Piyabana Munissam (පියාඹන මූනිස්සම්) | Episode 58 | 12th January 2022 | Sirasa TV

  צפיות 46,602

Sirasa TV

Sirasa TV

9 ימים לפני

ශාක්‍ය ඇමතිට විරුද්ධව ඇති චෝදන ගැන දැන ගන්න අමන්දා ඔහු හමුවන අතර නාද්‍යාට විරුද්ධව පරීක්ෂණ ආරම්භ වෙයි... අද එතැන් සිට...
"පියාඹන මූනිස්සම්"
සතියේ දිනවල රාත්‍රි 9:30 ට සිරස TV තුළින්...

සියවසක් වැනි 23ක් Sirasa TV - The People's Channel

Sirasa TV has been at the forefront in the industry, catering to all three languages whilst being the pioneers in reality television shows, franchise television shows and daily soaps to Sri Lanka. Equipped with state-of-the-art audio-visual receiving and transmitting the equipment our signals are beamed, free-to-air across the country.

Sirasa TV සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - bit.ly/3BxGykU

FOLLOW US ON
*Facebook: sirasatvlk
*Instagram: sirasatv.lk
*Twitter: sirasatvlk
*Tik Tok - www.tiktok.com/@sirasatv

Watch More Episodes
Kiya Denna Adare Tharam - bit.ly/3au2668
Neela Pabalu - bit.ly/2YDCscr
Sakuge Lokaya - bit.ly/3FGd5aH
Daam - bit.ly/308MrqI
Sal Mal Aramaya - bit.ly/3mQigfU
Ado - bit.ly/3ar8Hhu
Sakkaran - bit.ly/3v13kio
Api Ape - bit.ly/3BxINEQ
Ras - bit.ly/3FE7DFl
Oba Nisa - bit.ly/3auLHya
Minigandala - bit.ly/3AAeUSK
Eka Diga Kathawak - bit.ly/3aqwLkG
Thaththa - bit.ly/3avrjgs

KIKI අලුත් දේ නරඹන්න කීකී (KIKI) ඩවුන්ලෝඩ් කරන්න.
For more exclusive content like this, download KIKI now.

PlayStore - bit.ly/2lmfp20
AppStore - apple.co/2kklH1S

תגובות: 74
nisansala kumarasiri
nisansala kumarasiri 7 ימים לפני
නාද්‍යා බෙල්ලටම හිරවෙලා ඉන්නේ දැන්නම්...😔..සරෝ සුරේෂ් ඒකත් ශෝක් ලව් එක❤️❤️❤️... ....නියමයි අදත් සුපිරි කතාව 🔥🔥🔥🔥🔥...නිත්‍යා මෝක්ශ ආදරෙයි දෙන්නාට❤️❤️❤️
Vihangana Wijenayaka
Vihangana Wijenayaka 8 ימים לפני
හෙටත් උදාවන හිරු 🌞 සමගින් නෙතු හරින්න මුළුමහත් ලෝකයාම පිo ඇත්තෝ වෙත්වා🙏🌸
Malki Malki
Malki Malki 7 ימים לפני
මොකද අප්පා මේ දෙන්නා මචං මචං කියන්නේ මේ තරම් 🤔
Chalitha Kumarasinghe
Chalitha Kumarasinghe 7 ימים לפני
ගුනේගෙත් අැක්ටින් සුපිරි.
❣ Sithu ❣
❣ Sithu ❣ 7 ימים לפני
ඔබට සතුටින් සිටීමට හැකිවන යහපත් සුන්දර හෙට දවසක් වේවා....🙏❤️
Nishanthi Nilmini
Nishanthi Nilmini 7 ימים לפני
ඔයාට
Tharanga Dhanandani Nandasena
Tharanga Dhanandani Nandasena 7 ימים לפני
This is a story about sibling love and everything else is secondary. Ashan is the best person to play his character portraying that although a brother might not always be at the sister’s side she’ll always reside in his heart. He also delivers the emotions of a brother who is living with regret of not being able to be with his sister in time of need all the while delivering the fearsome characteristics of a Major who scares even a gangster. Is there any other actor who can play different personalities in one character in the local industry as impactful as he does? I seriously cannot recall any name, other than the veterans. Amazing work!!! 👏🏻👏🏻👏🏻 Ps: I think bullet is lying 🤥 about Mali’s whereabouts and Major knows that. I also think that Mali isn’t even alive. Bullet seems to be fabricating a beautiful story and trying not to get killed by Major.
malsha
malsha 8 ימים לפני
ලස්සනයි කතාව අදත් 👌👌
Navodya Nethmini
Navodya Nethmini 7 ימים לפני
Nithyage acting komath superb natural perfect❤️
දිව්‍යාංජලි
දිව්‍යාංජලි 7 ימים לפני
ඉර හිනා උනා........
adikari
adikari 7 ימים לפני
ඔයාලාට මොකද හිතන්නෙ නාද්‍යො අනුන්ට කපපු. වලේ එයාම වැටුණා 🙈🙈🙈🙈
Ramisha
Ramisha 7 ימים לפני
අද කලින්ම දාල ස්තූතියි සිරස 🙏👍👍
Navodya Nethmini
Navodya Nethmini 7 ימים לפני
Nadyage acting also perfect❤️
Visal deshan
Visal deshan 7 ימים לפני
සමාජය වෙනුවෙන් කලා කරුවන්ගේ කාර්ය දැනි වෙමින් පවතිනවා....
u.g.මැණිකේ
u.g.මැණිකේ 7 ימים לפני
🙏 🙏 🙏 සිරස තේරුවන් සරණයි සියලුම දේනා ට
jandra jandra
jandra jandra 7 ימים לפני
හරිම ලස්සනයි කතාව යිස්තුයි සුපිරියි සුපිරියි 👌👍♥️
Nirosh D
Nirosh D 7 ימים לפני
ලස්සන acting හැමකෙනාගෙම
Nethmi Nayanathara
Nethmi Nayanathara 7 ימים לפני
මුලු ලොවම සුවපත් වේවා!!!🙏💗
nayana ekanayake
nayana ekanayake 7 ימים לפני
Superb !! Dan api balanne sirasa mail. Thanks sirasa ❤❤
Karminie Samarakoon Kodituwakku
Karminie Samarakoon Kodituwakku 6 ימים לפני
Beautiful music and singing
Thushi Fernando
Thushi Fernando 7 ימים לפני
Really love Major and Bullet scene they are my favorite duo.
Shama Kumari
Shama Kumari 7 ימים לפני
ලස්සන kathawa
Ruzana Saman
Ruzana Saman 7 ימים לפני
අදත් කතාව 👍👍
Shyama Cooray
Shyama Cooray 7 ימים לפני
Thank you serasa 👍 good drama
Malika Kumudu
Malika Kumudu 4 ימים לפני
බලන්න වටිනවා මේ වගේ වෙනස් ම කතාවක් හැමෝටම බුදුසරණයි ❤❤සුරංගනා කතා නෙවෙයි ඇත්ත ඇත්තටම ඇත්ත
ID
ID 7 ימים לפני
නාද්‍යා....දුශ්ටියක් උනත් ඔයා 👌
G*
G* 7 ימים לפני
Shakya ගෙ involvement එකක් නැත්තං, එයාට bullet එච්චර හිතවතුත් නං, ඇයි shakya Mali ගැන දන්නෙ නැත්තෙ කියන එකට උත්තරයක් ලැබුන අද... Mali තමයි කියල තීන්නෙ එහෙම.. දැනුවත්ව නෙමෙයි, නොදැනීම සඳා Mali Shakya ගෙ බබා ගෙනියයිද ගෙදර?
G*
G* 7 ימים לפני
@DCraz Tele එහෙම කියන්න බෑනෙ ඉතින් 😂😂
G*
G* 7 ימים לפני
@erangi munesinghe 😂😂🤦‍♂️
erangi munesinghe
erangi munesinghe 7 ימים לפני
@DCraz Tele වෙන්න ඇති . මාලි මොකටද ? සදාගෙ කතාවක. මාලී නැතුව ඇති. Audience එක තියාගන්න ඕනනේ මාලි ඉන්නවා වගෙ පෙන්නලා. 🤣🤣
DCraz Tele
DCraz Tele 7 ימים לפני
මාලි ගෙ බබා එතන ඉන්නව කියන්නේ මාලි නෑ කියන එකද ?
erangi munesinghe
erangi munesinghe 7 ימים לפני
@G* මාත් බැලුවා script එකෙ දෙනවා වගෙ වචන දෙන්න. Script වචන වල පාලුව යන්න. ඔන්න අද ඉදන් සදා queen of god. මාලි lady of lost paradise . 🤣🤣🤣🤣
Amala kanthi Rajapaksha
Amala kanthi Rajapaksha 7 ימים לפני
සියලුම corona රෝගීන් සුවපත් වේවා
Chitra Kumari Kumari
Chitra Kumari Kumari 7 ימים לפני
Asemawewa.🙏🙏🙏🌹
Hiruni Dilusha
Hiruni Dilusha 7 ימים לפני
අද නම් කම්මැලී අප්පා🥱🥱🥱
Karminie Samarakoon Kodituwakku
Karminie Samarakoon Kodituwakku 6 ימים לפני
හරිම ලස්සන දිනපතා බලන්න ආසාම නාට්‍යයක්. රංගනය අතිවිශිෂ්ඨයි නේද?
Navodya Nethmini
Navodya Nethmini 7 ימים לפני
Meka nm maaara lassana drama ekak❤️
Navodya Nethmini
Navodya Nethmini 7 ימים לפני
Nithaya Moksha😍
Vihangana Wijenayaka
Vihangana Wijenayaka 8 ימים לפני
Flying Bullets 🔫 💞
Dilusha Social
Dilusha Social 7 ימים לפני
සුභ උදෑසනක් වේවා සියළුම දෙනාටම❤️ みなさんおはようございます❤️ -Love from Japan🇯🇵-
Chitra Kumari Kumari
Chitra Kumari Kumari 7 ימים לפני
Adath.kathawa.lkssani.👍👍👍👍🇱🇧🇱🇰
Nishadi Vlog
Nishadi Vlog 7 ימים לפני
බුලට් මේජර් ළඟ හරි අහිංසකයි
Chamodi Liyanwala
Chamodi Liyanwala 7 ימים לפני
❤❤❤❤
A.m .N .k A .m N .k
A.m .N .k A .m N .k 7 ימים לפני
💞💞
Divyanjana Dissanayaka
Divyanjana Dissanayaka 7 ימים לפני
Nadya ge acting superb
Ramisha
Ramisha 7 ימים לפני
🙏👍👍🥰🥰🥰🥰🥰
Saman Senavirathna
Saman Senavirathna 7 ימים לפני
Thanks
Galaxy J5
Galaxy J5 7 ימים לפני
Kathawa.ada.baluve.asanipa.nasha..nayanathara.moksha.adarei.dennama.lassanai...sada.gomarith.niyamai😗💖💖💖💖💖💖💕💕💕💗💗💗💗💗💗💞💝💟💟💟💟💟💟❣
කුරුළු පිහාටු
කුරුළු පිහාටු 7 ימים לפני
Honda wadee nadyata. Giya sakyata padam ugannnanna
Kumari Kumari
Kumari Kumari 7 ימים לפני
Ohoma wela madi oya ganita
Chiran Nadula
Chiran Nadula 7 ימים לפני
Ow bn.🤣🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😂😂😂💔
Indika Peramunage
Indika Peramunage 7 ימים לפני
Nadya Beela..............
ID
ID 7 ימים לפני
මේජර්ගෙයි බුලට්ගෙයි scene එක ශෝක් .....දෙන්නම හරි sensitive විදිහට act කරනවා.......👌👌👌👌👌
Kan Ti
Kan Ti 7 ימים לפני
Moksha neyamai
Dilani Tilakarathana
Dilani Tilakarathana 7 ימים לפני
Lassani adath
Thushi Fernando
Thushi Fernando 7 ימים לפני
Shakya doesn't know Mali is alive but when he got to know how will he react especially about his child. Would really love to see flashback scenes of Major & Mali. Mali is a very selfless person. Nithya & Saro friendship is beautiful. Very powerful acting by Nadya today.
Mani R
Mani R 7 ימים לפני
නාද්‍යාගෙත් acting මරු 👌😂 ඒකනෙ බැනුම් අහන්නෙ .මේ සින්දුව නම් හරි අමුතුයි හිරිගඩුපිපෙනවා ඇහෙද්දි 🔥
Ruzana Saman
Ruzana Saman 7 ימים לפני
@Mani R 👍🔥🔥
Mani R
Mani R 7 ימים לפני
@Ruzana Saman 💛💛
Mani R
Mani R 7 ימים לפני
@DCraz Tele 😢 ඔව් අද දුක හිතුනා තමා දැන් අසරණ වෙලානෙ ඉන්නෙ
Ruzana Saman
Ruzana Saman 7 ימים לפני
@Mani R 👍👍👍👍
DCraz Tele
DCraz Tele 7 ימים לפני
නාද්ය ගැන දුක හිතුන අද..
Aravinda Dilshan
Aravinda Dilshan 7 ימים לפני
Very sorry nadhya
erangi munesinghe
erangi munesinghe 7 ימים לפני
මේජර් බුලට් වචන වලින් ජිවත් වෙන මාලි ආසම චරිත තුන. තාරා හොඳටම දෙන්නෙ මාලි. එච්චරයි. අඩුම screen time තියෙන මාලී පෙන්න පොඩි වෙලාව ඇතුලෙ තාරා ගොඩක් දෙවල් අපිට දැනෙන්න දුන්නා. එදා මරන්න හදපු වෙලවෙ හිටපු මාලී තාමත් ඔලුවේ දුවනවා. එතන තමයි ඔයා රගපැම තියෙන්නෙ කියලා කිව්වේ ඒකයි.
שעת אפס 👨‍🏫 - סדרה חדשה | פרק 2 - הפוסט
40:56
כאן 11 - תאגיד השידור הישראלי
צפיות 140 אלפי
زوجتي تكره اصدقائي 😂
8:18
Boombastic بومباستك
צפיות 1.2 מיליון
Сулейман Великолепный и Роксолана
1:38:15
Tamara Eidelman
צפיות 1.1 מיליון
Crash of Tu-154: Why did Doctor Liza and Alexandrov Ensemble die?
1:17:18
MJ cheats on someone in every Tobey Maguire movie
0:29
Yanni's Nerdverse
צפיות 14 מיליון
The Silent Sea #kdrama #shorts
0:16
Gluvfy
צפיות 209 מיליון
بنت فقيرة في مدرسة غاليه
10:54
Troom Troom SELECT Arabic
צפיות 631 אלפי
Angry boy 🙀😹 #shorts #fyp
0:14
Sever_lina
צפיות 16 מיליון
ولد يخطف بنت صغيره - شوف حصل ايه
10:45
فاملي ابو امير Family Abu Ameer
צפיות 540 אלפי
THE CUPHEAD SHOW! | Official Trailer | Netflix
2:01
Netflix
צפיות 1.9 מיליון