Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 149 | 31st December 2021 | Sirasa TV

  צפיות 712,508

Sirasa TV

Sirasa TV

21 יום לפני

සිදුවූ සියල්ල ස්නේහා යෙහෙනිට පවසන අතර නිර්වාන් වැරදි නැති බව යෙහෙනි රසාදරීට පවසයි... අද එතැන් සිට...
"කියා දෙන්න ආදරේ තරම්"
සතියේ දිනවල රාත්‍රි 8:30 ට සිරස TV තුළින්...

සියවසක් වැනි 23ක් Sirasa TV - The People's Channel

Sirasa TV has been at the forefront in the industry, catering to all three languages whilst being the pioneers in reality television shows, franchise television shows and daily soaps to Sri Lanka. Equipped with state-of-the-art audio-visual receiving and transmitting the equipment our signals are beamed, free-to-air across the country.

Sirasa TV සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - bit.ly/3BxGykU

FOLLOW US ON
*Facebook: sirasatvlk
*Instagram: sirasatv.lk
*Twitter: sirasatvlk
*Tik Tok - www.tiktok.com/@sirasatv

Watch More Episodes
Kiya Denna Adare Tharam - bit.ly/3au2668
Neela Pabalu - bit.ly/2YDCscr
Sakuge Lokaya - bit.ly/3FGd5aH
Daam - bit.ly/308MrqI
Sal Mal Aramaya - bit.ly/3mQigfU
Ado - bit.ly/3ar8Hhu
Sakkaran - bit.ly/3v13kio
Api Ape - bit.ly/3BxINEQ
Ras - bit.ly/3FE7DFl
Oba Nisa - bit.ly/3auLHya
Minigandala - bit.ly/3AAeUSK
Eka Diga Kathawak - bit.ly/3aqwLkG
Thaththa - bit.ly/3avrjgs

KIKI අලුත් දේ නරඹන්න කීකී (KIKI) ඩවුන්ලෝඩ් කරන්න.
For more exclusive content like this, download KIKI now.

PlayStore - bit.ly/2lmfp20
AppStore - apple.co/2kklH1S

תגובות: 1 128
Sirasa TV
Sirasa TV 19 ימים לפני
කියා දෙන්න ආදරේ තරම් | පසුගිය කොටස් සියල්ල නරඹන්න : bit.ly/3nZCvbv
Janaka Ravishanka
Janaka Ravishanka 7 ימים לפני
Acting supire pire etire.🇱🇰
Somesh Sandakelum
Somesh Sandakelum 17 ימים לפני
Oyage acting supiri shalani akke...
Mallika Kohona
Mallika Kohona 18 ימים לפני
Ss
Mallika Kohona
Mallika Kohona 18 ימים לפני
Iskole 01 01 2022
Lakshitha Thushan
Lakshitha Thushan 18 ימים לפני
Oof ooops ooh ooof ou ou ou ou ou ou ou ou ou ou ou oou ooh ooof ou ou ooou ou oops ooooooooooppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppo
Shalani Tharaka
Shalani Tharaka 20 ימים לפני
2021 අවුරුද්ද පුරාවට කොටස් 149ක් අපිව ආදරයෙන් වැලදගත් ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතියි. ♥️
sameera sandakelum
sameera sandakelum יום לפני
මේ කොටස් 149 ම මං දවස් 8 කින් බැලුවෙ කිව්වොත් ඔයා පිළිගන්නවද..
Nirod Rathnayaka
Nirod Rathnayaka 9 ימים לפני
I favourite actor is shalani tharaka . akke stay safe .and i love you ♥️♥️
fixed time
fixed time 11 ימים לפני
It is a well known fact that shalani is number one character
Dhanu Solo Dancing
Dhanu Solo Dancing 13 ימים לפני
එකෙන්ම ශලා අක්කේ ❤️❤️
DMSA
DMSA 14 ימים לפני
❤❤❤❤❤❤❤
Sachin Liyanage
Sachin Liyanage 19 ימים לפני
සුබම සුබ අළුත් අවුරුද්දේ වේවා ඔයාලා හැමෝටම....නිර්වාන්ට ඔයාලා ආදරය කරන තරම් මට හිතා ගන්නවත් බෑ...මේ හැමදේම අයිති ඔයාලට.. අද වගේම හෙටත් මතුවටත්....මම එක්කම ඉදි කියලා මම බලාපොරොත්තු වේනවා..හැමදාම කියාදේන්න ආදාරේ තරම් එක්ක රැදෙන්න...හැමෝටම ගොඩාක් ආදරේයී❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏☺️☺️
lanka lanka
lanka lanka 9 ימים לפני
Ammo oyage hora balma nirvan
harshani nishamali
harshani nishamali 13 ימים לפני
❤️
දමයන්ති
දමයන්ති 15 ימים לפני
ඔයාටත් සුබම සුබ අලුත් auruddak වෙවා ගොඩක් ආදරේ යි බුදුසරණයි 💚❤️💙💙
Niranjana
Niranjana 16 ימים לפני
💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝
Sujeewa Kumari
Sujeewa Kumari 16 ימים לפני
Oyanam marai sachin.oyama kenekwage danenawa.oya dukin ragapana thanwaladi mata adenawa.ragapanawa kiyala hithenne ne.oyata anagathaya suba wennama oni.theruwan saranai 😍😍😍😍😍😍😍😍😍
Sachinthani Kaushalya
Sachinthani Kaushalya 20 ימים לפני
මේ වසර පුරාවට අපිත් එක්ක රැඳුන ඔයාලා හැමෝටම බොහොම ස්තූතියි ❤ ආදරෙයි ❤
Shamali Rathnayaka
Shamali Rathnayaka 17 ימים לפני
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කී,,,,,මේ කතාවේ මන් ආසම කෙනා ඔයා,,,,,,,,,,,,❤️❤️❤️❤️❤️❤️
che k.p
che k.p 17 ימים לפני
❤❤
Shan Pramod
Shan Pramod 17 ימים לפני
දිගැසි අක්කි.☺️🙏
ً ًpriyantha Hw
ً ًpriyantha Hw 18 ימים לפני
Dhigasi oyata ohoma katha karanna kiyala dunne kauda mara therumak tiyana wachana tiyenne oyata niyamai lassana anagathayak tiyanawa oyata b.s
Hasini Dilshara
Hasini Dilshara 18 ימים לפני
❤️❤️❤️
evon 2126
evon 2126 20 ימים לפני
අම්මෝ සෙනේහා ඔයාගෙ ඇට්ටින් නම් මාරයි මට හිනාත් ගියා 😂😂 කාර් එක ඇරපු විදිහට
Chamila Basnayaka
Chamila Basnayaka 19 ימים לפני
Niyamai shalani ge acting
evon 2126
evon 2126 19 ימים לפני
@රෙහාන් සංතුෂ 😂😂😂සොරි කාර් එක
රෙහාන් සංතුෂ
රෙහාන් සංතුෂ 19 ימים לפני
කාරක 😹
Deshan ilankoon
Deshan ilankoon 19 ימים לפני
ඔව් ඉතින් . ඔහොම කෙල්ලෝ ඉන්නේ නවකතාවක වගේ තමයි . සැබැ ලෝකයේනම් ඔහොම කෙල්ලෝ නැ.
Hasini Nisansala
Hasini Nisansala 20 ימים לפני
නිර්වාන් දකින්නේ ස්නේහා කියලා හිතන් හිටිය මං 😂😂 ස්නේහ ඔයා මායා වගේමයි ❤️😙👌
Rawini Satheesha
Rawini Satheesha 15 ימים לפני
@๛RozY๛ COPY EKAKMA NEWEI NEDA... I THINK SHE LIKE MAYA JAI SINGH IN BEYHADH 2..
๛RozY๛
๛RozY๛ 15 ימים לפני
ඔව් ඔබත් මාත් ඇයත් ..නාට්‍යයේ copyak 😂😂
Rawini Satheesha
Rawini Satheesha 17 ימים לפני
@arawinda kumara me too
arawinda kumara
arawinda kumara 18 ימים לפני
මේ ඒ කතාව පොඩ්ඩක් වෙනස් කරල කියල හිතෙන්නෙ මට විතරද
Rawini Satheesha
Rawini Satheesha 19 ימים לפני
@ruuu sri beyhadh 2... Maya Jai Singh....
Charith A Hewage
Charith A Hewage 19 ימים לפני
මේ මලමගුලට ඇබ්බැහි වෙලා ඕයි 😂 සුභ නව වසරක් පිස්සුවෙන් බලන හැමෝටම ❤😌
Hesh カウシヤルヤ
Hesh カウシヤルヤ יום לפני
Kolloth abbahi wela kyne aya supiriyak thama🙏
Sanjeewani Sandamali
Sanjeewani Sandamali 13 ימים לפני
Hmm
chathurika
chathurika 20 ימים לפני
15:31 නිර්වාන්ට හොඳ වැඩේ කෙල්ලෙක් ඉද්දි තව කෙල්ලන්ට බැල්ම දාන්න ගියාට 😂😏 අන්තිමට මේක අග්නිපියාපත් වගේ නොවේවා 🙁
daffodil samanthi
daffodil samanthi 20 ימים לפני
අද නම් කලින් පෙන්නපු දේට හාත්පසින්ම වෙනස් දෙයක් වුණේ. අපි අද ගානට ඇන්දුණා..
Weera Dhanu
Weera Dhanu 19 ימים לפני
Sirawatama
Dilki Ranasinghe
Dilki Ranasinghe 19 ימים לפני
නිර්වාන් & ස්නේහා 😍 ඔය දෙන්නගේ acting නම් මරුයී කියන්න වචන නෑ ❤
chanchala kalyani
chanchala kalyani 19 ימים לפני
ස්නේහා පව් දෙයියනේ..... එයාම හදා ගත්ත ලෝකෙක සතුටු වෙනවා, දුක් වෙනවා
imasha karunarathna
imasha karunarathna 17 ימים לפני
එතකොට දිගසි
Nadee Kariyawasam
Nadee Kariyawasam 20 ימים לפני
නියමයි නිර්වාන් අයිය ගැම්මක් තමයි ඉතින් හොදටම කරා අද නම් 😎🤘😁
Nadee Kariyawasam
Nadee Kariyawasam 19 ימים לפני
@Ravi Ravindra nha sneha lagadi lokukamin idiya eka 😒
Ravi Ravindra
Ravi Ravindra 19 ימים לפני
Monada hodatama kaley., ara ahinsaka Digasiwa rawateemada
sri  lanka  beautifull  places
sri lanka beautifull places 19 ימים לפני
හැමදාම ත් ලස්සනයි ලොකු
Chamila Udayakumari
Chamila Udayakumari 20 ימים לפני
අනේ මට නම් දුකයි මේ අවුරුද්දේ මේ කතාව බලන අවසාන දවස අදයි.අද දවසෙ කමෙන්ට් බලන නොබලන හැමෝටම හෙටින් උදාවන නව වසර සිනාපිරි සතුට පිරි සෞභාග්‍යමත් නව වසරක් වේවා.........
දමයන්ති
දමයන්ති 15 ימים לפני
ඇයි ඔයා කතාව බලන්නේ නැද්ද
Kumari123 Andalous
Kumari123 Andalous 20 ימים לפני
ඔයාට එසේම වේවා බුදුසරණයි
Nadee Dilum
Nadee Dilum 20 ימים לפני
Oyatat esema wewa
Shan Pramod
Shan Pramod 20 ימים לפני
Same to u.🙏
Nirosha Nirosha
Nirosha Nirosha 20 ימים לפני
Oyatath
Queen Nimmi
Queen Nimmi 19 ימים לפני
නිර්වාන් නුයි දිගැසියි කතා කර කර ඉද්දී ස්නේහා රවන විදිහ so cute 🥺🥺❤️
Hiranya Hiranya12
Hiranya Hiranya12 20 ימים לפני
කොන්දක් නැති ගෑනියෙක්ගෙ ගානට නිර්වාන්ගේ චරිතෙ වැටිලනේ...🙄🙄
Nethuu Nethuu
Nethuu Nethuu 17 ימים לפני
Ou
Bhagya Sewwandi
Bhagya Sewwandi 19 ימים לפני
ඔව් ඒක නම් 🙁 ස්නේහා හොදයි කියන බහුතරය සැබෑ ජීවිතේ දිගැසිලා වගේ අය වුනොත් මේ සුරංගනා කතා නෑ...
Nim Amunu
Nim Amunu 20 ימים לפני
කතාවට මොනා උනට් ශලනිගෙ රගපෑම නම් විශිෂ්ඨයි 🔥
Quick Taste
Quick Taste 19 ימים לפני
ස්නේහා... 💞💞💞💞 අනේ ඔයානම් මාරයි....ලංකාවේ සීයට 70ක්‌ මිනිස්සුන්ගේ ජීවිත වල අතීත ආදර කථා යලි යලිත් නුබ මතක් කරනවා,, හිත පැරේනවා සේම, ඒ ආදරේට ලෝබ හිතෙනවා, කවදාවත් සැබෑ නොඋන ඒ ආදරේ 💞💞💞💞💞
චම්පා රූපිකා Champa Rupika
චම්පා රූපිකා Champa Rupika 18 ימים לפני
Sahathika aththa...aniwaryayenma...subha nawa wasarak weva oyala hamadenatama..2022...
Anu Anu
Anu Anu 20 ימים לפני
චික් මෙි වසන්තයි නදුනයි දෙන්නා දෙවැනි මඩවන හැටි ...පවි දෙවැනි ඉවසනවා මාරවිදියට
Dulanjali Premadaasa
Dulanjali Premadaasa 20 ימים לפני
Harichcha athe dunnanm un dennata therey dewani kiyanne kawda kiyala, wasanthaya kmk na kiyamuko, ara nadunatanm munath thahaduwa samathala wenna denna hithenawa,
Nandasena Nandasena
Nandasena Nandasena 20 ימים לפני
දෙවෙනි වසන්තට පච වෙනවා.නිර්වාන් රටටම පච වෙනවා....අරමුණක නැතිකම.....
Dulanjali Premadaasa
Dulanjali Premadaasa 20 ימים לפני
Dewanige rathukatta panina dawasa kawada weyda , digasi qwanm danatamath dewani wasanthage hati danagena
Savindi Dinimuthu
Savindi Dinimuthu 20 ימים לפני
ඔව්.
yenduni  ashika
yenduni ashika 20 ימים לפני
එදා ස්නේහගෙ හිප් එක හෙල්ලෙන එක හොයන්න ගිය එකෙන් නිර්වාන්ට වෙච්ච දෙයක් ..😂😂😂
Gumunadee Maheshika
Gumunadee Maheshika 19 ימים לפני
ආදරෙ වචනය ඇහුනා විතරයි නිර්වාන් ගෙ මුහුන ගොඩාක් වෙනස් වුනා....තරහව නැතිව ආදරනීය වුනා.........😊😊😊😊
Kumari Chandra
Kumari Chandra 19 ימים לפני
රංගන yan දායකත්වය dana seyalu danara suba නව වාසනාවන්ත වසරක් wawa taruwan සරණයි 🎆🎆
සයුරි නිම්සරා.
සයුරි නිම්සරා. 18 ימים לפני
ස්නේහා හරියට අපේ ආදරේ වගේ කියද්දි නිර්වාන් ස්නේහා දිහා බලපු විදිය හදවත මොහොතක ට නතර වුණා වගේ දැනුණා ❤️❤️❤️
Sada Suji
Sada Suji 20 ימים לפני
හරියට අපේ ආදරේ වගෙ කියල ස්නෙහ කියද්දි නිර්වාන්ගෙ ඇස්..❤️ අද ස්නෙහ නම් beyhadh එකෙ ( මාය වගෙමයි.) Jennifer😘
Chamodi Niwanthika
Chamodi Niwanthika 20 ימים לפני
ස්නේහාගෙයි නිර්වාන්ගෙයි කොටස් නම් නියමයි 👍 👍👍❤❤❤❤
indralaljayasekara indralaljayasekara
indralaljayasekara indralaljayasekara 20 ימים לפני
ස්නේහා ලබා ගන්න හදන්නේ මොන වගේ ආදරයක්ද අප්පා.දිගැසි නිර්වාන් පවු 😔
imasha karunarathna
imasha karunarathna 17 ימים לפני
ඔව් දිගසි මේවා දැනගත්ත් දවසට 😞
asha wijesooriya
asha wijesooriya 17 ימים לפני
Godak aya kemathi snehata. Thamange adare wena kenek udura gaththa nam therei.
Nimesha Abeysinghe
Nimesha Abeysinghe 19 ימים לפני
Hm ekane
Nimesha Tharushi
Nimesha Tharushi 20 ימים לפני
ස්නේහා කේන්ති ගිහින් ඉද්දි හරිම කියුට්🥰🥰💕
DS
DS 20 ימים לפני
වාහනේ නවත්තන්නෑ පනින්න. ආදරේ නවත්තන්නෑ මැරෙන්න. මරුවට දෙබස් ගලපලා තියනවා 😶
Nandasena Nandasena
Nandasena Nandasena 19 ימים לפני
ඒත් ස්නේහා ටිකක් ඕවර් යනවා වැඩියි.මේ හැලහැප්පීම කවදා,කෙසේ,කොහොම නිමාවේවිද.???????..
°Piyu° Creations
°Piyu° Creations 20 ימים לפני
KDAT හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ❤ අදත් කතාව ලස්සනයි වෙනදා වගේම
Chamila Udayakumari
Chamila Udayakumari 20 ימים לפני
මොනවා උනත් නිර්වානුයි ගෑනු ලමයි තුන් දෙනයි කතා කර කර ඉන්න වෙලාවෙ ස්නේහා ඒ දිහා බලාගෙන හූල්ල හූල්ල හිටපු විදිහට නම් දුක හිතුන
kumari kumari
kumari kumari 20 ימים לפני
ස්නේහ ට මානසික ලෙඩක් හැදිලා තමා මේක නතර වෙන්නේ
Idunil Idunil
Idunil Idunil 20 ימים לפני
දිගැසිට කියන්න තියෙන්නෙ නිර්වාන්ට වැඩ කරපු තැන මිස්ගෙ කලින් බෝයි මං වගේ ඒ නිසා මිස් මට ආදරේ කරනවා එහෙම කතාවක් 😂
happy  senta
happy senta 17 ימים לפני
Ehema kyl denna ekkama Inna Maru Maru hithe thyn dewal kynwd mnda 🤪
Idunil Idunil
Idunil Idunil 18 ימים לפני
@චම්පා රූපිකා Champa Rupika කතාව හින්ද හොදයි. නැත්නම් ඔය වගේ ප්‍රශ්නෙකදි එහෙම කරන එක හොදයි 😂
චම්පා රූපිකා Champa Rupika
චම්පා රූපිකා Champa Rupika 18 ימים לפני
Ehema kiwwanam kathawa dikwenne naane...
Nandasena Nandasena
Nandasena Nandasena 20 ימים לפני
එච්චර කොන්ද පණක් නෑ.
prasadani wanninayeka
prasadani wanninayeka 20 ימים לפני
අද නම් හොඳටම ඇන්දුනා...මම හිතුවෙම දකින්නේ ස්නේහා කියලා..අනේ මාරම ලස්සනයි මේ කතාව වෙන කතා වගේ ඊලගට වෙන කොටස අපිම හදාගන්න බෑ මේකේ වෙන්නේ වෙන දෙයක් ඒත් හිතෙන්නේ තව දෙයක්...KDAT team එකටම සුභ නව වසරක් වේවා...✌😘
Kalana Manthinda
Kalana Manthinda 19 ימים לפני
මහේෂ් රත්සර මද්දුම ආරච්චි සුපිරි වැඩ්ඩෙක් ඔයි.මේ කතාවේ මුල මැද අග නියමෙට ගලපයි.😊happy new year ඔයාල හැමෝටම.😇☺️😍all the best.
❣ Sithu ❣
❣ Sithu ❣ 20 ימים לפני
අනේ මේ තුන්කොන් ආදරේ කවුරු ජයග්‍රහණය කරත් එක්කෙනෙක් පවු නේද ❤️❤️❤️🥺🥺🥺
asha wijesooriya
asha wijesooriya 17 ימים לפני
Digesi paw.
asha wijesooriya
asha wijesooriya 17 ימים לפני
@Sammunige Dilrukshi ow neda
Kulatungaweerasinghe Bandra
Kulatungaweerasinghe Bandra 20 ימים לפני
@Indika Gunawardana @
Anusha Kumari
Anusha Kumari 20 ימים לפני
Hmmm
tommy deen
tommy deen 20 ימים לפני
ඔව් අප්ප ඒ comment එක හිතට වැදුන
Tharu Sewwandi
Tharu Sewwandi 20 ימים לפני
ස්නේහගෙයි නිර්වාන්ගෙයි කොටසක් තියෙනවා කියන්නේ කතාව මාරම ලස්සනයී😍
Nandasena Nandasena
Nandasena Nandasena 20 ימים לפני
ඇත්තටම.....
Sansa 🦄🌍
Sansa 🦄🌍 20 ימים לפני
නිර්වාන් ට ගැලවීමක් ඇත්තෙම නෑ.. හොඳ වැඩේ 😁😁
asha wijesooriya
asha wijesooriya 17 ימים לפני
Digesi paw.
Nandasena Nandasena
Nandasena Nandasena 20 ימים לפני
ඔව්....අවංක කෙනෙක් නෙවෙයි...
Aayu Morgana
Aayu Morgana 20 ימים לפני
චිට්ටි ආච්චි මරැ 😂😂😂😝 දිගැසි left 😆
Sanduni De Silva
Sanduni De Silva 20 ימים לפני
Sri Lankan drama queen ශලනි තාරකා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Ayesh Nuwan
Ayesh Nuwan 20 ימים לפני
වසන්ත අයියා තමයි දවසකට හරි නළුවා. එයාගේ සීන් බලනකොට කේන්ති යන්න තරම් ඒ චරිතේ තාත්විකයි.
Krishantha tharanga
Krishantha tharanga 20 ימים לפני
ඉක්මනින් ඉවර උනා.තව වෙලා බලන්න තිබුනා නම් හොදයි .එපා වෙන්නේ නෑ .කතාව පට්ටම ලස්සනයි ..
Udara Sithumina
Udara Sithumina 19 ימים לפני
නිර්වාන් අන්තිමට ස්නේහා දිහා බලන විදිහෙන කියන්න පුලුවන් මිනිහා ස්නේහාට ආදරෙයි කියලා 😄 දිගැසිව නේ කලින් හම්බ උනේ ඒක නිසා දිගැසිට දුකක් දෙන්න බැරි සීන් එකක් තියෙන්නේ 💔😂
Imesha wanninayaka
Imesha wanninayaka 20 ימים לפני
නිර්වාන්ගේ හිතේ ස්නේහට ලාවට වගේ කැමැත්තක් තියනවා ඔච්චර ගනන් ඉස්සුවට...🥰
Nandasena Nandasena
Nandasena Nandasena 20 ימים לפני
නිර්වාන්...දිගැසිට කරන්නෙම බොරුව.ස්නේහටත් කළේ බොරුව. ගෙදර හැමෝමත් බොරුවෙන් රවටනවා. දැන් ඒකම පරාවලල්ලක් වෙලා එයාටම........
Imesha wanninayaka
Imesha wanninayaka 20 ימים לפני
@Nandasena Nandasena කවුද
Nandasena Nandasena
Nandasena Nandasena 20 ימים לפני
ඒවුනාට අවංක කෙනෙක් නෙවෙයි එයා.
Tharangi Kariyawasam
Tharangi Kariyawasam 19 ימים לפני
Nirwan's and Sneha"s acting skills are best 😍😍
Mashi Dissanayaka
Mashi Dissanayaka 20 ימים לפני
ස්නේහා කියන්නේ එක්තරා විදිහක මානසික ලෙඩෙක්...😐
S.p Siva
S.p Siva 19 ימים לפני
දිගැසි හැමදාම කරන්නේ නිර්වාණ් ගේ පව්ලටම බනින එක ඉතින් යකෝ දැනගෙන නෙමෙයිද ඔය පවුලේ එකෙක් එක්ක යාලුවුනේ😂😂😏😏😏😏
Samanthi Priyadarshani
Samanthi Priyadarshani 20 ימים לפני
කියාදෙන්න ආදරේ තරම් සියලු පිරිසට සුභම සුභ නව වසරක් වේවා...❤️❤️❤️❤️❤️🌹🌹🌹
priyangika srimali
priyangika srimali 20 ימים לפני
ලබන්නාවු නව වසර ලෝකවාසී සියලු දෙනාට නිරෝගිමත් සියලු පැතුම් ඉටුවෙන සුභ නව වසරක් වේවා තෙරුවන් සරණයි 🙏🙏😍😍
Sunanda Thilakarathna
Sunanda Thilakarathna 20 ימים לפני
Hi kohomada ithin saho dari 😊😊😊😊😊😊
Kavindu Dhananjaya
Kavindu Dhananjaya 20 ימים לפני
හෙට උදාවෙන 2022 වර්ෂය 2021 වගේ චාටර් අවුරුද්දක් නොවෙන්න කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා....සුබ අලුත් අවුරුද්දක් වේවා.....
dananjaya Lakmal
dananjaya Lakmal 19 ימים לפני
um@Nirmala Nirmala
Nirmala Nirmala
Nirmala Nirmala 19 ימים לפני
ඔයා ටත්, එසේම වේවා
Piyumi Nimesha
Piyumi Nimesha 20 ימים לפני
කාටවත් නිර්වාන් අයියා දෙන් නැ..එයා අපේ 😍😂😇
Roshini Dambagolla
Roshini Dambagolla 19 ימים לפני
ආදරෙ කියන්නෙ අනිකගෙ සතුට මානසික නිදහස දෙන එකයි...ස්නේහ .....නිර්වාන්ට ඔයා ලග ඒක නෑ...දිගැසිට නිර්වාන්ගෙන් එහා ලෝකයක් නැතිකොට මෙහෙම වදයක් වෙන්න එපා...ප්ලීස්
Danushka Wasanthi
Danushka Wasanthi 20 ימים לפני
ඇයි හැමෝම ස්නේහ පව් කියන්නෙ. එයා අනුන්ගෙ ආදරයක් බලෙන් ලබාගන්න හදන්නේ.දිගැසි නිරවාන් හිනාවෙලා ඉන්න කොටස් බලන්න ආසයි. ඒ සතුට නැතිවෙන්න් නම් එපා❤😓
Vinu Iresha
Vinu Iresha 18 ימים לפני
අනේ ඔව් ස්නෙහා ආදරේ බලෙන් ලබා ගන්න බැ
Tt Tt
Tt Tt 19 ימים לפני
Ow snehatha Manasikaedak hadeii.Anunge Adaretha Akul helena yana nisa..
Dulanjali Premadaasa
Dulanjali Premadaasa 20 ימים לפני
Eya mawagena inne, eya jiwath wenne mawagaththa lokayaka, habay nirwan aththa eyata therun karala dennaththan prashnayk wenne eyalatamay, digasi kawadath hodin idiy, habay nirwantanm kawadawath sathutin inna bariwey, digasita karana dewalwalata
yenduni  ashika
yenduni ashika 20 ימים לפני
කොල්ලන්ට හොඳ වැඩේ එකියක් ඉද්දි කෙල්ලො දිහා බලනවට ... 😂 මැදැයි දැන් විදවපන් ..
asha wijesooriya
asha wijesooriya 17 ימים לפני
Ow. Hoda wede. Anika konda pana na.
asha wijesooriya
asha wijesooriya 17 ימים לפני
@C P ow hodai thama
C P
C P 20 ימים לפני
කෙම්ලො ඉම්තින් හම්රි හොම්දයිනේ . 😴
Nandasena Nandasena
Nandasena Nandasena 20 ימים לפני
ඒක හැබැයි....දැන් ඉතින් විදවාපන්කො.අන්තිමට හැමදේම නැතිවෙයි වගේ.
Dil Prashadini
Dil Prashadini 20 ימים לפני
නිර්වාන්ටත් ස්නේහා ගෑන ලොකු කැක්කුමක් තියෙනවා වගේ
Senuri Dananjana
Senuri Dananjana 19 ימים לפני
අපේ සුදු මහත්තයා ❤️🥀
හිතුවක්කාර හිත
හිතුවක්කාර හිත 20 ימים לפני
ලොකූගෙ භය 😁😁😁 ස්නේහගෙ මූණ 😒😒😒
Nipuni
Nipuni 20 ימים לפני
දනින් නැගිටින්න දියපොදක් හෙව්ව වැහි නොමැති කතර රැවටුනා ඔබට♥️
Sunanda Thilakarathna
Sunanda Thilakarathna 20 ימים לפני
Hi kohomada ithin saho dari 😊😊😊😊😊😊😊
හිතුවක්කාර හිත
හිතුවක්කාර හිත 20 ימים לפני
ලොකූව වාහනේ දාන් යද්දි ස්නේහගෙ මූණ 🥰🥰🥰🥰🥰
Sewwandi Gunasekara
Sewwandi Gunasekara 20 ימים לפני
හරියට අපේ ආදරේ වගේ ....ස්නේහා ඒක කියනකොට තිබ්බ හිනාව .........
Lakrandi Hashara
Lakrandi Hashara 20 ימים לפני
අන්තිම කොටස බලනකොට දුක හිතෙයි 🥺
Samsung TAB
Samsung TAB 20 ימים לפני
Super acting ශලනිගේ..
Nawoda Dinumi
Nawoda Dinumi 19 ימים לפני
තමන් ආදරේ කෙනා තමන්ට ආදරේ නැති නම් ඇති වන හැඟීම ස්නෙහාගෙන් උපරිමයට ම දීලා තියෙනවා
Chamara Disanayaka
Chamara Disanayaka 20 ימים לפני
නිර්වානය තමා හොදටම කලේ..🤣🤣🤣🤣
Vibodha art and craft
Vibodha art and craft 20 ימים לפני
අද දිගැසිව අහුවෙයි නේ 😑😑 අපි හිතන තරම් දෙයක් වෙන්නෙ නැති වෙයි නේ 😌
Sachin Kavinda
Sachin Kavinda 20 ימים לפני
දැන්නම් පිස්සුවක් වේලා 😍❤️
Prashani Dilothma
Prashani Dilothma 20 ימים לפני
ස්නේහ ලගදි නිර්වාන් පොඩි එකෙක් වගේ. නිර්වාන් ස්නේහ දිහා බලපු විදිහටනම් ස්නේහට කැමැත්තක් තියෙනව වගෙයි❤️❤️ලබන්නාවු නව වසර ලෝකවාසි සියලුම දෙනාට සුබ නව වසරක් වේවා!!!
Gadgets Shop Lk
Gadgets Shop Lk 18 ימים לפני
ඔක්කොම අත ඇරලා දාලා ස්නේහත් එක්ක ස්වීඩන් යන්න හිතාගෙන ඉන්නේ මම විතරද 😁😁
90 mm
90 mm 20 ימים לפני
දිගැස්සියි,නිර්වානුයි අද හොදටම කලා
Nandasena Nandasena
Nandasena Nandasena 19 ימים לפני
කළා නෙවෙයි නාගත්තා....
Anupama Sajeewani
Anupama Sajeewani 19 ימים לפני
KDAT සියලු දෙනාට සුභ අලුත් අවුරුද්ද වේව් ! අදත් කතාව වෙනදා වගේම හරිම ලස්සනයි ...ස්නෙහා ගේ ඇක්ටින් මරු .....
Nadusha Nishanthi
Nadusha Nishanthi 19 ימים לפני
බලනකොට ස්නේහා කැම්පස් එකට ගිහින් තියෙන්නෙ දිගැසිව මීට් වෙන්න නෙමෙයි ..නිර්වාන් බලන්න..🤭😂😂😂
දුෂාන් හංසක
දුෂාන් හංසක 19 ימים לפני
siravatama
jandra jandra
jandra jandra 20 ימים לפני
ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා තෙරුවන් සරණයි 🙏🌹 අදත් නියිමයි සුපිරියි සුපිරියි 👌 ලස්සනයි කතාව යිස්තුයි 👍💞👌
Thisarani Ariyadasa
Thisarani Ariyadasa 19 ימים לפני
ශලා ගෙ හැගීම් ප්‍රකාශනය අති විශිෂ්ඨයී.....👌👌👌👌👌💕🌹
nawanjali isuri
nawanjali isuri 20 ימים לפני
අද නම් නිර්වන්ගෙයි ස්නේහාගෙයි කොටස් විතරයි නියමයි 💙❤️ ගොඩාක් ලස්සනයි කතාව 💙❤️🥰👍
රෙහාන් සංතුෂ
රෙහාන් සංතුෂ 19 ימים לפני
අරූට තියෙන්නේ වහනෙන් පනින්න , එතකොට මේකේ වැලලෙන උන්ටයි , ඇඩ්ඩින් කොල්ලටයි සැනසීමේ හිටියැහැකි, උදේ නැගිටින්න ඕනත් නැ 😌😌
Vihangana Wijenayaka
Vihangana Wijenayaka 17 ימים לפני
ඇත්තද ......... 😾😾😾😾
asha wijesooriya
asha wijesooriya 17 ימים לפני
Ow habei.
රෙහාන් සංතුෂ
රෙහාන් සංතුෂ 18 ימים לפני
@sona senanayake 😣
sona senanayake
sona senanayake 18 ימים לפני
😂
Nimesha Abeysinghe
Nimesha Abeysinghe 19 ימים לפני
Ekane
Chanika Senevirathna
Chanika Senevirathna 19 ימים לפני
නිර්වාන්ගෙ හිතේ ස්නේහා ගැන ආදරයක් නෑ,නිර්වාන් පුදුම අපහසුතාවෙකින් ස්නේහත් එක්ක ඉන්නෙ,ස්නේහ බොරුවට හුරතල් වෙන්න හැදුවට..කාර් එකට නැග්ග වෙලේ ඉදන් එයගෙ මූන බලන්නකො හොදට..
Manju SL
Manju SL 20 ימים לפני
ස්නේහා වගේ ආදරේ කරන කෙනෙක් මටත් හිටියනම් කියලා හිතෙනවා...ඒ ආදරේ මාරම ලස්සනයි
Senura Oshan
Senura Oshan 20 ימים לפני
වසන්ත මිනායා උස්සලා දෙවැනිව හිරේ යවන්න හදන්නෙ 🥺😪
Chamila Hemanthi
Chamila Hemanthi 20 ימים לפני
හෙටින් උදා වෙන 2022 නව වසරේ මේකේ රගපාන.. මෙම නාට්ටිය බලන සැම දෙනාටම නිදුක් නිරෝගී නව වසරක් වේවා ❤❤🌹🌹
Gaming Podda
Gaming Podda 19 ימים לפני
ස්නේහා මරු අනේ 😂❤️
Nadeeka Madushani
Nadeeka Madushani 18 ימים לפני
ගොඩක් ලස්සනයි කතාව...එත් අනසතු ආදරයක් බලෙන් ගන්න එක ලොකු වැරැද්දක් ..ස්නේහා නපුරුයි ...පව් නිර්වාන් and දිගැසි...😥😥😥😥
GAMAGE online
GAMAGE online 20 ימים לפני
සුබ අලුත් අවුරුද්දක් වේවා ....!! කොරොනා ලෝකයෙන් තුරන් වේවා ....!! සියලු දෙනා සුවපත් වේවා ....!!
shami k 🍃
shami k 🍃 20 ימים לפני
Favourite drama .. Too much addicted
Am amam
Am amam 19 ימים לפני
සල්ලිකාර කෙල්ලන්ගෙ සල්ලි ඉස්සරහ දුප්පත් අහිංසක කෙල්ලන්ගෙ ආදරේට වටිනාකමක් නෑ.අන්තිමට ආදරේ දන් දීල හිත හදාගන්න වෙනව.සල්ලි ඉස්සරහ මිනිස්සු ආදරේ උනත් උකසට තියනව. ස්නේහා තේරුම් ගත්තනම් දිගැසි කියන්නෙ නිර්වාන් පුංචි කාලෙ ඉදල ආදරේ කරපු කෙල්ල කියල ඒ කුරුලු කූඩුව කැඩෙන්නෙ නෑ.එයා කරන්නෙ එයාගෙ සල්ලි බලේ පෙන්නලා තවත් එයාවගේම කෙල්ලෙක්ට දුකක් දෙන එක..පවු දිගැසි...ඒ වගේ අසරණ වෙච්ච කෙල්ලො මේ ලෝකෙ කොච්චර ඇද්ද?ඒ අසරණ වෙච්ච එකට හොදම උදාහරණයක් සමන්දිනී....මිනායගෙ අම්මා ......
Savindi Dinimuthu
Savindi Dinimuthu 20 ימים לפני
සුපිරි.කතාව හැබයි..... දෙවනි . නිර්වාන්.පවු නිර්වාන් කාවතොර ගනිද?...දෙවනි වසන්තගෙන් බැනුම් අහනවා.පවු..😊👈
Savindi Dinimuthu
Savindi Dinimuthu 18 ימים לפני
😍😍
Swarna Swarna
Swarna Swarna 20 ימים לפני
Hmm
Alhama Zain
Alhama Zain 20 ימים לפני
අයියෝ ස්නේහා 🤩
Kavishka Dilshan Gunarathna
Kavishka Dilshan Gunarathna 20 ימים לפני
ස්නේහා අනේ පවු නේද. දිගැසි 😭😭😭😭😭😭
Sanda Hiru
Sanda Hiru 19 ימים לפני
Salani දැන්නම් මල පනිනවා ඈ..නිර්වාන්ට පාඩුවේ ඉන්න දෙනවද නැද්ද 😂😂😂
Amila Prasad
Amila Prasad 19 ימים לפני
ස්නේහා - කවිකාර ඇස්දේ⁣කේ පෙම හම්ගලා මට අයේ ඔබ වගේ වේනේකේක් එපා තවම මං ඔ⁣ය හිතේ අතරමං වෙලා බලා ඉන්නේ මගේ වේනකම් හුස්ම මගේ ඔයා ලස්සන ගිතයක පදමාලාවක්
dog lover
dog lover 20 ימים לפני
නිර්වාන් කරන්නෙ බොරුවක් එයා ආදරේ කරන්නෙ ස්නේහට.දිගසිට නෙමෙඉ.අද ගොඩාක් දෙන්නෙක් ඒ වගේ.ලගින් එන්න කෙනාට වඩා දුරින් ඉන්න කෙනාට ගොඩක් ආදරෙයි ......
Sk SS
Sk SS 20 ימים לפני
අද 2021 වර්ෂය අවසන් දවස. හෙට උදාවන නව වසර සියලුම ලෝකවාසී , ලංකාවාසී සියලුම දෙනාට සුබම සුබ නව වසරක් වේවා !!! 🙏🎉️🎇❤️
Dewmini Sandatharani
Dewmini Sandatharani 20 ימים לפני
අම්මෝ චිට්ටි ආච්චි 🤭😂
Sumudu Randima
Sumudu Randima 20 ימים לפני
අනාගත නිළි රැජින ශලිනි ❤️
Kalpani Chathurya
Kalpani Chathurya 17 ימים לפני
ශලා දැනටමත් නිලි රැජිනක්❤️
චම්පා රූපිකා Champa Rupika
චම්පා රූපිකා Champa Rupika 18 ימים לפני
Aththatama ithamath daksha nili rajina shalani nangi...
Lahiru Prabath
Lahiru Prabath 19 ימים לפני
Ana gtha newei yko denatamth nili regina
De Sh
De Sh 17 ימים לפני
ශලිනියෝ ඔයානන් පිස්සුවක් 😍
Chanushi hewage
Chanushi hewage 19 ימים לפני
දැන් නම් කතාව ගින්දර වගෙ...❤️❤️❤️❤️
Hiruni Kularathne
Hiruni Kularathne 18 ימים לפני
දිගැසි පවු අනේ ඇයි ස්නේහා මෙහෙම කරන්නෙ 😡 ආදරේ කියන්නේ බලෙන් ලබා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි පවු දීගැසි 😢😢
shashi........
shashi........ 19 ימים לפני
ස්නේහාගේ ආදරේ♥️
lahiru Madushan
lahiru Madushan 20 ימים לפני
සුබ අලුත් අවුරුද්දක් හැමෝටම... මම නිර්වාන්🤣🤣🤣
Kaveesha Dewmini
Kaveesha Dewmini 20 ימים לפני
මේ කතාව නම් හරිම ලස්සනට ගලා ගෙන යන කතාවක් ... වෙන කතා වගෙ බොරුවට ඇද ඇද දිග්ගස්සන්නේ නැහැ. ඉවසිල්ලක් නෑ ඉස්සරහට යන කොටස් බලනකන් ...කුතුහලයෙන් පිරුන ලස්සන කතාවක්..❤️❤️
Dilum  lakshan
Dilum lakshan 20 ימים לפני
ලබන්නාවූ නව වසර නිරෝගිමත් වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබ සැමට 😍🙏
Sinha Panchi
Sinha Panchi 20 ימים לפני
තුන් දෙනෙක් පැටලුනොත් එකෙක් ට හුගක් දුරට උරුම වෙන්නේ මරනය සමහර අය නම් දරාගෙන ඉන්නවා ඒත් සමහර අයට දරාගැනිමට අමාරුයි
Dilki Mandkini
Dilki Mandkini 20 ימים לפני
Happy New year shalani. Mama kamatima niliya oya. Good luck ❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍
chithradewage70gmail.com chithra
chithradewage70gmail.com chithra 19 ימים לפני
ස්ෙනහට ෙකන්ති ගියාම so sweet 😍😍
Sachin Liyanage | Kiyadenna Adare tharam.. Sachin Liyanage
18:33
בן קיסר הרס לי את הטסלה החדשה שלי!! (250,000 שקל!!)
11:55
בן זיני - הערוץ הרשמי
צפיות 120 אלפי
Великолепный век серия 2
1:32:39
Великолепный век - Muhteşem Yüzyıl
צפיות 18 מיליון
محاولة ليلى عقيل الانتحار 😥 (مؤثر)
13:20
קוקה בע״מ 3 - פרק 1 המלא!
31:08
THE CUPHEAD SHOW! | Official Trailer | Netflix
2:01
Netflix
צפיות 1.9 מיליון
Lion's kills baby giraffe. #shorts #lions
0:13
Lion :- wild king
צפיות 12 מיליון