Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 157 | 12th January 2022 | Sirasa TV

  צפיות 624,886

Sirasa TV

Sirasa TV

9 ימים לפני

රෙදි මෝල වත්තට එන ස්නේහා මිනයා සමඟ සෙල්ලම් කරන අතර ඔලිවර් කලබලයෙන් වසන්ත හමුවීමට එයි...අද එතැන් සිට
"කියා දෙන්න ආදරේ තරම්" සතියේ දිනවල රාත්‍රි 8:30 ට සිරස TV තුළින්...

සියවසක් වැනි 23ක් Sirasa TV - The People's Channel

Sirasa TV has been at the forefront in the industry, catering to all three languages whilst being the pioneers in reality television shows, franchise television shows and daily soaps to Sri Lanka. Equipped with state-of-the-art audio-visual receiving and transmitting the equipment our signals are beamed, free-to-air across the country.

Sirasa TV සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - bit.ly/3BxGykU

FOLLOW US ON
*Facebook: sirasatvlk
*Instagram: sirasatv.lk
*Twitter: sirasatvlk
*Tik Tok - www.tiktok.com/@sirasatv

Watch More Episodes
Kiya Denna Adare Tharam - bit.ly/3au2668
Neela Pabalu - bit.ly/2YDCscr
Sakuge Lokaya - bit.ly/3FGd5aH
Daam - bit.ly/308MrqI
Sal Mal Aramaya - bit.ly/3mQigfU
Ado - bit.ly/3ar8Hhu
Sakkaran - bit.ly/3v13kio
Api Ape - bit.ly/3BxINEQ
Ras - bit.ly/3FE7DFl
Oba Nisa - bit.ly/3auLHya
Minigandala - bit.ly/3AAeUSK
Eka Diga Kathawak - bit.ly/3aqwLkG
Thaththa - bit.ly/3avrjgs

KIKI අලුත් දේ නරඹන්න කීකී (KIKI) ඩවුන්ලෝඩ් කරන්න.
For more exclusive content like this, download KIKI now.

PlayStore - bit.ly/2lmfp20
AppStore - apple.co/2kklH1S

תגובות: 489
Sirasa TV
Sirasa TV 8 ימים לפני
කියා දෙන්න ආදරේ තරම් | පසුගිය කොටස් සියල්ල නරඹන්න : bit.ly/3nZCvbv
Geethika Piyadarshani
Geethika Piyadarshani 8 ימים לפני
Math ehemai aneeeee
Kumara Nawarathna
Kumara Nawarathna 8 ימים לפני
Okkoma utube eken baluwe
Dilki Sanjula
Dilki Sanjula 8 ימים לפני
කාලයකින් හම්බුනු සුපිරි කතාවක්..🤩🤩 කියා දෙන්න ආදරේ තරම් ❤️❤️❤️ කතාවට ආදරෙ අය මේ පැත්තට..😘
Tharushika Nalinda
Tharushika Nalinda 6 ימים לפני
😘
Ishani Udayangani
Ishani Udayangani 7 ימים לפני
Yalu mata help akak dennako
Upeksha rathnayaka
Upeksha rathnayaka 7 ימים לפני
❤️❤️❤️❤️❤️❤️❤️❤️
Liyamini Pamodya Wijayawickrama
Liyamini Pamodya Wijayawickrama 7 ימים לפני
👍👍
Anna christie
Anna christie 7 ימים לפני
මන් නම් හරි ආදරේයි
Vosanda Hesath
Vosanda Hesath 8 ימים לפני
1නි ⁣කොටසේ ඉඳලම youtube එකේ බැලුවේ...tv බලනවා අඩු නිසා tiktok එකෙන් මේ කථාවේ කොටස් දැකලා බලන්න ආස හිතුනා..දැන් කථාව නොබලා ඉන්නම බෑ...
Jayani Chathurika
Jayani Chathurika 5 ימים לפני
මමත් එහෙම තමයි
dila
dila 5 ימים לפני
Adoo mamath bn
Darshika27 Chani
Darshika27 Chani 6 ימים לפני
ම්ම්ම්ම්ම් ඔව් මාත් එහෙම තමා 😍😍😍😍😍
Lahiru Nilanka
Lahiru Nilanka 7 ימים לפני
අපිත් එහෙමයි අනේ
Ishani Udayangani
Ishani Udayangani 7 ימים לפני
@Madhusha Dilshani yalu mata help akak one
C4 24
C4 24 8 ימים לפני
ඊයෙ බට්ට පැනිල්ල තරම කොයිතරම්ද කියනවනම් එපිසෝඩ් එක ට්‍රෙන්ඩින් ගිහින් තමයි නතර උනේ ..😁😁😁👍👍👍
Dewmini Sandatharani
Dewmini Sandatharani 8 ימים לפני
🤭❤️
yee®
yee® 8 ימים לפני
🤣🤣 මිනා ඔයා! " බැලුවා නම් දෙන්න, වැඩිය බැලුවොත් කොල හැලෙයි" 🤣 මාර ටෝක්ස්
Rangika lakshani
Rangika lakshani 7 ימים לפני
😂
Nim Amunu
Nim Amunu 7 ימים לפני
😍 ශොක් අප්ප
Priyanka Karunarathne
Priyanka Karunarathne 7 ימים לפני
Shokk කතාව නේද meena දක්ෂ නිළියක් වෙයි
Kanthijayaweera Kanthijayaweera
Kanthijayaweera Kanthijayaweera 7 ימים לפני
මාර ටෝක් නෙවෙයි ඒවා පැහිච්ච ටෝක්
Travel With Sonsu Girl
Travel With Sonsu Girl 7 ימים לפני
හෙ...මිනා කොටස අහන්න කැමති මම විතරද 😂
Saman Kumara
Saman Kumara 7 ימים לפני
හමි
Dilhani Jayawardhana
Dilhani Jayawardhana 8 ימים לפני
දිගැසි යාලුවෝ නැත්නම් දිගැසි තවත් නිර්වාන් ට රැවටෙනවා..😣 කවුරු කොහොම බැන්නත් දිගැසිගේ යාලුවෝ දිගැසි ට හරි ආදරෙයි 😌😌
Lahiru Pradeep
Lahiru Pradeep 8 ימים לפני
වස්තු digasi passe එනකොට Nirwan රත් wenne එතකොට
Sk SS
Sk SS 8 ימים לפני
ලෝයර් කාරයා වසන්තයාට ගේමක් ගහනකම් ඉවසිල්ලක් නෑ. 💪 ම්නායා නම් පැහිච්ච ආච්චී කෙනෙක් ( හෙමීනා )
Liyamini Pamodya Wijayawickrama
Liyamini Pamodya Wijayawickrama 7 ימים לפני
🤭🤭
Nethuu Nethuu
Nethuu Nethuu 7 ימים לפני
Ammooo haa..kelam malla
PUsHPa
PUsHPa 8 ימים לפני
👍👍👍👍👍
Rata tv රට ටීවී
Rata tv රට ටීවී 8 ימים לפני
මොනව නැතත් මැරෙන්න හරි දිගැසිට හොඳ යාළුවෝ දෙන්නෙක් ඉන්නව ..❤❤❤👍👍
Sajani Sisara
Sajani Sisara 7 ימים לפני
වස්තුට ඉන්නේ කවුද දන්නෑ.
Nethuu Nethuu
Nethuu Nethuu 7 ימים לפני
Yenuki wageda dannaaa
Nayomi Anuruddhika
Nayomi Anuruddhika 7 ימים לפני
අනිවාර්යයෙන්ම
Hanshika Lakmali
Hanshika Lakmali 7 ימים לפני
Ehema yaluwo adui saho..
Lahiru Pradeep
Lahiru Pradeep 8 ימים לפני
Nirwan වුණත් ස්නෙහාට විතරයි වගෙ වස්තු එලියට ඇවිත් digasi ta set una nam හරියට hari
Ashee yenaya
Ashee yenaya 8 ימים לפני
දිගැසි වෙනුවෙන් ගියපු sad music එක හදවතටම දැනුන අප්පා.😔🥺😭ඒක හදවතටම දැනෙන music එකක්🥺
Ashee yenaya
Ashee yenaya 7 ימים לפני
@Lahiru Pradeep ඒ චරිතෙ නිසා එයාගෙ තිබුන හුරතල් බව ගිහින් පණ්ඩිත බවක් ඇවිත් තියෙන්නෙ.කලින් drama වල එයා හරි හුරතල්
Sithara Dillrukshi
Sithara Dillrukshi 7 ימים לפני
Hmm paw
Shamali Rathnayaka
Shamali Rathnayaka 7 ימים לפני
හ්ම්ම්ම්ම්
Lahiru Pradeep
Lahiru Pradeep 8 ימים לפני
Hmmm
Lahiru Pradeep
Lahiru Pradeep 8 ימים לפני
Minaya වුණත් ඕනෑවට wada wadi
Sepalika Kumari
Sepalika Kumari 8 ימים לפני
පුංචි පුංචි චරිත උනත් මාරම සාර්ථක යි.ලෝයර් ගේ ඩ්‍රයිවර් ගෙ චරිතය එහෙම .
Kumari Ranasinghe
Kumari Ranasinghe 6 ימים לפני
ලෝයර්ගෙ ඩ්‍රයිවර් සීඅයිඩීද දන්නෙත් නෑනෙ නේද
Sepalika Kumari
Sepalika Kumari 7 ימים לפני
@Tashi Nanayakkara ඔවු නේ...ලෝයර් උනත් කන්ට්‍රෝල් .
Tashi Nanayakkara
Tashi Nanayakkara 7 ימים לפני
Eyaa punchi charithayak newei.. eyage wada balagnna puluwn issarahata
Dewmini Sandatharani
Dewmini Sandatharani 8 ימים לפני
ඇත්තටම ❤️🤟
Samannn Saman
Samannn Saman 7 ימים לפני
මේ නදුන හිතාගන ඉන්නෙ හෙන මැරය කියල කියවනවා විතරයි මට අහු උනොත් කනට දෙකක් ගහාන්නෙ 😂😂😂😂
Maheesha Perera
Maheesha Perera 6 ימים לפני
Mara loku kama thinne.
Maheesha Perera
Maheesha Perera 6 ימים לפני
Ou aniwarenma.
Sandunika Udani
Sandunika Udani 7 ימים לפני
අපෝ ඔව් උගේ ගොං ඇඩ් මටත් දිරවන්නෙම නෑ.
chithradewage70gmail.com chithra
chithradewage70gmail.com chithra 7 ימים לפני
ඒක නමි ඇත්ත
Nadee Kariyawasam
Nadee Kariyawasam 8 ימים לפני
තරහ උනත් කමක් නෑ කියල බැන බැන හරි අඩුපාඩු හදන්නෙ අවංක හොදම යාලුවො 😊❤️
Sk SS
Sk SS 8 ימים לפני
👌
kavina samali
kavina samali 7 ימים לפני
මේ කතාවේ වසන්තට වඩා පේන්න බැරි එකා නදුනා.🤣🤣
Kumari Ranasinghe
Kumari Ranasinghe 6 ימים לפני
ඔව් නඳුනා කළ දුටු කල වල ඉහගන්න හදන එකෙක්. ඒ වගේම ඌ හදන්නෙම දෙවෙනි ව කපලා දාන්න.
Malika Pradeep
Malika Pradeep 7 ימים לפני
Matath..
Sakuni
Sakuni 8 ימים לפני
අපෝ නිර්වාන් වගේ කොන්ද පන නැති හරි ආත්ම ශක්තියක් නැති එකෙක්ට වඩා දිගැසිට තමන්ගේ උගත්කමට ගැලපෙන කෙනෙක් තමා හරියන්නේ....
Sunna boy
Sunna boy 7 ימים לפני
Apo ha ekanm atta
Lahiru Pradeep
Lahiru Pradeep 8 ימים לפני
සල්ලිකාර ස්නෙහා ඉස්සරහ නැවෙන නිර්වන් අහිංසක digasi ta රෙස්පට්
Lahiru Pradeep
Lahiru Pradeep 8 ימים לפני
වසන්ත ge malli වස්තු හොඳයි ita wada
Asini vihara
Asini vihara 8 ימים לפני
දිගසිය ඉස්සරහට ගොඩක් විදවන්නවෙයි,අනෙ පව් ,පනවගෙ ආදරෙ කරපු අයට හැමදාම වුනෙ අඩන්නමයි
Himasha Thathsarani
Himasha Thathsarani 6 ימים לפני
ඔව් ඒක ඇත්ත
Apsara Apsara
Apsara Apsara 7 ימים לפני
ඒක නම් ඇත්ත
Nimesha Sanjeewani
Nimesha Sanjeewani 7 ימים לפני
Digesi pau dukai digesi gena
Milusha priyadarshani Peduru pulle
Milusha priyadarshani Peduru pulle 7 ימים לפני
ඒ කතාවනම් ඇත්ත...😔
Lahiru Pradeep
Lahiru Pradeep 8 ימים לפני
සල්ලි තියෙන ස්නෙහා ට ඔක්කොම කැමති
Krishanthi Priyadarshani
Krishanthi Priyadarshani 7 ימים לפני
අද දීගැසි ගැන ලොකු දුකක් දැනුනේ මට විතරද..😢😔
Liyamini Pamodya Wijayawickrama
Liyamini Pamodya Wijayawickrama 7 ימים לפני
දුලීකාගේ acting eka supiri. දක්ෂ නිලියක්👌😊
Sansa 🦄🌍
Sansa 🦄🌍 8 ימים לפני
ගයාන් අයියා ගෙ වසන්තගෙ චරිතය next level , perfect 🔥🔥🔥
Disna Priyangani
Disna Priyangani 7 ימים לפני
@Sansa 🦄🌍 කතා කරන්න ඉගන ගන්නවා හරි පිරිමියෙක් නම්
Sansa 🦄🌍
Sansa 🦄🌍 7 ימים לפני
@Disna Priyangani ඔයා කොහොමද එයාගෙ සැබෑ චරිතෙ ගැන දන්නෙ ?? අනේ නිකං පලයං ඇන්ටි යන්ඩ 😂😂😂
Ashuka Kusmalata
Ashuka Kusmalata 7 ימים לפני
Lasanai katawa adata
kalana sampath
kalana sampath 7 ימים לפני
සිරාවටම ඒක next level🤘
Aruni Kaluarachchi
Aruni Kaluarachchi 7 ימים לפני
දිගැසිගේ යාළුවෝ දෙන්නම ලස්සනයි
Sihana Wickramasinghe
Sihana Wickramasinghe 8 ימים לפני
දෙවෙනිගෙ රගපෑම් සුපිරි අප්පා❤
Priyanka Karunarathne
Priyanka Karunarathne 7 ימים לפני
Param paraawe දක්ෂ කම
Pavithra Nanayakkara
Pavithra Nanayakkara 7 ימים לפני
ලෝකයේ දුක් විදින දිගැසිලාට: දුක් වෙන්න එපා යන අයට යන්න දෙන්න…නිවැරද මිනිසුන්ව සොබා දහම ඉහලටම ගෙනියනවාමයි..දිරිය අරන් නොසෙල් වී ඉන්න. ඔබට සතුට එනවාමයි!
සුදේෂ්
සුදේෂ් 7 ימים לפני
පවු දිගැසි ❤❤ආදරනීය කෙල්ලක්🤗
Methu - official [ Nowty Nisha ]
Methu - official [ Nowty Nisha ] 7 ימים לפני
ඇත්තටම ලස්සන කතාවක් .පිස්සුවක් මේකනම් ඒ තරම් ඇබ්බැහිවෙලා ඉන්නේ ❤❤
Dinupa Lakmali
Dinupa Lakmali 8 ימים לפני
හැම සුදු මහත්තයෙක් ගාවත් පොඩි පොඩි කලු වැඩ තියෙනවා හොදේ..😂😂😂
Dewmini Sandatharani
Dewmini Sandatharani 8 ימים לפני
Ammo 🤣
nawanjali isuri
nawanjali isuri 7 ימים לפני
කියාදෙන්න ආදරේ තරම් කතාව ගැන කීවොත් අබ්බැහි වෙලා 💚💙❤️
Timy
Timy 8 ימים לפני
වැඩිය බැලුවොත් කොල හැලෙයි😅😂😂🤣
diluu
diluu 7 ימים לפני
වසන්තට කෙල වෙයි වගෙ හිතා ගන්න බැ මොනා වෙයි ද කියලා...😮 මිනායාගෙ කතාව තමා මරු කොච්චර ඇහුවත් එපා වෙන් නෑ... 😅❤️❤️ මදැයි දිගැස්සිටත් ඉන්න යාලුවො සල්ලි තියෙනවා නම් ඔක්කොම හරි... 😏 අදත් කතාව ලස්සනයි වෙනදා වගෙම...❤️💖 good luck හැමොටම... 😁
Mm Mm
Mm Mm 7 ימים לפני
ඇත්තම පිලිවෙලකටම බලන්න පුළුවන් කතාවක් මෙික නම් .ගොඩාක් ලස්සනයි
Kavinga Nethmini
Kavinga Nethmini 8 ימים לפני
මිනා පැටියා රගපානවා කියලා හිතන්නවත් බෑ.හරිම තාත්විකයි.අනාගතේ දක්ෂ,ජනප්‍රිය රංගන ශිල්පිනියක් වෙයි.බුදු සරණයි පැටියෝ ඔයාට
Pathum Kodithuwakku
Pathum Kodithuwakku 8 ימים לפני
මිනා නිසා මයි ෙමිකතාවට අස මිනා නැතිදට හරිම පාලුයි හැමදාම මිනා ඉන්න ඔ ෙන් අදරයි පැටික්කි බුදු සරණයි. ඉදිරියට යන්න පු ෙත් ඔයාට සුබ පැතුම්🌟🌟🌟🌟🌟🌟🌟❤❤❤❤❤❤❤❤❤❤❤❤🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰
D&S D&S
D&S D&S 7 ימים לפני
අදනම් මීනා🌷❤❤ තමා හොදටම කලේ😋😋🏃🏃
Chamila Udayakumari
Chamila Udayakumari 8 ימים לפני
දන්න දා ඉදන් බලපු කතා වලින් මගෙ හිතට වැදුණු දැනුනු fitma කතාව
SL with MUSIC
SL with MUSIC 7 ימים לפני
ඒකනම් ඇත්ත
Chamodi Liyanwala
Chamodi Liyanwala 8 ימים לפני
ලුකාගෙ acting superb.. මුනේ expressions නම් 👍 නියමයි..
Hiru Bagya
Hiru Bagya 7 ימים לפני
අපො දෙවෙනි නෝන්ජල් වෙනො වසන්තය ලග...( කොහොම උනත් ගයාන් අයිය ලස්සනට චරිතෙට පන පොවනව.)
✈️දිනූෂ් ශිවන්ත✈️
✈️දිනූෂ් ශිවන්ත✈️ 7 ימים לפני
ස්නේහා නිර්වාන් නැහැනේ දුකයි ඉතින්😒😒😒😒😒😒මිනා කියන කතා නියමයි අනේ හරිම හුරතල්♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
✈️දිනූෂ් ශිවන්ත✈️
✈️දිනූෂ් ශිවන්ත✈️ 5 ימים לפני
@Dona Hettiarachchi පුංචි දරුවෙකුට ආදරයක් හිතෙන්නේ නැත්නම් ඔයා මොන වගේ කෙනෙක්ද කියලා හිතා ගන්න පුළුවන්
Dona Hettiarachchi
Dona Hettiarachchi 5 ימים לפני
ඒවට කියන්නේ හුරතලේ නෙමෙයි වයසට නොගැලපෙන පැහිච්ච කම
Krishn1990. Info
Krishn1990. Info 7 ימים לפני
ගයාන්ගෙ ඇක්ටින් සුපිරි 👍👍👍
Charith A Hewage
Charith A Hewage 8 ימים לפני
ඔලිවර්කාරයා වසන්තට දෙනවා දීමනාවක් ළඟදිම 😎
Lahiru Pradeep
Lahiru Pradeep 8 ימים לפני
අන්ර්ඝ් නිසා මොකුත් karanna ba
C4 24
C4 24 8 ימים לפני
ස්නේහයි නිර්වානුයි දෙන්නම නැති කරන්න එපා අනේ හැමදාම දෙන්නවම බැරිනම් එක්කෙනෙක් හරි තියන්න මොකද එයාල දෙන්නම නැතුව කථාව බලන්න පාළුයි කම්මැලියි වගේ..🙏🙏🙏❤❤❤👍👍
Nayomi Anuruddhika
Nayomi Anuruddhika 7 ימים לפני
ඒක ඇත්ත ඒ දෙන්නා නැතුව කතාව බලනවා කියන්නේ පාන් නැතුව පරිප්පු කනවා වගේ අනේ
°Piyu° Creations
°Piyu° Creations 8 ימים לפני
ධනුෂ්ක අයියගේ දැන් තියෙන කතාවලින් සුපර්බ් මේක ❤💐 අද නිර්වාන්, ස්නේහා නැතුව පාලුයි
amila wimalachandra
amila wimalachandra 8 ימים לפני
මිනායා ඔය ටික දිගැසිට කියන දවසත් වැඩි ඈතක නෑ
Lahiru Pradeep
Lahiru Pradeep 8 ימים לפני
අවංකව කියනවා nam Minaya ඕනෑවට wada වැඩි
Priyasad Warnakulasooriya
Priyasad Warnakulasooriya 7 ימים לפני
මිනායා නිසා බලන්න ගත්ත කතාව.අපරාධයක් නෙවේ කියල තේරෙන්නෙ මිනායගෙ පැහිච්ච කතා හින්දමයි
Hasini Nisansala
Hasini Nisansala 8 ימים לפני
ඊයේ බට්ටෝ පැනපු නිසාද අද ස්නේහායි නිර්වානුවයි පෙන්න හිටියේ නැත්තේ.ස්නේහා නොදැක කතාව බැලුවේ නෑ වගේ😢
sri  lanka  beautifull  places
sri lanka beautifull places 7 ימים לפני
ඔව්.අනේ නිර්වාන් ස්නේහා කොටස් ගියේ නෑ . එපා වුනා . මම ආස නිර්වාන් ස්නේහා කොටස් වලට.💗💗♥️♥️
adikari
adikari 8 ימים לפני
ඔව් අනේ මටත් එහෙමයි 🌹❤️💕👍
ss🔥
ss🔥 8 ימים לפני
5.19 මොනා වුනත් ලින්කන් හරියටම කිව්වා හැබැයි 😂
thilini maheshika
thilini maheshika 8 ימים לפני
💓💓💓💓😊😊😊මේ කතාව බැලුවෙ නැත්තම් නින්ද යන්නෙ නෑ....💓💓💓
Sureni Perera
Sureni Perera 7 ימים לפני
ඔලිවර් ගේ ඩ්‍රයිවර් මරු 👌එයාගේ ගේම් වසන්ත ට එහා
Achini Wijenayake
Achini Wijenayake 8 ימים לפני
ගස් දෙකටම කොටන කොට්ටෝරුවෙක් දිගැසිට ඕනනෑ
sri  lanka  beautifull  places
sri lanka beautifull places 7 ימים לפני
එහෙම නෑ ඉතින් . ඒ අහිංසකයා මොනා කරන්න ද. පව් නිර්වාන් .😥😥😥😥
Nikini Sansala
Nikini Sansala 7 ימים לפני
Oya hari
P M
P M 8 ימים לפני
සුරංගනා කතාවක් කිව්වට ඇස් වහලා කොලයක් ඇඳුම යට◇◇ මීනායට වැඳලා තියා කට බැන්දත් දිගැසීට එක.එක අකුරු හරි කියාවී.
Dishani Dishani
Dishani Dishani 8 ימים לפני
අද කතාව ගොඩක් ලස්සනයි.මිනාගෙ කතා නම් නියමයි.
Sachini Hatharasingha
Sachini Hatharasingha 7 ימים לפני
බැලුව නම් දෙන්න... වැඩිය බැලුවොත් කොල හැලෙයි🤣🤣🤣 අනේ අනේ මිනා🥰❤❤
Guitta Apunetti
Guitta Apunetti 8 ימים לפני
හරිම ලස්සන නිර්මාණයක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
media editor
media editor 8 ימים לפני
හෙට දවස අපේ අහිංසක රටට හොද දවසක් වේවා අදත් ලස්සනයි කතාව
C4 24
C4 24 8 ימים לפני
ලින්කන්ගෙ කකුලෙ තුවාලෙට බෙහෙත් කරන්නේ මොන දොස්තරද දන්නේ නැහැ අප්ප ඒක මේ කපේට අඩුවෙන තුවාලයක්නම් නෙමෙයි ...🤣🤣🤣🤣..
Sadi Disal
Sadi Disal 7 ימים לפני
Eka aththama thuwalaykne
Sakuni
Sakuni 8 ימים לפני
එයාට suger ලු අනේ .. 🤭🤭🤭
Nelum Ranasinghe
Nelum Ranasinghe 8 ימים לפני
එක හුස්මට බලනවා ඒතරන්ම ලස්සනයි ❤❤
Hiruni
Hiruni 7 ימים לפני
Husma hirawela marei habai
Vihangana Wijenayaka
Vihangana Wijenayaka 8 ימים לפני
අද නිර්වාන් left ......... 😬🔫 සෙබා මාමා නම් යුතුකම් ඉශ්ඨ කලා😁👏 දැන් ඉතිම් මිනාගෙන් ඉතුරු ටිකත් වෙයි😐 ආදරෙයි 💞KDAT💞
Asini vihara
Asini vihara 8 ימים לפני
දිගසි වගෙ හැමදාම ලගින්ඉදපු කෙල්ලට දුක්දෙනවනම් ඒ පිරිමිකමෙන් වැඩක් තියෙද
Dulanjali Medawatte
Dulanjali Medawatte 6 ימים לפני
Pirimi hari dakshi awankawa adare karana kello nati karaganna...awanka adare wadi unama mehema wenwa
samurdhi udari
samurdhi udari 7 ימים לפני
Asini vihara ekane digasi wage snehatath duk denawaneh pirimikama thiyenawada anika adare nathnam balen adare ganna giyath adare widawanawa misak
Lahiru Pradeep
Lahiru Pradeep 8 ימים לפני
කතාවෙ හැටියට Nirwan ඔච්චර ස්නෙහා ගන හිතනවා නම් Digasi වස්තු gana hithuwath කමක් na
Lahiru Pradeep
Lahiru Pradeep 8 ימים לפני
Me 100 80 ස්නෙහා වෙනුවෙන් කතා කරනවා බොහොම ටික දෙනයි digasi වෙනුවෙන් සල්ලි තියෙනවා nam ඕනෑම දෙයක් nawenawa
Shamali Priyanthi
Shamali Priyanthi 8 ימים לפני
දෙවෙනි වසන්තට ගහපන් හොද ගේමක් ඇබරිලා යන්න
Dinupa Lakmali
Dinupa Lakmali 7 ימים לפני
කතාවට වගේම ඇත්තටත් නිර්වාන්ට ගැලපෙන්නේ දිගැසි ❤️❤️❤️
wathsala wathsala
wathsala wathsala 7 ימים לפני
Ow
Sunna boy
Sunna boy 7 ימים לפני
Atta
Dinesh Chathuranga
Dinesh Chathuranga 7 ימים לפני
Eka mm aththa
K.R.D Silva
K.R.D Silva 8 ימים לפני
ළඟදීම ලොකූටත් වෙන්නෙ වරදක් කලත් සිතකින් නොවේ සිංදුව ගහන්න තමයි😁...
Champi Ali
Champi Ali 7 ימים לפני
@K.R.D Silva siriyas gaththe na. Theruma kiya dunna vitharai. Dan dannawane 😊😊
Champi Ali
Champi Ali 8 ימים לפני
ඒ සින්දුවේ තේරුම දන්නවද. ඒ සින්දුව කියන්නේ තමන්ගේ අම්මටයි බිරිදටයි
Vihangana Wijenayaka
Vihangana Wijenayaka 8 ימים לפני
රිදුම් නොමවෙන,,පැතුම් ඉටුවෙන වාසනාවන්ත හෙට දවසක් වේවා KDAT යාලුවො හැමෝටම🙏💐
susa song
susa song 7 ימים לפני
Dn baluwe kotasa anarga gana bayai poddak wasanthaya gemak gahanna hadanne
ᴄʜᴜᴛɪ ᴅᴏɴɪ
ᴄʜᴜᴛɪ ᴅᴏɴɪ 7 ימים לפני
@Vihangana Wijenayaka ඔයාට ත්❤️
Vihangana Wijenayaka
Vihangana Wijenayaka 7 ימים לפני
@ᴄʜᴜᴛɪ ᴅᴏɴɪ තෙරුවන් සරණයි චුට්ටි 🙏
Vihangana Wijenayaka
Vihangana Wijenayaka 7 ימים לפני
@Shanika Hennayaka තෙරුවන් සරණයි අක්කි🙏
Vihangana Wijenayaka
Vihangana Wijenayaka 7 ימים לפני
@Sk SS තෙරුවන් සරණයි🙏 😊
Geetha kumari Kumari
Geetha kumari Kumari 7 ימים לפני
මන් නම් ආසම දිගැසි minaya නිර්වන් ලින්කන් ලින්කන්ගේ wifi eyalata❤❤
Kanthi Kan
Kanthi Kan 8 ימים לפני
බැලුවනමි දෙන්න වැඩිය බැලුවොත් කොල හැලෙයි අනේ මිනාය හුරතලී ආදරෙයි
Niluka Niluka
Niluka Niluka 7 ימים לפני
😂😂😂
Malshani Rathnayaka
Malshani Rathnayaka 6 ימים לפני
බැලුවනම් දෙන්න..වැඩිය බැලුවොත් කොල හැලෙයි 😂😂😂හේ මිනා😂😂😂😂😂
desilva chamika
desilva chamika 8 ימים לפני
මෙ කතාව නම් නියමයි.අනිත් කතා වලට වඩා.👍🌹❤️
Dulanjalee Ramasingha
Dulanjalee Ramasingha 7 ימים לפני
දිගසිගේ යාලුවා ලස්සන වෙලා 😍😍
Upeksha Dissanayaka
Upeksha Dissanayaka 8 ימים לפני
පට්ටම ලස්සන නිර්මාණයක් ............🙋🙋🙋🙋❤️❤️❤️❤️❤️
deshan bandara500
deshan bandara500 7 ימים לפני
කතාව හොදයි ජෝක් වැඩි වගේ 😋
Shashi Sooriyaarachchi
Shashi Sooriyaarachchi 8 ימים לפני
ලෝයර්ට ම ගැලපෙන ඩ්‍රයිවර්...නියමයි කතාව..👍👍💚🧡❤
Shepherd and horse Family
Shepherd and horse Family 8 ימים לפני
ඩ්‍රයිවර් දැරනියගල කෙනෙක් නයනප්‍රිය වගේ තමයි මතක නම 96 OL batch එකේ නක්කාවිට පාසලේ
Krishtina Krishtina
Krishtina Krishtina 7 ימים לפני
මං අාසම ලුකාගේ හිනාව😍😍
Sagarika Senavirathna
Sagarika Senavirathna 7 ימים לפני
සදුදා අහම්බෙන් මම tv එකෙන් මේ කතාව බැලුවෙ .ගොඩක් ආස හිතුනා.ඒ නිසාම දවස් 4 ට කොටස් 157 ම යු ටියුබ් එකෙන් බැලුවෙ.හරිම ලස්සනයි.බලන්න බලන්න ආස හිතෙනවා....හැමෝටම ❤ ❤ ❤ .ගොඩක්ම දිගැසිට ..පව් එයා
thenuwara ❤..
thenuwara ❤.. 8 ימים לפני
සුපිරි කතාව .❤
Tharindu Udara
Tharindu Udara 7 ימים לפני
අනේ මිනාගේ හුරතල් වචන ටික 🥰❤️🥰❤️🥰❤️🥰🥰❤️❤️🥰❤️💖💖😍😍
Asanka Mahiya
Asanka Mahiya 7 ימים לפני
Heart touching masterpiece ‘composing storyline like a fairy tales
Dulanjali Pramitha
Dulanjali Pramitha 7 ימים לפני
කලෙකින් බලපු ලස්සනම කතාවක්❤️❤️❤️
Umesh Nayana Dilru
Umesh Nayana Dilru 8 ימים לפני
ලින්කන් ට වඩා,මීනා සීනියර්😂
Nipun Lakshan
Nipun Lakshan 7 ימים לפני
වැඩිය බැලුවොත් කොල හැලෙයි 😂😂😂😂😂
හිතුවක්කාර හිත
හිතුවක්කාර හිත 8 ימים לפני
දෙවෙනිට හොද වැඩේ රිංගන් ඉන්නවට 😒😒. නදුනා ගානට වැඩී පරයා 😏😏😏
Uthpala Amandi
Uthpala Amandi 7 ימים לפני
නිර්වාන් නම් මහා කොන්ද පණ නැති එකෙක් 😑 ඇත්තමයි එහෙම කොල්ලෙක් නම් දිගැසිට ඕනිම නැ
Pasindu wlogs
Pasindu wlogs 7 ימים לפני
වසා නම් සුපිරී 💓
Sherika Cader
Sherika Cader 7 ימים לפני
මිනායා ෂෝයි නඩුවකට සාක්ෂි දෙන්න 😂
u.g.මැණිකේ
u.g.මැණිකේ 7 ימים לפני
🙏 🙏 🙏 සිරස තේරුවන් සරණයි සියලුම දේනා ට
Disala Sewvandi
Disala Sewvandi 7 ימים לפני
lassanayi. can't wait to see next. ❤
Supun Ravihara
Supun Ravihara 7 ימים לפני
සුපිරිම කතාව bro..මෙහෙම කතාවක් තවත් නෑ..❤👌👌👌👌👌💚💙❤💜
Shanuka Ruparathna
Shanuka Ruparathna 5 ימים לפני
Rahai thevithe /hithalaga hinahuna me dekath lassanai
Chathuranga Fdo
Chathuranga Fdo 7 ימים לפני
ගයාන් අයියා ඇක්ට්න් ෆට්ට අද බොද ම්දුම් මතක් උනා
Wishmi Keshala
Wishmi Keshala 8 ימים לפני
මිනා තමයි හොඳටම කරේ😂😂පව් ලින්කන්😂😂😂
Wishmi Keshala
Wishmi Keshala 8 ימים לפני
@Lahiru Pradeep පණ්ඩිතයි..සාමාන්‍යයෙන් ඒ වගේ පරිසරයක හැදෙන ළමයි එහෙම තමයි මහ අය වගේ..ඒ වුණාට ඇක්ටින් නියමයි මිනාගෙ..😍😍
Lahiru Pradeep
Lahiru Pradeep 8 ימים לפני
Minaya වුණත් ඕනෑවට wada වැඩි
Anusha Liyanage
Anusha Liyanage 7 ימים לפני
Yellow t-shirt need to get from some one good buffet 🙂😂 hahahaha 😜
Oman King
Oman King 7 ימים לפני
නදුනට ගේමක් දෙනකල් ඉවසිල්ලක් නෑහ් 😒
amila wimalachandra
amila wimalachandra 8 ימים לפני
අද සෙබා තමයි හොඳටම කරන්නේ .ලින්කන්ට කට උත්තරත් නැති වෙන්න.
Foodie Kariyawasam
Foodie Kariyawasam 8 ימים לפני
හොඳම ටික 17:38
චූටි දූ
චූටි දූ 8 ימים לפני
අනේ අනේ පුංචි මිනා...❤️
Fernandoz♡
Fernandoz♡ 8 ימים לפני
බලන්නත් කලින්ම දාන්නෙ ලයික් එක. ඉවරවුනු ගමන්ම දාන්නෙ කමෙන්ට් එක. මේකනම් ඇබ්බැහියක් අප්පා ♥️
Easy Craft
Easy Craft 8 ימים לפני
ඒයියා මේ වසන්තගෙ ගෝලයොනම් overacting 😂😂
Amaya Disanayaka
Amaya Disanayaka 8 ימים לפני
සෙබා තමයි හොදටම කරේ 😁
❣ Sithu ❣
❣ Sithu ❣ 8 ימים לפני
ඔබට සතුටින් සිටීමට හැකිවන යහපත් සුන්දර හෙට දවසක් වේවා....🙏❤️
SACHIYA PRODUCTION
SACHIYA PRODUCTION 8 ימים לפני
හැම මගුලෙම මේ commnt එක තියෙනව⁣ා
Jeewantha Priyadarsana
Jeewantha Priyadarsana 8 ימים לפני
🙏
Tharuni Kaushalya
Tharuni Kaushalya 8 ימים לפני
ඔයා teledrama කීයක් බලනවද😁
Dulanga Liyanage
Dulanga Liyanage 8 ימים לפני
ලස්සන drama එකක්.
Geetha kumari Kumari
Geetha kumari Kumari 7 ימים לפני
Pau දිගැසි dukai ඔයා gena දිගේසි ❤❤❤❤
Piyumi Sandya
Piyumi Sandya 7 ימים לפני
ආසාවෙන් බලන ලස්සන කතාවක්
kavindu Dinuranga
kavindu Dinuranga 7 ימים לפני
Ammoo ammoo මිනායා😂😂😂
M.Dilrukshi
M.Dilrukshi 8 ימים לפני
දැන්නම් ඇබ්බැහි වෙලා 😍
Shashi Sooriyaarachchi
Shashi Sooriyaarachchi 8 ימים לפני
අම්මෝ මීනා ඔයා නම්..😍
Chamidu
Chamidu 7 ימים לפני
මේ කැප් එක දා ගෙන ඉන්න දිගැසිගෙ යාලුව දිවිතුරා එකේ උත්තරා නේද 🤔
Nisali Chamathka
Nisali Chamathka 6 ימים לפני
Ow
אלקנה מרציאנו - אהבה מטורפת & מת מגעגוע (משאפ) (Prod By . gil Nagar)
3:45
אלקנה מרציאנו - הערוץ הרשמי
צפיות 438 אלפי
Noa Kirel - Thought About That (Official Music Video)
3:26
خطفت ابني وحرمتو من ابوه / الحقيقه كامله ...
13:03
عائلة شادو SE Family
צפיות 293 אלפי
Shawn Mendes - It'll Be Okay
3:53
ShawnMendesVEVO
צפיות 11 מיליון
Лео Бокерия. Мифы о сердце: валокордин, холестерин и дистония
52:00
Просто о сложном с Софико Шеварднадзе
צפיות 1.8 מיליון
Sangeethe | Episode 717 20th January 2022
22:15
TV Derana
צפיות 120 אלפי
Ralla Weralata Adarei | Episode 109 | 2022-01-20
20:58
למה הם קוראים לך אנג'ל?
3:10
GuyTV
צפיות 177 אלפי
بنت فقيرة في مدرسة غاليه
10:54
Troom Troom SELECT Arabic
צפיות 631 אלפי