Neela Pabalu (නීල පබළු) | Episode 920 | 12th January 2022 | Sirasa TV

  צפיות 210,837

Sirasa TV

Sirasa TV

9 ימים לפני

පාරේදිී රයන් කුරුළුට පහරදෙන අතර කූඩුවෙන් පැන ගන්නා නාගයා දේවාලයේ මෑණියන්ට දෂ්ඨ කර පලා යයි ... අද එතැන් සිට...
තාරුණ්‍යයේ ආදරණීය කථාව "නීල පබළු" සතියේ දිනවල රාත්‍රි 9:00 ට සිරස TV තුළින්...

සියවසක් වැනි 23ක් Sirasa TV - The People's Channel

Sirasa TV has been at the forefront in the industry, catering to all three languages whilst being the pioneers in reality television shows, franchise television shows and daily soaps to Sri Lanka. Equipped with state-of-the-art audio-visual receiving and transmitting the equipment our signals are beamed, free-to-air across the country.

Sirasa TV සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - bit.ly/3BxGykU

FOLLOW US ON
*Facebook: sirasatvlk
*Instagram: sirasatv.lk
*Twitter: sirasatvlk
*Tik Tok - www.tiktok.com/@sirasatv

Watch More Episodes
Kiya Denna Adare Tharam - bit.ly/3au2668
Neela Pabalu - bit.ly/2YDCscr
Sakuge Lokaya - bit.ly/3FGd5aH
Daam - bit.ly/308MrqI
Sal Mal Aramaya - bit.ly/3mQigfU
Ado - bit.ly/3ar8Hhu
Sakkaran - bit.ly/3v13kio
Api Ape - bit.ly/3BxINEQ
Ras - bit.ly/3FE7DFl
Oba Nisa - bit.ly/3auLHya
Minigandala - bit.ly/3AAeUSK
Eka Diga Kathawak - bit.ly/3aqwLkG
Thaththa - bit.ly/3avrjgs

KIKI අලුත් දේ නරඹන්න කීකී (KIKI) ඩවුන්ලෝඩ් කරන්න.
For more exclusive content like this, download KIKI now.

PlayStore - bit.ly/2lmfp20
AppStore - apple.co/2kklH1S

תגובות: 160
ganga priyadashani
ganga priyadashani 7 ימים לפני
ඊලගට නයා වැඩේ දෙන්නෙ රයන්ට හරි උගෙ තාත්තට හරි...😂😂😂
Sisira sisira Kumara
Sisira sisira Kumara 8 ימים לפני
කොළ පාට ලොකු බම්බුවක් උඩ රතු පාට බෝලයක් නම් තියෙනවා ...උඩට කූරකුත් තියෙනවා 🤣🤣🤣🤣🤣
swarna thilaka
swarna thilaka 7 ימים לפני
Meka gotage ekada ? Mahindage ekada?
Presanga Sumith
Presanga Sumith 7 ימים לפני
ඒ උනාට උගෙ 4n eka
Earandati hamamali Pussapa kumari
Earandati hamamali Pussapa kumari 7 ימים לפני
😂🤣🤣😂
Earandati hamamali Pussapa kumari
Earandati hamamali Pussapa kumari 7 ימים לפני
😀😀🤣🤣
Earandati hamamali Pussapa kumari
Earandati hamamali Pussapa kumari 7 ימים לפני
😀😀🤣🤣
Maya Sir lanka
Maya Sir lanka 7 ימים לפני
උතුම් දලදාදලද සමිද පිහිටයි මගෙ රටට
Dinesh Jayasekara
Dinesh Jayasekara 8 ימים לפני
දැවැන්ත හයේ පහරක් පූජාට සහ නයිහාමිත් ආයේ කොළඹ ඇවිල්ලා 🤣🤣🤣🤣 හොඳ හොඳ සෙල්ලම් ඉදිරියට
Rajapaksha Rajapaksha
Rajapaksha Rajapaksha 7 ימים לפני
සහතික ඇත්ත
Nadeeka Nadeek
Nadeeka Nadeek 8 ימים לפני
අනිවාර්යයෙන් ම.ආආආආ🤭👌
Nadeeka Nadeek
Nadeeka Nadeek 8 ימים לפני
ඩ්ලාන්ට.හරි.රායන්ට හරි නයා.වැඩේ.දෙනවා.අනිවාර්යයෙන්ම👍
Nadeeka Nadeek
Nadeeka Nadeek 8 ימים לפני
@Dinesh Jayasekara ඔව්.ඈ😁😁🤭👍
Dinesh Jayasekara
Dinesh Jayasekara 8 ימים לפני
ඉක්මනට ඩිලාන්ට බඩු හම්බ වෙයි වගේ 🤣🤣🤣
Maheshi L
Maheshi L 8 ימים לפני
😂😂🐍
Nisangi Dhtjh
Nisangi Dhtjh 8 ימים לפני
හෙට වෙනකන් බල ඉන්නෙ පුජිට කනෙ පර ගහනකන් නය එලියෙ පුජ 😀😀😀
Dinesh Jayasekara
Dinesh Jayasekara 8 ימים לפני
දැවැන්ත 6 පහරක් 🤣🤣
Renuka Renuka
Renuka Renuka 7 ימים לפני
මමනම හරිම අාසාවෙන් දැන් බලන්නෙ .නයෝ ඔයානමි සුපිරියි .මෙ කතාවෙ කාටවත් කරන්න බැරි දේ නයෝ ඔයා කරනව .ඔයාගෙ තමා සුපිරිම අැක්ටි ඒක..🙀😀
Erosha Perera
Erosha Perera 6 ימים לפני
He he nyo you tube akata anna comment blanna 😝🤗🙉🙈
Ananda Perera
Ananda Perera 8 ימים לפני
අහිමන්ගෙ acting අන්තිමයි
himali gangani
himali gangani 7 ימים לפני
Me Katha kerane kohomede kiyala hithen naha
himali gangani
himali gangani 7 ימים לפני
Obe hariyete Hari pissek me minha
ساندي السرلانكيه
ساندي السرلانكيه 7 ימים לפני
නියමයි ආබි♥️♥️හොඳ වැඩේ තවගහාන්න
u.g.මැණිකේ
u.g.මැණිකේ 7 ימים לפני
🙏 🙏 🙏 සිරස තේරුවන් සරණයි සියලුම දේනා ට
Seetha Ranasinghe
Seetha Ranasinghe 7 ימים לפני
රූකා හෙන මහත .
Nelitha Wijesooriya
Nelitha Wijesooriya 7 ימים לפני
අම්මෝ ... පූජාට හෙට වදින shot එක තමා 😂
Piumi Umanga
Piumi Umanga 7 ימים לפני
නැගී එන නළුවට හිමි සම්මානය නයි හාමිට දෙන්න ඕනේ 🤣🤣
Hhdhd Rhhr
Hhdhd Rhhr 7 ימים לפני
හොඳ වැඩේ ඔය ටික කරගන්නයි මෙච්චර කල් පූජෝ උඹ උඩ පැන්නේ .නියමයි අභිමාන් නියමයි කියලාවත් කරවා ගන්න බැරි දේ අභිමාන් කරලා දැම්මා .පූජා නිකන් ඉල්ලාන් කළා සවුත්තු වුණා .
kusum Jayanthi K M
kusum Jayanthi K M 7 ימים לפני
පුජාටත් පොලිසියට කලින් නයා නැවත් අමතයි 🤔🤔
Kumari Kumari
Kumari Kumari 7 ימים לפני
Aniwaryaenma eka nam wenawa. Shuwer.. Eke aye katha dekak na
Kuw Kuw
Kuw Kuw 7 ימים לפני
නියමයි අභිමන් ඔහොම තමා ඉන්න ඕනේ
kusum Jayanthi K M
kusum Jayanthi K M 7 ימים לפני
නයා තාත්තයි පුතයි දෙන්නටම ෂෝට් එක හේට අනිවාර්යෙන්ම දෙනවා 👌👌🤔🤔
Asha Asha
Asha Asha 8 ימים לפני
කිසිම කමකට නැති නාට්ටියක් චැක්
Lalita Maleni
Lalita Maleni 8 ימים לפני
මේ කතාව පොලිස් දෙපාර්තමේන්තුව ටම ලැජ්ජයි .ගුරුවරු න්ටත් ලැජ්ජයි
Kusum Dias
Kusum Dias 7 ימים לפני
මෙය කතාවක් බව අමතක නොකරන්න.
Nuwan Darshana
Nuwan Darshana 7 ימים לפני
Policyai samahara guruwaru dekama ekai
Dilusha Social
Dilusha Social 7 ימים לפני
සුභ උදෑසනක් වේවා සියළුම දෙනාටම❤️ みなさんおはようございます❤️ -Love from Japan🇯🇵-
sunethadinesh Dinesh
sunethadinesh Dinesh 7 ימים לפני
ලොකවසි සියලු දෙනටම දලද සමිදුගෙ පිහිටයි බුදුසරනයි
Ayomi Tensika
Ayomi Tensika 6 ימים לפני
Adsa
Vihangana Wijenayaka
Vihangana Wijenayaka 8 ימים לפני
හෙටත් උදාවන හිරු 🌞 සමගින් නෙතු හරින්න මුළුමහත් ලෝකයාම පිo ඇත්තෝ වෙත්වා🙏🌸
Vihangana Wijenayaka
Vihangana Wijenayaka 7 ימים לפני
@Kanthi Jayarathne 😊😊
Vihangana Wijenayaka
Vihangana Wijenayaka 7 ימים לפני
@Ramesh Jeewantha 😊💐
Vihangana Wijenayaka
Vihangana Wijenayaka 7 ימים לפני
@Nuwan vishwanath 😊🌼
Kanthi Jayarathne
Kanthi Jayarathne 8 ימים לפני
@Nuwan vishwanath ⁰
Ramesh Jeewantha
Ramesh Jeewantha 8 ימים לפני
💗
Sadhana Atapattu Rathnasekara
Sadhana Atapattu Rathnasekara 8 ימים לפני
අන්තිමයි කතාව කිසිම තේරුමක් නැහැ
Shop with online Sri Lanka
Shop with online Sri Lanka 7 ימים לפני
Hmm ow ath balanawa neda
Appk Appk
Appk Appk 7 ימים לפני
කොලපාට බම්බුවක් උඩ රතුපාට බෝලයක් තියෙනවා .හරියට හරි රුක්මන්
❣ Sithu ❣
❣ Sithu ❣ 8 ימים לפני
ඔබට සතුටින් සිටීමට හැකිවන යහපත් සුන්දර හෙට දවසක් වේවා....🙏❤️
Pushpa Pushpa
Pushpa Pushpa 7 ימים לפני
ඔයාටත් එසේම වේවා මැනික❤❤බුදු සරනයි
Akah Srilangka
Akah Srilangka 7 ימים לפני
බමිබුවක් උඩ ලොකු කුරක් තියෙනව 4පාරක්ද කොහේදොා වැදුනාමතකයි අද තමයි අබිමක්ගේ ඒඩිතර කිුයාවක් දැක්කේ
Hiruni Dilusha
Hiruni Dilusha 7 ימים לפני
ලෙජන්ඩ් ජනක ❤️‍🔥
Sadu Danu
Sadu Danu 8 ימים לפני
අම්මෝ නයා ආවෝ
evon 2126
evon 2126 7 ימים לפני
ඇත්තටම මේ නයා හරිම ෂෝක් ඔන්න නයා ළඟ ළඟම එනවා රයන් දැනට තාත්තයි පුතයි සතුටින් ඉන්න හොදේ
Dinusha Priyangi
Dinusha Priyangi 7 ימים לפני
අබිමන් ඒ කන්බුල් පාර නියමයි නියමයි
Hashini Tharuka
Hashini Tharuka 5 ימים לפני
නියමයි.සුපිරි පාරක් පූජාට වැදෙන්නෙ
Mbn Kmb
Mbn Kmb 7 ימים לפני
නයාගේ වැඩ කිඩ බලන්න පුළුවන්..
Rameah Kw
Rameah Kw 7 ימים לפני
බුද්ද දමිිම සංග රත්නයේ පිහිටයි මගේ මවු දෙරනට
සුද්දි 😘😘
සුද්දි 😘😘 7 ימים לפני
අයියො රුක්මන්ට වෙච්චිදෙ 🤭🤭🤭🤭🤭🤭
Siany Siany
Siany Siany 7 ימים לפני
අභිමාන් නින්දෙන් නැගිටලාකිසිම ප්‍රාණවත් ගතියක් නෑ
Dffyu Fggd
Dffyu Fggd 7 ימים לפני
සැමටම ෙතරුවන් සරණයි
manori perera
manori perera 7 ימים לפני
Finally Abiman is showing his colours.
nimashi kaushalya
nimashi kaushalya 8 ימים לפני
එ කිරුලිලාගේ ගේ නේද 😱
Kwt 567
Kwt 567 7 ימים לפני
අදනම් අබිමන්කරේ නියමවැඩේ පුජට ගහපුඑක හොරවැඩකර කර
Monica wijesingha
Monica wijesingha 7 ימים לפני
මේ කතාවෙ අසාධාරණේ තමයි වැඩි පුර තියෙන්නෙ
Nehara Nimnaa
Nehara Nimnaa 7 ימים לפני
Oya hari
Hhdhd Rhhr
Hhdhd Rhhr 7 ימים לפני
අභිමාන් great . Very happy .good .
Lalita Maleni
Lalita Maleni 8 ימים לפני
කොහොමද ගුරු ජෝඩුව ගෑනු ළමයා හොරකම කලහැටිනේහ්
Ayisha Ayisha
Ayisha Ayisha 7 ימים לפני
මොකක්ද අප්පා මේක නම චබියා හබියා කුරුලුට එහෙම අත තියන්න එපා තියන්න එපා සල්ලි වලට චබියා
latha udagedara
latha udagedara 7 ימים לפני
නයෝ ඇවිල්ලා ඩිලාන්ටත් වැඩෙි දෙයිද දන්නැ
kusum Jayanthi K M
kusum Jayanthi K M 7 ימים לפני
අනේ දෙයියනේ නේලුමි කුලුන මම ඔක හැදුවෙ කෝට් ගානක් වියදම් කරලා ඕකට බබුව කියන්න එපා
Thushari Hattiarachi
Thushari Hattiarachi 6 ימים לפני
😀😀
Damita Taruka
Damita Taruka 7 ימים לפני
අම්මො රුක්මන් ඔය ඇග පොඩ්ඩක් අඩු කර ගන්න... .
Komari A
Komari A 7 ימים לפני
ඔයාගේ ගේම් එකට නයි හාමි උදව් කරයි රයන්
Kumudu Navidu
Kumudu Navidu 8 ימים לפני
අයියෝ රුක්මන්😅😅😅
Shanika Kumari
Shanika Kumari 8 ימים לפני
රුක්මන් කොල්ලෝ උඹත් පූජාගෙ ඉත්තෙක් විතරයි බන්
Hansi Lanka
Hansi Lanka 7 ימים לפני
අයේමත්. පුජා. වැඩෙට. ලැස්ති වෙන්න. හදන්නේ. මේ. කාතාව. යිවරයික් නැහැ. මේ. පුජා. පෙන්න බැහැ.
Srimathi Chandrika
Srimathi Chandrika 7 ימים לפני
තාත්තටයි පුතාටයි අනුලටයි ලගදිම වැඩේ හරි නයි නීතිය...
Chitra Kumari Kumari
Chitra Kumari Kumari 7 ימים לפני
Niyamai.abiman.naya.lagama.anawa👍👍👍👍❤🇱🇧🇱🇰
Nishanthi Lakmali
Nishanthi Lakmali 7 ימים לפני
රුක්මන් වත් කොළබට ගෙනත් පුජාගේ හොර මැර වැඩ වලට සම්බන්ද කර ගන්න
සූටික්කි සූටික්කි
සූටික්කි සූටික්කි 8 ימים לפני
පුජාට රුක්මන් තමා ගැලපෙන්නෙ.😁😁
Maheshi L
Maheshi L 8 ימים לפני
😊😊
Piumi Sewwandi
Piumi Sewwandi 8 ימים לפני
Dakapu niyama comment eka
Renuka Gunawardana
Renuka Gunawardana 8 ימים לפני
🤣🤣🤣🤣
Sandun Neluka
Sandun Neluka 7 ימים לפני
ලස්සනයි ලස්සනයි ලස්සනයි
Wasanti Kumari
Wasanti Kumari 7 ימים לפני
කොළපාට බම්බුවක් උඩ රතු පාටබෝලයක් අයියෝ රුක්මන් පූජගෙ ඇම ගිලින්න කොත්මලේ ඉඳලා කොළඹ ඇවිත්
Ukku Menika
Ukku Menika 7 ימים לפני
Adanam abiman honda vadak kala 👍👍👍👍👍🌷🌷🌷🌷💞💞💞💞❤❤❤❤
nimashi kaushalya
nimashi kaushalya 8 ימים לפני
kola pata bmbuvk uda rathupata bolak. 😂 සයියො සයියෝ 😂
Kumary lady Kumary.
Kumary lady Kumary. 3 ימים לפני
නයි හාමි අාපු ඵක ගොඩක් හොදයි
Suneth Suneth
Suneth Suneth 8 ימים לפני
රුක්මන්ටත් සොරි ඩොට් කොම්.තමයි
Akalanka Weerasooriya
Akalanka Weerasooriya 7 ימים לפני
Nelum kuluna 🤣
Nimali 040967
Nimali 040967 8 ימים לפני
Neyama kambul para.👍👌
Ph R
Ph R 7 ימים לפני
👍
100 Shanthi
100 Shanthi 8 ימים לפני
Niyamai pujata dunnu kane para.😀😀😀
නෙතූ..සෙවුවන්දී
නෙතූ..සෙවුවන්දී 7 ימים לפני
පුජානමි.හැදෙන්නෙ..නෑ..අප්පා
MANEL ROHIN
MANEL ROHIN 8 ימים לפני
පුජට තවත් නර බිල්ලක් ද මෙ
Rohini Swara
Rohini Swara 7 ימים לפני
අබිමන්. හරිම මොඩයි
Chamani Mihirangani
Chamani Mihirangani 8 ימים לפני
Man asama pujata. Boru ragapam ne kurulu wage
Hm Renuka
Hm Renuka 7 ימים לפני
නියමය්
Lata Lataa
Lata Lataa 7 ימים לפני
නෙළුම් kunune nam දැක්කා
Sandun Neluka
Sandun Neluka 7 ימים לפני
💙💚❤💜❤💚💙💚❤💜
Subashani Suba
Subashani Suba 7 ימים לפני
Nayage kotas hemadama danna...
Tea and Coffee
Tea and Coffee 6 ימים לפני
කුරුලු වටේ යනවා.. සුබඩාට ගුනයක් නෑ.පූජා විතරය් මේකේ ගතයුත්තකට ඉන්නේ
SUSANTHI KUMARI
SUSANTHI KUMARI 7 ימים לפני
Me abiman ragapanne hariyata athin salli deela wage kisima gathiyak na 🤔🤔🤔
Kumar Kumar
Kumar Kumar 7 ימים לפני
පුජගෙ කට වැඩී හොදයි කම්මුල් පාර
ranjanie k.p.w
ranjanie k.p.w 7 ימים לפני
Aiyo rukman kuburak kotan inna epa Tava naya avama ammo
Kanthi Herath
Kanthi Herath 7 ימים לפני
ada thama niyama abimanwa dekke onna ohoma yamu abi
سيتي سيتي
سيتي سيتي 7 ימים לפני
Rukmanta yanna puluwan den ithin maha ulu gedara
Sandun Neluka
Sandun Neluka 7 ימים לפני
🧡💙💚❤💜💙💚❤💜🧡💛
Felicity Roy
Felicity Roy 7 ימים לפני
Kuruluva araksha karpu hemo den asarna vela.😔
Nk relaxing
Nk relaxing 7 ימים לפני
Naya kathawe innama oni kathawa lassana wenna
Kanthi Lka
Kanthi Lka 7 ימים לפני
Ane..goan..Ruaka
my cartoon video's
my cartoon video's 7 ימים לפני
Kola pata bambuwak uda rathu pata bolayak thiyenawa ita udin koorakuth tiyeno.yako nelun kulunata noondiya.😅😅🤣🤣😂😂😂😂😂
سيتي سيتي
سيتي سيتي 7 ימים לפני
Ada thamai abiman honda wedak karanawa dekke
Ayisha Ayisha
Ayisha Ayisha 7 ימים לפני
මෝඩයා මහත අලි පැටියා වගේ
Earandati hamamali Pussapa kumari
Earandati hamamali Pussapa kumari 7 ימים לפני
🤣🤣🤣
Adikari Adikari
Adikari Adikari 6 ימים לפני
Ammo me kathawanam den athi belu mathu sambandai
Sawten Sawten Sawten Sawten
Sawten Sawten Sawten Sawten 7 ימים לפני
Rukman oya paw haloooo
S.N🇸🇦
S.N🇸🇦 7 ימים לפני
Nai hami awaaaa hureee delanta badu hari heta
Kamani Athuraliya
Kamani Athuraliya 7 ימים לפני
Nai hamy awilla puja dilan rayan lasthi wela inna
Niluka New
Niluka New 4 ימים לפני
Pathala geniyek wage serama pirimi allagena inne
Nisangi Dhtjh
Nisangi Dhtjh 8 ימים לפני
Rayan iwarai meda para
Sunitha Sunitha
Sunitha Sunitha 8 ימים לפני
Naeihami...wada.pannaei..haturanta
සඳමල්එළිය Asani and mahige avama onee
සඳමල්එළිය Asani and mahige avama onee 7 ימים לפני
"Ow"
P M
P M 7 ימים לפני
ලක්ෂ්මන් නමටත් ලැඡ්ඡහායී බබුවක උඩ බෝලයක් උඩ උඩ කූරක් පුලුවන්නම් තෝරපල්ලා▪︎¤▪︎¤▪︎¤ ඒක තෝරන්න පුලුවන් මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට පමණයී
Hs Silva
Hs Silva 8 ימים לפני
⁸y
Nishani Udara
Nishani Udara 8 ימים לפני
Ah abhii... wada pennanawa wage dn
Kumari Menika
Kumari Menika 7 ימים לפני
Mama. Kamati. Puujata
Sandun Neluka
Sandun Neluka 7 ימים לפני
☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️
Chandani Roshani
Chandani Roshani 7 ימים לפני
Puja hadanne rukman lawa kuruluwa marannada
rpl dakshina
rpl dakshina 8 ימים לפני
Melo rahak nathi karala.lassanata giya kathawa kala..
Niluka New
Niluka New 4 ימים לפני
Mara ragapemakne karanne puja aru godayek hodai abiman dekkoth
Piumi Sewwandi
Piumi Sewwandi 8 ימים לפני
Rukmanuth iwarai
Wanindu Hasaranga |#shorts
0:58
T H E J A S U J A N
צפיות 2.7 אלפי
שעת אפס 👨‍🏫 - סדרה חדשה | פרק 1 - השיעור
34:41
כאן 11 - תאגיד השידור הישראלי
צפיות 302 אלפי
עדן מאירי - הלב שלי (Prod. by Jonathan Avidani)
3:44
בן קיסר הרס לי את הטסלה החדשה שלי!! (250,000 שקל!!)
11:55
בן זיני - הערוץ הרשמי
צפיות 120 אלפי
Googly Episode 17 || ගුග්ලි  ||  14th January 2022
22:55
Paara Dige Episode 170 || පාර දිගේ  || 13th January 2022
20:24
لو مامتي بتدير مصنع باربي
11:13
Troom Troom WOW Arabic
צפיות 291 אלפי
Emanet 298. Bölüm | Legacy Episode 298
54:38
Legacy
צפיות 338 אלפי
ولد يخطف بنت صغيره - شوف حصل ايه
10:45
فاملي ابو امير Family Abu Ameer
צפיות 540 אלפי