Kiya Denna Adare Tharam Theme Song | Oba Aye Enawanam (ඔබ ආයේ එනවනම්) - Drama Version

  צפיות 2,279,082

Sirasa TV

Sirasa TV

3 חודשים לפני

Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) Theme Song | Oba Aye Enawanam (ඔබ ආයේ එනවනම්)

Stream - Download This Song | lnkfi.re/ObaAyeEnawanam

Set it as your ringtone
Dialog: 8710523961
Mobitel: 74742260
Hutch: 369515459
Airtel: 8880095548

Artist | Milinda Sandaruwan
Music | Milinda Sandaruwan
Lyrics | Sajith V Chathuranga
Video Director | Danushka Rathnayaka
Script | Mahesh Rathsara maddumaarachchi
DOP | Chanaka Sanjeewa
Cast | Shalani Tharaka | Sachin Liyanage | Sachinthani Kaushalya
Mix and Master | Chandana Walpola

Lyrics :

කියාදෙන්න ආදරේ තරම් ගී තනුව

ඉතිහාස ගත වෙනා පෙමක් තනලා...
මගෙ දෑතෙ එල්ලිලා ගිමන් හැරලා..
වෙන් වීම අන්තිමේ හොඳයි කියලා..
ඔබ මාව හඬවලා ඔබත් හැඩුවා..

ඔබ ආයේ එනවනම් - මිහිදන් කල පෙම අරන්
ආසයි ඔය නෙතු පියන් - දෙස ආදරයෙන් බලන්

කියාදෙන්න ආදරේ තරම් ....//

කිසි දා නොවින්ද - ආදරය වින්ද
අප පෙම් කතාව - මෙතනින් නිමයි ද
යන්න පෙර දුරට - නැවත නොපෙනෙන්න
ඔබ නැතුව ඉන්න - මට කියලා දෙන්න
ඔබ ආයේ එනවනම් - මිහිදන් කල පෙම අරන්
ආසයි ඔය නෙතුපියන් -දෙස ආදරයෙන් බලන්

කියාදෙන්න ආදරේ තරම් ....//

දනින් නැගිටින්න - දිය පොදක් හෙවුව
වැහි නොමැති කතර - රැවටුණා ඔබට
කොහේ හරි තැනක - ඔබ හොදින් ඉන්න
එයයි මට උරුම - අවසන් කැමැත්ත

ඔබ ආයේ එනවනම් - මිහිදන් කල පෙම අරන්
ආසයි ඔය නෙතු පියන් -දෙස ආදරයෙන් බලන්

කියාදෙන්න ආදරේ තරම් ....//

සියවසක් වැනි 23ක් Sirasa TV - The People's Channel

Sirasa TV has been at the forefront in the industry, catering to all three languages whilst being the pioneers in reality television shows, franchise television shows and daily soaps to Sri Lanka. Equipped with state-of-the-art audio-visual receiving and transmitting the equipment our signals are beamed, free-to-air across the country.

Sirasa TV සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - bit.ly/2lvO7qc

FOLLOW US ON
*Facebook: Sirasatvlk
*Twitter: sirasatvlk
*Instagram: Sirasatv.lk
*Tik Tok - www.tiktok.com/@sirasatv

Watch more Episodes
Neela Pabalu - bit.ly/2jWert2
Kiya Denna Adare Tharam - bit.ly/3uCqZ7R
Daam - bit.ly/2O7VUJ4
SalMal Aramaya - bit.ly/2DyDAUB
Api Ape - bit.ly/3gNpLzQ
Oba Nisa - bit.ly/2lTazcV
Sakkaran - bit.ly/2kbXfju
Minigandela - bit.ly/2jVWaMv
Thaththa - bit.ly/2kmqjES
Dankuda Banda - bit.ly/2lo0XGD
Auto Vision - bit.ly/31EFNFP
Ado - bit.ly/33NGXld
Black Town Story - bit.ly/3gPvTrh
Jeewithayata Ida Denna - bit.ly/3gO38v0

KIKI අලුත්දේ නරබන්න කීකී (KIKI) ඩවුන්ලෝඩ් කරන්න.
For more exclusive content like this, download KIKI now.

PlayStore - bit.ly/2lmfp20
AppStore - apple.co/2kklH1S

OUR CHANNELS

KISA SirasaTV - bit.ly/3hku1XL
TV1 - bit.ly/2kmx6ym
YFM - bit.ly/2kmN4Zb
Shakthi TV - bit.ly/2lGuZFM
Yes Fm - bit.ly/2kn70uX
LegendsFM - bit.ly/2lmv8y6
SirasaFM - bit.ly/2jXF4xM
News1st - bit.ly/2lmbmTc

תגובות: 1 105
Vihangana Wijenayaka
Vihangana Wijenayaka 3 חודשים לפני
සචින්,ශලනි,සචින්තනී,කියන නම් දැන් කියවෙන්නෙත් නැති තරම්. ඒ තරමටම නිර්වාන්,ස්නේහා,දිගැසි කියන නම් දැන් අපේ හිත්වලට ගොඩක් ලoවෙලා❤️‍🌹
Isan Sanoj
Isan Sanoj חודש לפני
අනිවාර්යයෙන් ..
Mallika Dd
Mallika Dd חודש לפני
Hm
Vihangana Wijenayaka
Vihangana Wijenayaka חודש לפני
@Menu Malisha 😊❤️
Menu Malisha
Menu Malisha חודש לפני
Hm
Vihangana Wijenayaka
Vihangana Wijenayaka 2 חודשים לפני
@Thushara Sampath 😊🌹
Sandeepani 9ty two
Sandeepani 9ty two 3 חודשים לפני
කතාවක ගිය ලස්සනම ගීතයක්... ස්නේහා, නිර්වාන් ,දිගැසි 🌸❤️
Heart is Alone
Heart is Alone יום לפני
@Sandeepani 9ty two 😋😋😋
Sandeepani 9ty two
Sandeepani 9ty two יום לפני
@Heart is Alone 👌😁
Heart is Alone
Heart is Alone יום לפני
හැමදාම පැතුව හිමි වෙන්න නුඹව... ආදරය පිරුණ.. මගේ තනි පැතුම..... අනේ නොදැනෙන්න.. ඇති ඔබේ හිතට.... ගියේ දුර යන්න මාව තනි වෙන්න ..... කවුරුත්ම නැතුව රැවටුනොත් දිනක.... මතක් කර ගන්න මම ඉන්නවා තවම.... 😁
SL gym
SL gym חודש לפני
Akki mawa mathakada
SL gym
SL gym חודש לפני
Hi hi
Vihangana Wijenayaka
Vihangana Wijenayaka 3 חודשים לפני
හදවතට දැනුන.... ලස්සනම,ආදරණීයම කතාව...❤️‍ "කියාදෙන්න ආදරේ තරම්"🌹
Lahiru pradeep Kumara
Lahiru pradeep Kumara 26 ימים לפני
මරු
Dinushka Alwis
Dinushka Alwis 27 ימים לפני
Buddika Lakshan
Buddika Lakshan חודש לפני
Mata me katawe kotas tika mataken kiyanna puluwan .....e taramata adaraei mama
Vihangana Wijenayaka
Vihangana Wijenayaka 3 חודשים לפני
@Mohomed Husain ❤😊
Vihangana Wijenayaka
Vihangana Wijenayaka 3 חודשים לפני
@Sanchethya Ridmashiii ❤
Awesome Facts 10
Awesome Facts 10 3 חודשים לפני
මා වැනි මේ සින්දුවට අැබ්බැහි වූවන් තවත් සිට් ද.....
Ann Gunasekara
Ann Gunasekara 5 ימים לפני
සිටී
Sadee Rathnayaka
Sadee Rathnayaka 7 ימים לפני
👍❤️
Nadeesha Kalpani
Nadeesha Kalpani 12 ימים לפני
Hmm epa wenne naha
rashen vihaga
rashen vihaga 13 ימים לפני
Hmmm
Christian Fernando
Christian Fernando 14 ימים לפני
Yes 🥺tooo much addicted 💔😞
C4 24
C4 24 3 חודשים לפני
පිස්සුවෙන් වගේ හැමදාම නරඹන කථාවක් ..ඊට නොදෙවෙනි සින්දුවක් හරිම ලස්සනයි කථාවෙ රගපාන සියලුම රoගන ශිල්පීන් ශිල්පිණියන් උපරිම සාදාරනයක් කරනව පුන්ච් මිනායගෙ ඉදලම ..❤❤❤💘💘💘
lakshanthilinda4
lakshanthilinda4 13 ימים לפני
හොද අද්‍යක්ෂක කෙනෙක්ට කාව හරි හම්බුනොත් එහෙම තමා..... කළු ගලක් හරි මැණිකක් කරයි.... දනුශ්ක රත්නායක තවත් කතා මොකටද.......
Nirosha Nirosha
Nirosha Nirosha 3 חודשים לפני
අනෙ ලස්සන කතාවක්❤❤❤😍😍😍
Prasad Chinthaka
Prasad Chinthaka 3 חודשים לפני
කියාදෙන්න ආදරේ තරම් ......💓 කොහේ හරි තැනක ඔබ හොදින් ඉන්න එයයි මගේ අවසන් කැමැත්ත 🥺😥
Benjamin Thirimanne
Benjamin Thirimanne 3 חודשים לפני
Yah ❤
Rashmi nadee💕
Rashmi nadee💕 3 חודשים לפני
මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නම් නෑ 😍😍ඒවගේමයි කතාවත් මාරම ලස්සනයි 😍😍
Asanga Dilruk
Asanga Dilruk 3 שעות לפני
එකනම් ඇත්ත
Saman Kumara
Saman Kumara 3 ימים לפני
ක්ෂණික උහුලන්න යද්දී
Sarath Kumara
Sarath Kumara 4 ימים לפני
Ow
Imashi Dananjani
Imashi Dananjani 12 ימים לפני
Ow ane eka nam aththa 😍😍
Sudu nona
Sudu nona 13 ימים לפני
ow ane matath ehemai
Nimani Madushika
Nimani Madushika 3 חודשים לפני
පුදුමාකාර ලස්සන සිංදුවක්.....ලස්සන කතාවක්....කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ......💟💟💟💟
Tharani
Tharani חודש לפני
අැත්තටම ලස්සනයි
Upeksha tawat alut rasipe danna ape Amma Dilhani
Upeksha tawat alut rasipe danna ape Amma Dilhani 2 חודשים לפני
හ්ම්
sathsarani tharuki
sathsarani tharuki 3 חודשים לפני
හ්ම්
Vihangana Wijenayaka
Vihangana Wijenayaka 3 חודשים לפני
ගොඩක් ලස්සනයි Song එක....❤️‍ නිර්වාන්❤️‍ස්නේහා,දිගැසි.... ආදරෙයි හැමදාමත්.......❤️‍🌸
R Creation
R Creation 3 חודשים לפני
ශලනි... හැමදාම වගේ චරිතයට උපරිම උපරිම සාදාරණීකරනය කරල.. මම ආසම නිලිය එදා ඉදන්ම ඔයා..❤️. සචින්.. මෑත කාලෙ මම දැකපු අග්‍රගන්‍ය ටෙලිනාට්‍ය නලුව.. වගේම ලස්සනම නලුව කිව්වොත් මම හරි..❤️ ඒ වගේම සචින්තනී ඔයත් ආදර කතාවක් ගොඩක් තාත්විකව පෙන්නන මෑත කාලෙ දක්ශතා වලින් හෙබි ලස්සන නිලියක්..❤️ ඒ වගේම මේ නාට්‍යයේ රංගනයෙන් දායක වෙන කිසිම කෙනෙක් දක්ශතා වලින් කිසිම අඩුවක් නැහැ.. ඒ වගේම කතාවට තවත් ඇබ්බැහි කරන විදියට තේමා ගීතයක් ගෙනත්.. හරිම ආසවෙන් බලන මෑත කාලෙ ලස්සනම ආදර කතාව ලිව්වට ගොඩක් ස්තූතී මහේශ් රත්සර මද්දුමආරච්චි..❤️❤️❤️
lakshanthilinda4
lakshanthilinda4 13 ימים לפני
කතාව ලියපු කෙනා වගේම තමා අධ්‍යක්ෂකත් වෙන කතා මොකටද .....
𝐃𝐄🆆𝐌𝐈⭑⭑
𝐃𝐄🆆𝐌𝐈⭑⭑ 3 חודשים לפני
කතාවටයි, සිංදුවටයි පිස්සුවෙන් වගේ ඇබ්බැහි වෙලා .. 😍😍 ඒ තරම් ලස්සනයි.. ආදරණීයයී .. කතාවක ගිය, මම අහපු ලස්සනම තේමා ගීතය මේක.. 🎶😍🧡 😍🤗🧡🧡🧡
Nirmalie Fonseka
Nirmalie Fonseka חודש לפני
Yes
𝐃𝐄🆆𝐌𝐈⭑⭑
𝐃𝐄🆆𝐌𝐈⭑⭑ 3 חודשים לפני
@mali wickramasinghe85 😊😊
mali wickramasinghe85
mali wickramasinghe85 3 חודשים לפני
Hmmmmmmmmmmm
𝐃𝐄🆆𝐌𝐈⭑⭑
𝐃𝐄🆆𝐌𝐈⭑⭑ 3 חודשים לפני
@kaveesha kumudumalee 😊😊🥰
kaveesha kumudumalee
kaveesha kumudumalee 3 חודשים לפני
ඇත්තමයි
Lucky Lover
Lucky Lover 3 חודשים לפני
ඔබ ආයේ එනවනම්..😍 මිහිදන් කල පෙම අරන්..❤️😘 ආසයි ඔය නෙතුපියන්..😘 දෙස ආදරයෙන් බලන්..🔥❤️
Kavinda Imalshana
Kavinda Imalshana 15 ימים לפני
Ekanam maru 💕💕
Pramith Samaraweera
Pramith Samaraweera 3 חודשים לפני
කියා දෙන්න ආදරේ තරම්
Niluka Jayalath
Niluka Jayalath 3 חודשים לפני
❤️❤️
Lahiru Madushanka
Lahiru Madushanka 3 חודשים לפני
මොනා උනත් දිගැසි ඉස්සර ඉදන්ම ආදරය කරපු කෙනා නිර්වාන්ට. ස්නේහගෙ කොල්ලා මෙයා වගේ කියාගෙන නිර්වානුත් එයාට කැමති වෙලා දිගැසිව අතහැරියොත් පව් අර කෙල්ල. ඒ කෙල්ල මේවා කිසි දෙයක් දන්නෑ තාම.🙄
🍃__shenu_girl__🍃
🍃__shenu_girl__🍃 21 יום לפני
ඒක තමා වෙන්නේ දිගැසිට..ස්නේහයි නිර්වානුයි එකතු කරයි දිගැසි 💔😑
Achintha Madushan
Achintha Madushan חודש לפני
Eka aththa
You and Me
You and Me 3 חודשים לפני
එහෙම වෙන්නෙ නෑ
Watheesha Chatheen
Watheesha Chatheen 3 חודשים לפני
Ow🤕
Oziiz
Oziiz 3 חודשים לפני
ශලනි ඉන්නව කියන්නෙ කතාවත් ලස්සනයි තමයි😻
V͏e͏n͏u͏k͏i͏ s͏h͏e͏h͏a͏r͏a͏
V͏e͏n͏u͏k͏i͏ s͏h͏e͏h͏a͏r͏a͏ 22 ימים לפני
@AA නැහැ එයා බාරගෙන තියෙන්නේ කොටස් 200 යි ඒත් එයාගෙ අසනීප තත්වය නිසා කලින් නැවතිලා එකයි එයා අයින් උනේ උනාම කතාව කොහොමත් අපිපිරිය උනා
AA
AA 22 ימים לפני
@V͏e͏n͏u͏k͏i͏ s͏h͏e͏h͏a͏r͏a͏ එහෙම යන එකක් නෑ.එයා එහෙම මගදි අයින් උනේ සිහින ගෙනෙනෙ කුමාරියේ එකෙන් විතරනෙ🤔ඒක මහ ගොබ්බ විදියට ඇදගෙන යන නිසා අයින් වෙන්න ඇති.එයා ඒ වගේ තේරුමක් නැති කතාවල ඉන්න කෙනෙක් නෙවේනෙ
V͏e͏n͏u͏k͏i͏ s͏h͏e͏h͏a͏r͏a͏
V͏e͏n͏u͏k͏i͏ s͏h͏e͏h͏a͏r͏a͏ 3 חודשים לפני
එ ත් එයා කතාව මගදි යනකොටනම් කතාව එපා වෙනෝ
Malika Kumudu
Malika Kumudu 3 חודשים לפני
නිර්වාන් ❤ ස් නේ හා ඒ නම් තමයි දැන් මතක ඒ දෙන්නගේ නම් අමතක වෙලා ඒ තරම් මේ චරිත දෙකට ආදරේ ඒ එයාලගේ දක්ෂ කම වෙන්න ඇති බුදුසරණයි ❤
Umi kankanamge
Umi kankanamge 2 חודשים לפני
නිර්වාන්,ස්නේහා,දිගැසි කිසිදා නොමැකෙන ප්‍රේමාන්විත චරිත තුනක් හැමදාටම ප්‍රේමණීය හදවත්වල ජීවත්වන.❤️❤️❤️
Sures Kumara
Sures Kumara 3 חודשים לפני
මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන සින්දුවක් නම් නෙමේ හැමදාම සතුටින් අහනවා 🌸💥මේ සින්දුව අහන කොට හිත නිකම්ම නිවිලා යනවා
ASH
ASH 3 חודשים לפני
Personally my favourite actress is Shalini akki. She is most talented actress. All the characters are very unique in this drama. My favourite is shalini akki and sachintha ayya..Nirwan and sneha... Please keep them together for last moment of this drama....do not kill Nirwan at the end..pls.
tamasha perera
tamasha perera 29 ימים לפני
මේ චරිත මතක් නොවෙන දවසක් නෑ. අපිට හැමදාම මතක් වෙනවා. මේක මාරම ලස්සනයි ❤️❤️
Nipuna Sandaruwan
Nipuna Sandaruwan 3 חודשים לפני
තුන්කොන් ආදර කතාව වගේම මිලින්ද අයියගේ සිංදුවත් ලස්සනයි
Dilani Perera
Dilani Perera 3 חודשים לפני
Good job guys.. I really like Nirvan as an actor.. he is a multi talented guy.. he deserves more chances in his acting career.. I think he is lucky enough to cast shalani s core actor.. all the best @ sachini liyanage.. way to go
Seneth Mayodara
Seneth Mayodara 3 חודשים לפני
👌😍මට කියන්න වචන නැ 👌😍 එතරම් හිතට වැදුනා.👌👌👌❤️❤️❤️
꧁ 𝑪𝒉𝒂𝒕𝒉𝒖𝒓𝒊𝒌𝒂 ꧂
꧁ 𝑪𝒉𝒂𝒕𝒉𝒖𝒓𝒊𝒌𝒂 ꧂ 3 חודשים לפני
මේකනම් අම්මොහ්..කියල වැඩක් නැ.මාරම සිංදුවක්.පටන් ගන්න මියුසික් එකෙ ඉදන්ම.අන්තිම වෙනකම්ම.කොය්තරම් ඇහුවත් බැලුවත් එපා වෙන්නෙ නම් නැ 😊🖤
Kumuth Pathirana
Kumuth Pathirana 3 חודשים לפני
Song එක බලපු අහපු වාර ගාන මතක නැ.ඒ තරම් ලස්සනයි ගොඩක්ම ♥️♥️♥️.. ඒවගේම ලස්සන කතාවක්.. 🥰♥️
Malki Paramitha
Malki Paramitha 3 חודשים לפני
කතාවටයි සිංදුවටයි පිස්සුවෙන් වගේ ඇබ්බැහි වෙලා♥ ඒ තරම් ලස්සනයි 👌😊♥♥♥
Duleepa Prasad
Duleepa Prasad 3 חודשים לפני
"ඔබ අයෙ එනවනම් මිහිදන් කල පෙම අරන්...."❤️❤️❤️❤️ හිතට දැනෙන ලස්සන සිංදුවක්.❤️❤️❤️
Pubudu Sandaruwan 🎶
Pubudu Sandaruwan 🎶 3 חודשים לפני
මේකනම් ගොඩක් ලස්සනයි 👌❤
Kaveesha Dewmini
Kaveesha Dewmini 3 חודשים לפני
හරිම ලස්සන ගීතයක් .... thank you sirasa tv
Music Stodio
Music Stodio 3 חודשים לפני
කිසිදා නොවින්ද ආදරය වින්ද අප පෙම් කතාව මෙතනින් නිමයිද... යන්න පෙර දුරට නැවත නොපෙනෙන්න ඔබ නැතුව ඉන්නමට කියල දෙන්න... කියා දෙන්න ආදරේ තරම්...
thenuwara ❤..
thenuwara ❤.. 3 חודשים לפני
ලස්සනයි ඇත්තටම ..මෙහෙම කිසිම කතාවක තිබ්බෙ නැ මෙච්චර ලස්සන සින්දුවක් ...❤❤❤ no 1 teledrama ..
Lochana Shasini
Lochana Shasini 3 חודשים לפני
කතාවත් නියමයි සිංදුවත් නියමයි 🥰
Harshini Samanmali
Harshini Samanmali 3 חודשים לפני
Hats off 💐💐MILINDA SADARUWAN 💐💐 මාරම ලස්සනයි ඔයාගේ සින්දු.....කතාවත් ඒ වගේමයි ලස්සනයි...😍😍😍😍
Kaveesha Dewmini
Kaveesha Dewmini 3 חודשים לפני
මේ ගීතය වගෙම මේ ටෙලිනාටයත් හරිම ලස්සනයි ...
Saduni Maheshika
Saduni Maheshika 3 חודשים לפני
ලස්සනයි theme song එකත් කතාව වගේම 😍
Thilini Bhagya
Thilini Bhagya 2 חודשים לפני
මේ සින්දුව මටම හදපු එකක් වගේ.අනේ ඒ තරම් හදවතට දැනෙනවා.කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ...
Himaru Shevan
Himaru Shevan 3 חודשים לפני
හදවතටම දැනුනු කතාවක්. මාරම ලස්සනයි. ❤️❤️❤️❤️❤️
noty lucky Sandaruwan
noty lucky Sandaruwan 3 חודשים לפני
මමනම් ගොඩක් ආස නිර්වාන්ගේ ගෙදර ඇතුලත් episod වලට හැමෝම තමන්ගේ චරිතේ හරියට කරනවා ලස්සන කතාවක් 😍
Rosheen deeptha
Rosheen deeptha חודש לפני
හදවතට දැනුන ලස්සනම සිංදුවක් ♥️
D Sandeepa
D Sandeepa 3 חודשים לפני
වෙන visual එකක්... මරු මරූ😍🤟🏻❤ ශලනී😍
Pick Me
Pick Me 3 חודשים לפני
ලස්සන ඩ්‍රාමා එකක් ලස්සන song එකක් ලස්සන කපල් එකක් කියාදෙන්න ආදරෙ තරම් 👍👍👍👍
C4 24
C4 24 3 חודשים לפני
කියාගන්න බෑ අපිට ආදරේතරම් මේ කථාවට..ඒතරම් ලස්සනයි ..💘💘💘👍👍👍
Hasitha Udaya
Hasitha Udaya 3 חודשים לפני
කලාවට කවදාවත් තමන්ගෙ පෞද්ගලික ජිවිතේ ගාව නොගන්නවානම් ඇත්තටම කාලාව කියනදේ මිනිස්සුන්ගේ ජිවිත සුවපත් කරනව
Chathumini Bhagya
Chathumini Bhagya 3 חודשים לפני
ගොඩක් ලස්සනයි song එක ස්නේහා,නිර්වාන්,දිගැසි තුන් දෙනාගේම ඇක්ටින් නම් මරු ඒ වගේම කතාවත් මරු නිර්වාන් ,ස්නේහා ආදර කතාව හරිම ල්ස්සනයි කතාවේ අන්තිමත් ඒ වගේම වෙන්න ඕන ❤❤
@ සෙනූ 🐼
@ සෙනූ 🐼 3 חודשים לפני
හිතට දැනුණු ලස්සන සෝන්ග් එකක් 👍👍😍😍
GImHanI⚡
GImHanI⚡ 3 חודשים לפני
Drama එකේ දැන්ද කොහෙද තුන්කොන් ආදර කතාව පටන් ගන්නේ 🙈💓
Udesh Anurada
Udesh Anurada 12 ימים לפני
සිංදුව නම් පිස්සුවක්🔥
Sasmitha Kurukulasuriya
Sasmitha Kurukulasuriya 2 חודשים לפני
ලස්සන කතාවක්.....+ලස්සන සින්ඳුවක්=විශිෂ්ඨ නිර්මාණයක්😍episode 60ක් එකදවසින් බැලුවේ...
Ravindu Nikeshala
Ravindu Nikeshala 3 חודשים לפני
කොච්චර ඇහුවත් එපා වෙන්නැති සිංදුවක් මං හරිම ආසයි මේ කතාවට 🌹🌹🌹🌹🌹
Priyanwada Rathnayaka
Priyanwada Rathnayaka 2 חודשים לפני
❤🌼අතීතය මෙනෙහිවන හීනයක් ගීතයක් වෙලා වගේ ❤🌼
YSL TV
YSL TV 3 חודשים לפני
ඔබ ආයේ එනවා නමි දැන් වචනත් එක්ක මතකයි නේද යාලුවෝනේ ..♥️♥️♥️
YSL TV
YSL TV 3 חודשים לפני
@shamalka nimsara 💞
YSL TV
YSL TV 3 חודשים לפני
@OVR JOKER 17 💞
YSL TV
YSL TV 3 חודשים לפני
@Gagani nipunsala 💞
YSL TV
YSL TV 3 חודשים לפני
@Lakshmi Harshani 💞
shamalka nimsara
shamalka nimsara 3 חודשים לפני
hmmmmmmmm
chandani and prasadh
chandani and prasadh 3 חודשים לפני
ඔබ ආයේ එනවනම් මිහිදන් කල පෙම අරන්... ආසයි ඔය නෙතු පියන් දෙස ආදරෙන් බලන්... කියා දෙන්න ආදරේ තරම්
Eranga Hasalaka
Eranga Hasalaka 3 חודשים לפני
කොච්චර ඇහුවත් එපා වෙන්නැහැ... කතාවට ලොකු ගරුත්වයක්, ඇල්මක් ඇති වෙනව සින්දුව නිසා ❤❤❤❤
Dilu Bandara
Dilu Bandara 3 חודשים לפני
මේ කතාව මං බලන් නෑ..ඒත් අහම්බෙන් දැක්ක මේ සිංදුව අහපුවහම පපුව නතර උනවගේ දැනුන.."
The 3 sisters
The 3 sisters 2 חודשים לפני
කතාවත් බලන්න.. පුදුම ලස්සනයි..
Sures Kumara
Sures Kumara 3 חודשים לפני
මමත් බලන්නෙ නැ හැබැයි සින්දුව හැමදාම අහනවා
Rt Plex - Roshan
Rt Plex - Roshan 3 חודשים לפני
මහේෂ් රත්සර මද්දුමආරචිචිගෙ තවත් ආදරනීයම කතාවක් මෙික.නොබලා ඉන්න බෑ දවසක් වත්
Supuni Chamodya
Supuni Chamodya 2 חודשים לפני
අනිවා 🤗🤗
Sanjeewa Su
Sanjeewa Su 3 חודשים לפני
Siravata abbehivela vage
Rt Plex - Roshan
Rt Plex - Roshan 3 חודשים לפני
@Dimuthu Dilrukshi 🤗
Rt Plex - Roshan
Rt Plex - Roshan 3 חודשים לפני
@Vihangana Wijenayaka 🤗
Rt Plex - Roshan
Rt Plex - Roshan 3 חודשים לפני
@Akila Rukshan 🤗
Darmasiri Widanagamage
Darmasiri Widanagamage 3 חודשים לפני
අම්මෝ මේ සිංදුව නම් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ....😍
NIMASHA FERNANDO
NIMASHA FERNANDO 3 חודשים לפני
something deep down that's for sure. WONDERFUL song.❤️
Sanjeevanj Sanjeevani
Sanjeevanj Sanjeevani 3 חודשים לפני
ගෙවන හැම තප්පරයකම කොවිඩ් රෝගින් සුවපත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු❤️‍🔥❤️‍🔥
smile🦋
smile🦋 חודש לפני
අම්බෝ ලස්සන 😍😍 ස්නේහා නිසා තමා කතාව මෙච්චර ලස්සන 😁❤️
kim taehyung ❤💚
kim taehyung ❤💚 3 חודשים לפני
හැම චරිතයක්ම ගොඩක් ලස්සනයි කතාව නම් මාරම ලස්සනයි ❤❤❤❤❤
Dilini shanika Shanika
Dilini shanika Shanika 3 חודשים לפני
එක හරි
Gossip Maraya
Gossip Maraya 3 חודשים לפני
හදවතට දැනෙන ලස්සන සින්දුවක් හා කතාවක්. අත්තටම නිර්වාන්ට මෙහෙම වෙයිද?
Upeksha Sewwandi
Upeksha Sewwandi 2 חודשים לפני
The best teledrama theme song i have ever heard❤❤❤
Rasika Demuni
Rasika Demuni 3 חודשים לפני
ලස්සන කතාවක්, ලස්සන් ගීතයක්...💖❤💖
Pramoda Shanii
Pramoda Shanii 3 חודשים לפני
මේක නම් පිස්සුවක් ❤️😍
Malmee Nimnadi
Malmee Nimnadi חודש לפני
අනේ ඒ සින්දුව නම් මාරම ලස්සනයි අතිතයට ගිහින් මහ අමුතු තැනක නතර කරනවා 😪😍🌺
Dilani Perera
Dilani Perera 3 חודשים לפני
This is an addiction...I feel for u Nirvan.. best acting ever.. Sneha.. Digesi ❤❤❤
Nethu
Nethu 2 חודשים לפני
ඔබ ආයේ එනවනම්.. මිහිදන් කල පෙම අරන්.. ආසයි ඔය නෙතු පියන්.. දෙස ආදරයෙන් බලන්.. කියා දෙන්න ආදරේ තරම්.. ❤️
sathsarani tharuki
sathsarani tharuki 3 חודשים לפני
සිංදුව හිතටම දැනුනා🙂❤💯
Madu Madu
Madu Madu 3 חודשים לפני
හදවතට දැනෙන ලස්සන සින්දුවක්...❤️❤️
Kanishka Sujani
Kanishka Sujani 24 ימים לפני
මේ සිංදුව අහන්න අහන්න ආසයි..voice එකත් ගොඩක් ලස්සනයි කතාවත් බලන්නේ ගොඩක් ආසාවෙන් ❤❤
Chandrika Weerasinha
Chandrika Weerasinha 3 חודשים לפני
ඔබ ආයේ එනවනම් මිහිදන් කල පෙම අරන් 🌹🌹🌹 ඇත්තමයි ආදරණිය කතවක්. සින්දුව අහනකොට ඇගේ හිරි ගඩුට් පිපෙනවා. ආදරෙයි ගොඩක් ස්නේහ නිර්වාන් දිගැසි
doni..
doni.. 3 חודשים לפני
හදවතට දැනෙන ලස්සන සිංදුවක්..❤❤
tharu sanjeewani
tharu sanjeewani 3 חודשים לפני
අර නිර්වාන් මැරුණ ටික අයින් කල එකනම් හොදයි..... දිගැසිගෙ ඇස්... ස්නේහගෙ ලස්සන.. නිර්වාන්ගෙ රඟපෑම.. මාරයි..අලුත් අයගෙ සිංදු වලටනම් පොඩ්ඩක්වත් ආස නෑ...ඒත් මේකනම් ලස්සනයි..
Amarathinga Hdhs
Amarathinga Hdhs 3 חודשים לפני
❤️❤️nirwan..දිගැසි
Chanuka Deshapriya
Chanuka Deshapriya 8 ימים לפני
කාලෙකින් බැලුව ලස්සනම කතාවක්💯 සිංදුවත් super👌❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Nethu
Nethu 2 חודשים לפני
මේ සින්දුවේ වීව්ස් වලට 1k විතර මාත් දායකත්වය සපයලා ඇති. ඒ තරමටම අහනවා... ❤️
kaushi liyanage
kaushi liyanage 3 חודשים לפני
"ඔබ අයෙ එනවනම් මිහිදන් කල පෙම අරන්...."❤️❤️❤️
Lakshi Praba
Lakshi Praba 2 חודשים לפני
ඉතිහාස ගතවෙනා පෙමක් තනලා මගෙ දෑතෙ එල්ලිලා ගිමන් හැරලා❤️ වෙන් වීම අන්තිමේ හොදයි කියලා😘 ඔබ මාව හඩවලා ඔබත් හැඩුවා😒😭
Nadee Manamendra❤️
Nadee Manamendra❤️ 3 חודשים לפני
සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත්.........❤️❤️❤️ දිගැසි👧 නිර්වාන් 🙋 ස්නේහා👱 තුන්කොන් ආදර කතාව අපි ආදරෙන් ලෙන්ගතුක්මින් බලනව....❤ අලුත් තේමා ගීතයත් ගොඩක් හදවතට දැනෙනවා....අපේ හදවත් වලට දැනෙන්න තරම් ඔයාලගෙ රංගන හැකියාව අති විශිෂ්ටයී. වරදක් කියන්න නෑ.. හැමදාම අපේ හදවතේ ඉඩ ගන්න තවත් නිර්මාණ කරන්න ඔයාලට ශක්තිය ලැබෙන්න ඕනි. 😍😍😍😍😍😍
Manju Chamali
Manju Chamali 3 חודשים לפני
කතාව වගේම සින්දුවත් ගොඩක්ම ලස්සනයි .ඒකෙන් කියන්නේ කතාවෙ සාරංශෙ වගේ.
Kuwaiti Kuwaiti2
Kuwaiti Kuwaiti2 3 חודשים לפני
💕💕හරිම ආදරෙන් මං බලන කතා.. ආදරේ අහිමි වෙලා ඉන්න ස්නේහා නිර්වාන් දැකිමෙන් කොයි තරම් අසරණ වෙනවද .. ස්නේහා වගෙ දිගැසිත් අහිංසක කෙනෙක්.. ඉතින් මේ දෙන්නාටම මැදිහත් වෙලා ඉන්න නිර්වාන් කොයිතරම් අහිංසකද😍😍😍 මේ තුන්දෙනාට මැදිහත් වෙලා ඉන්න අපි කොයි තරම් අහිංසකයිද😂😂😂😂😂😂😂😂😂😂😂මම ගාල්ලෙ...U.....
Anu D.Liyanage
Anu D.Liyanage 3 חודשים לפני
ගොඩක් ලස්සනයි .සින්දුව වගේම කතාවත් . kdat 😘😍😘
❤.....DEV....❤
❤.....DEV....❤ 3 חודשים לפני
මං බලපු ලස්සන ම කතාවක් හරිම ලස්සනයි sinduwath ee wagema ලස්සනයි ❤❤
DS
DS 3 חודשים לפני
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ අප්පා 🥲😍❤️
Inoka Priyadarshani
Inoka Priyadarshani 2 חודשים לפני
මේ කතාවනම් මාරම ලස්සනයි දසවක් බැලුවොත් හැමදාම බලන්න ආස හිතෙන කතවක මග නොහැර බලනවා හැමදාම .මාලරම ලස්සනයි ඒවගේම සිරසටත් ගොඩක් ස්තූතී මේ වගේ කතාවක් අපිට ලබා දුන්නට ...ඒ වගේම තමයි සිංදුව ...හැමදාම එක පාරක් හරි හනවා ...ගොඩාක් ලස්සනයි ....නිර්වාන් , දිගැසි , ස්නේහා මරු ...., සචින් ලියනගේ මම කැමතිම නලුවෙක් ඒ වගේම කතා වෙ රගපාන හැමෝම ගොඩක් ලස්සනට වැඩේ කරනවා , නිර්වාන් දිගැසිට බූට් එක එහෙම තියලා අහුවෙන්න එඔආ 🖐️සුපිරි කතාව හැමදාම බලනවා 😘😘💖💖💖💖❤️❤️
Anusha hemamali wijesinghe Wijesingha
Anusha hemamali wijesinghe Wijesingha 3 חודשים לפני
මාරම ලස්සනයි කොච්චර බැලුවත් එපා වෙන්නෑ
amila Dahanayake
amila Dahanayake 3 חודשים לפני
ලස්සනයි 🎶 ලස්සන කතාවක් ❤️
Dewmi Amaya2002
Dewmi Amaya2002 3 חודשים לפני
අහනකොට බලනකොට වෙනමම ලෝකෙකට යන superb song එකක් 😍❤️❤️
Thilak Wijesinghe
Thilak Wijesinghe 3 חודשים לפני
කතාව හරිම ලස්සනයි 😍😍❤
Nawodha Anuradi
Nawodha Anuradi 3 חודשים לפני
සිංදුව වගේ ම කතාවත් ලස්සනයි❤️❤️❤️❤️❤️
Rumeth Hettige
Rumeth Hettige 28 ימים לפני
Love this song 🥂🙂
G.K. power art
G.K. power art 2 חודשים לפני
ස්නේහා💞 නිර්වාන්💫දිගැසි💜️ ඔබ නැතිව ඉන්න මට කියලා දෙන්න.....❤🎸Good Job Gys..🖤
Success Music
Success Music 3 חודשים לפני
ඔබ අයේ එනවා නම් ❤️🔥
rasika madushani
rasika madushani 3 חודשים לפני
හරිම ලස්සන සින්දුවක් ...💞
Rupa Manel
Rupa Manel 3 חודשים לפני
මාරම ලස්සන සින්දුවක්❤️.
Yenu Dehansa
Yenu Dehansa 3 חודשים לפני
මේ කතාව නම් සුපිරි ❤️❤️
Gayan Daluwaththa
Gayan Daluwaththa 3 חודשים לפני
මගේ ජීවිත කතාව වගේම කතාවක් නොබල ඉන්නෙ කොහොමද ,😞😞 🎶🎶කොහේ හරි තැනක ඔබ හොඳින් ඉන්න, එයයි මට උරුම අවසන් කැමැත්ත🎶🎶😔😔😔
Manju Thilakarathna
Manju Thilakarathna 2 חודשים לפני
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති song එකක්..
kavindi himasha
kavindi himasha 3 חודשים לפני
ලස්සන සින්දුවක් වගේම ලස්සන කතාවක් 💓💓💓
BTS ARMY GIRL
BTS ARMY GIRL 3 חודשים לפני
ගොඩක් ලස්සන සින්දුවක් ❤ ගොඩක් ලස්සන love story එකක් ❤
Ggm Priyankara
Ggm Priyankara 2 חודשים לפני
💕💕💕💕
niro shnira
niro shnira 3 חודשים לפני
ලස්සනායි හොඩාක් ❤❤❤❤❤
Lakma Sanjeewani
Lakma Sanjeewani 3 חודשים לפני
ලස්සනම ලස්සන සිංදුවක් ❤️❤️
Sipa Nilu
Sipa Nilu 2 חודשים לפני
අැබ්බැහි වෙලා කතාවට😍😍
samantha anura
samantha anura 9 ימים לפני
මේ සිංදුව කොච්චර ඇහුවත් ඇති වේන්නේ නෑ, කතාවත් මාරම මාරයි 🤗😘❤️
ליאור נרקיס & נרקיס - אחד למיליון
3:17
Lior Narkis Official | ליאור נרקיס הערוץ הרשמי
צפיות 1 מיליון
לייב שווארמה
8:0:36
Snacksss
צפיות 46 אלפי
5. Привычки успешных людей. Брайан Трейси
52:16
Piyath Rajapakse - Dawasak Ewi ( දවසක් ඒවි )
3:25
Piyath Rajapakse
צפיות 6 מיליון
Kaurunda Kawuluwa Wahuwe - Chamara Weerasinghe, Shashika Nisansala
3:28
Janai Priyai - PORAWA (Axe) | පොරව
4:30
Janai Priyai
צפיות 109 אלפי
כראמל 🐱 | אל תוך היער - פרק 12
27:16
כאן חינוכית
צפיות 132 אלפי
مسلسل الأزهار الحزينة | الحلقة 205 - الموسم الثاني
46:43
الأزهار الحزينة - Kırgın Çiçekler
צפיות 153 אלפי