Piyabana Munissam (පියාඹන මූනිස්සම්) | Episode 59 | 13th January 2022 | Sirasa TV

  צפיות 48,217

Sirasa TV

Sirasa TV

8 ימים לפני

රජිව් නාද්‍යාව මඟ හරින අතර අසරණ වන ඇය තනිව හඬා වැලපෙයි... අද එතැන් සිට..
"පියාඹන මූනිස්සම්"
සතියේ දිනවල රාත්‍රි 9:30 ට සිරස TV තුළින්...

සියවසක් වැනි 23ක් Sirasa TV - The People's Channel

Sirasa TV has been at the forefront in the industry, catering to all three languages whilst being the pioneers in reality television shows, franchise television shows and daily soaps to Sri Lanka. Equipped with state-of-the-art audio-visual receiving and transmitting the equipment our signals are beamed, free-to-air across the country.

Sirasa TV සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - bit.ly/3BxGykU

FOLLOW US ON
*Facebook: sirasatvlk
*Instagram: sirasatv.lk
*Twitter: sirasatvlk
*Tik Tok - www.tiktok.com/@sirasatv

Watch More Episodes
Kiya Denna Adare Tharam - bit.ly/3au2668
Neela Pabalu - bit.ly/2YDCscr
Sakuge Lokaya - bit.ly/3FGd5aH
Daam - bit.ly/308MrqI
Sal Mal Aramaya - bit.ly/3mQigfU
Ado - bit.ly/3ar8Hhu
Sakkaran - bit.ly/3v13kio
Api Ape - bit.ly/3BxINEQ
Ras - bit.ly/3FE7DFl
Oba Nisa - bit.ly/3auLHya
Minigandala - bit.ly/3AAeUSK
Eka Diga Kathawak - bit.ly/3aqwLkG
Thaththa - bit.ly/3avrjgs

KIKI අලුත් දේ නරඹන්න කීකී (KIKI) ඩවුන්ලෝඩ් කරන්න.
For more exclusive content like this, download KIKI now.

PlayStore - bit.ly/2lmfp20
AppStore - apple.co/2kklH1S

תגובות: 125
Araliya Sooriyabandara
Araliya Sooriyabandara 6 ימים לפני
අම්මෝ මේජර් , බුලට් , නාද්‍යා 🔥 🔥🔥 වගෙ රඟපෑමක්....ඒ තුන් දෙනාගෙ facial expressions ගැන කියන්න වචන නෑ...සුපිරියි 👌👌👌 ඒ අතරෙ නිත්‍යා , මෝක්ෂ කොටසත් ලස්සනයි ..අපෙ තාරාගෙ ලස්සන 🌹 හෙට තමයි දවස මාලී , මේජර් හෙට වෙනකම් ඉවසන්න තමයි අමාරුම .
๛RozY๛
๛RozY๛ 6 ימים לפני
නිත්‍ය ගෙ බොරු රගපැම්
Ruzana Saman
Ruzana Saman 6 ימים לפני
අදත් කතාව හරිම ලස්සනයි. අද අපේ තාරා ගොඩාක් ලස්සනයි. හෙට අයියට නංගිව හම්බවෙනවා. හෙට වෙනකල් ඉවසීමක් නෑ මාලි සීන් එක බලන්න 🙈💃🔥
Cake Velvet
Cake Velvet 6 ימים לפני
Hats off to you guys Ashan , Darshan , Nayanathara , Danuka Nadya , Sadagomari . The most awaited episode will telecast tomorrow . Can't wait 🔥
Lahiru Peshan
Lahiru Peshan 6 ימים לפני
අශාන් ඩයස් නම් 🔥 සුපිරි ගැම්මක් තමා නයනතාරාත් මරැ . සීනි බෝල චරිත වලින් එහාට ගිහින් සුපිරි වැඩක් කරනවා . බුලට් නද්යා මෝක්ෂ
G*
G* 7 ימים לפני
අද ආසම කෑල්ල Bullet Major එක්ක Nadya meet වෙන්න ආව එක! Absolutely loved the dramatic entrance of major from some other way when bullet entered through the main entrance 😁 අම්මටසිරි ගුණාගෙ phone එකේ නාද්‍යට එන ringing tone එක 😁🤣 ඒ දෙන්නගෙ acting හැමදාම තාත්විකයි, සුපිරියි. Nithya, සමකෝණී 📐 නැති උනත් 🔺 triangle එකක ඉන්නවා. What's your actual role.. wondering...
ID
ID 6 ימים לפני
මාත් ආසම බුලට් ...මේජර් නාද්‍යා meet වෙන කොටසට.... හොල්මනක් වගේ එකපාර බුලට් දැක්කහම නාද්‍යා බය උන විදිහ....යි , නාද්‍යාට phone එක අතට අරන් දෙන මේජර්ගෙ ඇස් දෙකයි....තමා මරු....මේජර් කව්ද කියල නාද්‍යා අද දැන ගනිද්දී තවත් ශෝක් වෙයි 👌👌👌👌👌
DCraz Tele
DCraz Tele 6 ימים לפני
@Thushi Fernando ,G* Of course. The way Mali and Shakya portraited so far it is unlikely that they would reunite in such a manner.. but on the other hand Sandagomari ( specially as shown in the latter parts) could come up with such an unselfish idea .
DCraz Tele
DCraz Tele 6 ימים לפני
@G* , erangi නිත්ය හොඳයි කීවත් වැරදි... අමන්දා හොඳයි කීවත් වැරදි... එබැවින් නංගියේ මල්ලියේ පවසමි දෙන්නම හොදය කියා... වගේ එකක් මෝක්ෂ බෝඩිමේ යාලුවන්ට කිව්ව වගේ මතකයි 😉😂😂
erangi munesinghe
erangi munesinghe 6 ימים לפני
@DCraz Tele එහෙම සමකෝනයක් මට නං පෙන්නැ. අන්තිමට නිත්‍යා කෝන හදන්න ගිහින් සරල රේඛාවක් වෙන්න බැරිනැ . 🤣🤣🤣
erangi munesinghe
erangi munesinghe 6 ימים לפני
@DCraz Tele කොහොමත් මාලී තමයි my lady in lost paradise . ගැම්ම තියෙන්නෙ එතන. මොකද මේජර් බුලට් නාද්‍යා ගැම්මට සෙට් වෙන්නෙ මාලිට. ඒකම ඇති මේජර් කියන ජොක්ස් අත ඇරියාම.
king 💫 queen
king 💫 queen 7 ימים לפני
🙉🙉🙉 හෙට 🙉🙉🙉 අයියාට නංගිව හම්බවෙනවා 🥺😍😍.
Chandra Dissanayake
Chandra Dissanayake 6 ימים לפני
Wow 🤩 🤩🤩
Kumari Kumari
Kumari Kumari 6 ימים לפני
Ane loku deyak ehema una nam
Nikini Anuradha
Nikini Anuradha 6 ימים לפני
Goddddd මේජර් බුලට් නාද්යා සීන් එක නම් 🔥🔥🔥🔥 අද තාරා නිත්යා වෙලා ඉන්න ටික සහ හෙට මාලි වෙලා ඉන්න කොටසේ වෙනස පැහැදිලිව දැක්කා . හෙටතමා හොඳම කොටස .
Dark Angel
Dark Angel 6 ימים לפני
අද නම් කතාවෙ හැම දේම perfect . මෝක්ෂ නිතූ වගේම බුලට් මේජර් නාද්යා මරැ . හෙට මේජර් මාලි හමුවීම නේද අම්මෝ .
Ra madhu
Ra madhu 6 ימים לפני
මේජර්, බුලට් 😁nadayage මුණ.,.. හෙට මරු අය්යා ට නංගි හම්බෙනවා ❤
Shrawya Davithri
Shrawya Davithri 6 ימים לפני
අශාන් අයියගෙ රංගනය ගැන කියන්න මට වචන නෑ . අවංකවම මම දන්නෙ නෑ . හැමදේම perfect . ඒ personality එකත් එක්ක හැරෙන්නවත් පුලුවන් තව නලුවෙක් ලංකාවේ ඉන්නවද කියලා සැකයි . ඊයේ සීන් එක නම් Next level . නිත්යා සහ මෝක්ෂ චරිත දෙක හොඳයි තාරා ධනුක ඇක්ටින් හොඳටම කරනවා . ඒත් මම හිතනවා අද තමයි කතාව හරියටම පටන් ගන්නෙ කියලා .
๛RozY๛
๛RozY๛ 6 ימים לפני
Excellent scene between nadya , bullet n major Damn no words best actors in this teledrama ... WoW .... No words . N Nithya kind of over acting vth her facial reactions .. these three .... are the best !!! More to go guys!!! 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
Vihangana Wijenayaka
Vihangana Wijenayaka 7 ימים לפני
වෙනස්ම විදියෙ ලස්සන කතාවක්🌹 Flying Bullets 🔫
JTP Pissa
JTP Pissa 7 ימים לפני
🙏ලක්ෂ ගානක් මිනිසුන් සිටින මේ ලෝකයේ ඒ මිනිසුන්ගේ සිතුම් පැතුම් අනිවාරෙන්ම ඉස්ට වේවා!🙏🙏ඔබ සියලුම දෙනාට රත්නත්තරේ පිහිටයි!🙏
TK❤️
TK❤️ 6 ימים לפני
අද තමයි දවස🔥🔥❤️ Waiting waiting ❤️🔥
Tharanga Dhanandani Nandasena
Tharanga Dhanandani Nandasena 7 ימים לפני
Woah!!!!! Gave me the goosebumps from 16:34 🥺♥️
erangi munesinghe
erangi munesinghe 6 ימים לפני
වගේ වගක් නැති නිත්‍යා .මුනිස්සමෙ ගැම්ම මාලී. කාව highlight කරන්න හැදුවත් script එකෙන් ඔයා තමයි තාමත් හොඳටම කරන්නෙ. Respect girl
Binari Ranasinghe
Binari Ranasinghe 6 ימים לפני
දොස්තර බබා කහින්නෙ ලිපේ තිබෙන කරියට... 😱😱
Anusha Bandaranayake
Anusha Bandaranayake 6 ימים לפני
Very interesting drama 🔥💯best acting all of artists..favourite duo nithya and moksha 💓
Dammi Perera
Dammi Perera 6 ימים לפני
ලස්සනයි කතාව හැමෝම සුපර්
ID
ID 6 ימים לפני
අම්මෝ....හොල්මනක් වගේ එකපාර බුලට් මතුවීමයි....phone එක අරන් දෙන මේජර්ගෙ expressions යි......👌👌👌 නාද්‍යත් මරු....
Hash Tr
Hash Tr 7 ימים לפני
Thara 🔥🥰🥰 wow ada niyamai Ashan giya nadya meet wenna
ishu rajapaksha
ishu rajapaksha 7 ימים לפני
Waiting for the next episode❤
Sanduni Gimhara
Sanduni Gimhara 6 ימים לפני
අද නම් 👍👍👍👍👍 මේජර් & බුලට්👍👍😘😘😘
Samanalee A.
Samanalee A. 6 ימים לפני
මේජර් ගේ ගැම්ම ❤️❤️❤️❤️❤️❤️❤️
Navodya Nethmini
Navodya Nethmini 7 ימים לפני
Ammmoooo what an entrance of bullet🔥
Kanchana Wijerathna
Kanchana Wijerathna 6 ימים לפני
හෙට කොටස බලනකල් හදිස්සි ❤️❤️
Prabhani Sachinthana
Prabhani Sachinthana 6 ימים לפני
මේජර්ට මාලිව හම්බෙන එක හීනයක් වෙයිද 😒
❣ Sithu ❣
❣ Sithu ❣ 7 ימים לפני
ඔබට සතුටින් සිටීමට හැකිවන යහපත් සුන්දර හෙට දවසක් වේවා....🙏❤️
ID
ID 6 ימים לפני
මේජර් ....හෙට කොහොම හරි මාලිව meet වෙනවද....🤔🤔 නියමයිනේ......
Aravinda Dilshan
Aravinda Dilshan 6 ימים לפני
Mr.Ashan , your facial expressions 🔥
chithradewage70gmail.com chithra
chithradewage70gmail.com chithra 6 ימים לפני
බුලටි ෙමිජර් 🔥🔥🔥ෙහට තමා ෙහාදම ෙකාටස ❤️❤️❤️❤️❤️
Navodya Nethmini
Navodya Nethmini 7 ימים לפני
Meka nm supiri kathawak maara thrill ekak thiyenne🔥😍❤️
Hiruni Dilusha
Hiruni Dilusha 6 ימים לפני
උදාවන හෙට දවස සැමටම නිදුක් නිරෝගී දවසක් වේවා🌞❤️❤️❤️
Nadeesha
Nadeesha 7 ימים לפני
කොටස් 65යි කිව්වට කවුරුත් විශ්වාස කරේ නෑ.. හරියටම 65යි.. 😢😢
nisansala kumarasiri
nisansala kumarasiri 6 ימים לפני
@Mani R hee😁😁😁😁..මේක type කරද්දී ඇත්ත නම අමතක උනා
Mani R
Mani R 6 ימים לפני
@nisansala kumarasiri ඒ නමම කිව්වා නේහ් 🤭😂 අම්මෝ ඇතියන්තම් මන් බය වුනා 65න් ඉවරයි කියලා හිතලා 🙈
nisansala kumarasiri
nisansala kumarasiri 6 ימים לפני
@Mani R meke dosthara baba iye comment ekk dala tibba.eya kiwwa 65t wada tiynw kiyl
Mani R
Mani R 7 ימים לפני
@nisansala kumarasiri එහෙනම් තව කල් තියේනෙ 🤗
nisansala kumarasiri
nisansala kumarasiri 7 ימים לפני
@Mani R 100i neda..thara artical ekakth kiyl tibbe
Sandra De silva
Sandra De silva 6 ימים לפני
Harima interesting drama aka sadagomari sakkiya wage daruwanta adere hode mimessu kocchere innewada daruwo nathi wenasma vidihe kathawak 👍🏼♥️👏🏾
u.g.මැණිකේ
u.g.මැණිකේ 6 ימים לפני
🙏 🙏 🙏 සිරස තේරුවන් සරණයි සියලුම දේනා ට
Indunil Sewwandi
Indunil Sewwandi 6 ימים לפני
හම්මෝ මගෙ හදවත 😁
dinura pabasara
dinura pabasara 4 ימים לפני
අපි තමා හොදටම කරේ 😅😅😅❤️
Sisira Weerasekara
Sisira Weerasekara 6 ימים לפני
කාලයකින් දැක්ක⁣ හොද කතාවක් ශාක්‍ය, සදගොමරි,අමන්දා,මෙිිජර්,බුලටිි ඇතුලු අනෙකුත් චරිත ගැන කියන්න වචන නැහැ පේුරේශකයන් බලාපොරොත්තු වෙන්නෙ මෙිි වගේ කාලින සිදු විමිි අල්ලා දිග හැරෙන මෙවන් කතා.ඔබට ස්තුතියි
Dilusha Social
Dilusha Social 6 ימים לפני
සියළුම කොරෝනා රොගීන් සුවපත් වේවා🌸🙏
Chandanyi Nawaththam
Chandanyi Nawaththam 6 ימים לפני
බුලට් great job 👍👍👍
Cami  Life
Cami Life 3 ימים לפני
Woow 👍🏻👍🏻👍🏻
Chamilani Wasana
Chamilani Wasana 7 ימים לפני
හැම කතාවක්ම බලන්න කෝ වේලාව😢😢😢
Star Com
Star Com 6 ימים לפני
මේජර් නාද්‍යා තාරා බුලට් ශාක්‍ය මේ වගේ දක්ෂයෝ මේ රටේ ඉන්නවා....
Tharindu Chandana
Tharindu Chandana 6 ימים לפני
බුලට්..😍🙏
Dilhani Muthkuda
Dilhani Muthkuda 6 ימים לפני
කතාව ඉවර වෙන්න ලගයි වාගේ.
Chitra Kumari Kumari
Chitra Kumari Kumari 6 ימים לפני
Adath.kathawa.lkssani👍👍👍👍🇱🇧🇱🇧🇱🇰
pubudu lasantha
pubudu lasantha 6 ימים לפני
නියමයි
Chamodi Liyanwala
Chamodi Liyanwala 7 ימים לפני
නාද්‍යා ඉවරයි ද?
Niranjala Ramanayake
Niranjala Ramanayake 6 ימים לפני
නිත්‍යගෙ විකාර ටිකක් වැඩියි..අව්ලකුත් නෑ..😊..කතාව මරු...තාත්විකයි
Dilanka Madushan
Dilanka Madushan 6 ימים לפני
Nadya acting niyamai 👌👌
Dilani Tilakarathana
Dilani Tilakarathana 6 ימים לפני
Supiri adat..🔥🔥thamai.ilthn kathawa
Chandra Dissanayake
Chandra Dissanayake 6 ימים לפני
♥️♥️♥️♥️🤩🤩🤩🤩🤩
nimali rathnayaka
nimali rathnayaka 6 ימים לפני
👌👌👌👌👌
A.m .N .k A .m N .k
A.m .N .k A .m N .k 6 ימים לפני
😍😍
Dilanka Madushan
Dilanka Madushan 6 ימים לפני
Meke inna hema charithayakata ma marama watina kamak dila thiyenawa...
Malika Kumudu
Malika Kumudu 4 ימים לפני
ලස්සනයි
Thilina Kithalawa
Thilina Kithalawa 5 ימים לפני
පැකට් වලින් එන සද්ද වැඩියි. දෙබස් ඇහෙන් නෑ. කළා අධ්‍යක්ෂ ඒව කල්පනා කරන්න
Pavithra Samarasinghe
Pavithra Samarasinghe 2 ימים לפני
Fantastic
Lakindu Avishka
Lakindu Avishka 6 ימים לפני
🤣
Sriyani Silva
Sriyani Silva 6 ימים לפני
Shada පවු.
Sandeepa Sanju
Sandeepa Sanju 6 ימים לפני
හෙට මාලි එනවද
malsha
malsha 7 ימים לפני
👍👍👍👍
Surandi Silva
Surandi Silva 6 ימים לפני
Sandagomari , badde kulawamiya drama eketh issara act karala. Adath eda wagema lassanai. Voice eka musical instrument ekak wage mihiri
Vindy Peiris
Vindy Peiris 7 ימים לפני
Wow ... Major's meeting with Nadya 👍Lets see how nadya deal with major n bullet
chamal sachinthana
chamal sachinthana 6 ימים לפני
New Sam
New Sam 7 ימים לפני
හෙටින් ඉවර වෙයිද
Nisha gunathilaka
Nisha gunathilaka 4 ימים לפני
Anthimata shakkyagei maligei baba tma anatha niwasen sadagomari aran hadagannea ..
erangi munesinghe
erangi munesinghe 6 ימים לפני
මාලි my lady of lost paradise . එයා ඉන්නවා. ආයේ මේජර් jokes අත ඇරලා මුනිස්සම සීන් එකට ආවා මේජර් මාලී බුලට් නාද්‍යා. තාරා මාලිව හෙට ආයෙත් ගේනවා.හෙට තමයි මුනිස්සම හොඳටම වදින්න්නෙ. අශාන් තාරා අයියයි නංගී ඒ බැදීම අපෙ ඇස්වලට කදුලු ගෙනෙයි. වගේ වගක් නැති නිත්‍යා මුනිස්සමෙ ගැම්ම මාලී කාව highlight කරන්න හැදුවත් script එකෙන් ඔයා තමයි තාමත් හොඳටම කරන්නෙ. Respect girl.
Ruzana Saman
Ruzana Saman 6 ימים לפני
අනිවාර්යයෙන්ම. හෙට තමයි අපේ තාරා නිත්‍යාගේ ගැම්ම මාලි. හෙට වෙනකල් ඉවසීමක් නෑ අපේ මාලිව අයියගෙයි නංගිගෙයි සීන් එක බලන්න.
nisansala kumarasiri
nisansala kumarasiri 7 ימים לפני
නයනතාරා අක්කි.❤️..සජීව් රාජපුත්‍ර සර්.❤️...අශාන් අයියා.❤️..මේ කවුරුහරි මේකේ comment section එක බලනවන්ම් කියන්න්කො.❤️❤️මේකේ කොටස් 100ක් තියනවා නේද....65ක් කියන්නේ බොරු නේද....අනේ කියන්නකෝ.❤️❤️❤️..ඒ වගේම 65කින් ඉවර කරන්න එපා...plzzzz😔😔😔
Ruzana Saman
Ruzana Saman 6 ימים לפני
@Dinindu Ekanayake Thank you
Thimaya Jayaweera
Thimaya Jayaweera 6 ימים לפני
@Dinindu Ekanayake thank you
nisansala kumarasiri
nisansala kumarasiri 7 ימים לפני
@Dinindu Ekanayake thank u ayye
Dinindu Ekanayake
Dinindu Ekanayake 7 ימים לפני
65 ta wada tiyenawa.
Vihangana Wijenayaka
Vihangana Wijenayaka 7 ימים לפני
පතන සුභ ප්‍රාර්ථනා ඒ ලෙසින් ඉටුවෙන වාසනාවන්ත සුභ හෙට දවසක් වේවා ඔබ සැමට🙏🌞
Mani R
Mani R 7 ימים לפני
මේජර් මාලි හෙට හම්බවෙනවා 🙈🔥🔥💃
Mani R
Mani R 6 ימים לפני
@Ruzana Saman ඔව් 🙈🔥 අද කතාව බලනකල් ඉවසිල්ලක් නෑ නංගිව දැක්කහම කොච්චර සතුටු හිතෙයිද 🙈
Mani R
Mani R 6 ימים לפני
@Thushi Fernando නෑ නෑ තුශී 65ට වැඩිය තියෙයිලු 🙈😌 අම්මෝ මන් බය වුනා ඉවරයිද කියලා
Ruzana Saman
Ruzana Saman 6 ימים לפני
අම්මෝ අපි මෙතෙක් බලන් හිටිය කොටස හෙට. අයියයි නංගියි හම්බවෙනවා. ඒ කොටස නම් ගොඩාක් දුක හිතෙයි.මෙච්චර කාලයක් අයියා නංගි ගැන හිත හිතා දුක් වෙවී හිටිය අයියට කොහොම සතුටක් දැනෙයිද. හෙට 🙈🔥❤
Thushi Fernando
Thushi Fernando 6 ימים לפני
@Mani R - අනේ ඒ කියන්නේ ඉක්මණට ඉවරවෙනවාද ඒතකොට
Mani R
Mani R 6 ימים לפני
@Araliya Sooriyabandara ඔව් අයියයි නංගියි හම්බවෙනවා මරු අනේ 🙈 අපි බලන් හිටපු කොටසක් .මේක 65න් ඉවර වෙනවද 🤔
Thushi Fernando
Thushi Fernando 7 ימים לפני
Best scene today Nadya, Major, & Bullet it was very well done and superb acting. Extremely thrilling scene - Hats off Ashan, Dharshan & Piyorina. Moksha & Nithya very cute scene. Nayanathara you look so pretty in that scene. OMG I can't wait till tomorrow the most anticipated scene of the drama Mali & Major meeting. Brother & sister will be a very emotional scene.
Mani R
Mani R 7 ימים לפני
"එක අතකට වෙඩි වැදුනනෙ තාම රිදෙනවා"😂 අද මෝක්ෂ -නිත්‍යා මරු 💛💛🙈 චුක්කිගෙ අම්මා ලගදි එයි වගේ 🤔
Ruzana Saman
Ruzana Saman 6 ימים לפני
@Mani R ඔව් ඉතින් අපේ කෙල්ල ගැන මොනවා කියන්නද නේද. එයා ඉන්න ඕනෑම තැනක් බැබළෙනවා. 💃🔥🔥🔥❤
Mani R
Mani R 6 ימים לפני
@Ruzana Saman අනිවාර්යයෙන්ම අපේ කෙල්ල ඉතින් ආයේ ෂෝක් 💛💛🙈
Ruzana Saman
Ruzana Saman 6 ימים לפני
ඒ කොටස මරැ අනේ. අපේ කෙල්ලගෙ ලස්සන 🌹👌👌😂
Mani R
Mani R 6 ימים לפני
@Araliya Sooriyabandara 🙈🤗 ෂෝක් නේහ්
Mani R
Mani R 6 ימים לפני
@Thushi Fernando අනේ ඔව් තුශී ෂෝක් 🤗
Sanduni Gimhara
Sanduni Gimhara 6 ימים לפני
මේ teledrama එකේ හැම caractor එකටම සුදුසු හරිම නලු නිළියො තේරගෙන තියෙනව❤️❤️❤️ ( මේජර්, ශාක්‍ය , සදගෝමරී, මෝක්ෂ, ගුනා, බුලට්, නිත්‍යා, නාද්‍යා,රජීව්, විපක්ෂ නායකතුමා ........... ) තමන්ගෙ චරිතයට උපරිම සාධාරණයක් ඉෂ්ට කරනවා😍😍😍😍😍😍😍😍😍😍😍
DCraz Tele
DCraz Tele 7 ימים לפני
Major, Bullet and Nadya 🔥❤. දැන් ඉතින් හෙට වෙනකන් ඉන්නකෝ ඉතුරු ටික බලන්න. 😬😬😬.
Nile Quara
Nile Quara 7 ימים לפני
මෙච්චර කල් බලාපොරොත්තුවෙන් හිටපු කොටස හෙට.මේජර් මාලි හමුවීම🔥😍
כראמל 🐱 | הצמיד - פרק 10
25:44
כאן חינוכית
צפיות 173 אלפי
לאגם יש עסק לעוגות בגיל 10 | ילדי פלא
8:52
כאן - דיגיטל
צפיות 288 אלפי
Сулейман Великолепный и Роксолана
1:38:15
Tamara Eidelman
צפיות 1.1 מיליון
Gals
1:36:03
Киноконцерн "Мосфильм"
צפיות 50 מיליון
محاولة ليلى عقيل الانتحار 😥 (مؤثر)
13:20
مسلسل الأزهار الحزينة | الحلقة 205 - الموسم الثاني
46:43
الأزهار الحزينة - Kırgın Çiçekler
צפיות 153 אלפי
بنت فقيرة في مدرسة غاليه
10:54
Troom Troom SELECT Arabic
צפיות 631 אלפי
Yargı 16. Bölüm
2:19:12
Yargı
צפיות 2.1 מיליון