Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 158 | 13th January 2022 | Sirasa TV

  צפיות 691,110

Sirasa TV

Sirasa TV

8 ימים לפני

වසන්ත ඔලිවර්ට ගහන්න හදද්දී මැදට පනින අනර්ඝට ඔහු පයින් ගසන අතර දිගැසි විශ්වාස කළත් නිර්වාන් ගැන යහලුවන්ට විශ්වාසයක් නැති බව ඔවුන් පවසයි ... අද එතැන් සිට...
"කියා දෙන්න ආදරේ තරම්" සතියේ දිනවල රාත්‍රි 8:30 ට සිරස TV තුළින්...

සියවසක් වැනි 23ක් Sirasa TV - The People's Channel

Sirasa TV has been at the forefront in the industry, catering to all three languages whilst being the pioneers in reality television shows, franchise television shows and daily soaps to Sri Lanka. Equipped with state-of-the-art audio-visual receiving and transmitting the equipment our signals are beamed, free-to-air across the country.

Sirasa TV සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - bit.ly/3BxGykU

FOLLOW US ON
*Facebook: sirasatvlk
*Instagram: sirasatv.lk
*Twitter: sirasatvlk
*Tik Tok - www.tiktok.com/@sirasatv

Watch More Episodes
Kiya Denna Adare Tharam - bit.ly/3au2668
Neela Pabalu - bit.ly/2YDCscr
Sakuge Lokaya - bit.ly/3FGd5aH
Daam - bit.ly/308MrqI
Sal Mal Aramaya - bit.ly/3mQigfU
Ado - bit.ly/3ar8Hhu
Sakkaran - bit.ly/3v13kio
Api Ape - bit.ly/3BxINEQ
Ras - bit.ly/3FE7DFl
Oba Nisa - bit.ly/3auLHya
Minigandala - bit.ly/3AAeUSK
Eka Diga Kathawak - bit.ly/3aqwLkG
Thaththa - bit.ly/3avrjgs

KIKI අලුත් දේ නරඹන්න කීකී (KIKI) ඩවුන්ලෝඩ් කරන්න.
For more exclusive content like this, download KIKI now.

PlayStore - bit.ly/2lmfp20
AppStore - apple.co/2kklH1S

תגובות: 698
Sirasa TV
Sirasa TV 7 ימים לפני
කියා දෙන්න ආදරේ තරම් | පසුගිය කොටස් සියල්ල නරඹන්න : bit.ly/3nZCvbv
Nim Amunu
Nim Amunu 6 ימים לפני
මේකත් ට්‍රෙන්ඩින් 🔥
Chamika Sewwandi
Chamika Sewwandi 6 ימים לפני
@Deshan ilankoon එයාගෙ චරිතෙ එයා කරන්නෙ
Pathmasiri Amarasena
Pathmasiri Amarasena 6 ימים לפני
@Gold Aurora I
Deshan ilankoon
Deshan ilankoon 6 ימים לפני
මීනා අති පණ්ඩිත කෙල්ලෙක්
Vihanga Sathsara
Vihanga Sathsara 7 ימים לפני
.
thakshila ekanayaka
thakshila ekanayaka 6 ימים לפני
කොච්චර ලස්සනට කතාව ගලපනවද කියනවනම් දිගැසි ඊයේ කැම්පස් ඇදගෙන ගිය ඇදුම් අද කොටසෙ දිගැසි හෝදලා වේලෙන්න දානවා 😯❤️
Lahiru Pradeep
Lahiru Pradeep 6 ימים לפני
Hmmmm
Kavindu Dhananjaya
Kavindu Dhananjaya 7 ימים לפני
සිරසෙන් ආව ශලනි තාරකා අද සිරසේ ජනප්‍රියම නාට්‍යයේ රගපානවා....❤️
Nayomi Anuruddhika
Nayomi Anuruddhika יום לפני
අනිවාර්යයෙන්ම දෛවෝපගත සිදුව්ම් කියන්නේ ඕවට තමා
Nayomi Anuruddhika
Nayomi Anuruddhika יום לפני
ඔව්මයි දෛවෝපගත සිදුව්ම් කියන්නේ ඔවට තමා
Sithara Maduwanthi
Sithara Maduwanthi 6 ימים לפני
අනිවාර්යයෙන්ම 🙏
Kavindu Dhananjaya
Kavindu Dhananjaya 6 ימים לפני
@Nithila Sanjana ඔව් නැගි එන සුපිරි දක්ෂයෙක් තමයි ඉෂාර අයියා ( ලුකා )
M sooriyabandara
M sooriyabandara 6 ימים לפני
ශලනි සිරස නිසා ජනප්‍රිය උනා එදා.එත් අද ශලනි නිසා සිරස ජනප්‍රිය වෙලා
Chamara Sandaruwan
Chamara Sandaruwan 7 ימים לפני
"පරිස්සම් කරගන්නත් එපැයි.." අනේහ් ඒ ආදරේ...ඒත් දිගැසිට වෙන්නෙ මොකද්ද පව් එයා..නිර්වාන් ඔයාගෙ අතේ තමා තීරණේ...💖💖
Lahiru Pradeep
Lahiru Pradeep 6 ימים לפני
නිර්වන් රත් වෙන්නෙ Digasi passen වස්තු එනකොට
Kalpani Chathurya
Kalpani Chathurya 6 ימים לפני
ශලනි රගපාන්නේ ජනප්‍රිම නාට්‍ය වල ඒ කතාව නෙමේ ඇත්ත ශලනි රගපාන ඕනි කතාවක් ජනප්‍රිය වෙනවා❤️ Shala my Favorite 🥰😘
sri  lanka  beautifull  places
sri lanka beautifull places 6 ימים לפני
Yes . My favorite shalani tharka akki
P. K. R. Karunarathna
P. K. R. Karunarathna 6 ימים לפני
Ok
Chamodi Liyanwala
Chamodi Liyanwala 7 ימים לפני
අයිරා දිගැසිට කොච්චර ආදරෙයිද නේද...❤❤❤❤
Lahiru Pradeep
Lahiru Pradeep 6 ימים לפני
E කියපු wadana ලොකු සල්ලිකාර නෝනල one na Ara pare වැටිලා inna ahinsaki mata වටිනවා
Lahiru Pradeep
Lahiru Pradeep 6 ימים לפני
Ow
eshani madhusha
eshani madhusha 7 ימים לפני
දෙවනිගෙ හිනාව 🙂 අම්දරෙයි ඈ 😘
Sithara Dillrukshi
Sithara Dillrukshi 6 ימים לפני
Math😊😊😊😊
Janith Sadaruwan
Janith Sadaruwan 7 ימים לפני
නිර්වාන්ගෙ මූණ 🤣🤣🤣🤣💔 "පරිස්සම් කරගන්නත් එපාය"😂💔 රොඩ්නියගෙන් තමයි පරිස්සම් කරන්න වෙන්නෙ ස්නෙහට😂
Pavithra Malshani
Pavithra Malshani 7 ימים לפני
මෙක මෙච්චර අපිට දැනෙන්න දනුශ්ක අය්යා කොච්චර කට්ටක් කලා හදනවා ඇත් ද ❤🙂 respect u ඔයාගෙ මහන්සිය සාර්ථක යි❤
Dilranga Sampath
Dilranga Sampath 6 ימים לפני
❤❤❤
commerce ඇකඩමි
commerce ඇකඩමි 6 ימים לפני
මහෙශ් සත්සරට යන්න ඔන් නැද්ද එතකොට
Lalith Nishantha
Lalith Nishantha 6 ימים לפני
AIya
love dreams
love dreams 7 ימים לפני
❤👍
Disna Kumari
Disna Kumari 7 ימים לפני
අනිවාර්යයෙන් ම..❤️❤️❤️
Rata tv රට ටීවී
Rata tv රට ටීවී 7 ימים לפני
නිර්වාන්ට වගේ ජොබ් නම් කාටවත්ම ලැබෙන්න එපා ..😁😁😁😁..පොඩ්ඩ මිස් උනොත් හෙන අමාරුවේනෙ..🤣🤣
vijitha rashii
vijitha rashii 4 ימים לפני
😂😂 ආන්නෙකයි
Christine de Silva
Christine de Silva 6 ימים לפני
Ç
Gallage Chaminda
Gallage Chaminda 6 ימים לפני
සියලු නාලිකාවල විකාශය වන ලාංකීය ටෙලි නාට්‍ය කලාවේ ආදරණීය මවගේ චරිතය මීනා අක්කාට ආදරෙයි හැමදාමත්.
vijitha rashii
vijitha rashii 4 ימים לפני
@Chandra Hapuarachi 😂😂
Chandra Hapuarachi
Chandra Hapuarachi 6 ימים לפני
@Roxshyevenz Evenz මීනා කියන්නේ ස්නෙහාගේ අම්මා🤣🤣
Roxshyevenz Evenz
Roxshyevenz Evenz 6 ימים לפני
mina kiyane duwa ne😂😅
Tharu Jay
Tharu Jay 6 ימים לפני
දැන් ලංකාවේ තියෙන හොදම නාට්‍යය මෙක තමයි කියන අය කෝ බලන්න❤️
C4 24
C4 24 7 ימים לפני
මේ ඩ්‍රාමා එක බලන ඕනි කෙනෙකුට තේරෙනව ස්නේහ කරන්නේ වැරදි වැඩක් කියල ඒත් මිනිස්සු සාදාරනයක් වෙන්න ඕනි කියල හිතන්නෙත් ස්නේහට ..සැබෑ ජීවිතේ මේ සිදුවීමට කෙනෙකුට මුහුණ දෙන්න සිද්ද උනොත් මිනිස්සු ගන්නෙ අනිවාර්යයෙන් දිගැසිගෙ පැත්ත තමයි ...😁😁😁❤❤❤❤. . .ආදරය හරියටම කියාදෙන කෙනා දිනයි..👍👍👍
Dulanjali Premadaasa
Dulanjali Premadaasa 6 ימים לפני
@Nisali Perera ම්ම්ම් ඔව්.. දිගැසිට සචින්තනී ම ඉදලා ස්නේහාට දිනක්ෂි වගේ කෙනෙක් හිටියත් තත්වෙ වෙනස්.. 😁😁😁
Nisali Perera
Nisali Perera 6 ימים לפני
@Dulanjali Premadaasa ඔව් ඒක ඇත්ත, දිගැසිගෙ චරිතෙට ශලනිට වඩා ජනප්‍රිය කෙනෙක් හිටියා නම් මීට වඩා දිගැසිට ආදරේ කරනවා. නමුත් සචින්තනී අක්කා ඉතා හොඳින් චරිතය කරනවා.❤️
susa song
susa song 6 ימים לפני
Magula තමයි 😂😂😂😂
Dulanjali Premadaasa
Dulanjali Premadaasa 6 ימים לפני
@shani💓J ඒක හරි.. මං මේ වගේ කතා බලන්නෙ නැ.. ශලනි ඉන්න නිසා බලන්න ගත්තෙ.. එයාගෙ චරිත තෝරගැනීම් හොඳ නිසා.. ශලනි කියන නිළියට කැමති උනත් ස්නේහගෙන් තවත් කෙල්ලෙක්ට වෙන, කරන අසාධාරණේට මං කැමති නැ..
Dulanjali Premadaasa
Dulanjali Premadaasa 6 ימים לפני
@C4 24 ඔව් කට්ටිය ස්නේහා තුලින් ශලනි දකිනවා.. ඒ හින්දා ස්නේහට කැමතියි ගොඩක් අය.. හැබැයි දිගැසි දකින්නෙ දිගැසි විදියටමයි. අලුත් කෙනෙක් නිසා , වෙන චරිතෙකින් දැකලත් නෑනෙ. දිගැසි වෙනුවෙන් කතා කරන ගොඩක් අය කතා කරන්නෙ දිගැසි වෙනුවෙන්ම විතරයි.. ගොඩක් තුන්වැන්නෙක් හින්දා තමන්ගේ කොල්ලා කෙල්ල නැති උන අයත් දිගැසිගෙ වේදනාව තේරෙන අය සචින්තනී ට නෙමේ දිගැසිටයි කැමති.. 😌😌
ss🔥
ss🔥 7 ימים לפני
අයිරා අම්මා හදවතින්ම respect ඈ කවුරු කොහොම සල්ලි වලට නැමුනත් අම්මා කෙනෙක් සල්ලි වලට නැමෙන්නැහැ මිස් ස්නේහා 👌
mm editor
mm editor 6 ימים לפני
@Lahiru Pradeep habai putha nam salli walata thama peretha.... sneha ge salli walata waha watila inne pora
Radika Fernando
Radika Fernando 6 ימים לפני
Oya kiwwata snehawa dakkama asarana wrwii..
Lahiru Pradeep
Lahiru Pradeep 7 ימים לפני
අත්තෙන්ම අයිරගෙ එ වදන සුපිරි පවු digasi ස්නෙහා මට පෙන්නන්න ba හැබැයි වස්තු digasi passe එනකොට නිර්වන් රත් වෙනවා
Battle of feelings
Battle of feelings 6 ימים לפני
ජීවිතේ තනිවෙච්ච ගෑනූ ඉස්සරහ ඕනවට වඩා රොමෑන්ටික් වෙන්න ගියාම ඔය වගේ ටොපි කන්න වෙනවා.නිර්වාන් යසයි උබට🤣🤣🤣(3)
Chandre Kumare
Chandre Kumare 18 שעות לפני
😂😂😂
Inthisha balasooriya
Inthisha balasooriya 5 ימים לפני
ඒක නම් ඇත්ත...👍👍👍😁😁😁😁
Senuri Dananjana
Senuri Dananjana 6 ימים לפני
Ammoooo 😂😂😂😂😂
°Piyu° Creations
°Piyu° Creations 7 ימים לפני
හැම කෙනෙකුට ම හොඳම දෙබස් දීපු මහේෂ් සත්සරට 💐❤ ඒ දෙබස්වලට ජීවය දීපු ධනුෂ්ක අයියට 💐❤ පිටපත ජීවත් කරවන KDAT අති දක්ෂයන්ට 💐❤
Himal Sadaruwan
Himal Sadaruwan 4 ימים לפני
අනිවාර්යයෙන්
Omesh Yohan
Omesh Yohan 7 ימים לפני
ඒකනම් සිරා කතාව
Sunera Sanchita
Sunera Sanchita 7 ימים לפני
කොටස් 158 ම ෆෝන් එකේන් මලපු කස්ටිය මේ කොනට
Mithu Shehansha
Mithu Shehansha 6 ימים לפני
Api api
lanka lanka
lanka lanka 7 ימים לפני
නාට්‍යය කොයිතරම් රසවත් ද කියනවා නම් ,මේ ජෝඩුව ව මට හීනෙනුත් පේනවා😅
සුදු සුදු
සුදු සුදු 6 ימים לפני
Matath penawanepenawane🤣🤣🤣
Desandi Bimnara
Desandi Bimnara 6 ימים לפני
Matath
🖤 𝓒𝓗𝓐𝓡𝓘𝓣𝓗 𝓙  🖤
🖤 𝓒𝓗𝓐𝓡𝓘𝓣𝓗 𝓙 🖤 6 ימים לפני
ලෙඩක්
Samudra Ranasinghe
Samudra Ranasinghe 6 ימים לפני
❤️❤️❤️
sri  lanka  beautifull  places
sri lanka beautifull places 6 ימים לפני
කියලා වැඩක් නෑ අප්පා පුදුම ඇබ්බැහි වීමක් .
C4 24
C4 24 6 ימים לפני
කථාව කොයිමානෙකට ගියත් කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් ඩ්‍රාමා එකක් දුන්නට බොහොම ස්තුතියි සිරස tv එකට ..🙏🙏🙏🙏
C4 24
C4 24 6 ימים לפני
@Dewmini Sandatharani 😁😁❤❤👍👍
Dewmini Sandatharani
Dewmini Sandatharani 6 ימים לפני
@C4 24 ඇත්තටම 🤟❤️
C4 24
C4 24 6 ימים לפני
@Damayanthi Rathnayake අපි ඒවත් බලනව ඒත් මේ ඩ්‍රාමා එක තමයි අපේ නම් favorite
Damayanthi Rathnayake
Damayanthi Rathnayake 6 ימים לפני
Yako balapalla swarnawahiniye paaradige drama eka meka wageda eka
nadeesha ranganie
nadeesha ranganie 6 ימים לפני
බාචි අයියා කියවන කියවිල්ලට බයේ හිටියෙ කොයි වෙලේ පටල ගනීද කියලා. බලන් යද්දි කොල්ලා දස්සයා 😍
deshan bandara500
deshan bandara500 7 ימים לפני
ජීවිතේ තනිවෙච්ච ගෑනු ඉස්සරහ ඕනවට වඩා රොමෑන්ටික් වෙන්න ගියාම ඔය වගේ ටොපි කන්න වෙනව. නිර්වාන් යසයි උබට 🤣🤣🤣
Koumari Koumari
Koumari Koumari 6 ימים לפני
ඔයත් පරිස්සම් වෙන්ඩ 😁
Charith A Hewage
Charith A Hewage 7 ימים לפני
සිරාවටම 😂
Vihangana Wijenayaka
Vihangana Wijenayaka 7 ימים לפני
😅😅
Shashika Sanjaya
Shashika Sanjaya 7 ימים לפני
Hm kathawak nam thamai..kumbalawo kawanam widawapamko balalo kiwwalu...😃😃😃🤣🤣paw appa digasi...😥😥 kathai lajjai hirikithai...
Amaya Disanayaka
Amaya Disanayaka 7 ימים לפני
මෙච්චර ලස්සන කතාවක් අපිට දෙනවට ගොඩක් පින් ❤
Chandali Edirisinghe
Chandali Edirisinghe 6 ימים לפני
මේ කතාවෙ දෙබස් මාරම ලස්සනයි.එකකට එකක් ගැළපෙන්න මාරම ලස්සනට script එක ලියල තියනවා.well done 👌❤️
Nadee Kariyawasam
Nadee Kariyawasam 7 ימים לפני
නිර්වාන් ස්නේහගෙ උනත් නැතත් ස්නේහගෙ අම්මටයි තාත්තටයි නම් දවසක හොද පුතෙක් වගේ සලකාවි ❤️
Dulanjali Premadaasa
Dulanjali Premadaasa 6 ימים לפני
@Pavithra Nanayakkara ඇත්ත.. ගෙදර ඉන්නෙ බෝඩිංකාරයෙක් වගෙ.. තමන්ගෙ අම්මට තාත්තට සලකන්නෙපැයි මුලින්ම.. කෙල්ලෙක් ඉන්නව කියල වගේ වගක් නැ.. ලොකූගෙ ලොකුකම විතරයි ඇත්තටම ..
Nethuu Nethuu
Nethuu Nethuu 6 ימים לפני
@Pavithra Nanayakkara ou eka aththa
Pavithra Nanayakkara
Pavithra Nanayakkara 6 ימים לפני
ඊට කලින් තමන්ගෙ පවුලටයි පම්වතිටයි යුතුකම් කලොත් වටිනවා.. නැත්නහ් ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතෙ🤣
Dilhani Chaturika
Dilhani Chaturika 6 ימים לפני
ස්නෙහා කොච්චර වැරදිද? අනුන්ගෙ සතුටක් උදුර ගෙන සතුටු උනොත් එය දෙට කවදක හරි විදවන්න වෙනවමයි.
sandu
sandu 7 ימים לפני
" මම රස්මිව දෙන් නෑ ඒ වෙනුවට " එක තමා මරූ 😀
Josh Crick
Josh Crick 6 ימים לפני
😂
Janani Chamudika
Janani Chamudika 7 ימים לפני
ස්නේහා හරිම කියුට්....😍❤🤗
Lahiru Pradeep
Lahiru Pradeep 6 ימים לפני
සල්ලි තියෙනවා nam හැමදේම kiut
omeli
omeli 6 ימים לפני
😭දිගැසි ගැන 😠ස්නේහා ගැන 😡ලොකූ ගැන. 😄 මිනා ගැන ❤️දෙවනි ගැන..
Nayani Darshani
Nayani Darshani 6 ימים לפני
❤❤❤❤❤❤
Nadeeka Darshani
Nadeeka Darshani 7 ימים לפני
මරු අනෙ දැන් නම් 😂😂🤣🤣🤣🤣👌නිර්වන් යන්න නැගිට්ටේ සෙනෙහ එක පාර නැගිට්ටා 🤣🤣😂හිනා යනවා අනෙ
Sithu😘
Sithu😘 7 ימים לפני
අයිරා දිගැසි ගැන කියපු කතාව නම් ඇත්ත පව් දිගැසිට ආසාදාරනයක් සිද්ද වෙන්න එපා
Lahiru Pradeep
Lahiru Pradeep 6 ימים לפני
ඔව් අනෙ නිර්වන්ට digasi gana හිතෙන්නේ වස්තු digasi passen එනකොට
evon 2126
evon 2126 6 ימים לפני
අනේ මේ පවුලෙ රංගනය ඇත්තටම සැබෑ ජීවිතේ වගේ ඇත්තටම අනිත් හැම කතාවකටම වඩා හිතට ලොකූ අමුත්තක් දැනෙන්නේ ඒ මදිවට දෙවෙනිගෙ හිනාවෙ ලස්සන ආදරෙයි ගොඩාක් ඔයාලා හැමෝටම ❤️❤️❤️❤️
Himal Sadaruwan
Himal Sadaruwan 6 ימים לפני
යුගයේ හොදම ආදර කතාව ❤️💯
Shehana Beruwalage
Shehana Beruwalage 6 ימים לפני
අගය කරන්නෝනෙ❤️👿 බොරු සුරංගනා කතාවක් නොවන හින්ද...!🥰💝
Hasini Nisansala
Hasini Nisansala 7 ימים לפני
හැම ගමකම ඉන්න්ව බාචී වගේ හිත හොද මිනිස්සුයි චිට්ටී ආච්චි වගේ කේලම් බොම්බයී😁 හම්මෝ අද ස්නේහයී නිර්වානුවයි දැක්කා ❤️❤️. හොදට කරගෙන ගියොත් නිර්වාන්ට තමයි හොදම රස්සාව ලැබිලා තියෙන්නේ 😂😂😂😂😂😂😂😂😂
Xtra Telecom
Xtra Telecom 6 ימים לפני
😂😂😂😂
Kasun Ej
Kasun Ej 6 ימים לפני
"වැරැද්ද තාත්තගෙ කියලා දඬුවම එයා විතරක් අයිති නෑනේ" ❤️✊ අලුත් කාලේ නෝනා කෙනෙක් ජීවිතේට කියන්නේ නැතිකතාවක් හැබැයි
Thanuka Malshan
Thanuka Malshan 6 ימים לפני
රෂ්මිව දෙන්න බෑ කියන තැන ශලා අක්කා ලස්සනයී😍❤️
Chamila Udayakumari
Chamila Udayakumari 7 ימים לפני
කතාවක් නිසා ස්නේහා නිර්වාන් කොටස් බලන්න ආස උනත් සැබෑ ජීවිතයෙ නම් ඒ වගේ කෙනෙක් යන පාරක වත් යන්නෑ
Nethuu Nethuu
Nethuu Nethuu 6 ימים לפני
Oya hari..kauru monaaa kiuwath mama kiyanne a denna waradi..pau Digasie ..a kellata wahakanna wenne
Kumari Ranasinghe
Kumari Ranasinghe 6 ימים לפני
අම්මා ඔව්. ස්නේහාට මොනාහරි මොලේ අමාරුවක් තියෙනවා . එයාගෙ අයියා ඇවිත් ෆික්ස් කරන්නම ඕනෙ. නිර්වාන් ට කොන්ද නෑ.
Lahiru Pradeep
Lahiru Pradeep 6 ימים לפני
Eka nam ඇත්ත
Kingsley Cooray
Kingsley Cooray 7 ימים לפני
Adare balaen ganna be kiyala Sehata therenne💔
Apsara Apsara
Apsara Apsara 7 ימים לפני
නිර්වාන් වගේ කොල්ලෙක් සැබෑ ජීවිතේ කිසිම කෙල්ලෙක්ට හමු නොවේවා පව් දිගැසි
Sansa 🦄🌍
Sansa 🦄🌍 6 ימים לפני
😂😂😂😂😂😂😂
Nethuu Nethuu
Nethuu Nethuu 6 ימים לפני
Math kiyanne ehemmai..pau Digasie
Ravi Ravindra
Ravi Ravindra 6 ימים לפני
Nirwanta wadi ayusha na Rodney marawai Nirvan wa.
Lakshlka Theekshani
Lakshlka Theekshani 6 ימים לפני
බාචිත් මරු.. සුපිරිyataම චරිතයට සාදාරණයක් කරනවා. 👍😍
Jeewanthi Priyanka
Jeewanthi Priyanka 6 ימים לפני
අයිර දිගැසිට තියෙන ආදරේ..💕💕💕💕💕💕💕
Sithara Dillrukshi
Sithara Dillrukshi 6 ימים לפני
Hmm ow ny balanko
සිතු සිතු ❤️🌹
සිතු සිතු ❤️🌹 7 ימים לפני
සැපැයි කියලා හිතන් ඉන්න ජීවිත ඇත්තටම ඇතුලන් විදවනවා ....... එදා වේල හම්බ කරන් කන මිනිස්සු ඇත්තටම ජීවිතේ විදිද්දි.............
Dilini Chathurangani
Dilini Chathurangani 6 ימים לפני
මේ කතාවට හැමෝම ඇබ්බැහි වෙලා..කවදාවත් unlike නැහැ නේද යාලුවනේ..ඒ මේ කටාවට හැමෝම ආදරේ කරන නිසා..
Pavithra Nanayakkara
Pavithra Nanayakkara 7 ימים לפני
ආදරේ කෑදරේ වෙලා දැන්… හිරේ දාලා කාන්තා පක්ශයෙන් වසන් කරලා රැක ගන්න පුලුවන් වෙයිද🤣
tharukshi Gamage
tharukshi Gamage 7 ימים לפני
ශලාගේ හුරතලේ🙊❤️
දෙස් විදෙස්
දෙස් විදෙස් 6 ימים לפני
ස්නේහාගෙයි නිර්වාන් ගෙයි කොටස් තව ඔනේ වැඩිපුර .....චුට්ටම චුට්ටක් දාලා ශේප් වෙන්න එපා ..😥
Funny Sanudi and Nadini
Funny Sanudi and Nadini 7 ימים לפני
දෙවෙනිගේ හිනාව Sweet
Rashee creation
Rashee creation 7 ימים לפני
කියන්න වචන නෑ ලස්සන කතාවක්❤
Nimal Rajapaksha
Nimal Rajapaksha 6 ימים לפני
Mara lassanai
සජිත් ප්‍රනාන්දු
සජිත් ප්‍රනාන්දු 7 ימים לפני
සුපිරි කතාව වයිමට බැරි උනාට අයිරට පුලුවන්
Rashmi Laknika
Rashmi Laknika 6 ימים לפני
වසරේ හොදම ටෙලිනාට්‍ය 🥺❤️
𝐃𝐄🆆𝐌𝐈⭑⭑
𝐃𝐄🆆𝐌𝐈⭑⭑ 7 ימים לפני
꧁💛.ආදරේට විහිලු කලාට , විහිලුවට කවදාවත් ආදරේ කරන්න එපා කාටවත් .. කියා දෙන්න ආදරේ තරම් .💛꧂
Pabalu Kumari
Pabalu Kumari 6 ימים לפני
අනේ දෙයියනේ ස්නේහා ඔයා එයාට ආදරේ තරම්...❤️ පවු ඔයා...😍
Randima Rathnathunga
Randima Rathnathunga 6 ימים לפני
බාචියාගේ ඇක්ටින් මරු නේද ❤️
Achini Kularathna
Achini Kularathna 7 ימים לפני
පව් දිගැසි 💔💔
Lahiru Pradeep
Lahiru Pradeep 6 ימים לפני
Nirwan රත් වෙන්නෙ දිගසි පස්සෙන් වස්තු එනකොට
Supun Udani
Supun Udani 6 ימים לפני
කතාවක් නෙවෙයි දැන් නම් මේක ආගමක්, ❤
Disna Saduni
Disna Saduni 6 ימים לפני
අනේ ශලා ❤ පරිස්සම් කරගන්නත් එපැයි 🤭
Senika Irangani
Senika Irangani 7 ימים לפני
මිල මුදල් යාන වාහන සැප සම්පත් කොතෙක් තිබුනත් , සතුට සැනසීම නැත්නම් කුමට මේ ජීවිතේ😉
Anoosha A
Anoosha A 7 ימים לפני
පරිස්සම් කරගන්නත් එපැයි...අමිමො නිර්වාන්ගෙ මූණ😄😄😄😄
Danushka Wasanthi
Danushka Wasanthi 7 ימים לפני
අයිර කියපු කතාවට දුකත් හිතුනා😢
Champika Malawana
Champika Malawana 6 ימים לפני
අයිරා💕
Lahiru Pradeep
Lahiru Pradeep 6 ימים לפני
Ow
Pavithra Nanayakkara
Pavithra Nanayakkara 7 ימים לפני
මේ ලෝකෙට ඕනෙ අයිරලා…
PUsHPa
PUsHPa 7 ימים לפני
😭😭😭😭
sithu sithu
sithu sithu 6 ימים לפני
හේ මිනා❤️😘 වෙනදා වගේම අදත් කතාව ලස්සනයි ❤️💪
Nilu Madu
Nilu Madu 7 ימים לפני
දැන් නිර්වාන් ට පේන්න විතරයි ඉන්න ඕන සැලරියකුත් හම්බ වෙනවා....ස්නේහා ට තියෙන්නේ පරිස්සම් කරගන්න විතරයි..
Neo Translations
Neo Translations 6 ימים לפני
අයිරා ආදරෙයි දිගැසිට 😍😍😍
amila wimalachandra
amila wimalachandra 7 ימים לפני
ශලනි ගෙදර ඉන්නවා පෙන්නන තැන මාර ලස්සනයි
Tharuka Sirigampala
Tharuka Sirigampala 7 ימים לפני
කාගෙන් නැතත් ස්නේහාට නිර්වාන්ව රොඩ්නිගෙන් නම් පරිස්සම් කරගන්න වෙයි වගේ...song එකේ වගේ දුක හිතෙන අවසානයක් නම් එපා🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
Hhg Dilrukshi
Hhg Dilrukshi 7 ימים לפני
ඒක ඇත්ත .. සිංදු වේ වගේ නිර්වාන් මැරෙන විදියට මේ කතාව අවසන් කරන්න එපා... ඒක දුක හිතෙන අවසානයක්..
Kalpani Chathurya
Kalpani Chathurya 6 ימים לפני
ශලනි කියන්නෙ කොච්චර දක්ශ ආකර්ශනීය නිලියක්ද ශලනි ඉන්න හැම කතාවක් ම මාර විදිහට ජනප්‍රිය වෙනවා.❤️ඒ කට දක්ශතාවයට වඩා එහා ගිය දෙයක් තියෙනවා ඇති.❤️❤️❤️❤️ ශලා😍😘
Dakshina Wimukthi
Dakshina Wimukthi 6 ימים לפני
Shalini akka aththatm hitha hoda kenek.paredi dakkath lassanat hinawela atha wanala yanawa.harim nihathamai charithayak
Krishantha tharanga
Krishantha tharanga 7 ימים לפני
නිර්වාන්ගේ අලුත් ජොබ් එකට සුබ පැතුම් ...
Priyadarshna Basnayaka
Priyadarshna Basnayaka 7 ימים לפני
" පරිස්සම් කරගන්නත් එපැයි " ඒ කොටස හරි හුරතල් 🥺🥺🥺
Sandaya Sandya
Sandaya Sandya 6 ימים לפני
සිට්ටිආච්චිට.ඇහෙන්නැතිඋනාට.පෙනවනෙ.දිගසිට.කියපුදෙ.මාරයි🤭😅😅😂
Sewmini Nishma
Sewmini Nishma 6 ימים לפני
බාචිගෙ ඇක්ටින් සුපර්බ්
Twenty Abc
Twenty Abc 6 ימים לפני
දෙවෙනිගෙ🤣 හිනාව මරු
Piuyumi Sanjeewani
Piuyumi Sanjeewani 7 ימים לפני
දෛයිවය සතු වු ලෙස හිමි වූ ඔබ මම ඇය මැදි වූ ❤️ (නිර්වාන් )
JTP Pissa
JTP Pissa 7 ימים לפני
🙏ලක්ෂ ගානක් මිනිසුන් සිටින මේ ලෝකයේ ඒ මිනිසුන්ගේ සිතුම් පැතුම් අනිවාරෙන්ම ඉස්ට වේවා!🙏🙏ඔබ සියලුම දෙනාට රත්නත්තරේ පිහිටයි!🙏
Neel Neel
Neel Neel 6 ימים לפני
😘😘😘 පරිස්සම් කරගන්නත් එපාය..😘😘මරැ ශලනි ඒක.
Dineshika Lakshani
Dineshika Lakshani 6 ימים לפני
දිගැසි පව්. ඇයි ස්නේහ ඒ ආදරේ කඩන්න හදන්නේ. බලේන් ආදරයක් ලබාගන්න බෑනේ..
GM සැරිසරන්නී💚👣
GM සැරිසරන්නී💚👣 6 ימים לפני
රශ්මිව දෙන්නෙ නැ😂බාලු කියලා පිරිමි ළමයෙක් දෙනවා😂
Charith A Hewage
Charith A Hewage 7 ימים לפני
ජීවිතේ තනිවෙච්ච ගෑනු ඉස්සරහ ඕනවට වඩා රොමෑන්ටික් වෙන්න ගියාම ඔය වගේ ටොපි කන්න වෙනව. නිර්වාන් යසයි උබට 🤣🤣🤣 (02)
Battle of feelings
Battle of feelings 6 ימים לפני
අම්මෝ🤣🤣🤣🤣🤣
Kapila Sudarshana
Kapila Sudarshana 7 ימים לפני
ලින්කන් ට ආදරේ කරන්න අය මේ කොණට
Wasana Kulasekara
Wasana Kulasekara 6 ימים לפני
" පරිස්සම් කරගන්නත් එපැයි' 🥺ස්නේහා ඔයා නම් පිස්සුවක් අනේ 🥺💝
Mahesh Priyankara
Mahesh Priyankara 6 ימים לפני
මම නම් කතාවෙ කැමතිම දෙවනිට💜️💜️
Sithara Dillrukshi
Sithara Dillrukshi 6 ימים לפני
Math
AVISHKA ADHITHYAˢᵘᵈᵈʰᵃ
AVISHKA ADHITHYAˢᵘᵈᵈʰᵃ 7 ימים לפני
අපි නිකන් ආතල් එකේ බලනවා, මේක රූගත කරන්න දෙන මහන්සිය ❤️ අපිට බලන්න කට්ට කාගෙන රගපාන හැමෝටම ස්තුතියි ❤️❤️
ᴄʜᴜᴛɪ ᴅᴏɴɪ
ᴄʜᴜᴛɪ ᴅᴏɴɪ 6 ימים לפני
🙏❤️
Che Bro
Che Bro 6 ימים לפני
මේ වගේ කෙල්ලෝ හින්දා කොල්ලෝ මැරෙන්න හිතන තැනටම වැටෙනවා.👀
H chamali
H chamali 6 ימים לפני
දෙවෙනිගේ හිනාව ❤️ කතාව ❤️😍
Sachini Siriwardana
Sachini Siriwardana 6 ימים לפני
දෙවෙනිගේ හිනාව😍
Buddhi Subhashi
Buddhi Subhashi 6 ימים לפני
අනේ ආයුෂ් නිර්වාන් කියන්නෙ ඔයාගෙ මස්සිනා 🤣🤣🤣
Harshana Tech  bro
Harshana Tech bro 6 ימים לפני
මොනා වුනත් සුපිරිම කතාවක් දැන් නම් මේක නාඩගම්කාරයෝ කතාවට වඩා හොදයි
Chami S
Chami S 7 ימים לפני
"පරිස්සම් කරගන්නත් එපැයි...🤭" අම්මෝ ස්නේහා ඒක🙈 නිර්වාන් දත්මිටි කනවා 🤭 යෙහෙනි කිව්ව කතාව මරු "නිර්වාන් flower road එකට නැත්නම් ස්නේහා රෙදිමෝලවත්තට" පව් දෙමව්පියෝ ලමයි නිසා දුක් විදිනවා 😪 හෙට කොටස බෝම්බ තුනක් පිපෙරනව වගේ සේරම පත්තු වෙන සීන් තියෙන්නෙ 🙄
adikari
adikari 6 ימים לפני
අද ගොඩක්ම ලස්සනයි මිනා. නම් මරු අනේ 🤣🤣🤣🤣
janith mihiranga
janith mihiranga 6 ימים לפני
ස්නේහා වාතයක් උනා නේ අන්තිමේ 😂😂
kavinga sandaruwan  ksk
kavinga sandaruwan ksk 6 ימים לפני
මේක නම් සුපිරි ❤️🇦🇪
Lankan Gal
Lankan Gal 7 ימים לפני
the ending of the KDAT song !!! වැඩි ඇතක නෙමෙයි වගෙ
Mashi anjali
Mashi anjali 6 ימים לפני
මේ ස්නේහ ගේ ආදරේ. අම්මෝ එක . පරිස්සම් කරන්නත් එපැයි 🙈
lihini anuththara
lihini anuththara 6 ימים לפני
දිගැසිගෙ ආදරේ උදුරගෙන ස්නේහට කවදාවත් සතුටින් ඉන්න බැරි වෙයි...කතාවෙන් උනත් ආදර්ශයක් දුන්නොත් හොදයි ....
Dinupa Lakmali
Dinupa Lakmali 6 ימים לפני
අයිරා කැමති දිගැසිට..😍😍😍
AVISHKA ADHITHYAˢᵘᵈᵈʰᵃ
AVISHKA ADHITHYAˢᵘᵈᵈʰᵃ 7 ימים לפני
යක්ශනීයක් බැදගත්තා වගේ ඇති නිර්වාන්ට
~Ranudima~
~Ranudima~ 6 ימים לפני
ස්නේහගෙ ඒ හිතුවක්කාර ආදරේට ආස හිතෙනවා...❤
Inoka Inoka
Inoka Inoka 6 ימים לפני
හරිම ලස්සන කතාවක් .❤
jandra jandra
jandra jandra 7 ימים לפני
හරිම ලස්සනයි අදත් ගොඩක් 👍👍👍👍❤️👌
Anupama Sajeewani
Anupama Sajeewani 5 ימים לפני
අද දෙවෙනිගේ ලස්සන ...මේ මිනාගේ ඇක්ටින් නියමයි පැටියෝ...❤️
Sandali Fernando
Sandali Fernando 7 ימים לפני
සල්ලිකාරයොන්ගේ ජීවිතවල ඇත්තම තත්ත්වේ මේ කතාවෙන් හොදට පෙන්නන්නවා.
Gaya Kalpani
Gaya Kalpani 7 ימים לפני
අයියෝ ස්නේහා. පෙත්ත අරන් නැද්ද කොහෙද? දැන් නම් ඉතින් නිර්වාණ්ට ගෙදර එක්ක යන්න වෙයි වගේ. නැත්නම් ඉතින් එයි කොහොල්ලෑ බබා වගේ. 🤣🤣🤣
Amali Perera
Amali Perera 6 ימים לפני
නිර්වාන් අන්තිමට මැරෙන නිසා 😭 දුකයි
זה רק אני, אתם, והאומיקרון.
7:38:39
זוהר אשירוב וצחי קורן   מיליונים ||  Zohar Ashirov &Tzahi Koren Millions
3:26
זוהר אשירוב - הערוץ הרשמי
צפיות 458 אלפי
Hithuwakkari | Episode 65 - (2022-01-20) | ITN
17:27
ITN Sri Lanka
צפיות 24 אלפי
FROM THE OLD COUNTRY HOUSE to the CANDY!
32:32
Школа Ремонтника
צפיות 5 מיליון
Inter නැසනල් 2  | Episode 39 - (2022-01-20) | ITN
19:39
נועה קירל מאשרת את הזוגיות!
3:06
אתר הנוער פרוגי
צפיות 50 אלפי
بنت فقيرة في مدرسة غاليه
10:54
Troom Troom SELECT Arabic
צפיות 631 אלפי
مسلسل الأزهار الحزينة | الحلقة 205 - الموسم الثاني
46:43
الأزهار الحزينة - Kırgın Çiçekler
צפיות 153 אלפי
We Don't Talk About Bruno (From "Encanto")
3:42
DisneyMusicVEVO
צפיות 105 מיליון