Sakuge Lokaya Theme Song (සකූගේ ලෝකය තේමා ගීතය) | Sirasa TV

  צפיות 1,318,106

Sirasa TV

Sirasa TV

9 חודשים לפני

ඉරි තැලුණු මහාපොළොව වැස්සාම දෙව්ලෝ වගේ
කටු මැටි ගැසූ බිත්ති සීතලට උණුසුම ගෙනේ
හැමදාම හිනහෙන්න හැකි මේ වගේ
ගිලිහෙන්න ඉඩදෙන්නෙපා රන් වටී ජීවිතේ

සංසාර ගංගාව ගලමින් යතී
දුක් සෝ තැවුල් සතුට එකසේ එතී
ලතැවිල්ල කඳුලැල්ල ලඟ ඇයි ඉතින් //
හැමදාම හිනහෙන්න හැකිනම් හොඳින්
ගිලිහෙන්න ඉඩදෙන්නෙපා රන් වටී ජීවිතේ

ඉරි තැලුණු මහාපොළොව වැස්සාම දෙව්ලෝ වගේ
කටු මැටි ගැසූ බිත්ති සීතලට උණුසුම ගෙනේ
අපි කාගේ කවුරුන්ද ඉර හඳ දනි
හිනහෙන්න ඔබ එන්න මගේ සතුට ඔබේ හසරැලී
ගිලිහෙන්න ඉඩදෙන්නෙපා රන් වටී ජීවිතේ

ලා ලා ලා …..

හදන්නයි හැදෙන්නයි සිරස | සිරස TV - The Peoples Channel

Sirasa TV has been at the forefront in the industry, catering to all three languages whilst being the pioneers in reality television shows, franchise television shows and daily soaps to Sri Lanka. Equipped with state-of-the-art audio-visual receiving and transmitting the equipment our signals are beamed, free-to-air across the country.

Sirasa TV සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - bit.ly/2lvO7qc

FOLLOW US ON
*Facebook: Sirasatvlk
*Twitter: sirasatvlk
*Instagram: Sirasatv.lk
*Tik Tok - www.tiktok.com/@sirasatv

Watch more Episodes
Neela Pabalu - bit.ly/2jWert2
SalMal Aramaya - bit.ly/2DyDAUB
Api Ape - bit.ly/3gNpLzQ
Oba Nisa - bit.ly/2lTazcV
Sakkaran - bit.ly/2kbXfju
Minigandela - bit.ly/2jVWaMv
Thaththa - bit.ly/2kmqjES
Dankuda Banda - bit.ly/2lo0XGD
Auto Vision - bit.ly/31EFNFP
Ado - bit.ly/33NGXld
Black Town Story - bit.ly/3gPvTrh
Jeewithayata Ida Denna - bit.ly/3gO38v0

KIKI අලුත්දේ නරබන්න කීකී (KIKI) ඩවුන්ලෝඩ් කරන්න.
For more exclusive content like this, download KIKI now.

PlayStore - bit.ly/2lmfp20
AppStore - apple.co/2kklH1S

OUR CHANNELS

KISA SIRASA TV - bit.ly/3hku1XL
TV1 - bit.ly/2kmx6ym
YFM - bit.ly/2kmN4Zb
Shakthi TV - bit.ly/2lGuZFM
Yes Fm - bit.ly/2kn70uX
LegendsFM - bit.ly/2lmv8y6
SirasaFM - bit.ly/2jXF4xM
News1st - bit.ly/2lmbmTc

תגובות: 600
රේනුකා රේනුකා
රේනුකා රේනුකා 9 חודשים לפני
ආසයි සකු ඔයගේ කතවට එ වගේම දුකයි අඩනවා වේලවකට තේරුවන් සරනයි
Umsriyani
Umsriyani 5 חודשים לפני
සජනි කවීශාගේ voice එක නම් නියමයි.සකූට හොදට ගැලපෙනව...🎶🎶💕🖤😛
Kamani Shirnika
Kamani Shirnika 2 חודשים לפני
ලස්සන සින්දුවක් කොච්චර ඇහිවත එපා වෙන්නේ 👍👍
Sagi Madu
Sagi Madu 5 חודשים לפני
සකූට මම ගොඩක් ආසයි වගේම,❤
sinhalareader
sinhalareader 9 חודשים לפני
What a beautiful surprise! As super fans of ‘Sakuge Kathawa,’ can’t wait to see the first episode.
Gayani Ibba
Gayani Ibba 5 חודשים לפני
Beautiful 💛💛
Fashmi Rashi
Fashmi Rashi 5 חודשים לפני
සකූගෙ අම්මට රඟපාන එක්කෙනා හොඳටම රඟපානවා හරිම ලස්සනයි.....ඉදිරියටම යන්න ජය ප්‍රාර්ථනා කරනවා.....
Mahendra Perera
Mahendra Perera 4 חודשים לפני
මම මේ සින්දුව විසි එක් පාරකට😆😆😆 වඩා ඇහුවා එච්චරට සින්දුව ලස්සනයි
Tharushi Dananjana
Tharushi Dananjana חודש לפני
ගොඩක් ලස්සන සින්දුවක් ආසයි බලන්න 👌🏻👌🏻👌🏻😍😍🥰🥰😍😍😍😍😍😍😍💗💗💗💗💗💗💕💕💕😝💓💞💞💞 සුපිරි 💞💞
Michico Lavinya
Michico Lavinya 9 חודשים לפני
සකූගෙ අම්මට හරියන්නෙ පබෝදා සංදීපනී තමයි ❤
Sanjana Chirath
Sanjana Chirath 7 חודשים לפני
Ow
Anura Premasiri
Anura Premasiri 7 חודשים לפני
කථාව පටන් ගත්තට පස්සෙත් තාම බලනව...සින්දුව නම් මගඅරින්නැතෝ😋😋
Buddhika Sewwandi
Buddhika Sewwandi 8 חודשים לפני
අපිට පබෝදව ඕනා. සකූ ගෙ අම්ම ට.❤️🥰
Nadeesha Dilhari
Nadeesha Dilhari 3 חודשים לפני
meyath good
Kumudu K
Kumudu K 9 חודשים לפני
සින්දුව මාර ලස්සනයි ❤️❤️😍😍
Sumudu Udayangani
Sumudu Udayangani 8 חודשים לפני
සකූයි ෂෙනුයි දැන් හරිම ලස්සනයි 😍😍
Dilini Kulawansa
Dilini Kulawansa 8 חודשים לפני
very beautiful song which is both meaningful and musical, I love this song
Mohamed Asain
Mohamed Asain 3 חודשים לפני
I love this song❤️❤️❤️
දනුශ්කා වීරරත්න
දනුශ්කා වීරරත්න 8 חודשים לפני
අයියෝ කෝ සකූගෙ අම්මා අපිට ඕනි පබෝදා එය ලස්සනට ඒ චරිතය කරනවා
Shanthi Peris
Shanthi Peris 2 חודשים לפני
Wow 😋😎😃😄🤗🤩
Nadishan Nadishan
Nadishan Nadishan 2 חודשים לפני
@rash menu drයෞ
Sky Lanka
Sky Lanka 2 חודשים לפני
@nethmi sathsarani 0p2 we 9 lp I'm MP IP
bandara Nideesha
bandara Nideesha 2 חודשים לפני
0
rash menu
rash menu 3 חודשים לפני
ඇයී මේ ලමයා කොචිචර දක්ෂයීද
Malith Jayanga
Malith Jayanga 8 חודשים לפני
සින්දුව නම් ගොඩක් ලස්සනයි, ගොඩක් පාරක් ඇහුවා ......
Sanul Thathnada
Sanul Thathnada 3 חודשים לפני
හරිම ලස්සනයි
sanu sanu 🌟
sanu sanu 🌟 9 חודשים לפני
Congratss SAJANI 😍♥️ Your voice ..😮♥️
Ruwan Kumara
Ruwan Kumara 4 חודשים לפני
ලස්සනයි සිංදුව 👍
දේදුනු මාපිටිගම
දේදුනු මාපිටිගම 9 חודשים לפני
සකූගේ කතාව හරිම ලස්සනයි ඒ වගෙම ගොඩක් දුකයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Praneth Pranethdilhara
Praneth Pranethdilhara 2 חודשים לפני
Eka aththa
pinsara Bhagya
pinsara Bhagya 9 חודשים לפני
Hmm
Sl phone items
Sl phone items 9 חודשים לפני
Ow eka ඇත්ත
Shermila fernando
Shermila fernando 9 חודשים לפני
ilfor.info/code/wyd-w/gG-rtaeYgLm6sJc
Mega Gleen
Mega Gleen 9 חודשים לפני
සහොදරයා අනේ මගේ චැනල් එකටත් සප් එකක් දාන්න කෝ
SHAN
SHAN 10 ימים לפני
සිංදුව ලස්සනයි 💖💖💖💖
Chamathki Janithma
Chamathki Janithma 8 חודשים לפני
Sakuge අම්මාට pabodha sandipani ඉන්නවනම් තමා මරු .song eka ලස්සනයි .dancing ekath maru හැමෝගෙම 😋😋😋😋😋
Rumesh Nonis
Rumesh Nonis 2 ימים לפני
6
rashmika miyuranga
rashmika miyuranga 7 חודשים לפני
හ්ම්ම්
Dammika Tharanga
Dammika Tharanga 7 חודשים לפני
සකු ගැමි පැත්තට තමයි ගොඩාක් ලස්සන. 🌹❤️💖
al sod gamlath
al sod gamlath 5 חודשים לפני
ලස්සන
Caylie
Caylie 6 חודשים לפני
Rrygj
Tech lk
Tech lk 8 חודשים לפני
මම මේ සිංදුව දහ පාරටත් වැඩිය බැලුවා 😊😊😊😊😊😊😊 සිංදුව ගොඩාක් ලස්සනයි 😘😘😘😘😘😘😘😘👍👍👍👍😁😁😁
Sumanawathi Max
Sumanawathi Max 5 חודשים לפני
@Lalisa Manoban 软弱两个电话快乐来了业委会及
R.A. Gunarathne
R.A. Gunarathne 6 חודשים לפני
@Lalisa Manoban @q
Udagedara Chandrika
Udagedara Chandrika 6 חודשים לפני
@Nishantha Ihalage ලස්සන යි මෙය 😜💐🌹🥰
mahesh panagoda
mahesh panagoda 7 חודשים לפני
Mamath baluwa
Judith Lakshani
Judith Lakshani 7 חודשים לפני
Ow
Nimali Chathurya
Nimali Chathurya 9 חודשים לפני
මාලගේ නැටුම.සකූගේ කතාවේ කොස්ස අල්ලන් නටනෝ වගේමයි😂
Sumanawathi Max
Sumanawathi Max 5 חודשים לפני
@Dineth Kawshalya 风格谁是谁非更好快乐9🍕🍟🌽🌶🍒🧀🧀🧀🍓🍒🌽🌽🌽🍟🍕🍞🍞🍞🍞🧀🎙♩🎸🎷♩🕨🔉🎶
Dineth Kawshalya
Dineth Kawshalya 8 חודשים לפני
Lassani Sauk akka
Chris Fonse
Chris Fonse 2 חודשים לפני
සිංදුව නම් ලස්සනයි.
Onara Monnankulama
Onara Monnankulama 9 חודשים לפני
සකූ ලස්සන වෙනස් වෙලා අම්‍මා.........අපිට ‍ප්‍රබෝදය
kasun pushpakumara
kasun pushpakumara 9 חודשים לפני
Wow beautiful song ❤️
Savindu Sankalpa
Savindu Sankalpa 9 חודשים לפני
මේ සිංදුව හරිම ලස්සනයි අප්පා 💪
tech wadda
tech wadda 7 חודשים לפני
සකූගේ කතාවෙ සින්දුව තමා ලස්ස්නම..🤗🤗❤❤👍👍👍
Vishaka Dilrukshi
Vishaka Dilrukshi 8 חודשים לפני
Song eka godakk lassni ❤😍
Thisansa Thenuwani
Thisansa Thenuwani 4 חודשים לפני
ලස්සනයි ❤️
Kapila Liyanagamage
Kapila Liyanagamage 7 חודשים לפני
සකූ ලස්සනයි 🙂🙂👍👍
vishmika gaming
vishmika gaming 8 חודשים לפני
well done sajani akki.....your voice is superb
hirushi Sehansha💕
hirushi Sehansha💕 8 חודשים לפני
ශෙනූට ගොඩාක් කැමති.....ඒවගේම සකූටත් ......., සින්දුව නම් ගොඩක් ලස්සනයි......,අම්මත් හොදා, තාත්තා නම් ගානටම ගැලපෙනවා හොඩටම 🤗🤗❤❤👍👍👍
Anusha Lakmali
Anusha Lakmali 3 חודשים לפני
@Niluka Dilrukshi A
Thuhini  Saudhagya
Thuhini Saudhagya 3 חודשים לפני
yas yas yas yas yas 👭👭👭👭👭👭👭👭👭
Ruwan Lahoru
Ruwan Lahoru 7 חודשים לפני
@Champika Thilakarathnal
Ruwan Lahoru
Ruwan Lahoru 7 חודשים לפני
hhk
Champika Thilakarathna
Champika Thilakarathna 7 חודשים לפני
ලස්සන ළමයෙක් ............@Madhushanka
Ashen nathrasa
Ashen nathrasa 9 חודשים לפני
So beautiful song ♥️❣️
Thuhini  Saudhagya
Thuhini Saudhagya 5 חודשים לפני
අනේ හරිම ලස්සනයි 💝💝💝💝💝💝💝💝💝💝💝💝හැමෝටම ගොඩක් ආදරෙයි 💖💖💖💖💖💖💖💖💖💖💖💖 වාසනා වෙනස් කරලා නේද 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖 💝💝💝💝💝💝💝💝💝💝💝💝💝
Sumedha Sumi
Sumedha Sumi 3 חודשים לפני
Beautiful song 😘😘😘
rashmika miyuranga
rashmika miyuranga 7 חודשים לפני
නියමයිනේ අනේ
Kevindya Keshani Mapa
Kevindya Keshani Mapa 8 חודשים לפני
සකූලානම් මන්ඳා සිංදුවනම් හරිම ලස්සනයි 🎶👍
Anu
Anu 7 חודשים לפני
ඒකනම් ඇත්ත
Tharu Wasana
Tharu Wasana 8 חודשים לפני
මේ ඇයි මේක ස්වර්නවාහිනියෙ නේද තිවු නෙ. දැන් සිරසෙනෙ.
Chamindra Dilrukshi
Chamindra Dilrukshi 7 חודשים לפני
හරිම ලස්සන යි.
Sudarma Waththawa
Sudarma Waththawa 7 חודשים לפני
මේ සින්දුව මම 15 පාරකට වඩා බැලුව එත් එපාවෙලා නැතෝ ♥
Chamari Anushka
Chamari Anushka 9 חודשים לפני
කවදාාද මෙි කතාව තියෙන්නෙ... ආසවෙන් බලන්න ඉන්නෙ
Munaf 12
Munaf 12 8 חודשים לפני
සකූ ඔයා ගේ සින්දුව ලස්සනයි😍😍
Madusha Jayamini
Madusha Jayamini 6 חודשים לפני
හරිම ලස්සනයි
Wijesri Nagoda
Wijesri Nagoda 7 חודשים לפני
සින්දුව ලස්සන යි
Nadeeka Harsha
Nadeeka Harsha 8 חודשים לפני
ගොඩක් ලස්සනයි
Lak Gallery
Lak Gallery 9 חודשים לפני
දෙවෙනි කොටස සිරසෙන් ගන්න ඇති ස්වර්නවාහිනියට වඩා වැඩි ගානක් ගෙවල.මොකද 1 කොටසට ලොකු ප්‍රේක්ෂක ප්‍රතිචාර තිබුනානෙ..
Sanjana Chirath
Sanjana Chirath 6 חודשים לפני
Ow
Ishara Shehan
Ishara Shehan 7 חודשים לפני
@Dananjaya Abeywickrama 😂😂
Dananjaya Abeywickrama
Dananjaya Abeywickrama 7 חודשים לפני
@Ishara Shehan මල්ලි ..උඹ netflix එකෙයි Torrent බාලා බලන ටීවී සීරියස් බලන්වනම් plese ඒක බලාගෙන සද්ද නැතිව ඉදපන්. ලංකාවෙ පොඩි උන්ට ඒවා ගැලපෙන් නෑ බං.
contact us
contact us 7 חודשים לפני
@Ishara Shehan දෙවෙනි ඉනිම බලන අයට මේවා ටෙලිඩ්‍රාමා නෙමෙයි කොහොමත්😂😂
Niluka Dilrukshi
Niluka Dilrukshi 7 חודשים לפני
Hmmmmmmmm
Madhuri Kumari
Madhuri Kumari 9 חודשים לפני
ලස්සන සින්දුවක්
Chamilsha Jayothma
Chamilsha Jayothma 2 חודשים לפני
I like song 🎵 and Beautiful song
Political විස්තරේ
Political විස්තරේ 8 חודשים לפני
Addicted😍
Thilini Lakmali
Thilini Lakmali 8 חודשים לפני
ශෙනූ හරි ලස්සන වෙලා අපිට ඕනේ prabodha
Chanuka Shan
Chanuka Shan 8 חודשים לפני
මාලගේ කෝලම් එහෙමත් තියෙනවා නේදෝ
Purnima Kalpani
Purnima Kalpani 8 חודשים לפני
සකූ ලොකු වෙලා..ලස්සනයි 🤗❤️ පබෝදා අක්කා තමයි අම්මා වෙන්න ඕනෙ🙂..
Kaushalya
Kaushalya 8 חודשים לפני
Me sindiwa woow godak lassanai
Dushantha Liyanage
Dushantha Liyanage 6 חודשים לפני
Wow......... ❤️❤️❤️👍👍👍😍😍😍
ʟᴀᴛᴛᴀᴇ
ʟᴀᴛᴛᴀᴇ 8 חודשים לפני
ඔක්කෝටම වැඩිය නැන්දා ගේ dance එක මාරු 😂❤️
Niluka Dilrukshi
Niluka Dilrukshi 7 חודשים לפני
🤣🤣🤣🤣♥️♥️♥️♥️
💜BTS💜 & BLACKPINK
💜BTS💜 & BLACKPINK 7 חודשים לפני
Ow
hopes Team
hopes Team 8 חודשים לפני
Ow
sanjeewa Rathnayake
sanjeewa Rathnayake 8 חודשים לפני
Ow
SL Army Girl
SL Army Girl 8 חודשים לפני
Ow
Rasmini Nilika
Rasmini Nilika 8 חודשים לפני
අපිට ඕනේ ප්‍රබෝදා
samanthi priyadarshani
samanthi priyadarshani 8 חודשים לפני
අයි ලව් යූ සෝන්ග් 😚😚😘😘😚😘
Himashi Ekanayaka
Himashi Ekanayaka 9 חודשים לפני
Wow godak ලස්සනයි .sakuge nanda maru 🤣🤣
Shermila fernando
Shermila fernando 9 חודשים לפני
ilfor.info/code/wyd-w/gG-rtaeYgLm6sJc
Mega Gleen
Mega Gleen 9 חודשים לפני
සහොදරයා අනේ මගේ චැනල් එකටත් සප් එකක් දාන්න කෝ
இராச் ப்ப்
இராச் ப்ப் 8 חודשים לפני
සජනි ගෙ වොයිස් එක ❤️ ගැම්මක් තමා පානදුර
Anushka Sen Fan
Anushka Sen Fan 2 חודשים לפני
I am very very like this song , dance and another songs.
Dilhani Mendis
Dilhani Mendis 6 חודשים לפני
පාඩම් වටි ජිවිතෙට
Ruwani Fernando
Ruwani Fernando 3 חודשים לפני
Very nice ❤💖💝
S.H. Suddi
S.H. Suddi 9 חודשים לפני
ලස්සනයි
kaveesha bro
kaveesha bro 8 חודשים לפני
sinduwa godak lassanayi👍👌
Nadee fdo
Nadee fdo 8 חודשים לפני
අනේ කෝ .. පබෝදා සන්දීපනී
gawe shakaya
gawe shakaya 8 חודשים לפני
හොද ගූ ගොඩක් තමා😂
Bryan Fernando
Bryan Fernando 8 חודשים לפני
Sira bn 😂👌
Kalani Kavindya
Kalani Kavindya 9 חודשים לפני
සකූගේ කතාවෙ සින්දුව තමා ලස්ස්නම...❤️
Inoka Priyadarshani
Inoka Priyadarshani 6 חודשים לפני
Ow
suresh Maduranga
suresh Maduranga 6 חודשים לפני
හ්ම්ම්ම්ම්ම්
nisansala rathnakumari
nisansala rathnakumari 7 חודשים לפני
Ow 🌹🌹❤❤
Prasila Fernando
Prasila Fernando 3 חודשים לפני
Oh One Million Views 😍😍😍😇
sardula
sardula 9 חודשים לפני
lovely song
Sanjeewani Kumari
Sanjeewani Kumari 26 ימים לפני
කවදා ද අයෙත් තුන් වෙනි කොටස එන්නේ
Chalani Ramya
Chalani Ramya 8 חודשים לפני
සකු ගොඩක් ලස්සනට රඟපානවා
Anoma Jayasuriya
Anoma Jayasuriya 8 חודשים לפני
Nice voices
thilini Nisansala
thilini Nisansala 8 חודשים לפני
මේ සින්දුව ගොඩක් ලස්සනයි
Upul chathu
Upul chathu 5 חודשים לפני
ලස්සනයි සිංදු ව
Kama kusiri
Kama kusiri 5 חודשים לפני
Sakuge song is very nice 💖💖💖💖💖💞💞💞💞💞💞💞
Sunanda Rajini
Sunanda Rajini 9 חודשים לפני
සකු දැන් ලෝකු වේලා ලස්සන වේලා😘😘
Bryan Fernando
Bryan Fernando 8 חודשים לפני
Ey sakuge thandekath lokuwela, pukath maru kellage, Saku 😂 dennam ganata hedila.. 0:18 Sakuge jangiyath maru 😋👌
Ingrid Fernando
Ingrid Fernando 9 חודשים לפני
Beautiful
Chathura Nuwan
Chathura Nuwan 9 חודשים לפני
අනේ ප්‍රබෝදා නෙමේනෙ අය්යෝ😲😲
k.kavishmi bagya
k.kavishmi bagya 5 חודשים לפני
මගේ ආදර සකූ😘
sumith kumara
sumith kumara 7 חודשים לפני
මාර. ලස්සනයි
Sarojani Malkanti
Sarojani Malkanti 8 חודשים לפני
Harima Lassanai💝💖🌷😜✌
contact us
contact us 7 חודשים לפני
හරිම ලස්සනයි මේ සින්දුව...😍
Dulika Vidanagamage
Dulika Vidanagamage 8 חודשים לפני
Saku (saheli) ,godak venas wela
TIK TOK SL 🇱🇰
TIK TOK SL 🇱🇰 9 חודשים לפני
සුපිරි
Sagi Madu
Sagi Madu 5 חודשים לפני
සකූට ගොඩක් ආදරෙයි ❤
Pradip wejesinha
Pradip wejesinha 8 חודשים לפני
ආසාවෙන් බැලුව සින්දුව ❤️අපිත් කැමති පබෝද ඉන්නවනම්..
Ishani Samarawickrama
Ishani Samarawickrama 7 חודשים לפני
ලස්සනයි
Shanika Dinali
Shanika Dinali 7 חודשים לפני
ලස්සනයි
Ransu Bookshop
Ransu Bookshop 5 חודשים לפני
WOW 💖💖
Matheesha academy
Matheesha academy 8 חודשים לפני
Song is beautiful
Rasanjalee Gayanthika
Rasanjalee Gayanthika 9 חודשים לפני
Harima ලස්සනයි
Jiwan Chandana
Jiwan Chandana חודש לפני
සෙනූ අක්කේ ලස්සනනයී
Ape Sithuveli_අපේ සිතුවිලි
Ape Sithuveli_අපේ සිතුවිලි 9 חודשים לפני
සකූ ලස්සන වෙලා අම්මා වෙනස් වෙලා ...අපිට ඕන ප්‍රබෝදා...❤️👈
Shantha kumara upul jayasiri Wijewicrama
Shantha kumara upul jayasiri Wijewicrama חודש לפני
Ow eya tama hoda
katta
katta 3 חודשים לפני
saku oya lassanata ragapanawa
Thuhini  Saudhagya
Thuhini Saudhagya 4 חודשים לפני
yas
Kg Banda
Kg Banda 6 חודשים לפני
@Asanka upul 9
Shayani Nimesha
Shayani Nimesha 6 חודשים לפני
@Sashikala Preethimali ❤❤😂e😂wjlob k
සිතූ♥
සිතූ♥ 9 חודשים לפני
අපිට ඔන පබෝදා
Shanu Wicky
Shanu Wicky 9 חודשים לפני
Hithata wadina lassana sinduwak ❤️😊😍
Thiloka Nethmini
Thiloka Nethmini חודש לפני
Sakuge kathawa gadai hodi 😍😍
sakuge kathawa/ nim nathi ahase
1:32
jeewan sampath
צפיות 1.4 אלפי
עברנו לבית חדש!! (סיור בית!!)
9:15
דניאלה
צפיות 148 אלפי
SL Songs - Sakuge Kathawa - Kunatu Sulage Duet
2:43
Сім'я Яремчуків, співають всі пісню Родина
4:22
Яремчуки Дмитро Назарій Yaremchuk
צפיות 210 אלפי
Moda Band - Thaala | Official Music Video | MEntertainments
1:46
M Entertainments
צפיות 3.7 מיליון
بنت صغيره تهزر مع الجيران ـ شوف حصل ايه !!
16:54
Mahmoud elgamal-محمود الجمل
צפיות 1.6 מיליון
Evolution of SPIDER-MAN 1977-2021 #Shorts #evolution
0:48
Short Movie Clips
צפיות 68 מיליון
لو مامتي بتدير مصنع باربي
11:13
Troom Troom WOW Arabic
צפיות 291 אלפי
שעת אפס 👨‍🏫 - סדרה חדשה | פרק 2 - הפוסט
40:56
כאן 11 - תאגיד השידור הישראלי
צפיות 140 אלפי