Neela Pabalu (නීල පබළු) | Episode 921 | 13th January 2022 | Sirasa TV

  צפיות 236,185

Sirasa TV

Sirasa TV

8 ימים לפני

කොළඹ එන රුක්මන් ගේ පර්ස් එක සහ බෑගය හොරු අරන් යන අතර මුළු කොළඹම රුක්මන්ට ලබාදෙන බව පූජා ඔහුට පවසයි... අද එතැන් සිට...
තාරුණ්‍යයේ ආදරණීය කථාව "නීල පබළු" සතියේ දිනවල රාත්‍රි 9:00 ට සිරස TV තුළින්...

සියවසක් වැනි 23ක් Sirasa TV - The People's Channel

Sirasa TV has been at the forefront in the industry, catering to all three languages whilst being the pioneers in reality television shows, franchise television shows and daily soaps to Sri Lanka. Equipped with state-of-the-art audio-visual receiving and transmitting the equipment our signals are beamed, free-to-air across the country.

Sirasa TV සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - bit.ly/3BxGykU

FOLLOW US ON
*Facebook: sirasatvlk
*Instagram: sirasatv.lk
*Twitter: sirasatvlk
*Tik Tok - www.tiktok.com/@sirasatv

Watch More Episodes
Kiya Denna Adare Tharam - bit.ly/3au2668
Neela Pabalu - bit.ly/2YDCscr
Sakuge Lokaya - bit.ly/3FGd5aH
Daam - bit.ly/308MrqI
Sal Mal Aramaya - bit.ly/3mQigfU
Ado - bit.ly/3ar8Hhu
Sakkaran - bit.ly/3v13kio
Api Ape - bit.ly/3BxINEQ
Ras - bit.ly/3FE7DFl
Oba Nisa - bit.ly/3auLHya
Minigandala - bit.ly/3AAeUSK
Eka Diga Kathawak - bit.ly/3aqwLkG
Thaththa - bit.ly/3avrjgs

KIKI අලුත් දේ නරඹන්න කීකී (KIKI) ඩවුන්ලෝඩ් කරන්න.
For more exclusive content like this, download KIKI now.

PlayStore - bit.ly/2lmfp20
AppStore - apple.co/2kklH1S

תגובות: 147
Thilina nuwan chathuranga
Thilina nuwan chathuranga 7 ימים לפני
පූජට හොද වැඩේ කියන අය කෝ 👍👍👍👍👍👍💞💕💞💕💞
Gayani Kanchana
Gayani Kanchana 5 ימים לפני
👍👍👍👍👍
Nishanthi Lakmali
Nishanthi Lakmali 5 ימים לפני
මාත්
Yumindi Dewlini
Yumindi Dewlini 6 ימים לפני
Mama
Nilusi silwa Lokuarumage
Nilusi silwa Lokuarumage 6 ימים לפני
මම
සුද්දි 😘😘
සුද්දි 😘😘 6 ימים לפני
රුක්මන් ඔබට නිවන් සුව 🙏🙏🙏🙏 😁😁😁
සුද්දි 😘😘
සුද්දි 😘😘 2 ימים לפני
@Chamila Kumari 🤭🤭🤭🤭🤭
Chamila Kumari
Chamila Kumari 6 ימים לפני
අම්මෝ අම්මෝ ඒක.😀
geetha anjali
geetha anjali 6 ימים לפני
😃😃🤣🤣
nilmini ernest
nilmini ernest 6 ימים לפני
අම්මෝ රැක්මන්
Dissan Vlogs
Dissan Vlogs 6 ימים לפני
පුජා ගේ රඟපෑම නම් මල් හතයි 💞😄💞😄😄💞😄💞😄💞😄
JTP Pissa
JTP Pissa 7 ימים לפני
🙏ලක්ෂ ගානක් මිනිසුන් සිටින මේ ලෝකයේ ඒ මිනිසුන්ගේ සිතුම් පැතුම් අනිවාරෙන්ම ඉස්ට වේවා!🙏🙏ඔබ සියලුම දෙනාට රත්නත්තරේ පිහිටයි!🙏
Maya Sir lanka
Maya Sir lanka 6 ימים לפני
හෙට පායන හිරුකිරනෙන් මගෙ රටෙ සියලුම වසන්ගත රොග දුරුවෙවා තෙරුවන් සරනයි
Ajith Fernando
Ajith Fernando 6 ימים לפני
4p
Dinesh Jayasekara
Dinesh Jayasekara 7 ימים לפני
නයා ගිහිල්ලා කුරුළුගෙ සැපදුක් සොයා බලන්න 🤣🤣🤣🤣👍👍👍👍👍👍
Noraනීයමයීපුතාබූසරනයි Alwes
Noraනීයමයීපුතාබූසරනයි Alwes 6 ימים לפני
ජුජාතවතන්චීයක්අදින්නදයන්නේ
Renuka Gunawardana
Renuka Gunawardana 6 ימים לפני
Hmm
Renuka Madumali
Renuka Madumali 6 ימים לפני
අනේ අපොයි ඩයනා😂😂😂😂
Chamilani Wasana
Chamilani Wasana 7 ימים לפני
අදද දන්නෑ අර කනේ පාර කන්නේ පුජා🤣🤣🤣
swarna bandaranayake
swarna bandaranayake 6 ימים לפני
පුජගෙ ඊලග තුරුම්පුව...නිවන් සුව ලැබේවා...
සහන් චතුරංග
සහන් චතුරංග 7 ימים לפני
පූජාට තියෙන්නේ මෝල 7 ක් 😁😁😃😃😃😎👌🤗🤗🤗🤗🤗🤗🤗🤗
Nelitha Wijesooriya
Nelitha Wijesooriya 6 ימים לפני
සිරාවටම 😂
Woshika Giyanthi
Woshika Giyanthi 6 ימים לפני
පූජාට හොදවැඩේ..... ඔහොම නෙමෙයි ගුටිකන්න තිබ්බේ ඔයිටවඩා... 😄😄😄😄😄🤣🤣🤣🤣
Saman Kumara
Saman Kumara 6 ימים לפני
oyata sathutui wage neda
Pabalu Kumari
Pabalu Kumari 6 ימים לפני
රැක්මන් ඔයා ඉවරයි ඔයාට ඉස්සරහට කැලැන්ඩර් 📅 ගහයි වගේ.... නිවන් සුව..🤣
Dinesh Maduwantha
Dinesh Maduwantha 6 ימים לפני
Pujata odawede
Jayanthainda 0
Jayanthainda 0 6 ימים לפני
පුජාට ඉක්මනට ඉන්න හිටින්න තැන් ලගදිම නැතිවෙනවා
Vihangana Wijenayaka
Vihangana Wijenayaka 7 ימים לפני
අද Episode එක නම් Superb👌 ඒත් ඉතිම් ආයෙ ටික දවසකින් අභිමන් ආයෙ මෝඩයට අදිනවනෙ😒
Vihangana Wijenayaka
Vihangana Wijenayaka 6 ימים לפני
@June Marshall 😊🌼
Vihangana Wijenayaka
Vihangana Wijenayaka 6 ימים לפני
@Nuwan vishwanath 😁😁
June Marshall
June Marshall 6 ימים לפני
@Nuwan vishwanath 0
Nuwan vishwanath
Nuwan vishwanath 7 ימים לפני
Ou නේද
A L A D
A L A D 6 ימים לפני
අනුලයි...කමලයි...🤣🤣
Dihini Senanayaka
Dihini Senanayaka 6 ימים לפני
හිතවත් කම්වලට නීතිය නමන පොලිස් කාරයින්ට හොඳ වැඩේ
Anton Fonseka
Anton Fonseka 3 ימים לפני
අබිමන්ට 2nd Dan Black Belt එකක් තියනවද කොහෙද “කනේ පාරවල්” ගහන්ඩ 🤣 කොත්මලේ කට්ටිය තාමත් කන් අලෙගෙන ඉන්නේ. 🤣🤣
Tamra Mhndi
Tamra Mhndi 6 ימים לפני
තෙරුවන් සරණයි ඔක්කොටම මෙ සහෝදර ලස්සන දවසක්
gunaratne kospela wattage don
gunaratne kospela wattage don 6 ימים לפני
මේ වගේ වේස කතාවක් මන් ජීවිතේට දැකල නැහැ
Nirosha Sarath
Nirosha Sarath 6 ימים לפני
🤣🤣
Nirosha Sarath
Nirosha Sarath 6 ימים לפני
🤣🤣🤣🤣
Ishara Dilshan
Ishara Dilshan 6 ימים לפני
Sirwt bn👎
DISANTHA PRIYADARSHAKA
DISANTHA PRIYADARSHAKA 6 ימים לפני
නයා හොඳටම කරයි වගේ.....
Vihangana Wijenayaka
Vihangana Wijenayaka 7 ימים לפני
පතන සුභ ප්‍රාර්ථනා ඒ ලෙසින් ඉටුවෙන වාසනාවන්ත සුභ හෙට දවසක් වේවා ඔබ සැමට🙏🌞
Vihangana Wijenayaka
Vihangana Wijenayaka 6 ימים לפני
@Raneesha Heshan තෙරුවන් සරණයි🙏
Vihangana Wijenayaka
Vihangana Wijenayaka 6 ימים לפני
@Nuwan vishwanath හොදිම්.....🤗 ඔයාටත් තෙරුවන් සරණයි🙏
Raneesha Heshan
Raneesha Heshan 7 ימים לפני
ඔයාටත් එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා .🙏🙏
Nuwan vishwanath
Nuwan vishwanath 7 ימים לפני
Hi කොහොමද itin suba දවසක්
Lieesha Siribaddana
Lieesha Siribaddana 6 ימים לפני
සුබද්‍රට ගන්න පුලුවන්නම් නිතිමාර්ගයෙන් ගිහිල්ලා ගන්න පුලුවන්නම් එහෙම උනානම් පුජා හිරවෙනවා අබින්ගෙ කෙන්තියෙ හැටියට ගැහුවා මදියි 😂😂🙏🙏😛😛
Hiruni Dilusha
Hiruni Dilusha 6 ימים לפני
උදාවන හෙට දවස සැමටම නිදුක් නිරෝගී දවසක් වේවා🌞❤️❤️❤️
u.g.මැණිකේ
u.g.මැණිකේ 6 ימים לפני
🙏 🙏 🙏 සිරස තේරුවන් සරණයි සියලුම දේනා ට
adikari
adikari 6 ימים לפני
Oyath🙏🙏🙏🙏
Damie Hawate
Damie Hawate 6 ימים לפני
රුක්මන්ට නිවන් සුව
Dissanayaka Menike
Dissanayaka Menike 6 ימים לפני
පුජට තවත් කනෙපාරක් දෙන්ඩතිබුනේ මිනීමරුච්චි
Lahiru Chalanka
Lahiru Chalanka 6 ימים לפני
ඇත්ත පූජට අයිතියක් තියනවා ..එයා පව්
Nisangi Dhtjh
Nisangi Dhtjh 6 ימים לפני
චෙක් එක පුජට පෙන්නුවෙ මොකද සුබද්‍ර අතටනෙ ඩෙන්ඩ තිබුනෙ අයෙ චෙක් එකක් ලිවනම් හරි පුජිව නය කන්නෙ කවද්ද
Shop with online Sri Lanka
Shop with online Sri Lanka 6 ימים לפני
කතාව digassana karanne
sanaya
sanaya 3 ימים לפני
මේක බලද්දි මට හිතෙනවා රංගන ශිල්පීන් ට ශිල්පිනියන්ට පුලුවන් ප්‍රේක්ෂකයා කුපිත කරවන්න මොකද මේක මේ ටෙලි නාට්‍ය යක් කියන එකත් අමතක කරලා .දාන කමෙන්ට් දැක්කම
Mali Ranasinha
Mali Ranasinha 6 ימים לפני
හොද වැඩේ පුජා. නමුත්. ඔය. ටික. මදි
Sandun Neluka
Sandun Neluka 6 ימים לפני
මරමලස්සනයි 💓💖💚💙💛🧡💖💓💗💚💙
Sandun Neluka
Sandun Neluka 6 ימים לפני
ලස්සනයි 💚💙💚💙💚💙💚💙💚💙
❣ Sithu ❣
❣ Sithu ❣ 7 ימים לפני
ඔබට සතුටින් සිටීමට හැකිවන යහපත් සුන්දර හෙට දවසක් වේවා....🙏❤️
Pushpa Pushpa
Pushpa Pushpa 6 ימים לפני
මැනික ඔයාටත් එසේම වේවා බුදු සරනයි❤❤
Sameera Sampath
Sameera Sampath 6 ימים לפני
ආදරෙයි සේරටම
Chamodhiw 2018
Chamodhiw 2018 6 ימים לפני
අද නම් අභිමන් ගී පිරිමිකමක් දැක්කා
Pushpa Pushpa
Pushpa Pushpa 6 ימים לפני
අනේ නායෝ ඔයා කොහෝයේද.. මේ අනුලට වැඩක් දේන්න යනගේදරක ඉන්න බැරි ගැනියක්
P M
P M 6 ימים לפני
නොයන මඟට පාර කපලා පුඡා කණ රත් කරගන්නේ
Yashu
Yashu 6 ימים לפני
Diana... 😂😂😂😂
Dffyu Fggd
Dffyu Fggd 6 ימים לפני
බුදු සරණයි
Tea and Coffee
Tea and Coffee 6 ימים לפני
හොදකින් අබී තොගේ අත කුනුවෙයන්. ගුනමකු ජරා ගෑනී
Jayanthainda 0
Jayanthainda 0 6 ימים לפני
හෙද වැඩෙි පුජාට ඔහෙම මදි සැලකුවා
kusum Jayanthi K M
kusum Jayanthi K M 6 ימים לפני
පුජට ඔය ටික වේන්න තිබුනෙ කුරු ඉදිරිපිට හොදම වැඩේ 😄😄
ජෙ මල්ලිකා ජෙ මල්ලිකා
ජෙ මල්ලිකා ජෙ මල්ලිකා 6 ימים לפני
පොලිස් කාරයා වැරදි කරා නමි විදවපන්
Dissanayaka Menike
Dissanayaka Menike 6 ימים לפני
ගොං පුජා දැන්වත් අබිමන්ට මොලේ පෑදුනොත් හොදයි
Nisangi Dhtjh
Nisangi Dhtjh 6 ימים לפני
පුජිට ඔනෙ සුබද්‍ර පරට දන්ඩ පුජට අන්තිමට පරට බහින්ඩ වෙන්නෙ
Ayisha Ayisha
Ayisha Ayisha 6 ימים לפני
මේවා ආදර්ශ නම් නෙමෙයිමේවා සමාජය නරක් කරනවා කතා
Shanti Karashanti
Shanti Karashanti 6 ימים לפני
😁😃
gunaratne kospela wattage don
gunaratne kospela wattage don 6 ימים לפני
නයා ඉන්ටෙර්සිටි බස් එකේ වෙන්නැති ආවෙ
Chitra Kumari Kumari
Chitra Kumari Kumari 6 ימים לפני
Puja.laga.dima.nayagen.Ellan.kanawa.👍👍👍👍🇱🇧🇱🇧🇱🇰
Ponnahandi leelawathi Wilsleff
Ponnahandi leelawathi Wilsleff 6 ימים לפני
අම්‍මෝ අර තට්‍ටරාල මේ‍ මගුලටත් ඇවිත් පොර ටෝක් දෙනව. දෙවනිඉනිමෙ ඉන්න හොරුන්ව විශ්වාස කරලා ඒ කම්‍පැණිය විනාශ කලා. දැන් පූජට උදව්‍වට ගිහින් රුක්මන්ටත් වැලිගම්‍ යයි පව්‍
Nishanthi Lakmali
Nishanthi Lakmali 5 ימים לפני
අනේ පුජා තොත්ත බබා
නෙතුකි. ඉමාෂා
නෙතුකි. ඉමාෂා 6 ימים לפני
අනේ. අබිමන්. තවත්. පුජගෙ.මාවා.පෑමට..දන්නෑ
Jcjc Nnfj
Jcjc Nnfj 6 ימים לפני
Rukmanta maha niwan suwa labawa naya comen ..puja dount 😂😂😂😂😂😂😂😂
Shanshoes11
Shanshoes11 7 ימים לפני
Neela Pabalu jumped the shark many moons ago…Time to promote Neela Naya. What a ridiculous show!
Shiranee Fernando
Shiranee Fernando 6 ימים לפני
Slapping women is horrendous especially when even the small children see. What will a foreigner think of our country. Morever Abiman as usual overdoing. Shame on the producer.
Shiranee Fernando
Shiranee Fernando 2 שעות לפני
Abiman is putting a big show assaulting people. He is overdoing this part. Poses as a big gun taking advantage of the drama.
Kom Koma
Kom Koma 6 ימים לפני
Abi. Good👍❤️🌹🌹🌹🌹🌹🌹🌹
Chamila Kumari
Chamila Kumari 6 ימים לפני
Dn tm supirim tik run wenne.. Naya tm ptt.👌
Chamila Kumari
Chamila Kumari 6 ימים לפני
Rukmnt niwn suw.🙏
Damie Hawate
Damie Hawate 6 ימים לפני
මේ තට්ටයා ඉන්නේම ....
Geetha Kumari
Geetha Kumari 4 ימים לפני
Ayeth nai hami innawa ne🙏🙏
Geetha Kumari
Geetha Kumari 4 ימים לפני
Ayeth nai hami innawa ne🙏🙏
Dilusha Social
Dilusha Social 6 ימים לפני
සියළුම කොරෝනා රොගීන් සුවපත් වේවා🌸🙏
Kumar Kumari
Kumar Kumari 6 ימים לפני
සෙර් ගුඩ් පොලිසිය හොද නැ අනුගෙ ඔපදුප හොය කැවා බිව්වා නානාන් ගියා හු හු
Saman Kumara
Saman Kumara 6 ימים לפני
akane
manjula wijesinghe
manjula wijesinghe 5 ימים לפני
මේ වලස් ගලයට පිස්සුද
Dilini Nirukshi
Dilini Nirukshi 6 ימים לפני
Iiiyaaa mokakda me kathawata wela තියෙන්නේ
Nimni Nirangika
Nimni Nirangika 3 ימים לפני
Rukmantath wade hari..🙅🙅🙆🙆🙆🙇🙈🙈🙏
Priyanpriyanii Priyani
Priyanpriyanii Priyani 6 ימים לפני
Diyanaaaa🤣🤣🤣🤣🤣🤣
Damie Hawate
Damie Hawate 6 ימים לפני
නියමයී අබී 👍👍👍👍
Maduwanthi Dissanayake
Maduwanthi Dissanayake 6 ימים לפני
Abimange hair style eka athulu tatally outfit ekama ithama aul sahagathai
Geethanjalee vlog
Geethanjalee vlog 6 ימים לפני
Plosiye minijatath molayak na thamsnge rajakariya hariyata karanam mehema wenne naane wikara kathawak 🤔🤔🤔
House Peak
House Peak 6 ימים לפני
Puja ragapanawa balannath asai
Kamala Geethani
Kamala Geethani 6 ימים לפני
බලු කතාවක්
Kumary lady Kumary.
Kumary lady Kumary. 2 ימים לפני
පුජාට හොද වැඩෙ
Niluka New
Niluka New 4 ימים לפני
Eththatama rukmanuth iwarai
Nilanthi Disanayaka
Nilanthi Disanayaka 6 ימים לפני
Hodama hodama hodama wada pooja
Champa Damayanthi
Champa Damayanthi 6 ימים לפני
පල පල පල පල පල පල පල පල පල පල පල පල පල පල
disna kanthi
disna kanthi 6 ימים לפני
Mata me kathawe watinne naya vitharai.anith charitha okkoma his.
Sumithra Costa
Sumithra Costa 6 ימים לפני
Pooja uba vaghe keta geniyak dekkamai
Dinesh Jayasekara
Dinesh Jayasekara 7 ימים לפני
සුභ රාත්‍රියක් සුව නින්දක් සියළු දෙනාටම
Shamali Indika
Shamali Indika 6 ימים לפני
🐍 දැක්ක නේ දැන් ඉතිං නින්ද ට සොරි ම තමා 😃😃😃
Malith Priyankara54
Malith Priyankara54 6 ימים לפני
Huuu adath kawane kammula rath wenna pujaa,
Keerthi Goonaratna
Keerthi Goonaratna 6 ימים לפני
Boru katha
srima hewa
srima hewa 5 ימים לפני
What is this drama adenam..meh katawa nam melo rahak neh..me pokade vena..no ending
S.P.N Kumari
S.P.N Kumari 6 ימים לפני
Dayanage yatakalisamath penuna. Pawu.
Tharu weerasena
Tharu weerasena 6 ימים לפני
Me Anula actress kenek une kohomada kiyala mata puduma 🥴🥴🥴🥴🥴mala holman ganniyek 😏
Hasitha Liyanage
Hasitha Liyanage 6 ימים לפני
anula me kathawata anawashyama charithayak
Nadee Darshi
Nadee Darshi 6 ימים לפני
Me kathawe hamoma gana baluwama puja vitharai hari.hamadama puja vitharai ekama aramunakin hitiye.athta thama companiya watunama abimange ammata thibunane oya ada dunna check eka eda denna.matanam puja ara wena kisima kenekta asa ne.
ranjanie k.p.w
ranjanie k.p.w 6 ימים לפני
Ow rukman puja hodai minimaru Puja ane nayo rukmanut yanava
Trisha Wemali
Trisha Wemali 6 ימים לפני
Hoda wada okitta gahlla madey
Sandeepa Sanju
Sandeepa Sanju 6 ימים לפני
Puja ammo manda
Mayuri Mayuri
Mayuri Mayuri 6 ימים לפני
Enñà enna kotas wadi karañaw misak Melo rahak ñe
Kamani Athuraliya
Kamani Athuraliya 6 ימים לפני
Walasgala mahatthaya thamun ge rajakariya hariyata kalanam me kisi deyak naha neda .gewal wala tagihin karadara karanne nathuwa rukman puja ge gata walata ahuwela dan berennabari wei wage
Tharindu Mihiran
Tharindu Mihiran 6 ימים לפני
Denata vikasanayawana damawali wedakatama nati dama akata teri patuna reeella babalu
Tea and Coffee
Tea and Coffee 6 ימים לפני
පව් හැමෝම පූජාට කෙලෝනවා.. වල් කුරුලු වටේම යනවා
تاا االف
تاا االف 6 ימים לפני
Kamala anulata pihe parak dennako
Lakmali Frenando
Lakmali Frenando 7 ימים לפני
Melo rahak ne
Roshdiya Almutairi
Roshdiya Almutairi 6 ימים לפני
Athamai
Komary Komary
Komary Komary 6 ימים לפני
Walasgala ubalatat eda niwaradiwa weda karanam ada pasu tawenna wenna moda walasgala
Smart Danu
Smart Danu 3 ימים לפני
Meka kathawak therum aran comment karanna panapitin inna manusshayanta niwan suwa pathanna epa
sarath udawela
sarath udawela 6 ימים לפני
me loke inna lokuma ponnaya thama abhiman kiyanne
Kanthi Herath
Kanthi Herath 6 ימים לפני
Hoda wede pujata
Niluka New
Niluka New 4 ימים לפני
Mhe police karaya pimpiyekne ara kolla no guragen igenagaththu mu pissek
אנה זק - לך לישון (Prod. By Jordi)
2:44
Anna Zak Official Channel
צפיות 2.3 מיליון
משפחה בהסעה 🚙 | פרק 4 - שוברים דיסטנס
28:06
כאן 11 - תאגיד השידור הישראלי
צפיות 117 אלפי
מאור אדרי ועדי ביטי - כלום
2:43
מאור אדרי הערוץ הרשמי Maor Edri Official Channel
צפיות 84 אלפי
Ralla Weralata Adarei | Episode 108 | 2022-01-19
19:49
Sangeethe | Episode 716 19th January 2022
18:28
TV Derana
צפיות 497 אלפי
مسلسل الأزهار الحزينة | الحلقة 205 - الموسم الثاني
46:43
الأزهار الحزينة - Kırgın Çiçekler
צפיות 153 אלפי
ספיידרז 2 - ארנסטו מזהה את אנה
2:19
افصلوا النت عن تيك توك خلاص (الغزالة رايئة)
8:50
Angry boy 🙀😹 #shorts #fyp
0:14
Sever_lina
צפיות 16 מיליון
לאגם יש עסק לעוגות בגיל 10 | ילדי פלא
8:52
כאן - דיגיטל
צפיות 288 אלפי