඩයෙක්ට තේරෙන්න ඕන ඒකෙ එකපැත්තයි ඉරාජ් අදහස් කරේ කියල. ඒ තමයි ලස්ට්/රාගය කියන දේ. අනිත් පැත්ත තමයි බූමි කිව්ව විදියට admiration කියන්නෙ. ඒත් කුනු රස කියන වචන දෙකෙන් එන අදහස එතනට ගලපෙන්නෙ නෑ. මොකද රාගය කියන්නෙ සාමන්‍ය මනුස්ස හැගීමක්. ඒකෙ ඇති ''කුනු'' බවක් නෑ.
V 8 by Vimali Music Band
V 8 by Vimali Music Band שנה לפני
කුණු රස කිය කිය අහන එකනෙ කුණු කම....නොබලා හිටියානම් පිරිසිදුයිද?......
V 8 by Vimali Music Band
V 8 by Vimali Music Band שנה לפני
ඔයාට කුණු රසෙ ගැන හොයන්න හරි , භූම්ගෙ විශිෂ්ඨ භව දකින්නත් පුලුවනෙ උනේ, ඉරාජ් මේ වැඩසටහන ගෙනා නිසා බව අමතක කරන්න එපා...හැරෙනවද නැමෙනවද කියලා හොයනවට වඩා මොනවහරි අදහසක් ගත්තා නම් ඇති.
Shanika Salih
Shanika Salih שנה לפני
So much of love and respect for this lady! It takes quite a personality to accept your own differences. Kudos to Boomi. ❤
Kalindu Prabhath
Kalindu Prabhath שנה לפני
මිහිලා වගෙ චාටර් චරිත අතරේ මෙහෙම ජිවත් වෙන එක නම් ගොඩාක් හොදයි 👍
Chinthaka madushanka
Chinthaka madushanka 6 חודשים לפני
Uba kohada enna bn
Chinthaka madushanka
Chinthaka madushanka 6 חודשים לפני
Ow bn
krisha f'do
krisha f'do שנה לפני
වඳ පිරිමි ස්වාභාවික නැද්ද? අම්මෝ භූමි අක්කි ඔයා නියමෙටම උත්තරේ දුන්නා. කනට ගැහුවා වගේ දැනෙන්න ඇති ඉරාජ්ට 🤣
Supul hasanka
Supul hasanka 4 חודשים לפני
Thiraya pitupasa de danne nahq ubala
Reshan Ravindu
Reshan Ravindu שנה לפני
ඇත්තටම ඔයා නම් ගොඩාක් හොදයි අක්කි. ගොඩාක් බුද්ධිමත් වගේම ඔය රටට වටින කෙනෙක්
amali senanayaka
amali senanayaka שנה לפני
භුමි හරිම බුද්ධිමත් කෙනෙක් ආඩම්බරයි ඔබ ගැන.
K M
K M שנה לפני
මගේ කලින් girl friendට වැඩිය භූමි ලස්සනයි
Amri mohamed
Amri mohamed 6 חודשים לפני
අම්මට සිරි
S. isuranga
S. isuranga 10 חודשים לפני
🤣🤣🤣🤣
vajira mahesh
vajira mahesh שנה לפני
I thank iraj and bhoomi for the wonderful interview. Iraj asked intelligent thought provoking questions and bhoomi gave excellent answers. It's time for LGBT community to come out and live their lives freely
Guitta Apunetti
Guitta Apunetti שנה לפני
භුමි නියමෙට උත්තර දෙනවා ජය වෙිවා බුදු සරණයි 💕💕💕💕💕💕
Geeth Perera
Geeth Perera שנה לפני
Hurt locker...how hard can life be for one person. Im not gay by orientation. But id stand up for your freedom as much as Id do for my own. ♥️
madu karunanayake
madu karunanayake שנה לפני
නියමයි බුම් ඔයා මූට උත්තර දෙන ව්දියට ,,ලහිරු පෙරෙරා ගොඩාක් වැදගත් ව්දියට ,,ඉන්ටෙව් කරනවා ඔයට තෙරුවන් සරනයී
milkyyy
milkyyy שנה לפני
Wow such a great woman. Glad that ILfor recommended this.We respect you Bhumi. You're such a great role model for all humans 🥰💯
Clarance Artist
Clarance Artist שנה לפני
Ya 💯 true. 1st time I'm watching this. very brave woman.
Ishi de Silva
Ishi de Silva 11 חודשים לפני
The way she interacts,explains her mindset ,wisdom and deciplines. Keep up your good deeds for humanity.
Sandy
Sandy שנה לפני
භූමිගේ බුද්ධිමත් කමයි.. ඉරාජ්ගේ ගොන්, නූගත් කමයි විදහා දක්වන වීඩියෝ එකක්.. Bhoomi has a great personality ❤
Subha Anu
Subha Anu 2 חודשים לפני
💯
37 Madushika Malkanthi Sugathadasa
37 Madushika Malkanthi Sugathadasa 8 חודשים לפני
භූමිගෙ හිතේ තියන ආත්ම ශක්තිය ගැන මාරම ආඩම්බරයි.
Himesha Dharmathilake
Himesha Dharmathilake 10 חודשים לפני
Thanks Bhoomi Akki for letting the uneducated know the value of human beings. Also educating Iraj how to respect LGBT. As a girl, a mum and as a wife I'm so proud to call you an amazing lady. Super woman. Please do more of what your doing to help the community to let abuse and rape stop. Kudos !!!😊
Keerthi Samarasekera
Keerthi Samarasekera שנה לפני
මේවගේ තර්කානුකූලව කතාකරන කාන්තාවක් හොයාගන්න හරිම අමාරුයි. ඇය මීට වඩා සමාජයේ අගය කලයුතුයි.
Roshel Dheker
Roshel Dheker שנה לפני
කෙල්ලෙක් විදියට මාර ආඩම්බරයි ඔයා ගැන💯✔🔥
manaram jayasuriya
manaram jayasuriya שנה לפני
ඉරාජ්ගෙ වීඩියෝ එකක් ඉවර වෙනකම් බැලුවමයි..😁😁
Iresha Kumari
Iresha Kumari שנה לפני
Ammapa.attha kathawa
Sagara Perera
Sagara Perera שנה לפני
😊👍😂
Suraj Aravind
Suraj Aravind שנה לפני
Sirawata
Sewwandi Sasini
Sewwandi Sasini שנה לפני
👍
Thilini Kaushalya
Thilini Kaushalya שנה לפני
Ou ane aththatama
Ruwani Wasana
Ruwani Wasana 11 חודשים לפני
භූමි බුද්ධිමත් කෙල්ලෙක් ... ඉරාජ් ඔයා හෙන ගොං
JUST EDITS
JUST EDITS שנה לפני
proud of her..I like her voice and she is really nice...❤
DJ AKiL
DJ AKiL שנה לפני
බූමී ගොඩක් බුද්දිමත්.. ඔබ වගේ අනෙක් අයත් හිතනවනම් ගිඩක් හොදය්.
Rizmy Muthalif
Rizmy Muthalif שנה לפני
Wow Bhoomi. So proud of you. Such an intelligent and awesome character. Wish you all the very best for your future.
බාප්යි දුවයි
බාප්යි දුවයි שנה לפני
භූමි අක්කෙ.....එකම එක වචනයක් වත් කියන්න දෙයක් නෑ.....බුදු සරණයි ....හැමදාම සතුටින් ඉන්න ....
AlAmShaff Sayaraa
AlAmShaff Sayaraa שנה לפני
I’m here because I love BL series anyway It’s doesn’t Matter what other people think if you make the choice to create positive changes that’s the matter👍 chai-yoh
Rasangani Sharmila
Rasangani Sharmila שנה לפני
කීප වතාවක් බැලුව ඒ අක්ක කතා කරන ලස්සන දෙයක් පැහැදිලි කරන ලස්සන ඇත්තටම අපිට ඔයාගෙන් ගන්න දේවල් ගොඩයි අක්කෙ❤️❤️❤️
Nihal Premarathna
Nihal Premarathna 7 חודשים לפני
😍😍😍😍
Buddhi🌼
Buddhi🌼 5 חודשים לפני
😹😹ඉරාජ්ගේ කට වැහෙන්නම භූමි උත්තර දෙනවා 🤣
සෙහාන්ෂා H.D.P.S
සෙහාන්ෂා H.D.P.S שנה לפני
භුමි නියම චරිතයක් 👌👌❤❤
nethsara lakmal
nethsara lakmal שנה לפני
ජීවිතේ හරිම කෙටියි.අපිට හැමෝවම තෘප්තිමත් කරන්න බෑ. ඒක මරු භූමි
Ajith Kumara
Ajith Kumara שנה לפני
ඉරාජ් උගෙම අං දෙකෙන් උෟටම අැනගත්ත කියල මට හිතෙන්නෙ.
Sumuduni Jayakodi
Sumuduni Jayakodi 8 חודשים לפני
😂👍
Asanga Asanga
Asanga Asanga 8 חודשים לפני
Aththada
sadun senawirathne
sadun senawirathne 10 חודשים לפני
ammo mey tork eka hariyatama hari badath kora una
Kanthi Kalupahana
Kanthi Kalupahana 11 חודשים לפני
Muu khomath 🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🤣🤣🤣
Supun Madivila
Supun Madivila שנה לפני
නියම පෞර්ශයක් තියෙන කෙනෙක්.හොද දැනුමක් බුද්දියක් තියෙන කෙනෙක්.කතා කරන විදිය මාර ලස්සනයි
Divyanga vlog
Divyanga vlog שנה לפני
I think Bhoomi is a great person. She has done what she wanted there wasn't any wrong. She has understood the truth of life. I wish her all the best.
leya leyoni
leya leyoni 11 חודשים לפני
භූමිගෙ කටහඬ හරිම ලස්සනයි .... හිත නිවෙන කටහඬක් 😍🥀
MashTv
MashTv שנה לפני
A human being with a great personality more than a men and a women. Love this character ❤️.
Zeek `Piumal
Zeek `Piumal שנה לפני
ඇයට හොද කථන හැකියාවක් තිබෙන බව පේනව. ❤️ respect dear ❤️❤️❤️🌸🌸🌸
PILEH Official
PILEH Official שנה לפני
Bhoomi was an great in the show and when iraj asking question she gives responsible answers love her attitude and she had a good knowledge god bless you 🤩 amd peace ✌️❤️
Manju Gamage
Manju Gamage שנה לפני
හරිම බුද්දිමත් විදියට උත්තර දෙනවා... ❤😍
De Silva
De Silva שנה לפני
පොඩ්ඩක්වත් skip නොකර බලපු වීඩියෝ එකක්....මාරයි 👌👌👌👌
MP MAHANAMA
MP MAHANAMA שנה לפני
අනිවා mamath
Ramesh Eranga
Ramesh Eranga שנה לפני
She is matured as hell man.she knows lot about life & she has a charming voice.#respect#boomi
Udeshi Abesinghe
Udeshi Abesinghe 5 חודשים לפני
භූමි අක්කේ ඔයා ආඩම්බරයක් අපේ රටට.🙏🙏🙏
pp kumara lanka
pp kumara lanka 11 חודשים לפני
බැලුවාම දෙන්නගෙම ලොකු වෙනසක් නැත ඉරාජ්යත් කාලයක් ඔය වගේ චරිතයක් උනෙ
SL-agent 047
SL-agent 047 שנה לפני
Respect this lady.. iraj showed his 💩 mind. But she managed like nothing. Love to watch her smart batting.😍
Nipuni Anjela Silva
Nipuni Anjela Silva שנה לפני
බූමි අපි ඔයාට ආදරෙයි .ඔයා හොඳ බුද්ධිමත් කාන්තාවක්.මම කාන්තාවක් විදිහට ඔයාට ගරු කරනවා.හොඳ දේවල් කරන්න .හොඳින් ජීවත් වෙන්න.
Sagara Perera
Sagara Perera שנה לפני
@Nipuni Anjela Silva 👍😂
road life srilanka
road life srilanka שנה לפני
@Mali Ranasingha 😇🙏🙏💜
Mali Ranasingha
Mali Ranasingha שנה לפני
@road life srilanka මානසික ලෙඩ්ඩුන්ට උත්තර දෙන්න යන්න එපා. අසභ්‍ය වචන පාවිච්චි කරන එක එයාලාගේ මානසික රෝගයේ රෝග ලක්ෂණයක්. ප්‍රසිද්ධියේ කිව්වහම සමාජයෙන් කොන්වෙන නිසා fack නම් දාගෙන ඇවිත් ඒ අසහනය තමයි සමනය කරගන්න හදන්නේ. ඒ නිසා ඒවාට ඉඩ දෙන්න. අසහනයෙන් කෙනෙක් දූෂණය කරනවාට වඩා එයාලාට මේ ක්‍රමය හොදයි. ගොඩක් ඕවා කරන්නෙ සමාජයෙන් කොන්වුනු මිනිස්සු .
road life srilanka
road life srilanka שנה לפני
@Ishara D සමුද්‍ර ප්‍රජනක යා 😂😂😂👍👍
Ishara D
Ishara D שנה לפני
@Nokia Mobile මොක්කුද බං මේ😂 පලයංකො අසාහනකාර සමුද්‍ර ප්‍රජනකයා 😑
Senpathi Jayawickrama
Senpathi Jayawickrama שנה לפני
So proud of this lady 😍 way to go bumi ❤️
jini de silva
jini de silva שנה לפני
Damn love the way she answered all the questions 😍😍🙌🏼🙌🏼
Aveesha Ravini
Aveesha Ravini 11 חודשים לפני
U are one in a millon bhoomi!! May god bless you ❤️
Thamara Kumari
Thamara Kumari 8 חודשים לפני
ඇත්තටම හරිම බුද්ධිමත් චරිතයක් ...මට ගොඩක් ආදරේ හිතුනා..සුභ පතනවා හදවතින්ම ..❤️❤️❤️
Nilendra Hashani
Nilendra Hashani שנה לפני
Wow you are very impressive,truly amazing answered every single question perfectly and just blew off Iraj ❤
Rigel
Rigel 10 חודשים לפני
Love her straightforward words ❤
Tethika Sanjala
Tethika Sanjala 7 חודשים לפני
She is a strong woman and I admire her, she gives me hope for myself and my girlfriend.
Imalka Jayawardhane
Imalka Jayawardhane שנה לפני
16 minutes i have ever listen changed my attitude about not only transgenders life,gender,love,family and many more things. Boomy i love ur words and voice.....
Vimukthi Madujith
Vimukthi Madujith שנה לפני
ස්කිප් කරන්න තැන් තිබුනෙ නැහැ.. භූමි අක්කෙ ඔයාගෙ ඒ වචන මේ සමාජයෙ ඕනැම පුද්ගලයෙකුට තම ජිවිතේට එක් අත්පොතක් කරගන්න පුලුවන් ♥️
Chathura Udara
Chathura Udara שנה לפני
She is just an amazing woman ❤🙏
O F
O F שנה לפני
Bhoomy, i admire your personality and it was very nice the way you present your self. We saw the professionalism and behavior of an educated person in you. Good luck
Parami Abeyrathna
Parami Abeyrathna שנה לפני
Her voice is beautiful.
Anton Rajaratnam
Anton Rajaratnam שנה לפני
Love ❤️ you Bhoomi, you are so intelligent, proud of you... wish u all the best for your future..........
Dinu Sandu
Dinu Sandu שנה לפני
නියමයි භූමි හරිම ආදරණීයයී❤💐💐💐
Thilini Disanayaka
Thilini Disanayaka 11 חודשים לפני
අනේ කටහඩ හරි පැහැදිලියි ඒ වගේම එවාගේ තේරුම් හදවතට දැනෙනවා....😘
Distressed Brownie
Distressed Brownie 10 חודשים לפני
I cannot express how important women like her should exist in this country and her ability to just answer all of the stupid questions the host asked was truly amazing
Anuththara Rathnayake
Anuththara Rathnayake שנה לפני
She is wise and intelligent... love the way she talks.. you’re amazing bhoomi! ❤️
dilani samanmali
dilani samanmali שנה לפני
ඉරාජ් ට බනින්න වචන මදි.සමාජෙට සාපයක් මේ වගෙ අය..ඉරාජ් වගේ චරිත පිළිකුල්
komega
komega שנה לפני
❤️❤️Woow නියම තේරුම් ගත්ත උත්තර tikak. Niyama kellk widihta ktha kara.
Theja Madu
Theja Madu שנה לפני
ඔයා ගොඩක් බුද්ධිමත් භුමි.. ඔයා ලොකු ආදර්ශයක් ඔයා වගේ ඉන්න අනිත් අයටත්.. ❤
Sonali Lokubalasuriya
Sonali Lokubalasuriya שנה לפני
Iraj should definitely watch the interview bhoomi had with danu. Iraj has a lot to learn from him.
Sara RD
Sara RD שנה לפני
Glad to see a progessive and intelligent set of people, in the comments section 👏👏👏
naviYdivul
naviYdivul שנה לפני
Honestly very impressed her way of communication! Such a brave individual 👏🏽👏🏽👏🏽 All the best!
Ayesha Jayaweera
Ayesha Jayaweera 5 חודשים לפני
Respect භූමි ❤️
Ak perera
Ak perera שנה לפני
Soo much respect for you Boomi ❤️
Rusira Ranathunga
Rusira Ranathunga שנה לפני
ඇත්තටම රෙස්පෙක්ට් කරන්න ඕනේ චරිතයක්. ඒ පැහැදිලි කිරීම ඇහුවම ඇත්තටම impress
marie kusum
marie kusum שנה לפני
Bhumi s Mother has to be highly Honored ... for accepting her daughter as she loves is... 👍🙏🌹
Janaki Ramyalatha
Janaki Ramyalatha 5 חודשים לפני
ශක්තිමත් ව ජීවිතේ ඉදිරියට ම යන්න සුබ පතනවා
Parami Sandamini
Parami Sandamini 11 חודשים לפני
ඉරාජ්ගෙ බලපු දෙවෙනි interview එක.. music සම්බන්දව මන් ආස කරන චරිතයක් උනාට මූ නම් වචන හසුරුවන්න දන් නැති මන් දැකපු අප්‍රසන්නම presenter කෙනෙක්, shame
Dilhara Ekanayake
Dilhara Ekanayake 2 חודשים לפני
කන් වල ඇගිලි ගහන්න උත්තර දෙනවා බුමි අක්කේ ආදරෙයි අපි ඔයට❤❤
nuwan madusanka
nuwan madusanka שנה לפני
හොද හදවතක් තියෙන දැක්ක තැනක හිනා වෙලා කතා කරන චරිතයක් තමයි භුමී කියන්නේ.එවගේම හොද chatterbox එකක් 😋❤️.. ආඩම්භරයි sister..❤️
Ravindra Attygalla
Ravindra Attygalla שנה לפני
The way Bhoomi communicates is awesome. Very strong and the reply is to the point.
Rohan Nethsinghe
Rohan Nethsinghe שנה לפני
What a fantastic human being? භුමි හරේන්ද්‍රන් you are an inspiring LDAY and I respect your wisdom and standing for who & what you are (and for others) bravely. Blessings to you !!! and All the VERY BEST !!!
Salu In
Salu In שנה לפני
She’s smart and very breve. Boomi ♥️
ASANKA PRASAD MITHRADEVA
ASANKA PRASAD MITHRADEVA שנה לפני
ඇත්තෙන්ම ඉරාජ් ඔබ ගැන හරිම පිලිකුලක් දැනෙනවා
Hashini Dissanayake
Hashini Dissanayake שנה לפני
සුපිරි චරිතයක් ඇත්තටම බලන් යද්දී...👌👌👌
Dark echoes
Dark echoes שנה לפני
Boomi your thoughts and views are amazing, sounds mature. And you have cleared the minds of most sri lankans who had a different idea. Irajta ingrisiyen kiwwath sinhalen kiwwath dekama teren naha ne...
Ruby Rush
Ruby Rush שנה לפני
Boomi you’re a wonder women hats off to you 👍🏻
כראמל 🐱 | החברה החדשה של כראמל - פרק 9
25:56
כאן חינוכית
צפיות 191 אלפי
בן קיסר הרס לי את הטסלה החדשה שלי!! (250,000 שקל!!)
11:55
בן זיני - הערוץ הרשמי
צפיות 120 אלפי
ליאור נרקיס & נרקיס - אחד למיליון
3:17
Lior Narkis Official | ליאור נרקיס הערוץ הרשמי
צפיות 1 מיליון
Norway. Rich and extremely beautiful. Big Episode.
1:08:00
Антон Птушкин
צפיות 15 מיליון
FROM THE OLD COUNTRY HOUSE to the CANDY!
32:32
Школа Ремонтника
צפיות 5 מיליון
Lofoten and Svalbard. The Arctic you don't know about. Big Episode
1:04:45
Антон Птушкин
צפיות 7 מיליון
Kolamba Ithaliya | Episode 135 - (2022-01-19) | ITN
18:20
ITN Sri Lanka
צפיות 92 אלפי
Kardeşlerim 35. Bölüm
2:16:01
KARDEŞLERİM
צפיות 6 מיליון
לאגם יש עסק לעוגות בגיל 10 | ילדי פלא
8:52
כאן - דיגיטל
צפיות 288 אלפי