නිර්වාන්ට ROOM එකක් 😉 | Kiya Denna Adare Tharam | Sirasa TV

  צפיות 177,735

Sirasa TV

Sirasa TV

9 ימים לפני

සියවසක් වැනි 23ක් Sirasa TV - The People's Channel

Sirasa TV has been at the forefront in the industry, catering to all three languages whilst being the pioneers in reality television shows, franchise television shows and daily soaps to Sri Lanka. Equipped with state-of-the-art audio-visual receiving and transmitting the equipment our signals are beamed, free-to-air across the country.

Sirasa TV සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - bit.ly/3BxGykU

FOLLOW US ON
*Facebook: sirasatvlk
*Instagram: sirasatv.lk
*Twitter: sirasatvlk
*Tik Tok - www.tiktok.com/@sirasatv

Watch More Episodes
Kiya Denna Adare Tharam - bit.ly/3au2668
Neela Pabalu - bit.ly/2YDCscr
Sakuge Lokaya - bit.ly/3FGd5aH
Daam - bit.ly/308MrqI
Sal Mal Aramaya - bit.ly/3mQigfU
Ado - bit.ly/3ar8Hhu
Sakkaran - bit.ly/3v13kio
Api Ape - bit.ly/3BxINEQ
Ras - bit.ly/3FE7DFl
Oba Nisa - bit.ly/3auLHya
Minigandala - bit.ly/3AAeUSK
Eka Diga Kathawak - bit.ly/3aqwLkG
Thaththa - bit.ly/3avrjgs

KIKI අලුත් දේ නරඹන්න කීකී (KIKI) ඩවුන්ලෝඩ් කරන්න.
For more exclusive content like this, download KIKI now.

PlayStore - bit.ly/2lmfp20
AppStore - apple.co/2kklH1S

תגובות: 362
✈️දිනූෂ් ශිවන්ත✈️
✈️දිනූෂ් ශිවන්ත✈️ 7 ימים לפני
කොහොම වුණත් ස්නේහා & නිර්වාන් ඉන්න episodes තමයි ගොඩාක්ම trending වෙලා තියෙන්නේ සමහර අය ස්නේහාට බැන්නත්😁😁😁😁😁😁😁😁😁😁
✈️දිනූෂ් ශිවන්ත✈️
✈️දිනූෂ් ශිවන්ත✈️ 6 ימים לפני
@Rasangi Jayakody 😊😊😊😊
Rasangi Jayakody
Rasangi Jayakody 7 ימים לפני
හ්ම්ම්ම් හ්ම්ම්ම් ...👍👍👍👍👍😋😁😁😁😁😁😁😁😁😁😁😁
Tashi Nanayakkara
Tashi Nanayakkara 7 ימים לפני
ඔයාගෙ personal වැඩ වලට මං රශ්..මි...ව දෙන්නෑ...😂... අම්මෝ... ❤️ස්නේහා❤️
Nisha Kumari Rathnayaka
Nisha Kumari Rathnayaka 6 ימים לפני
😍😍
Rasangi Jayakody
Rasangi Jayakody 7 ימים לפני
ස්නේහා මරු අනේ ....❤️❤️❤️❤️
Udara Sithumina
Udara Sithumina 7 ימים לפני
😂💔
Rawini Satheesha
Rawini Satheesha 7 ימים לפני
It's phenomenal.
Rashmika Rathnayaka
Rashmika Rathnayaka 7 ימים לפני
Matat hina ekta 🤭
Dilakshika Nethranjalee
Dilakshika Nethranjalee 7 ימים לפני
මරු හැබැයි 😂 දැන් විහිලු සපයන්නෙ ස්නේහා. 😂ඉස්සල්ලම පාරෙ ඉන්න උන්ට කියල අරූව උස්සලා කාර් එකට දා ගත්ත😂 ඊටපස්සෙ බට්ටා😂 දැන්.. සෝක් ඉතින්
Nisa m.Wijesinghe
Nisa m.Wijesinghe 7 ימים לפני
Sigithi athal🤭
Srilanka Next
Srilanka Next 7 ימים לפני
මාර ජොලි කතාවක් ඈ🤗🤗💖🔥😘💓💓💓
Udara Sithumina
Udara Sithumina 7 ימים לפני
ඒකෙත් අමුතුම ලල් එකක් තියෙනවා 🤭❤️😍
Shan Pramod
Shan Pramod 7 ימים לפני
🤣🤣🤣
ROCKY MaX
ROCKY MaX 7 ימים לפני
Sebaaa paraadai senehata🤣🤣🤣😂
Kavith Gunasekara
Kavith Gunasekara 7 ימים לפני
විභාගේත් අත ලග තියාගෙන තාමත් බලන එකම කතාව KDAT❤️
නිල්නෙතූ💛Nilnethu
නිල්නෙතූ💛Nilnethu 7 ימים לפני
දැන් දැන් කතාව තවත් ලස්සන වෙනවා..❤️ කෘතුහලයෙන් පිරිලා....💛
නිල්නෙතූ💛Nilnethu
නිල්නෙතූ💛Nilnethu 7 ימים לפני
@Dinesh Priyankara 😁😁😁
Dinesh Priyankara
Dinesh Priyankara 7 ימים לפני
ඇත්තද මැනික ..🤔
Buddhi Hiran
Buddhi Hiran 7 ימים לפני
ඔක්කොමටම වඩා ආතල් මේකෙ කමෙන්ට් කියවන එක...🤭🤣
Supun Praderp
Supun Praderp 7 ימים לפני
ඒ දෙන්නාගේ ආදරේට ඇස් වසක්,කට වහක් වදින්න එපා😀❤
nilu sk
nilu sk 7 ימים לפני
😢 එතකොට දිගැසිගෙ ආදරේට හෙන වැදුනත් කමක් නැද්ද ☹️😃
Dinesh Priyankara
Dinesh Priyankara 7 ימים לפני
දෙවි පිහිටයි
Shashi Shash
Shashi Shash 7 ימים לפני
නිර්වාන් යන්න නැගිට්ටම ස්නේහා යන් කියලා යන්න ලෑස්ති උන විදිය 🤦😂🤣
Chami S
Chami S 7 ימים לפני
ස්නේහා මරු අනේ 🤭 " මං රශ්මිව දෙන්නෙ.. නෑ , බාලු කියල පිරිමි ලමයෙක් ඉන්නව එයාව දෙන්නම්.." ඒක කිව්ව විදිය , එ actions 🥺 අම්මෝ මෙ ශලා අක්කා නම් මාර පිස්සුවක් ඈ acting නම් next level ❤️‍🔥
Rawini Satheesha
Rawini Satheesha 7 ימים לפני
Yeah it's hilarious
Prabath Madhushan
Prabath Madhushan 7 ימים לפני
පිටපත් ලියපු ලේකකය්ට සම්මාන දීලා මදි සිරාවටම ඊට එහා ගියපු වටීනාකමක් ඔහුට දිය යුතුමයි පට්ටයි බුදුසරණයි හැමෝටම
Devika Devika
Devika Devika 7 ימים לפני
දැන් නම් මරු පෝසත් කෙල්ලො මෙහෙමද අප්පා 🤣🤣🤣🤣🤣 නිර්වාන්ට වෙච්චි දෙයක්.🤣🤣🤣🤣 පොඩි ආතල් එකකුත් තියනවා ඒ ආදරේනෙ 😍😍😍😍😍
Ravi Ravindra
Ravi Ravindra 7 ימים לפני
Adare.... maarai oyath
Ashani Isurika
Ashani Isurika 7 ימים לפני
මාර ලස්සනයි කතාව දැන්..දවසින් දවස බලන්න ආස හිතෙනවා ..ඊළඟට වෙන්නෙ මොකක්ද කියල❤️❤️🤗
Nilakshi Perera
Nilakshi Perera 7 ימים לפני
මන් රශ්මිව දෙන්නේ නැහැ කියපු විදිය.....ඊර්ෂ්‍යාව නේද ඒ කෙල්ල නිර්වාන්ට love කරයි කියලා ❤️😘😆
Kavinda Randunu
Kavinda Randunu 7 ימים לפני
දැන් නම් බදින්නම වෙන සීන් එකක් තියෙන්නේ නිර්වාණ් ගැලවීමක් ඇත්තේම නෑ 😂😂
Ravi Ravindra
Ravi Ravindra 7 ימים לפני
Hira karayek wage jeewath wenawata wada belle waladaganin Nirvan
Ade San
Ade San 7 ימים לפני
නිර්වාන්ව ලගින්ම තියා ගන්න.ඒක ශෝක්.රශ්මිව දෙන්නෑ...❤️
nilu sk
nilu sk 7 ימים לפני
ස්නේහා ඔයාට ඔච්චර සල්ලි බලය ලස්සන තියෙද්දි අල්ලගන්න වෙන කොල්ලෙක් හිටියෙම නැද්ද . අවුරුදු ගානක් එකට ඉන්න මගෙ අහිංසක ආදරේ උදුරගන්න එන්නේ. මීට දිගැසි 😃
N .P .R. D
N .P .R. D 7 ימים לפני
නිර්වාන් කලින් අහිංසක විදියට හිටියට දැන් ස්නේහාට ගනන් උස්සනවා .කාලය මැව් වෙනසක අරුමේ.🙉
danushika wijesingha
danushika wijesingha 7 ימים לפני
අනේ මේ කතාව නම් addict වෙනව 😍❤😘 ඇත්තටම පිස්සුවක් , 8 30 වෙනකල් ඉවසිල්ලක් නෑ 😍❤
Sinha Panchi
Sinha Panchi 7 ימים לפני
නිර්වාන් කොහැල්ලා බබා අලව ගත්තා වගේ😂😂🤭
Dewmini Sandatharani
Dewmini Sandatharani 7 ימים לפני
🤭❤️
අයේශිකා.🌒🌏
අයේශිකා.🌒🌏 7 ימים לפני
ඇත්තට ස්නේහත් ඉදල ඉදල මාර ආතල් තමා දෙන්නෙ.. නිර්වානයට ඇඩෙන්නම.😂😂🤣
amaliya orchids nursery
amaliya orchids nursery 7 ימים לפני
ආයේ ඉතින් මේකට ලංකාවේ දෙන්න සම්මානයක් නෑ ඒ තරම් ලස්සනට කතාව ලියලා තියෙනවා රගපෑම අතිවිශිස්ටයි
amaliya orchids nursery
amaliya orchids nursery 7 ימים לפני
@Parami Sansala ❤❤❤❤😘😘😘
Parami Sansala
Parami Sansala 7 ימים לפני
එකගයි 💯✅
Deepika Nayangani
Deepika Nayangani 7 ימים לפני
කුඩු ගහන අය ඇබ්බැහි උනොත් නවත්තන්න බැරිලු නේද🙄🙄🙄මේකත් ඒ වගෙ අප්පා ඇබ්බැහි වෙලා ආදරෙයි K D T❤️
Sewwandi Hansika
Sewwandi Hansika 7 ימים לפני
ස්නේහා නම් ශොයි ඉක්මනින් දෙන්නා සෙට් උනොත් ශෝයී❤️❤️❤️‍🔥
Vihangana Wijenayaka
Vihangana Wijenayaka 7 ימים לפני
අම්මෝ නිර්වාන් ........ 😍😬😍 දැන් ශෝයි නේ ?? 😂😂 ආදරෙයි දෙන්නටම 💞💞🤗
Vihangana Wijenayaka
Vihangana Wijenayaka 7 ימים לפני
@susa song 😅😅😅👊
susa song
susa song 7 ימים לפני
Matath bariweda danne na e wage job ekk hoyaganna😂😂😂😂😂
Vihangana Wijenayaka
Vihangana Wijenayaka 7 ימים לפני
@susa song හ්ම්....😍🤗💞
Vihangana Wijenayaka
Vihangana Wijenayaka 7 ימים לפני
@susa song ස්නේහගෙ වැඩවලට මම නම් ආදරෙයි 😍
Vihangana Wijenayaka
Vihangana Wijenayaka 7 ימים לפני
@susa song ඒකනෙ,ඔන්න කරනවනම් Job 😅
Supun Praderp
Supun Praderp 7 ימים לפני
ඒ දෙන්නාගේ ආදරේට අපි සුබ පතනවා.congratulations shalani akki.
සයුරි නිම්සරා.
සයුරි නිම්සරා. 7 ימים לפני
නිර්වාන් ගේ මූණ 🤭🤭🤭❤️❤️❤️ කොල්ලෙක් ට වද දෙනවා කියලා මෙහෙම ත් වද දීමක් 💕💕💕 ස්නෙහා කරන වැඩ 😊😊😊
Sudu Dhoni
Sudu Dhoni 7 ימים לפני
ස්නේහා ඔයාරගපාන ලස්සන නිර්වාන් කාමරයකටත් කොටු කරන්න හදන්නේ ඒ තමයි ආදරේ හැටි ❤💜️👍👍
Lekha Athukorala
Lekha Athukorala 7 ימים לפני
හයියෝ මාරම ඇබ්බැහිවීමක් මේ ආදරේට.. හිනා යනවා. ඇත්තටම වෙනස්ම ආදරයක්. හරිම ලස්සනයි..😍
sathsara maduranga
sathsara maduranga 7 ימים לפני
කාලෙකින් බලන්න කියල set වුනු එකම කතාව💜🧡😋😋😋😋
Malla Wijewardane
Malla Wijewardane 7 ימים לפני
හරිනේ අමාරුව ' නිර්වාන් ' 😂😂😂
Kathiravan Kathir
Kathiravan Kathir 7 ימים לפני
මෙන්න drama නං කිට දෙන්න අදරෙ තරම් ස්නෙහ නිර්වන් ලින්කන් අයිර අපෙ සෙබස්තියන් දිගැසි දෙව්නි මිනයා👍👍👍👍👍😍😍😍
Michico Lavinya
Michico Lavinya 7 ימים לפני
ඔබ ආයේ එනවානම් මිහිදන් කල පෙම අරන්... ආසයි ඔය නෙතු පියන් දෙස ආදරයෙන් බලන්... කියාදෙන්න ආදරේ තරම් 💚💛🎶
Madushani Jayarathna
Madushani Jayarathna 7 ימים לפני
මේක නම් පිස්සුවක් දෙයියනේ 💕💕💕💕😍😍😍😍😍
Chandra Koumari
Chandra Koumari 7 ימים לפני
🤣🤣🤣🤣🤣🤣🤣👌❤️ .මේ දන්නගෙ ආදර වලිය මරු අනේ 😄😄😄😄❤️.
Chooty
Chooty 7 ימים לפני
නිර්වාන්ලා වගේ පිරිමි ඕනතරම් ඇති. වටේම කෙල්ලන්ගෙ හිත් රිද්දන්න බැරි කමට එවුන්ව නලවන 😌💔
MaD MaX
MaD MaX 7 ימים לפני
දැන් නම් උබට ගැලවිල්ලක් නෑපුතේ.බුදුසරණයි🤣🤣🤣
Nethu Herath
Nethu Herath 7 ימים לפני
රශ්මි...ව දෙන්නෑ.. ඒක කිව්ව විදිහ 🤭❤
Saman Maddumage
Saman Maddumage 7 ימים לפני
නාට්‍ය වල මිසක් සැබැ ලොකයෙ නම් මෙ තරම් විහිලු තවත් නැ
Nadee Kariyawasam
Nadee Kariyawasam 7 ימים לפני
රශ්මී..ව දෙන්නෙ නෑ...🤣🤣
Dewmini Sandatharani
Dewmini Sandatharani 7 ימים לפני
😂🤭
Nim Amunu
Nim Amunu 7 ימים לפני
ස්නෙහා ගෙ එක්ප්‍රේශනස් 😍🔥
AVISHKA ADHITHYAˢᵘᵈᵈʰᵃ
AVISHKA ADHITHYAˢᵘᵈᵈʰᵃ 7 ימים לפני
ස්නේහා දැන් ෂෝයි ❤️
SS SS
SS SS 7 ימים לפני
අයියෝ ස්නේහා මැඩම්ට වෙලා තියෙන දේ පවු ඉතිං ආදරේ හින්දනෙ 💕💕💕😍
Chathushka prabashana
Chathushka prabashana 7 ימים לפני
අනේ නිර්වාන් පව් බන් ස්නේහා 🥺😍
Geethika Ganga
Geethika Ganga 7 ימים לפני
ස්නේහා පව්.. ආදරෙයි ස්නේහා.. ❤❤😇
Kavindu Dhananjaya
Kavindu Dhananjaya 7 ימים לפני
ඉදිකට්ට පස්සෙන් නූල යන්නා වගේ ස්නේහා ...😁
live onec
live onec 7 ימים לפני
සැබෑ ජීවිතයේත් මෙහෙම ඉන්නකෝ දෙන්න මාරු හොදට ගැලපෙනවා
Sansa 🦄🌍
Sansa 🦄🌍 7 ימים לפני
කෙල්ලො උනාම ස්නේහා වගේ වෙන්න ඕනී ❤️❤️❤️
Tharu
Tharu 7 ימים לפני
දැන් පෙන්නන්න යන්නේ ස්නේහට මොකක්හරි මානසික ලෙඩක් තියෙන විදියට. ශලනිගේ acting වලිනුත් ඒක පේනවා.
Mathisa Methsandu
Mathisa Methsandu 7 ימים לפני
අනේ දැන් සෝයී අප්පා 😍😂❤️
Amanda Una
Amanda Una 7 ימים לפני
Personal වැඩ වලට මං රශ්මිව දෙන් නෑ 😭🤣🤣🤣
නෙතූ..සෙවුවන්දී
නෙතූ..සෙවුවන්දී 7 ימים לפני
ස්නේහා..තමයි..හොදටම..කරන්නෙ😀
rasnayake dimuthu
rasnayake dimuthu 7 ימים לפני
ස්නේහගෙ පිස්සුව හොඳටම තද වෙලා
Sandamali WM
Sandamali WM 7 ימים לפני
මරු දැන්නම්.ස්නෙහාට බෙහෙත් ටිකක් අරන් දුන්නනම් හොදයි
N .P .R. D
N .P .R. D 7 ימים לפני
අනේ පව් ස්නේහා නිර්වාන් දෙන්නම
Dinushi Malsha
Dinushi Malsha 7 ימים לפני
ස්නේහාගේ වැඩ වලට හිනත් යනවා අප්පා
Clash Clans
Clash Clans 7 ימים לפני
කතාව යන පැත්ත හිතා ගන්න බෑ බං... අපිත් නිකං රැල්ලට අහු වෙච්ච උන් වගේ එහාට පා වෙනවා... මෙහාට පා වෙනවා...😂😂 💚
Kaushani Vidyarathna
Kaushani Vidyarathna 7 ימים לפני
ඒක 👌 මරු😃 ඔයා යන ඕන තැනකට....😁
Champika Priyadarshani
Champika Priyadarshani 7 ימים לפני
අඩේ දෙවනිගෙ ඇක්ෂන් එක නිර්වාන්ටත් තියෙනවනෙ... ඇස්බැමි පිහන එක...🤭🤭🤭🤭🤭🤭🤭
Hiru Yatagara
Hiru Yatagara 7 ימים לפני
අනේ අම්මෝ ස්නේහාගේ 😍 ආදරේ ලස්සන
Dilki dahamsa
Dilki dahamsa 7 ימים לפני
අඩෙ ස්නේහා 😁 එක්කො සයිකො😂
ජෙ මල්ලිකා ජෙ මල්ලිකා
ජෙ මල්ලිකා ජෙ මල්ලිකා 7 ימים לפני
අඩෙි මෙ ලවු එකට කියන්න වචන නැ ලොකුගෙ ඉවසිම නමි මරු
shani💓J
shani💓J 7 ימים לפני
කොල්ලෙක් ස්නේහා වගෙ කෙල්ලෙක් ලබන්න පින් කරන්න ඕනි,ඒත් නිර්වාන් දිගැසිට කරන්නෙ වැරැද්දක්,නිර්වාන් ස්නේහට ආදරෙයි,ඒත් දිගැසිව අතඅරින්නත් බැරිකමක් තියෙන්නෙ,එක්කො ඉක්මනට නිර්වාන් දිගැසිට මේ ගැන කියන්න ඕනි,ස්නේහා ඉස්සර වෙන්න කලින් නිර්වාන් ස්නේහාගෙ ආදරේ ගොඩක් ලස්සනයි
Danushka Wasanthi
Danushka Wasanthi 7 ימים לפני
mata hithenawa nirawan digasi me dewal danagani kyla bayatai mehema,onne kyla
Janaka Nishantha
Janaka Nishantha 7 ימים לפני
Sneha thamai හිතට දැනෙන්න eadere කරන්නේ
T.I
T.I 7 ימים לפני
ආසාවෙන් බලන ඵකම කථාව ❤
shanu lakshani
shanu lakshani 7 ימים לפני
ඇත්තටම ආදරේ කියන්නේත් පිස්සුවක් ❤️😉
Srilanka Next
Srilanka Next 7 ימים לפני
මේ කතාව නම් මරු ආ.....❤️‍🔥😘 අපි හැමදාම බලනවා ආදරෙයි හැමදාමත් thank you සිරස අපිට මේ වගේ කතා දෙනවට (kdat❤️❤️❤️💓😘😙😍)
Hansamal Video Team
Hansamal Video Team 7 ימים לפני
දැන් නම් කතාව බලන්න හෙට වෙනකම් ඉන්න බැරි තැනකට වැටිලා ඉන්නේ බැරි වෙයිද සෙනසුරදයි ඉරිදයිත් කතව දෙන්න.
ss🔥
ss🔥 7 ימים לפני
දෙන දෙවල් ඔක්කොම අරගෙන මේ ටිකේ ඔහොම අල්ලන් හිටහන් නිර්වාන් කොල්ලො මේ යන විදිහට ලගදිම පිස්සුව උපරිමේටම තද වෙයි එතකොට බැරියැයි නිදහසේ ඉන්න 😂
N...N...N..
N...N...N.. 7 ימים לפני
ස්නේහා ඔයානම් මරු අනේ..💕❤️💕❤️💕❤️
👑 king and 👸 queen
👑 king and 👸 queen 7 ימים לפני
අනේ ❤❤❤❤ ස්නෙහා යං කියලා කිව්ව විදිය ආදරේ හිතෙනවා ඒ චරිතෙට
N .P .R. D
N .P .R. D 7 ימים לפני
නිර්වාන්ට හොදටම කේන්ති ගිහින් ඉන්නෙ.
Gumunadee Maheshika
Gumunadee Maheshika 7 ימים לפני
අනේ දෙව්යනේ......... නිර්වාන් ට වුන දෙයක් .........😁😁😁😁😁😁
Ra Rashanjana
Ra Rashanjana 7 ימים לפני
අම්මෝ හිනා යනවා ස්නේහා❤❤❤❤❤ ලස්සන ම කතාවක්❤
Tharu Sewwandi
Tharu Sewwandi 7 ימים לפני
නිර්වාන්ට ආයේ ගැලවෙනවා බොරු.. 😂
Priyantha Kumara
Priyantha Kumara 7 ימים לפני
නිර්වන්ට ස්නේහා වාතයක් වී ගෙන එන්නේ.. එකම තමයි බලන අපට වෙන්න ඕන. ඇත්තටම හරිම ලස්සනයි.🤣
dsr .r
dsr .r 7 ימים לפני
ස්නේහා වගේ ආදරයක් ලැබෙනවා නම්.😘.රස්සා කරන්න ඕනිත් නෑ.ඔහෙ නිකන් ඉන්නවට ලොකු පඩියකුත් දෙනවා.මෙහෙම අය මේ ලෝකේ නෑ.
Anoosha A
Anoosha A 7 ימים לפני
අම්මො ස්නෙහා ඔයානම්...❤️❤️❤️👍👍👍
Dilki Vithanage
Dilki Vithanage 7 ימים לפני
Wow this is getting awesome ♥️
sumesh randika
sumesh randika 7 ימים לפני
ඔයාගෙ වැඩ වලට රශ්මි ව දෙන්නෙ නෑ..🤪💔බාලු කියල පිරිමි ලමයෙක් දෙන්නම්..🥺 අම්මෝ ස්නේහා කියා දෙන්න ආදරේ තරම් ❤️😍❤️🙏❤️😍
Chaptain Sachi
Chaptain Sachi 7 ימים לפני
මමනම් ආසම කතාව ඒ ගැන කතා කරලා වැඩක් නැ 🥰🥰🥰🥰
mk dulanji
mk dulanji 7 ימים לפני
දැන් කාතාව ගොඩක් ලස්සනයි
Anusha M
Anusha M 7 ימים לפני
මරු තමයි ස්නේහා ආදරේට නේ මේ ඔක්කොම
Nisitha Lakshan
Nisitha Lakshan 7 ימים לפני
ආදරේ නෙවෙයි ඕකට කියන්නෙ මානසික රෝග කියල
Dilhari Sehansa
Dilhari Sehansa 7 ימים לפני
පව් දෙයියනේ ස්නේහා...
Dopler malan
Dopler malan 7 ימים לפני
😁ඒකෙත් පොඩි ලල් එකක් තියේ..ඔය වගේ කෙල්ලෙක් හොයා ගන්න නැද්ද 😹
Sujitha Oman
Sujitha Oman 7 ימים לפני
මරු ශලනි නිර්වාන් පව් අනේ
Madush Dm
Madush Dm 7 ימים לפני
මේ වගේ ලවු කරන කෙල්ලෙක් හොයගන්න නැද්ද 🥰🥰😍😍😍
Udara Sithumina
Udara Sithumina 7 ימים לפני
😍😍😍
Nawanji Alwis
Nawanji Alwis 7 ימים לפני
අම්මෝ....ස්නේහා 🤣🤣🤣
Sanchana Nirmani
Sanchana Nirmani 7 ימים לפני
මම රශ්මි..ව දෙන් නැහැ 😅❤️ ඒක කිව්ව විදිහට නම් ආස හිතුනා 🙊
Am amam
Am amam 7 ימים לפני
සේරටමකලින් ස්නේහාව ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න ඕනි.මානසික ලෙඩක්....
Samadi Nisansala
Samadi Nisansala 7 ימים לפני
මරු අප්පා😁 ශලිනියි සචිනුයි😍😍😍
tharu sanjeewani
tharu sanjeewani 7 ימים לפני
ඔන්නෝමයි කෙල්ලො ඉන්නෝන...කොල්ලට වාතයක් වෙලා එල්ලිලාම ඉන්නෝන...හොද ස්නේහ..
eple blomst
eple blomst 7 ימים לפני
මේකනම් හරිම පිස්සුවක් ෴෴෴෴💞💞💞💞💞💞❤️❤️❤️❤️
Nethuni Siyathra
Nethuni Siyathra 7 ימים לפני
🙂 නිර්වාන්ට දුක දෙනවා වැඩී ස්නේහා දැන් නම්. පව් අහිංසකයා හැබැයි 😂😂❤️
Wishmi Keshala
Wishmi Keshala 7 ימים לפני
අම්මෝ ස්නේහා😂😂
Sunethra 34054173
Sunethra 34054173 7 ימים לפני
ස්නෙහා love පොම්ප කරලා දෙන්නෙ 🤣🤣🤣🤣🤣🤣🤪🤪 නිර්වාන්ට වෙච්චි දෙයක් යං මාත් එන්නම් එක මරු 👍💘💘💘💘💘💘💘
Dinu Nisansala
Dinu Nisansala 7 ימים לפני
දැන් නම් හිතෙනවා theme song විෂුවල් එකේ විදියටම වෙයි. දිගැසි කෙල්ලට බූට් එක තියලා නිර්වාන් යයි සුනේහා එක්කලා රට , අයියා ගාවට, එහේ ගිහින් ඒවී ලමයෙකුත් හදාගෙන. දිගැසිට ගෙදර අයට නිර්වාන් මැරිලා ....
Pramila Dayarathna
Pramila Dayarathna 7 ימים לפני
යන්...ඔයා යන ඕන තැනක❤️❤️🤣
වලාකුළු
වලාකුළු 7 ימים לפני
අනේ නෙහෙයා මොකද වෙලා තියෙන්නේ 😍😆ළමයෝ 😍හිතින් යන අයව අතින් අල්ලා නවත්තන්න එපා මැණික 😘මම ඔයාලගේ රසිකාවියක් ගොඩාක් ලස්සනයි ඔයාලගේ නර්තනය 👍බුදුසරණයි
වලාකුළු
වලාකුළු 7 ימים לפני
අපේ අයගේ හැටියක්මයි ඕක 😆තමාගේ ඇසේ පරලේ පෙන්නේ නැ අනුන්ගේ කුරටේ පේනවා 🤔බුදුසරණයි
chami s
chami s 7 ימים לפני
methana narthanayak na me karanne ranganayak🤣
Manju Chamali
Manju Chamali 7 ימים לפני
නිර්වාන්ට ස්නේහ ඕනි වෙනකොට ස්නේහට නිර්වාන් න් එපා වෙල තියෙයිද දන්නෙ නැ
Prabath Madhushan
Prabath Madhushan 7 ימים לפני
අම්මො ආතල් කෝටියයි
Fazmina TS
Fazmina TS 7 ימים לפני
Lassana kathawak. Hemogema acting superb.❤️
Noa Kirel - Thought About That (Official Music Video)
3:26
اغبى حفلات جنس المولود 😂
8:02
Boombastic بومباستك
צפיות 660 אלפי
💥 حفلة خرجت عن السيطرة
12:22
Naji Elqaq
צפיות 1.4 מיליון
Inter නැසනල් 2  | Episode 35 - (2022-01-13) | ITN
18:36
5. Привычки успешных людей. Брайан Трейси
52:16
Emanet 298. Bölüm | Legacy Episode 298
54:38
Legacy
צפיות 338 אלפי
افصلوا النت عن تيك توك خلاص (الغزالة رايئة)
8:50
بنت صغيره تهزر مع الجيران ـ شوف حصل ايه !!
16:54
Mahmoud elgamal-محمود الجمل
צפיות 1.6 מיליון
مسلسل الأزهار الحزينة | الحلقة 205 - الموسم الثاني
46:43
الأزهار الحزينة - Kırgın Çiçekler
צפיות 153 אלפי
We Don't Talk About Bruno (From "Encanto")
3:42
DisneyMusicVEVO
צפיות 105 מיליון