නිර්වාන් 🥺😢 | Kiya Denna Adare Tharam | Sirasa TV

  צפיות 261,540

Sirasa TV

Sirasa TV

8 ימים לפני

සියවසක් වැනි 23ක් Sirasa TV - The People's Channel

Sirasa TV has been at the forefront in the industry, catering to all three languages whilst being the pioneers in reality television shows, franchise television shows and daily soaps to Sri Lanka. Equipped with state-of-the-art audio-visual receiving and transmitting the equipment our signals are beamed, free-to-air across the country.

Sirasa TV සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - bit.ly/3BxGykU

FOLLOW US ON
*Facebook: sirasatvlk
*Instagram: sirasatv.lk
*Twitter: sirasatvlk
*Tik Tok - www.tiktok.com/@sirasatv

Watch More Episodes
Kiya Denna Adare Tharam - bit.ly/3au2668
Neela Pabalu - bit.ly/2YDCscr
Sakuge Lokaya - bit.ly/3FGd5aH
Daam - bit.ly/308MrqI
Sal Mal Aramaya - bit.ly/3mQigfU
Ado - bit.ly/3ar8Hhu
Sakkaran - bit.ly/3v13kio
Api Ape - bit.ly/3BxINEQ
Ras - bit.ly/3FE7DFl
Oba Nisa - bit.ly/3auLHya
Minigandala - bit.ly/3AAeUSK
Eka Diga Kathawak - bit.ly/3aqwLkG
Thaththa - bit.ly/3avrjgs

KIKI අලුත් දේ නරඹන්න කීකී (KIKI) ඩවුන්ලෝඩ් කරන්න.
For more exclusive content like this, download KIKI now.

PlayStore - bit.ly/2lmfp20
AppStore - apple.co/2kklH1S

תגובות: 309
eple blomst
eple blomst 6 ימים לפני
දැන්ම නිර්වාන් මැරුනොත් කතාව ඉදිරියට යන්නේ නැහැ ඒ නිර්වාන්ට හා ස්නෙහට ආරය කරන රසිකයන් මේ කතාව තුල ඉන්නේ රැදිලා ❤️❤️❤️❤️
Ravi Ravindra
Ravi Ravindra 6 ימים לפני
Marenne na bola berei.. Snehata una ganenna
Janitha Samanthi
Janitha Samanthi 6 ימים לפני
ස්නේහා දකින හීනයක්ම වේවා....ඒකනේ පන්සල් ගියේ...ආදරෙයි ස්නේහා ❤️ නිර්වාන් ❤️
hiruni nethmini
hiruni nethmini 6 ימים לפני
මන් හිතන්නේ ස්නේහා බය කරානේ මගේ වෙන්න නැත්තන් මැරෙන්න වෙන්නේ කියලා.දැන් නිර්වාන්ට ඒක හීනෙන් පේනවා ඇති.( අනේ ඇත්තටම මැරුණොත් කතාව වැඩක් නෑ 🥺 )
Udara Sithumina
Udara Sithumina 6 ימים לפני
නෑ රොඩ්නිගේ වැඩක් වෙන්නත් පුලුවන්
amal bro sports
amal bro sports 6 ימים לפני
@hiruni nethmini දවල්ට da
Dasu Alo
Dasu Alo 6 ימים לפני
@amal bro sports ammoh.🤣
hiruni nethmini
hiruni nethmini 6 ימים לפני
@amal bro sports E venuvata epa B wenuvata enna 😁
amal bro sports
amal bro sports 6 ימים לפני
E වෙනුවට mn enawa
Mathisa Methsandu
Mathisa Methsandu 6 ימים לפני
දිගැසිගේ හරි අයිරාගේ හරි හීනයක් වෙන්න ඕනා
Music with Thiranja
Music with Thiranja 6 ימים לפני
@Mathisa Methsandu hmm
Music with Thiranja
Music with Thiranja 6 ימים לפני
@Nadeesha 😅
Mathisa Methsandu
Mathisa Methsandu 6 ימים לפני
@Nadeesha 😂👍
Mathisa Methsandu
Mathisa Methsandu 6 ימים לפני
@Walking alone🚶 Ah🥺
Mathisa Methsandu
Mathisa Methsandu 6 ימים לפני
@Music with Thiranja Ow neda 🥺
Tharuka Sirigampala
Tharuka Sirigampala 6 ימים לפני
මේක නම් හීනයක් තමයි නේද..🥺🥺🥺🥺🥺🥺🥺
✈️දිනූෂ් ශිවන්ත✈️
✈️දිනූෂ් ශිවන්ත✈️ 6 ימים לפני
අනේ නිර්වාන්😥😥😥😥මේක හීනයක්ම වේවා!
✈️දිනූෂ් ශිවන්ත✈️
✈️දිනූෂ් ශිවන්ත✈️ 6 ימים לפני
@Vihangana Wijenayaka ස්නේහා නිර්වාන්ව පරිස්සම් කරනවා ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ😍😍😍😍😍😍
Vihangana Wijenayaka
Vihangana Wijenayaka 6 ימים לפני
@✈️දිනූෂ් ශිවන්ත✈️ ඒ වගේ ....... 😶 කොහොමත් ස්නේහා නිර්වාන්ට කරදරයක් වෙන්න දෙන්නෙ නෑ.එදත් නිර්වාන් බේරුනෙ ස්නේහා නිසා😔
✈️දිනූෂ් ශිවන්ත✈️
✈️දිනූෂ් ශිවන්ත✈️ 6 ימים לפני
@Vihangana Wijenayaka නිර්වාන් මේ shirt එක ඇදගෙන නේද ස්නේහා එක්ක පන්සල් ගිහින් හිටියේ නිර්වාන් ළගට එන්න ඇත්තේ ස්නේහා
Vihangana Wijenayaka
Vihangana Wijenayaka 6 ימים לפני
ඔව් .......... 😥 හීනයක් නොවුනත් කරදරක් වෙන්න එපා නිර්වාන්ට😔
Ayesha Hansini
Ayesha Hansini 6 ימים לפני
අයිරා දකින හීනයක් වෙන්න ඇති...
amal bro sports
amal bro sports 6 ימים לפני
No no
Kavindi Hansika
Kavindi Hansika 6 ימים לפני
ශුවර් එකටම නිර්වාන් ඉන්න තැන වාහනේ නවත්තන්නේ ස්නේහා වෙන්න ඕනි..
Vibuthi Chandrasiri
Vibuthi Chandrasiri 6 ימים לפני
බය වෙන්න එපා සිරස නිර්වාන්ට මැරෙන්න දෙන්නෑ
Tharindu Nimalka
Tharindu Nimalka 6 ימים לפני
අනුත්තරගෙ කේස් පටන්ගන්නේ ලබන සතියේද....ඒක තමයි හොඳම ටික
mk dulanji
mk dulanji 6 ימים לפני
අනේ එහෙම එපා,හීනයක්ම වේවා ස්නේහා පවු එහෙම වුනොත් 😌
Nadee Mendis
Nadee Mendis 6 ימים לפני
ස්නේහා කියනවනේ දිගැසි හිතින් අල්ලා ගත්ත නිර්වාන්ව මන් අතින් අල්ල ගන්න හැදුවා ඒකයි අපි දෙන්නටම නිර්වාන් නැති උනේ කියලා.කතාව ඉවර වෙන්නද හදන්නේ.
Udara Sithumina
Udara Sithumina 6 ימים לפני
දැන් ම නෑ
SDSchannel
SDSchannel 6 ימים לפני
possuda oyata thama patan gaththa vithai kathawa
Shan Pramod
Shan Pramod 6 ימים לפני
ෂැම්පු, හෙයා කලර්ස් දාන්නේ නෑ අපි. ඒ හින්දා අපේ කොන්ඩ ඩැමේජ් වෙන්නෙත් නෑ. කරුනාකරලා ඔය ඇඩ් එක දාන එක නවත්වන්න.😒🙄🤚
Sk SS
Sk SS 3 ימים לפני
😂😂
Travel With Sonsu Girl
Travel With Sonsu Girl 6 ימים לפני
😂😂😂
Nilmini abesingha
Nilmini abesingha 6 ימים לפני
දැන් ඉතින් හීනෙන් කෑගහගෙන නැගිටින්නෙ කවුද බලන්න ඕනි😁
Rasa Vlogs
Rasa Vlogs 6 ימים לפני
බය වෙන්න එපා...මේකෙ කොහොමත් මුන් දෙන්නට අවුලක් වෙන්නේ නෑ....මුන් දෙන්නගෙන් එකෙකුට හරි මොකක් හරි උනොත් කතාවේ views - වෙනවා....
Suwini Perera
Suwini Perera 6 ימים לפני
නිර්වාන් මාසයක් දෙකක් ආශ්‍රය කරපු ස්නේහාව නම් හොදට තේරුම් අරන් ඉන්නවා. ඒත් එයා වෙනුවෙන් පණ වුනත් දෙන්න බලන් ඉන්න දිගැසි ගැන ගානක්වත් නෑ . පව් දිගැසි 😭 ඇයි කෙලින්ම ස්නේහට කියන්න බැරි මන් ඔයාට ආදරේ නෑ කියලා .
Kavindu Dhananjaya
Kavindu Dhananjaya 6 ימים לפני
මේක අනිවාර්යයෙන්ම හීනයක් කියලා හිතෙන්නේ
D.I.Imangika
D.I.Imangika 6 ימים לפני
මේක ස්නේහා දකින හීනයක්
Sayumi Sehansa
Sayumi Sehansa 6 ימים לפני
වසන්ත එදා තරහට නිර්වාන්ව හැප්පුවනෙ🥺 මේ පාර ආයිම වසන්ත වෙන්න ඇති නිර්වාන්ව උස්සන් එන්න කියන්නෙ.රූම් එකට දාලා වෙන කෙල්ලෙක් එක්ක ඉන්නවා කියලා දිගැසිව එක්කන් ඇවිත් පෙන්නාවි🥺
amal bro sports
amal bro sports 6 ימים לפני
@Sayumi Sehansa neda ..oyath ehema kiyanna
Sayumi Sehansa
Sayumi Sehansa 6 ימים לפני
@amal bro sports 😂🤭
Sihana Wickramasinghe
Sihana Wickramasinghe 6 ימים לפני
වසන්තට එච්චර කරදර වෙන්න දෙයක් නෑ... දෙවෙනි හෙට අනිද්දාම ගිහින් "අපේ ලොකු එකාව හොයාගෙන මිස් කෙනෙක් එන්න පටන් අරන් ලොකු අයියෙ" කියලා සේරම දිග අරියි එතකොට වසන්ත නියමෙට ගේම දෙයි
amal bro sports
amal bro sports 6 ימים לפני
Api kiyamu eka boruwak kiyala
amaliya orchids nursery
amaliya orchids nursery 6 ימים לפני
අනේ අපිව දාන්නේ නෑනේ රූම් එකකට උස්සන් ගිහින් කෙල්ලෙක් එක්ක..😁😁
Ikman "ඉක්මන්"
Ikman "ඉක්මන්" 6 ימים לפני
නිර්වාන්ට දෙවි පිහිටයි
Duminda Gayan
Duminda Gayan 6 ימים לפני
හීනයක්ද කවුරු හරි දකින
Hiru Bagya
Hiru Bagya 6 ימים לפני
මේ නිර්වාන් පෙන්නුවට වසන්තයට දෙන්න යන ගෙමක් වගෙ...නිර්වාන් ලගට එන්නෙ වෙන කවුරු හරි වෙන්න ඕනි.
SachinShala
SachinShala 5 ימים לפני
Oliver lawyer ga driver wasanth ta denna apu game1 nirvan petin yai da dn nh
Iresha Sandamali
Iresha Sandamali 6 ימים לפני
Matath okamai hithune
Piuyumi Sanjeewani
Piuyumi Sanjeewani 6 ימים לפני
ඒකට නම් හදවතත් මොකක්ද උනා නිර්වාන් 🥺
PD KD
PD KD 6 ימים לפני
අම්මෝ.... ඔව්...
Piuyumi Sanjeewani
Piuyumi Sanjeewani 6 ימים לפני
🤭
damith narayana
damith narayana 6 ימים לפני
අම්මො ඔයා ලෙඩ වෙන්න එපා 😂
Harshani Rasangika
Harshani Rasangika 6 ימים לפני
මෙයත් සිහිනයක්ම වේවා 😥😥😥
Champi Ali
Champi Ali 6 ימים לפני
නිර්වාන්ට එහෙම වෙන්න බැ. අපි කැමති නැ ලොකුට චුටි තුවාලයක් වත් වෙනවට. මේක හීනයක් වේවා 😭😭😭
pathum dilshan
pathum dilshan 6 ימים לפני
😅
malith rangana
malith rangana 6 ימים לפני
😂
Collin Suranga
Collin Suranga 6 ימים לפני
මෙහෙම ටික ටික කොටස් පෙන්නන ගියහම කතාවේ අගයක් නැතිවෙනවා
P M
P M 6 ימים לפני
නිර්වාන් ප්‍රධාන චරීතය ඡීවිතය කෙනෙක්ට මරණයෙන් පූඡා නොවේවා ..! වසන්ත තරහක් සිතේ තියනවා ලෝයර්ගේ කේස් එක දෙවනිගේ ෆෝන් එකෙන් ඩිරෙක්ට් කිරීම ඩිෆැන්ඩරේ නම් වසන්තගේ වගේ
DRACULA  BOY SL
DRACULA BOY SL 6 ימים לפני
@Wishwajith Abeykoon ow bn 😆low budget defender 😂
Wishwajith Abeykoon
Wishwajith Abeykoon 6 ימים לפני
@DRACULA BOY SL නුවර බොලේරොත් ඩිෆෙන්ඩර් කරනවා බන්
DRACULA  BOY SL
DRACULA BOY SL 6 ימים לפני
Meka bolero ekak bn😂😂😂wasanthage defender eka😆
Shan Sasanga
Shan Sasanga 6 ימים לפני
අම්මෝ මේ සතියේ නම් ගැම්මක් 😝
Sherika Cader
Sherika Cader 6 ימים לפני
නිර්වාන් 🥺🥺🥺
isuru samarasinhe
isuru samarasinhe 6 ימים לפני
පිස්ටල් එක නිකන් ප්ලාස්ටික් වගේනේ🤣🤣
Kassa Production - කස්සා
Kassa Production - කස්සා 6 ימים לפני
දෙයියනේ නිර්වාන්ට වෙඩි වදියිද වෙවි වදින්න එපා කියල හිතන අය කො බලන්න
Jeny Disa
Jeny Disa 6 ימים לפני
මේක වෙන මොකුත් නෙමේ ධනුෂ්ක මහත්තයාගේ වැඩක්..අපිව කන්ෆියුස් ..කිරීමට..😆😆😂😅😅😃😃
Srilanka Next
Srilanka Next 6 ימים לפני
හීනයක්ද මේ......... නිර්වාන් 😳😲😭😢
Chathurika Madushani
Chathurika Madushani 6 ימים לפני
මෙක ප්‍රෙක්ෂකයා මුලා කරන එකක්... ඔලිවවර් වසන්ත ලගට එවපු set එකක් වෙන්න බැරිද. නිරවාන් ලග නතර කරන්නෙ ස්නේහාගෙ vehicle එක වෙන්න බැරිද...🥴
Ranjani Kuruppu
Ranjani Kuruppu 6 ימים לפני
මේ මොකක්ද මේ වෙන්න යන්නේ? නිර්වාන් මැරුණොත් මේ කතාවෙන් කිසිම වැඩක් නැහැ. අනුත්තරත් මැරුණා. සාදාරනයක් කරන්න මේ කතාවේ නිර්වාන්ට.
Vihangana Wijenayaka
Vihangana Wijenayaka 6 ימים לפני
හැමදාම පටන් ගන්න අලුත් සතිය කුතුහලය පිරුනු සතියක්😶ඒකයි මේ තරම් මේ කතාවට ඇබ්බැහි වෙන්නෙ.අනුත්තර කියලා හිතලා නිර්වාන්ට රැවටෙනවා වගේ.නිර්වාන්ට කරදරයක් නම් වෙන්න එපා😔
AR TV
AR TV 2 ימים לפני
tyla dnna one othnma hadigawila ynnma
✈️දිනූෂ් ශිවන්ත✈️
✈️දිනූෂ් ශිවන්ත✈️ 6 ימים לפני
අපි හිතන්නෙවත් නැති දෙයක් වෙයි සමහරවිට
Ruchira Siriwardane
Ruchira Siriwardane 6 ימים לפני
රන්දෙණිය lokkage wadakwennathi
✈️දිනූෂ් ශිවන්ත✈️
✈️දිනූෂ් ශිවන්ත✈️ 6 ימים לפני
@Vihangana Wijenayaka මම බය නැහැ black belt මම
binu sandali
binu sandali 6 ימים לפני
ස්නේහගෙ තාත්තගෙ වැඩක්ද දන්නෙ නෑ ..
Poorni Rajakaruna
Poorni Rajakaruna 6 ימים לפני
හීනෙන් අම්මා දකිනවා😆😆
Sithum Manvidu
Sithum Manvidu 6 ימים לפני
අනුත්තර කියල කෙනෙක් මේ කතාවෙ ඉන්නව කියල අමතක වෙලා හිටපු මම🥲💔
كوماري عمان
كوماري عمان 6 ימים לפני
නිර්වාන් මැරිලා අනුත්තර ආවොත් මේ ඩ්‍රාමා එකට මේ තරම් ආදරය කරන එකක් නැති වේවි...
LAHIRU CR7
LAHIRU CR7 6 ימים לפני
ස්නේහා දකින හීනයක්ද දන්නෑ😄
Chameesha Kaushalya
Chameesha Kaushalya 6 ימים לפני
අනේ නිර්වාන්😭😭
Chinthaka Chathuranga
Chinthaka Chathuranga 6 ימים לפני
නිර්වාන් ස්නෙහා එක්ක පන්සල් ඇඳන් යන්නෙත් ඔය වගේ shart එකක් නේ 🙄
Udara Sithumina
Udara Sithumina 6 ימים לפני
ඔව්
Lahiru Lahiru Lahiru
Lahiru Lahiru Lahiru 6 ימים לפני
ස්නෙහා දකින හීනයක් වගේ
Sanduni Chathurika
Sanduni Chathurika 6 ימים לפני
අන්තිමට දිගැසි ලොකූ කියාගෙන හීනේන් බයවෙලා aherei 😐😐
kanushka Madushanka
kanushka Madushanka 6 ימים לפני
අම්මො පපුව ගැහුණ තරම්😱😱😱
hasith
hasith 6 ימים לפני
රොඩ්ඩා ඔච්චර දෙයක් කරන එකක් නෑ මන් හිතන්නේ... එක්කෝ හීනයක් වෙන්නෝනේ...😪
Lalith Kumara
Lalith Kumara 3 ימים לפני
නිර්වාන් මැරුනොත් කතාව ඉදිරියට යන්නේ කොහොමද නිර්වාන් මැරෙන්නේ නෑ
Piyumi Hansika
Piyumi Hansika 6 ימים לפני
හැමදාම හීන් දකින්නෙත් නෑනෙ 🙁
Samanthi Priyadarshani
Samanthi Priyadarshani 6 ימים לפני
හීනයක් වෙන්න ඇති...
KH Nishantha Official
KH Nishantha Official 6 ימים לפני
Live cover ටිකක් බලන්න එන්න අපෙ පැත්තට
Malsha Dilshani
Malsha Dilshani 5 ימים לפני
අනේ නිර්වාන්ට මේ තරම් කරදර වෙන්නේ ඇයි ...
Madusha sewwandi
Madusha sewwandi 5 ימים לפני
අනේ ලොකු ...මේ හිනයක්ම වෙන්න ඔනේ....😢😢
Sethni Nayomi
Sethni Nayomi 6 ימים לפני
මේක අයිරා දකින හීනයක්
Sihana Wickramasinghe
Sihana Wickramasinghe 6 ימים לפני
වෙලාවකට හිතෙනවා නිර්වාන් මැරිලා අනුත්තර එයාගෙ තැන replace කරන් ඉන්නවද කියලත් 😮
Nishu
Nishu 6 ימים לפני
ඔව් නේද මෙයා කියනවා වගේ වෙන්නත් පුළුවන් .. සිංදුවේත් නිර්වාන් මැරිලා ඒත් අනුත්තර තමා ස්නේහා එක්ක ඉන්නේ ..🙄🤔 ඒත් ස්නේහා දිගැසිට අර වගේ කතාවක් කියන්නේ ඇයි එහෙනම් ..
Keerthi
Keerthi 6 ימים לפני
ඔව්. මටත් හිතිල තියෙන්නේ. මතකද කියාදෙන්න ආදරේ තරම් සින්දුව
Mrs. Munasinghe
Mrs. Munasinghe 6 ימים לפני
Me wena dewal Dekkama Ehemath Hithenawa 🤔🤔
RK
RK 6 ימים לפני
ඔව් ඔය වගේ සීන් එකක් හිරු එකේ ගිය කතාවකත් උනා.
Pasindu wlogs
Pasindu wlogs 6 ימים לפני
නිර්වාන්ට වෙඩි වදිනවා
Clash Clans
Clash Clans 6 ימים לפני
උන් එන්නෙ නිර්වාන්ට තියන්න නෙවෙයි බොලවු.... 😂😂😂 උබලව අන්දනවා....
Chami S
Chami S 6 ימים לפני
වසන්තගෙ වැඩක් කියල හිතෙනව🙄 ඒත් මේක හීනයක්ම වේව කියල ප්‍රාර්ථනා කරනවා😪
Damayanthi fonseka fonseka
Damayanthi fonseka fonseka 6 ימים לפני
ස්නේහ හින්ද නිර්වන්ට නිදහසක් නැ
Ranathunga KMS
Ranathunga KMS 6 ימים לפני
හීනයක්🤣🤣
Hashan Bandara
Hashan Bandara 6 ימים לפני
හෝමාගම බොඩරේ😁🤘
Nadee Rathnasingha
Nadee Rathnasingha 6 ימים לפני
වසන්ත, ස්නේහගේ තාත්තා ඔක්කොම නිර්වාන් එක්ක තරහයිනෙ 😕
Dilranga Sampath
Dilranga Sampath 6 ימים לפני
ඇයි මං ... 😌😌 මමත් තරහයි 🤭😉
kumari kumari
kumari kumari 6 ימים לפני
ඕක කවුරැ හරි දකින හීනයක් ප්‍රධාන චරිතය මරන් නක
tharu tharu
tharu tharu 6 ימים לפני
නිරිවාන්ට මෙහෙම කරන්නේ ආයුස්ගේ තාත්තා වෙන්න ඕනී...මොකද නය බේරගන්න එකම විසදුම ස්නේහා ..
Kumari Payagala
Kumari Payagala 6 ימים לפני
madura rathnayake
madura rathnayake 6 ימים לפני
යසයි අර කෙල්ලට දෙන්න හදන ගින්දරට තොපි දෙන්නම අකුලෝලා පල ස්නේ,නිර්වාන් අකුලෝලම පල
Tharindu Sandaruwan.
Tharindu Sandaruwan. 6 ימים לפני
නිර්වාන්😔
Nishu
Nishu 6 ימים לפני
මේ හිනයක්ද.. 😥😥😥😥
Kahengama Senavirathna
Kahengama Senavirathna 6 ימים לפני
නාට්‍යයකට වුණත් මේ වගේ පිංගුත්තරයා න් මේ වගේ චරිත. නැත්තං හොදයි පුංචි දරුවන්ගෙන් මේ වගේ ඒව මනසේ වැඩ කරන්න පටන් ගන් න ව. වෙඩි තියන්න මංකොල්ල කන්ඩ හොරකම් කරන්න.
S Madu
S Madu 6 ימים לפני
මේකත් දැන් එකම තැනක වගේ
Maduri Apsara
Maduri Apsara 6 ימים לפני
මේකත් හීනයක් ද දන්නේ නෑ 🙄🙄😐
Geethika Ganga
Geethika Ganga 6 ימים לפני
මේකත් හීනයක් ද ?..නැත්තම් කාගේ හරි ගේමක් ද ?.. 😶
Amashi Tharuni
Amashi Tharuni 6 ימים לפני
ඔය කොටස ශූට් කරනව මම දැක්ක ඊයෙ 😍
සයුරි නිම්සරා.
සයුරි නිම්සරා. 6 ימים לפני
සමහරවිට ඒක හීනයක් වෙන්න ඇති 🤔🤔🤔
gayana hendalage
gayana hendalage 6 ימים לפני
ඕක හීනයක්.....
BABY ❤️❤️
BABY ❤️❤️ 6 ימים לפני
ඕකත් හීනයක්ද දන්නැ 😤
Yashmini Tharanya
Yashmini Tharanya 6 ימים לפני
Aneeee 😭
Sunethra 34054173
Sunethra 34054173 6 ימים לפני
ඇයි මේ බය හිතන එවා දාන්නෙ 😱
Miss Nichi
Miss Nichi 6 ימים לפני
මන් නම් කියන්නෙ ආයූශ් තමා ඔය සේරම කරන්නෙ
Rusiru Nethumal
Rusiru Nethumal 6 ימים לפני
ඕක හීනයක් වෙන්න ඕනෙ ස්නේහට පේන
Keshara Lakshan
Keshara Lakshan 6 ימים לפני
😢
imandi
imandi 6 ימים לפני
Supine ❤️😏
Shan Sasanga
Shan Sasanga 6 ימים לפני
අඩේ මේක හීනයක් වෙන්න බෑ ද 😬🙄
Hasith Dilshan
Hasith Dilshan 6 ימים לפני
මේකත් හිනයක්
Dilhani Thakshila
Dilhani Thakshila 6 ימים לפני
වෙඩි තියයි වැදෙන එකක් නෑ.වැදුනත් මැරෙන්නෙ නෑ
Sansa 🦄🌍
Sansa 🦄🌍 6 ימים לפני
මේක ස්නේහා කරා කියලා හිතයිද දන්නෑ නිර්වාන් 🙄
Githika Kumarasinha
Githika Kumarasinha 6 ימים לפני
""එපාaaaaaaaaaaaaaaaaaaaa""""
Gaya Kalpani
Gaya Kalpani 6 ימים לפני
තමන් ඉස්සර හා අර වගේ වාහනයක් නවත්තලා නිර්වාණය නොදැක්ක වගේ ඉන්නෙ කොහොමද? අනේ මංදා ලොකු ඔයා නම්.🤔🤔🤔
Manike Sanjeewani
Manike Sanjeewani 6 ימים לפני
ස්නේහාගෙ . තාත්තගෙ වැඩක් වෙන්න ඇති කියලා හිතෙනව. මතකනේ ගිය සතියේ ස්නේහාගේ අම්මා කිව්ව දෙය 🤔
Udeshika Dasanayaka
Udeshika Dasanayaka 6 ימים לפני
ස්නේහගෙ තාත්තා වැඩ පටන් අරං වගේ 😥
Rusiru Nethumal
Rusiru Nethumal 6 ימים לפני
ඕක ඇත්ත නම් සමහර විට රොඩ්නිගෙ වැඩක් වෙන්න ඇති
Jay Silva
Jay Silva 5 ימים לפני
සමහර වෙලාවට ඔය මෝඩ දෙබස් නැත නම් හොඳටම යන නාට්‍ය...."විදුරැව පාත් නොකර වෙඩි තියන්න පුලුවන්ද?"
Rashmika De Silva
Rashmika De Silva 6 ימים לפני
හීනයක්
amarasiri wijayawardana
amarasiri wijayawardana 6 ימים לפני
Paw nirwan
Rana unstoppable®
Rana unstoppable® 6 ימים לפני
නිර්වාන් කියන්නේ කතාවේ ප්‍රධාන චරිතේ ඒ නිසා ඌව මරන්නේ නෑ බොරුවට හෑලි දාන්නේ නැතුව ඉදහල්ලා.ඕකට වෙඩි තිබ්බත් ඌ මැරෙන්නේ නෑ😂😂
nilu sk
nilu sk 6 ימים לפני
එක්කෝ ඒ වෙඩි තියන්න හදන්නේ නිර්වාන්ට නෙමෙයි . වසන්තගෙ ගෝලයෙකුට. නිර්වාන්ට වෙඩි තියන්න ආවනම් උන් එන්න කලින් නිර්වාන් ලගට දෙවනි හරි කවුරු හරි එනවා.
Parami Kulathunga
Parami Kulathunga 6 ימים לפני
මේක වසන්තගේ වැඩක්ද දන්නෑ😥
Sihana Wickramasinghe
Sihana Wickramasinghe 6 ימים לפני
වසන්තට එච්චර කරදර වෙන්න දෙයක් නෑ... දෙවෙනි හෙට අනිද්දාම ගිහින් "අපේ ලොකු එකාව හොයාගෙන මිස් කෙනෙක් එන්න පටන් අරන් ලොකු අයියෙ" කියලා සේරම දිග අරියි එතකොට වසන්තට කිසි ගේමක් නැතුව වැඩේ කරගත්තෑකි😂
Wenushka Rashantha
Wenushka Rashantha 6 ימים לפני
Man ahala kiyannm☹️
Wishwajith Abeykoon
Wishwajith Abeykoon 6 ימים לפני
ඔය අනුත්තරගේ සෙට් එක...
Subashini Jayathilaka
Subashini Jayathilaka 6 ימים לפני
ඔන්න අනුත්තට මරපු මිනිහා තමයි වෙඩි තියන්නෙ
Disala Sewvandi
Disala Sewvandi 6 ימים לפני
ow eka heenayak wewa !!!
Nadeesha
Nadeesha 6 ימים לפני
කතාවෙ හැටියට නිර්වාන් මැරෙනවා ... ඊටපස්සෙ නිර්වාන්ගේ නිවුන් සහෝදරයා එන්නේ නිව්රාන් 😍😍😍😍
Monalika (A bit of my day ❤️)
Monalika (A bit of my day ❤️) 5 ימים לפני
@SachinShala 🤣🤣
Monalika (A bit of my day ❤️)
Monalika (A bit of my day ❤️) 5 ימים לפני
@Nanduni Nimesha 😂
SachinShala
SachinShala 5 ימים לפני
@Monalika (A bit of my day ❤️) 😂😂😂😂😂
Srilanka Next
Srilanka Next 6 ימים לפני
Borud kohed nirwant niwn sahodaraye na mn hithana widihat🤔🤔
C P
C P 6 ימים לפני
@Nanduni Nimesha protone nm නැ .සමහර විට පොසිෙටෙුා්න් ඒන්නත් වැඩි ඉඩක් තියනවලු .😉
Adele - Oh My God (Official Video)
3:53
AdeleVEVO
צפיות 30 מיליון
בן קיסר הרס לי את הטסלה החדשה שלי!! (250,000 שקל!!)
11:55
בן זיני - הערוץ הרשמי
צפיות 120 אלפי
קוקה בע״מ 3 - פרק 1 המלא!
31:08
KDAT Behind the scene  [PART 01]
5:22
Veenavee Productions
צפיות 1.3 מיליון
Metro Heena | Episode 74 - (2022-01-19) | ITN
16:33
ITN Sri Lanka
צפיות 92 אלפי
World's Luckiest People!
8:03
Beast Reacts
צפיות 19 מיליון
بنت صغيره تهزر مع الجيران ـ شوف حصل ايه !!
16:54
Mahmoud elgamal-محمود الجمل
צפיות 1.6 מיליון
World's Luckiest People!
8:03
Beast Reacts
צפיות 19 מיליון