Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 139 | 17th December 2021 | Sirasa TV

  צפיות 725,612

Sirasa TV

Sirasa TV

חודש לפני

මරණය හෝ නැතිනම් තමාව තෝරා ගන්නා ලෙස ස්නේහා නිර්වාන්ට පවසන අතර තම සහෝදරයාට දිගැසිව විවාහ කරදීමට අවසර දෙන ලෙස වසන්ත ජයරත්නගෙන් ඉල්ලයි...
"කියා දෙන්න ආදරේ තරම්"
සතියේ දිනවල රාත්‍රි 8:30 ට සිරස TV තුළින්...

සියවසක් වැනි 23ක් Sirasa TV - The People's Channel

Sirasa TV has been at the forefront in the industry, catering to all three languages whilst being the pioneers in reality television shows, franchise television shows and daily soaps to Sri Lanka. Equipped with state-of-the-art audio-visual receiving and transmitting the equipment our signals are beamed, free-to-air across the country.

Sirasa TV සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - bit.ly/3BxGykU

FOLLOW US ON
*Facebook: sirasatvlk
*Instagram: sirasatv.lk
*Twitter: sirasatvlk
*Tik Tok - www.tiktok.com/@sirasatv

Watch More Episodes
Kiya Denna Adare Tharam - bit.ly/3au2668
Neela Pabalu - bit.ly/2YDCscr
Sakuge Lokaya - bit.ly/3FGd5aH
Daam - bit.ly/308MrqI
Sal Mal Aramaya - bit.ly/3mQigfU
Ado - bit.ly/3ar8Hhu
Sakkaran - bit.ly/3v13kio
Api Ape - bit.ly/3BxINEQ
Ras - bit.ly/3FE7DFl
Oba Nisa - bit.ly/3auLHya
Minigandala - bit.ly/3AAeUSK
Eka Diga Kathawak - bit.ly/3aqwLkG
Thaththa - bit.ly/3avrjgs

KIKI අලුත් දේ නරඹන්න කීකී (KIKI) ඩවුන්ලෝඩ් කරන්න.
For more exclusive content like this, download KIKI now.

PlayStore - bit.ly/2lmfp20
AppStore - apple.co/2kklH1S

תגובות: 928
naduni dulanjali
naduni dulanjali חודש לפני
දෙයියනේ අද මොනා වෙයි ද.. නිර්වාන් පව්... 😥😥.ශලනි අක්කිගෙ ඇක්‌ටින් නම් සුපිරි කියලා වැඩක් නැ😘😘🥀. දිගැසි අද නිර්වාන් වැඩ කරන තැනටත් යනවා. මේ කතාව එන්න එන්නම කුතුහලය වැඩි කරනවා.. හරිම ආසාවෙන් බලන කතාවක්.. එක කොටසක් වත් මග නොහැර ෆෝන් එකෙන් බලපු අය මේ කොනට...... ❤️😍
tharanga siriwardana
tharanga siriwardana 21 יום לפני
Math me kotas okkoma ILfor eken baluwe.
amashi jayasekara
amashi jayasekara חודש לפני
දිගැසි පවු.. එච්චරයි
Dinushika Fernando
Dinushika Fernando חודש לפני
@Rash comedian mmmmmmmmmmmmmmmm
sri  lanka  beautifull  places
sri lanka beautifull places חודש לפני
දෙකෙන්ම බැලුවා
පතිරණ ...
පතිරණ ... חודש לפני
👍👍👍
Dilru Nawodya
Dilru Nawodya חודש לפני
ශලනි අක්කේ සචින් අයියේ ඔයාලගේ acting නම් සුපිරී.... ❤️❤️😘😘
sri  lanka  beautifull  places
sri lanka beautifull places חודש לפני
ඒක සහතික ඇත්ත 👍👍♥️♥️
C4 24
C4 24 חודש לפני
කවුරුවත් කථා නොකරන දිගැසිගෙ තාත්තත් ඒ චරිතය සුපිරියටම කරනව..ඒක රගපෑමක් කියල නම් කියන්නවත් බැහැ ..❤❤❤👍
Nayomi Anuruddhika
Nayomi Anuruddhika חודש לפני
ඔව් ඇත්තටම එයා දිගසිගේ තාත්තා වගෙ එයා ගැන වදවෙද්දි
Nirasha Candy new
Nirasha Candy new חודש לפני
ගයාන් ට වැඩිය කමෙන්ට්ස් වැටෙන්නේ නැත්තේ දුෂ්ට චරිතයක් කරන නිසා. ඉස්සර ඉඳන්ම ඕනිම චරිතයක් නියමෙටම කරන නළුවෙක්. ශලනි ගේ අදත් රඟපෑම නියමයි. මාර matured 💖
nandimithra wimalasuriya
nandimithra wimalasuriya חודש לפני
XX
White ant
White ant חודש לפני
Ou. Eyage charithe eya hodatama karanva.. E nisai apita eya ekka tharahak vitharak hithenne
Champi Ali
Champi Ali חודש לפני
එයාගේ ඇක්ටින් මරු. මාත් කැමති
Veenavee Sulakkhana
Veenavee Sulakkhana חודש לפני
ඇත්ත… මටත් පෙන්නන්නම බෑ…. ජීවිතේට එයා ගැන කොමෙන්ට් එකක්වත් දාන්නෙ නැත්තෙ ඒකමයි. ඒත් නැවතිලා බැලුවම තේරෙනවා ඒකම තමයි එයාගෙ රඟපෑමෙ සාර්තකත්වයත් කියලා.
Sithum Gamage
Sithum Gamage חודש לפני
කොහොමත් ගයාන්ට ✔ යන්නෙම විලන් චරිත .අතිසාර්ථක රන්ගනයක් 👍👍👍😘😘😘😘
chathu kh
chathu kh 12 ימים לפני
Sepalika drama aka balala thyenawada..eke harima ahinsaka charithyaka..man kamathima naluwek..
Gayani Danushka
Gayani Danushka חודש לפני
🦍🐍
Nadima lakmali
Nadima lakmali חודש לפני
නිර්වාන්ගේ රගපෑම් නම් අති විසිස්ටයි
Hiruthi Keshani Amarasinghe
Hiruthi Keshani Amarasinghe חודש לפני
Female voice එකෙන් සිංදුව හරිම ලස්සනයි. ඒ version එකෙනුත් සිංදුව කරන්න ❤️
Sudharma Dissanayake
Sudharma Dissanayake חודש לפני
නිර්වාන්ට බයට වචන කියවෙන්නෙත් නෑ "සිසි" 😁
D D
D D חודש לפני
@sri lanka beautifull places Sneha kiyanne self obsessed spoilt woman eyage Rodney thathta wage kohenhari tamanta onade ganna eka hondin ho narakin eyage aythiyak kiya hithana ganiyek. Mulu paulata yaluwata boru kiyala ewa justify karana kenek. Me rachakaya itha daksha lesa ape samajaya ape athulanthaya test karanawa me kathawe charitha haraha. Wadidenek Degesigen Nirvan Snehata yanawata kamathi comments anuwa meke. Wena ratawala meke anik paththa oun Sneha wage charitha muladima handunagannawa Degesita support karanawa. Ape samajaya gana hithanna kalaya avith🤔😊
sri  lanka  beautifull  places
sri lanka beautifull places חודש לפני
නෑ එයා කිවුවා හරියට හිමීට. ඇහුන්නේ නැද්ද .😯😯😯
Chathurika Lakshmi
Chathurika Lakshmi חודש לפני
@D D 😂😂
D D
D D חודש לפני
Sudharma, bayak newe Nirvan inne loku shock ekaka. Nosithuma deyak hamapattenma wenawa. Nirvan kiyana Hama wachanema eyatama prasnayak karanawa pisso mada sane person kenek wage...
නිල්නෙතූ💛Nilnethu
නිල්නෙතූ💛Nilnethu חודש לפני
ස්නේහගෙ ඇක්ටින්නම් Superb ....💛
Ashvini kaur
Ashvini kaur חודש לפני
ඔන්න අද දවසට දෙවනි වතාවටත් බැලුවා .ශලා අක්කගෙ acting ❤️
Rasangi Jayakody
Rasangi Jayakody חודש לפני
Maath appaaa...සුපිරි ..
Ashvini kaur
Ashvini kaur חודש לפני
@Aruna Harshana 🙂
Aruna Harshana
Aruna Harshana חודש לפני
Ammo oyage nama.
Hirun Hiru
Hirun Hiru חודש לפני
මේ කතාවට ඇබ්බැහි වුනු මා වැනි අය තවත් සිටීද 🙄🙄🙄🙄
sri  lanka  beautifull  places
sri lanka beautifull places 4 ימים לפני
මම.
Dewmini Sandatharani
Dewmini Sandatharani חודש לפני
Innoo 😁🤗
Madushan Priyasath
Madushan Priyasath חודש לפני
Ai mama
little friends
little friends חודש לפני
Yas
Kushani Ramanayake
Kushani Ramanayake חודש לפני
Job එක කරනකන් ස්නේහා එපා කිව්වත් මිස් මිස් කියපු නිර්වාන් දැන් හැම වචනයකම ඔයා කියනවා.නිර්වාන් තමයි හොඳටම කරේ 🤣🤣🤣🤣🤣🤣
KruwanJ
KruwanJ חודש לפני
කතාවක් හින්දම හොදයි,😍 මේක සීරියස් අරන් බලන්න ගිහින් එකපාරටම සිහිකල්පනව left වෙනවා. සුපිරිම තැනක කතව තියෙනවා වැඩ කරන හැමෝටම ජයවේවා 💙🙏
Sumudu Randima
Sumudu Randima חודש לפני
වර්තමානයේ නිළි රැජින ශලිනි ❤️
maheshika hasini
maheshika hasini חודש לפני
මේ කට්ටිය රගපානවද කියලා හිතන්න බෑ අනේ ඒ තරම් ලස්සනයි කතාව ❤️❤️ස්නේහත් පව් 😥නිර්වාන් ඔයත් පව්😥 දිගැසි ඔයත් පව්😥 සෙනසුරාදා ඉරිදා කතාව දෙන්නෙ නැතුව අපිත් පව්😥😥😥😥
Rasangi Jayakody
Rasangi Jayakody חודש לפני
අන්න ඒකයි...
Dew Cool
Dew Cool חודש לפני
කොහෙදි දැක්කත් ස්නෙහගේ handbag 👜 එක නමි අදුනගන්න පුලුවන් 😊
Nethuu Nethuu
Nethuu Nethuu חודש לפני
Nil eka vitharai
Indika Kasthuriarachchi
Indika Kasthuriarachchi חודש לפני
ශලනි ..හොදම නිලිය තමයි ආයෙත් .❤️.
Sanduni Samanmali
Sanduni Samanmali חודש לפני
තමන් ආදරේ කරන කෙනා වෙන කෙනෙක් ළඟ ඉන්නවා දකිනවා කියන්නෙම පණ පිටින් පිච්චෙනවා වගේ හැඟීමක්..ස්නේහ පව් නිර්වාන් හරි අසරණ වෙලා දිගැසිත් පව්..මේ කතාවට ඇබ්බැහි වෙලා දැන්...සෙනසුරාද ඉරිදත් දෙන්නකො සදුද වෙනකල් ඉවසන්න බෑ..❤️❤️
Sajini Sisara
Sajini Sisara חודש לפני
Sneha ekka yalu wela hitiye nane paw wenna. Digasi thamai paw. Sneha yalu wela hitiyeth nane kenthi ganna tharam. Kalinma yalu karagatthanam hari nirwanwa.😅
Rasangi Jayakody
Rasangi Jayakody חודש לפני
අනේ ඔව් ..එකෙන්ම...
Life with අපි දෙන්නා
Life with අපි දෙන්නා חודש לפני
sneha waradi.digasi kalin idanma nirwan ta adare kala.itin sneha pawu na.dan boruwata walalenna hadanawa nirwanwa ilalllala
rasika Jayasinha
rasika Jayasinha חודש לפני
Aththamai ane weekend ekama paalui🐣
සෙනෙහසේ නවාතැන
සෙනෙහසේ නවාතැන חודש לפני
ස්නේහට මොන පවක්ද.
Sajini Mendis
Sajini Mendis חודש לפני
ස්නේහා මුලින් යන්න කියපු වෙලේ රට ගියානම් ඉවරයිනේ නිර්වාන්.... එවෙලෙ කිව්වෙ මට මේ වෙලාවෙ මිස්ව දාලා යන්න බෑ කියලා..... දැන් ඇද්ද නිර්වාන් හූ 🤭
Nadima lakmali
Nadima lakmali חודש לפני
හූ
Anoma Anoma
Anoma Anoma חודש לפני
කෙල්ලෙක්ට අම්ම නැතුව වෙන කවුරු හිටියත් වැඩක් නෑ දිගැසිට තමන්ගේ දුක නිවෙන්න අඬන්න වත් අම්මගෙ තුරුල නෑ මෙහෙම දුවල කොච්චර නම් ඇතිද අපෙ රටේ හැබැහින්
Perera Sewmini
Perera Sewmini חודש לפני
Man wage
Nirasha Samadi
Nirasha Samadi חודש לפני
Man wage
❤නෙතුලි භාග්‍යා ❤
❤නෙතුලි භාග්‍යා ❤ חודש לפני
@Madu Madu දුකයි අම්මෙ ගොඩක් ... හිතෙ තියෙන කිසි දෙයක් කාවවත් විශ්වාස කරලා කියන්න බෑ ... මටත් අම්මා කෙනෙක් හිටියනම් කියලා හිතින් දුක් වෙන වාර ගොඩයි 😥😥
Madu Madu
Madu Madu חודש לפני
Aththatama mage loku putha Yalu Wala inna duwageth Amma na. Aya Dan mata hame daama kiyanawa. Mama Dan ayata ayage Amma wage. Paw. Amma kanak nathi ganu lamayak kochchara asaranaida kiyala Dana gaththa ayagan.
❤නෙතුලි භාග්‍යා ❤
❤නෙතුලි භාග්‍යා ❤ חודש לפני
මං වගෙ 🥺
Sashi
Sashi חודש לפני
💕ස්නේහා නිර්වාන් අද මරු💕😍 💕❤️ශලනි අක්කි සචින් අයියා acting superb❤️💕
Nimesh Rangana
Nimesh Rangana חודש לפני
වසන්ත අයියාගේ ' ගයාන් වික්‍රමතිලක' රගපෑම අති විශිෂ්ඨයි..♥️
prasadi peiris
prasadi peiris חודש לפני
මොන හේතුවකටද දන්නෑ....ස්නේහා කොච්චර නරක දෙයක් කලත් ඒ චරිතේ මට දැනෙනවා වැඩියි.....ඕනවට වඩා කිසි ම දෙයක් ලං කර ගන්න එපා කියන්නේ ඕක තමා....😢❤️👍
Chandra Koumari
Chandra Koumari חודש לפני
ලොකූ දුන්නනෙ බොලේ අර අහින්සක තාත්තගෙ බෑග් එකට පයින් පාරක් 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😄❤️.
tharuka tharaka
tharuka tharaka חודש לפני
මොනා නැතත් දිගැසිට ඉන්නවා හොද යාලුවො දෙන්නෙක්.සුබ පැතුම් හැමෝටම
G.S.Samarasinghe☆•
G.S.Samarasinghe☆• חודש לפני
ස්නේහාගෙ චරිතයට මන් විතරද අාසාවෙන් ඉන්නේ. ඇත්තටම ශලා අක්කි ඔයා Super Actress ❤️❤️
The 3 sisters
The 3 sisters חודש לפני
අපිත් ආසයි 💞❤️🥰
Tashi Nanayakkara
Tashi Nanayakkara חודש לפני
Me too
Isumi De Zoysa
Isumi De Zoysa חודש לפני
Mn asa na
Kawi Amarakoon
Kawi Amarakoon חודש לפני
Mnnnnn
k manil
k manil חודש לפני
Me too
Rata tv රට ටීවී
Rata tv රට ටීවී חודש לפני
ස්නේහත් පව් දිගැසිත් පව් නිර්වානුත් පව් තුන්කොන් ආදරයක්..💘💘💘
Janu Vlog (ජානු)
Janu Vlog (ජානු) חודש לפני
කොවිඩ් නිසා දුක් විඳින සියළු දෙනාටම ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රර්ථනා කරමු👍👍
Aruna Harshana
Aruna Harshana חודש לפני
Ammo jaanu.oya.
Udeni Wijerathne
Udeni Wijerathne חודש לפני
හැමදාම ඉතින් ලයික් වලට පෙරේතකමේ එකම කොමෙන්ට් එක දාන්න එපා ඉතින්.
Chandana Gamage
Chandana Gamage חודש לפני
ඔයත් හොරා වගේ බලනවා නේද.
Chamidu
Chamidu חודש לפני
මේ කතාවෙ දිගැසිටත් මොකක් හරි සාදාරණයක් වෙන්න ඕන.පව් එයා 💖💖💖💖 ගොඩක් දුක් විදිනව දිගැසි
Vihangana Wijenayaka
Vihangana Wijenayaka חודש לפני
හෙට වඩින "උදුවප්" පුර පසළොස්වක පොහෝ සද සිසිලෙන් ඔබ සැමගේ මෙත් සිත් සුවපත් වේවා🙏 ඇරඹුන ශ්‍රී පාද සමයත් සමග ඔබ සැමට ශ්‍රී සුමන සමන් දේව පිහිටත්,ආරක්ෂාවත් ලැබේවා🙏🌸
Vihangana Wijenayaka
Vihangana Wijenayaka חודש לפני
@Madu Madushika තෙරුවන් සරණයි🙏
Madu Madushika
Madu Madushika חודש לפני
එසේම වේවා!!!
Vihangana Wijenayaka
Vihangana Wijenayaka חודש לפני
@Chathura Thasitha 😊🌸
රෙහාන් සංතුෂ
රෙහාන් සංතුෂ חודש לפני
@Vihangana Wijenayaka ❤️‍🔥
Vihangana Wijenayaka
Vihangana Wijenayaka חודש לפני
@sunil fernando god bless you 🙏🌸
sahan rashmika  💕
sahan rashmika 💕 חודש לפני
"එක්කෝ ඔයා මගෙම වෙන්න ඕනෙ, නැත්තං මැරෙන්න ඕනේ , එතනින් එහාට විකල්පයක් නෑ " අනුත්තරත් ස්නේහාගෙ වුනේ නැති නිසා වෙන විකල්පයක් තිබිලා නැතුව ඇති 😢😢😢 කවුද ඇත්තටම මැරුවෙ ස්නේහාද
sri  lanka  beautifull  places
sri lanka beautifull places חודש לפני
@Nadee Madhushika ඔව්
sri  lanka  beautifull  places
sri lanka beautifull places חודש לפני
හ්ම්ම්.😥😥
Nadee Madhushika
Nadee Madhushika חודש לפני
නෑ.. ස්නේහා මැරුවේ කියලා අපිට හිතවනවා විතරයි
Sk SS
Sk SS חודש לפני
කිසිම දෙයක් බලාපොරොත්තු නොවී අපි ලගට ම්නිස්සු ලන් වෙනවා හරි අඩුයි. 🖤
Nethuu Nethuu
Nethuu Nethuu חודש לפני
Ekanam ඇත්තටම aththa aneee
Sk SS
Sk SS חודש לפני
@Gayan Madushanka 💪
Sk SS
Sk SS חודש לפני
@Nisanthi Lakmali hm 🙁
Gayan Madushanka
Gayan Madushanka חודש לפני
Aka aththa
Nisanthi Lakmali
Nisanthi Lakmali חודש לפני
@Sk SS ඔව් ඒක ඇත්ත
නූර් යුහාස්වී
නූර් යුහාස්වී חודש לפני
යන්න පෙර දුරට නැවත නොපෙනෙන්න ❤ ඔබ නැතුව ඉන්න මට කියලා දෙන්න😊 සචින් අයියා ශලනි අක්කා superb acting 🥰 god bless both of you 😘
Nishani Abeyshinghe
Nishani Abeyshinghe חודש לפני
මේ කතාව මේ තරම් ලස්සනට නිර්මාණය කිරීමට දායක උන සියලූ දෙනාටම දීර්ඝායුශ ලැබේවා ...
ට්‍රිෂි
ට්‍රිෂි חודש לפני
නිර්වන්.. බය උනාම ඔයා හරිම cute...🙈
sri  lanka  beautifull  places
sri lanka beautifull places חודש לפני
ඔව්.
Oshadhi Shehani
Oshadhi Shehani חודש לפני
ශලිනි අක්කි සුපිරි act කරනවා 🔥🔥 👇👇
N .P .R. D
N .P .R. D חודש לפני
අයියෝ නිර්වාන්ට විච්ච දෙයක් අර පන්ඩිත ආඩම්බරකාර ස්නේහා නිර්වාන්ට ආදරේ කරනවා.ලස්සන ආදර කතාවක් .
Janidu Perera
Janidu Perera חודש לפני
Digasi paw naa
Anushka Sudarshani
Anushka Sudarshani חודש לפני
දිගැසි පවුනේ
Ranjani Ranjani
Ranjani Ranjani חודש לפני
ශලනි ඔයාගෙ ඇක්ටින්නම් නියමයි. නිර්වාන් පවු නේද.😘😘
sri  lanka  beautifull  places
sri lanka beautifull places חודש לפני
ආයෙත් අහලා
Sadha Mali
Sadha Mali חודש לפני
Mmm
jeewantha sameera
jeewantha sameera חודש לפני
ශලනි & නිර්වාන්ගේ රගපෑම් නම් අති විසිස්ටයි super ..best good luck..
P.H.N.F
P.H.N.F חודש לפני
sachin your acting superb you'll be a great actor one day hope to watch a film of you😍😍
indralaljayasekara indralaljayasekara
indralaljayasekara indralaljayasekara חודש לפני
ස්නේහා ඔහොම ලබා ගන්න නිර්වාන්ගෙන් ඇති වැඩේ මොකද්ද 😬
sri  lanka  beautifull  places
sri lanka beautifull places חודש לפני
එහෙම කියන්න එපා ඉතින් .පව් නේ.😥😥
Nandasena Nandasena
Nandasena Nandasena חודש לפני
හැම අතින්ම අසරණ වෙන්නෙ දිගැසි....
Dushanthi Buddhika
Dushanthi Buddhika חודש לפני
ස්නේහා ආදරේ කරන්නේ නිර්වාන්ට නෙවේ එයාගේ පෙනුමට
Rasangi Jayakody
Rasangi Jayakody חודש לפני
එයාගෙ ගතිගුණ වලට..අනුත්තර වගෙ නෙවෙයි නෙ නිර්වාන් ..හාත්පසින්ම වෙනස්๬..නිර්වාන් වගෙ කෙනෙකුට ආදරේ හිතෙන එක පුදුමයක් නෙවෙයි නේද ....❤️❤️
Sanduni Kaushalya4197
Sanduni Kaushalya4197 חודש לפני
නිර්වාන් හැසිරෙන්නේ හරියට කොන්ද පන නෑ වගේ එයාට කෙල්ලෙක් ඉඳිද්දී මොකටද කෙහෙවත් යන කෙනෙක්ගේ රෙස්පට් බලන්නේ
KASIK shay
KASIK shay 20 ימים לפני
Eya hari ahinsakai paw ane 😞
Raveesha Weerasinghe
Raveesha Weerasinghe חודש לפני
ඇත්ත. තමන්ට කෙල්ලෙක් ඉන්නවානම් ඇයි එහෙම හැසිරෙන්නේ. කෙ⁣ාන්ද පණ නෑ ව⁣ගේ⁣නේ
Sanduni Kaushalya4197
Sanduni Kaushalya4197 חודש לפני
@S Dil ඒකනේ දැන් නිර්වාන් එයා ළඟ වැඩ නෑනේ.
Nethuli Apsara
Nethuli Apsara חודש לפני
ශලනි අක්කා ඔයා නම් නියමයි 👍👍 ඔයා නිසාමයි මේ කතාව බලන්න ගත්තේ ❤️
ayesha nisansala
ayesha nisansala חודש לפני
දිගැසිට වගේ යාලුවෝ හැමොටම ඉන්නනවනම්🌹🌹🌹
ayesha nisansala
ayesha nisansala חודש לפני
@Nayomi Anuruddhika hmmm😥
Nayomi Anuruddhika
Nayomi Anuruddhika חודש לפני
ඔව් අනේ මටත් ඕකම හිතුනා
K Dhrmaseana
K Dhrmaseana חודש לפני
යකෝ නිර්වාන්ට දාඩිය දැම්ම එක හිතන්න දෙයක් නෙවෙයි මටත් බය හිතුන 😱 😱🤣🤣🥲
sri  lanka  beautifull  places
sri lanka beautifull places חודש לפני
ඔව්. ....... අනේ අම්මේ මොකක් වෙඉද කියලා
Nayomi Anuruddhika
Nayomi Anuruddhika חודש לפני
මමත් බයඋනා
D Sandeepa
D Sandeepa חודש לפני
Favourite episode 😍😍😍 ශලනි හැමදාටම වඩා ලස්සනයි අද...💖
ayesha madhushani
ayesha madhushani חודש לפני
එක කොටසක් නිකමට බැලුවේ..ඇබ්බැහි උනා වගේ😍..දවස් තුනෙන් ඔක්කොම කොටස් ටික බැලුවා..❤❤
Menaka Hapugoda
Menaka Hapugoda 3 ימים לפני
මමත් එහෙමයි අනේ..😄😄
Damith Kodikara
Damith Kodikara חודש לפני
මමත් එහෙම තමයි 👍
Jayani Chathurika
Jayani Chathurika חודש לפני
Math ahemae
Hashi**
Hashi** חודש לפני
Math
Mr Sheikh
Mr Sheikh חודש לפני
Man dawas deken kotas 93 k baluwa
Chamila Udayakumari
Chamila Udayakumari חודש לפני
ශලනියො ඔයා හොදයි ඔයාගෙ රගපෑම විශිෂ්ටයි නෙමෙයි අති විශිෂ්ටයි.ඒත් නිර්වාන්ගෙ ආදරේ බලෙන් ගන්න හදන ස්නේහා ට්කක් නපුරුයි වගේ.දිගැසි පවු අනේ
❤නෙතුලි භාග්‍යා ❤
❤නෙතුලි භාග්‍යා ❤ חודש לפני
අවංක ආදරේ ට තමා හැම දුකක්ම දෙන්නෙ 🥺 අසාධාරණයයි දෙයියො
TWO SISTERS
TWO SISTERS חודש לפני
Eththa
Samanalee A.
Samanalee A. חודש לפני
ලොකු ට මොනවා වුනත් අදාල නෑ . මැට්ට නේ . දෙවනිට මොනා හරි ප්‍රස්නයක් නම් අන්න අදාලයි හොදේ . 👀
sri  lanka  beautifull  places
sri lanka beautifull places חודש לפני
දෙන්නම පව් . ඉතින් ලොකු , දෙවැනි 😥😥
chathurika
chathurika חודש לפני
15:08 This's true 👍 නිර්වාන් බැල්මකින් හරි පටලගත්තා තමයි
Kadawatha Saddhaseela
Kadawatha Saddhaseela חודש לפני
@chathurika 15.06 වරද්දගෙන...
Kadawatha Saddhaseela
Kadawatha Saddhaseela חודש לפני
@chathurika office එකෙ නිර්වාන්ගෙ රංගනය අසාර්ථකයි. අඩුපාඩු ගොඩයි. මුලදි ස්නේහට boyfriend වගේ ඔයා කියනවා. අන්තිමට මිස් කියනවා. දෙබස සහ මුහුණෙ ඉරියව් ගැලපෙන්නේත් නැහැ.
Tashi Nanayakkara
Tashi Nanayakkara חודש לפני
ඇත්ත
chathurika
chathurika חודש לפני
@shalanika dayarathna boy friend wage act karanna kiwwe sneha ge parents la inna then wala. But nirwan ehema nowena then walath sneha diha boy friend wage romantic beluwa. Digesi ekka iddi sneha awoth nirwan duwala gihin digesi wa kochchara hanguwada..
shalanika dayarathna
shalanika dayarathna חודש לפני
Nirwan newe Sneha patalagaththe. Boyfriend wage act karanna dunnama boyfriend balana widiyata misak employee kenek balana widiyata balanna bane
chathura  buddika
chathura buddika חודש לפני
ආදරේ ඇති වෙන්නේ නොහිතපු අයට නොහිතපු තැන් වල නොහිත්පු වේලාවන් වල
Rasangi Jayakody
Rasangi Jayakody חודש לפני
එකෙන්ම
evon 2126
evon 2126 חודש לפני
අම්මෝ සෙනේහා ඔහොමත් ආදරයක් ෂෝක් අනේ සෙනේහගෙ ඇට්ටින් නම් මරු 👌 👌 👌
gagani kawmali
gagani kawmali חודש לפני
මේ නිර්වාන් මහ නෝන්ජල් මිනිහෙක්. ශික්. පිරිමියෙක් වගේ හැසිරෙන්න බැයිද. අර ස්නේහ ඉස්සරහ මොන මගුලකට ඇඹරෙනවද.
gagani kawmali
gagani kawmali חודש לפני
@Nirosha Samanthika adarei kiyala pirimiyek ochchara nonjal wenna onida. Nane.
Nirosha Samanthika
Nirosha Samanthika חודש לפני
Abarenawa meweni nirwanuth snehata hithen adarei.
nithya dewindi
nithya dewindi חודש לפני
මේ නිර්වන් වගේ කොල්ලෙක් තමා මටත් උන්නෙ ඔක්කොම රෙස්පට් mata විතරයි. අනිත් උන්ට නම් බලෙන් second වෙන්නේ 😂😂
wasu
wasu חודש לפני
මම නම් මේකෙ ස්නේහගෙ හැසිරීමට කැමති නෑ.. සල්ලි බලේ පෙන්නලා නිර්වාන්ගෙයි දිගැසිගෙයි ජිවිතේම විනාශ කරනවා..
Gimhana Sandun
Gimhana Sandun חודש לפני
නිර්වාන්ට දාඩියත් දාල.. 😁😁
Dark Prince
Dark Prince חודש לפני
නිර්වාන් camon අද නම් බය නැතුව උත්තර දුන්නා.🥰🥰😍😍
TyiSen
TyiSen חודש לפני
"ඔබ ආයෙ එනවනම්" සිංදුව හරියටම ගැලපෙන්නේ ස්නේහාටයි ආයුශ්ටයි. මොකද මිහිදන් කල ආදරයක් ගැන හිතින් විදවන්නෙ ඒ දෙන්නා. ආයුශ්ගෙ ආදර කතාවත් දැනගන්න ඕනෙ .......
Girlz Sparkle
Girlz Sparkle חודש לפני
ම්ම්ම් මට හිතෙනව කතාවෙ අන්තිමට ස්නේහා මැරෙයි කියලා...ඒ නිසා වෙන්න බැරිද ඒ සින්දුව මුලින්ම male version එකෙන් දුන්නෙ?
Sonitha Ferando
Sonitha Ferando חודש לפני
Sachin your acting super....❤️❤️❤️❤️
Dhanu❤️
Dhanu❤️ חודש לפני
නවීශාද යන්න පෙර දුරට female part එක sing කරන්නෙ😍
Kana Haraha Commenter
Kana Haraha Commenter חודש לפני
මේ කතාවේ teasing වැඩියි දැන්. අහුවෙන්න ගිහින් ඔන්න මෙන්න බේරෙනවා, නැත්නම් හීනයක් වෙනවා. එතකොට එපා වෙනවා. Time to wrap up the story please. එපා කරවන්න නම් එපා. 🙏🏽
Ashani Sathsarani
Ashani Sathsarani חודש לפני
දිගැසිට වගේ හොදම යාලුවො ටිකක් ඉන්න එක ජීවිතේට හුගක් වටින, ලස්සන බැදීමක්❤️ රිදෙන, වැටෙන, තැලෙන හැම වෙලාවකම හිත සනසන්න, රැයක් දවාලක් නැතුව යාලුවගෙ ප්‍රශ්නෙ තමන්ගෙ කරගෙන උත්තර හොයන්න ඒ වගෙ යාලුවො ටිකක් ඕනිමයි ☺️❤️❤️ ❤️A + I + H + D❤️ My Best Friends❤️❤️
Ashani Sathsarani
Ashani Sathsarani חודש לפני
@ᴄʜᴜᴛɪ ᴅᴏɴɪ ❤️
ᴄʜᴜᴛɪ ᴅᴏɴɪ
ᴄʜᴜᴛɪ ᴅᴏɴɪ חודש לפני
❤️R
Oshadhi Shehani
Oshadhi Shehani חודש לפני
මේ කතාව නම් නියමයි ❤️🔥🔥🌸🌸
Sandaya Sandya
Sandaya Sandya חודש לפני
ලස්සනම ලස්සන කතාව.කියාදෙන්න.ආදරෙතරම්💯💯👍👌👌👌💖💖💖💖💖
Keshani Dammika
Keshani Dammika חודש לפני
ඇත්තටම ඇබ්බැහි වෙලා ඉන්නෙ ❤❤
Thushara Kuwait
Thushara Kuwait חודש לפני
අද තමයි මම බලපු ලස්සනම කොටස ❤️❤️❤️❤️
Anupushpa Kumara
Anupushpa Kumara חודש לפני
ඇයි අනේ අනිත් කොටස් ඒ තරම් ලස්සන් නැතිද ?
Ameshi Nethmini
Ameshi Nethmini חודש לפני
Amboh shalini akkige acting superb 😍
Ruwan Senanayaka
Ruwan Senanayaka חודש לפני
Oyage wage😁
Thiwanka Sithumini
Thiwanka Sithumini חודש לפני
This is exactly outstanding performance each and every character♥️🥺🥰 mind blowing 😩🥰😘I love so much♥️ shalani & nirvar super duper best ♥️
Mr Sheikh
Mr Sheikh חודש לפני
Yes
indee
indee חודש לפני
මේ දවස් ටිකේම kdat episode trending වෙනවා 🥳❤🔥
Anupushpa Kumara
Anupushpa Kumara חודש לפני
මුණගැසිල නැතිද ?
Aliyah Fernandez Fernandez
Aliyah Fernandez Fernandez חודש לפני
කාගේ දරුවෙක්ද මේ අෆ්ෆා 😹😹 අමොගෙ ටල්ක් එක නම් සුපිරි🤣🤣
jandra jandra
jandra jandra חודש לפני
අදත් නියිමයි ලස්සනයි කතාව යිස්තුයි 👍💞👌 සුපිරියි සුපිරියි 👌
Ashvini kaur
Ashvini kaur חודש לפני
මේ කතාව නොබලා හෙටයි අනිද්දයි ඉන්න විදිහ මට කියලා දෙන්න
Rasangi Jayakody
Rasangi Jayakody חודש לפני
😂😂😂😂😂😂😂😂😂
Reka Lakmali
Reka Lakmali חודש לפני
😝😝😝
Saduni gimhani Gihani
Saduni gimhani Gihani חודש לפני
😂😂😂😍
NP Creations
NP Creations חודש לפני
ශලා ...ඔයා නම් නියමයි , ඒ ඇක්ටින්... ගිරිදේවී ඩ්‍ර්‍රාමා වගේ මයි
Saumya Jayamini
Saumya Jayamini חודש לפני
හැමදාම මේක ෆෝන් එකෙන් බලන අය ලයික් එකක් දාන් යන්න.😍
Anupushpa Kumara
Anupushpa Kumara חודש לפני
මමනම් මේක පටන් ගත්තු දවසෙ ඉදලම phone එකෙන් තමයි බලන්නෙ.ඔයත් එහෙමද ?
Saumya Jayamini
Saumya Jayamini חודש לפני
Hamoma danan
Sadaru Oshad
Sadaru Oshad חודש לפני
සියලු ලෝ වැසියන්ගෙ සිත් නිවී පහන් වන දිනක් උදා වේවා 🙏🙏🙏🙏
Samanalee A.
Samanalee A. חודש לפני
නිර්වාන් ස්නේහාට කැමති නැ . 😬 මූණේ හැගිම් ප්‍රකාශනය අති විශිෂ්ඨයි මල්ලි . සුබ පතනවා ඔයාගේ අනාගතයට . ශලිනි නංගිත් එහෙමමයි . ජය වේවා 🙏🏻🙏🏻
රෙහාන් සංතුෂ
රෙහාන් සංතුෂ חודש לפני
එතකොට මට මොකද වෙන්නෙ
Lakshlka Theekshani
Lakshlka Theekshani חודש לפני
ශලිනි ඔයාගෙ ඇක්ටින් සුපිරි .. ඇත්තමයි මටත් ඇඩුනා.. ඒ තරම් තාත්විකයි.😍👍💯
Thilini Nisansala
Thilini Nisansala חודש לפני
ස්නේහා & නිර්වාන් දිගැසි පවි අනේ මොනවා වේයිද දන්නේනැ වසන්ත ගේ චරිතේ මරැ හොදටම කරනවා ගායන්
Ishu yanthi
Ishu yanthi חודש לפני
මේක නම් පිස්සුවක් ❤❤❤
Asela Buddhadasa
Asela Buddhadasa חודש לפני
ස්නේහා නිර්වාන්ට ගොඩක් ආදරෙයි වගේ, ♥️පව් ස්නේහා
Anusha Dilhani
Anusha Dilhani חודש לפני
Nirwan aiti digasida
Krishanthi
Krishanthi חודש לפני
නිර්වාන් දිගැසිගෙ...ඒක අමතක කරන්න එපා..දිගැසි ස්නේහට වඩා නිර්වාන්ට ආදරෙයි ..
G.S.Samarasinghe☆•
G.S.Samarasinghe☆• חודש לפני
දිගැසි අක්කි ඔයත් ශලනි අක්කි වාගෙමයි Super Actrees කෙනෙක් ඔයාත් රටේ හොද තැනකට එනවාමයි අක්කි.❤️ ඔයාගෙ රංගනය එහි තාත්විකබාවය බොහොම අගෙයි 🙏අපි හමදාම බලනො...❤️❤️
Nirasha Nawarathna  rhau 12 10 buda rave guru.tibima kohomada balapanne
Nirasha Nawarathna rhau 12 10 buda rave guru.tibima kohomada balapanne חודש לפני
Athama.
TyiSen
TyiSen חודש לפני
ස්නේහාට තියන්නෙ මානසික ලෙඩක්...එයාට නිර්වාන්ව පේන්නෙ අනුත්තර විදියට
LIGHT TEC LK
LIGHT TEC LK חודש לפני
නිර්වාන් තමා හොදටම කලේ 😍❤️‍🔥
Jitha Iroshima
Jitha Iroshima חודש לפני
නිර්වන් කොන්ද පන නැද්ද හොදට දෙකක් කියලා යන්න බැරිද , මේක මාර ප්‍රශ්නයක්නේ යකෝ
Umesh Hasaranga
Umesh Hasaranga חודש לפני
ගිය සෙනසුරාද ඉදන් බලන් ඉදපු කොටස අද ගියා ඒත් තව චුට්ටක් ලබන සතියට ඉතුරු කලානි
hasee
hasee חודש לפני
මේ කතාව පිස්සුවක් 🥰🥰🥰
Dinu Perera
Dinu Perera חודש לפני
ශලනි ගයාන් රඟපෑම සුපිරි 💕💕💕
Jinadi Wathsala
Jinadi Wathsala חודש לפני
නිර්වාන් ස්නේහා කොටසේ කෑල්ලක් අඩුයි නේද..ලස්සනයි අනේ මේ කතාව නම්..🥺 නිර්වාන් මොකද බය වෙලා වගේ ඉන්නේ..ස්නේහා කියන්නේ ඇත්ත..නිර්වාන් තමයි..ස්නේහා දිහා අර අමුතු විදිහට බලාගෙනම එහෙම..හිටියේ..
Rasangi Jayakody
Rasangi Jayakody חודש לפני
හ්ම්ම්ම් ඒක තමයි ...නිර්වාන් එහෙම බලන් හිට්යා තමයි ..ඒකනෙ ඒකනෙ ....
N .P .R. D
N .P .R. D חודש לפני
ලබන සතියේ ඒ කොටස පෙන්නනේ
Nandasena Nandasena
Nandasena Nandasena חודש לפני
දැන් නෑ වගේ ඉන්නවා.
M.L.C.N
M.L.C.N חודש לפני
Sachin you are my fav actor mechchara kalekata lankawe kisima actor kenekta oyata wage asa wela na😍😍😍
N .P .R. D
N .P .R. D חודש לפני
ඒකනම් ඇත්ත .මමත් එහෙම.
N .P .R. D
N .P .R. D חודש לפני
නිර්වාන් ස්නේහාට උත්තර බැදලා ඉවර වෙලා එලියට එනකොටම දිගැසිටත් උත්තර දෙන්න වෙයි වගේ 🙉🙉
Dilu Prashadi
Dilu Prashadi חודש לפני
ඇත්ත නිර්වාන් ජොබ් එක පටල ගත්තා ඕනවට වඩා ඇලෙන්න ගියා..
Chandali Edirisinghe
Chandali Edirisinghe חודש לפני
ගයාන් වික්‍රමතිලක දුශ්ට චරිතයක් කරාට acting superb 👌.නිර්වාන් ස්නේහා සුපිරි ♥️.
Illege sashini
Illege sashini חודש לפני
දිගැසිගේ ආදරේ ස්නේහා උදුරගන්න කලින්ම තාත්තා ඒ ට්ක කරයි..
ruwan thilakarathna
ruwan thilakarathna חודש לפני
ස්නේහ අර රනුල්yage කණට දෙකක් ගහලා එළියට දාන දවසක් එනවා නම් .😌🤭🤭
CHEM
CHEM חודש לפני
දිගැසි 😍❤️
Angalika Marasingha
Angalika Marasingha חודש לפני
නිර්වාන් ගේ හැසිරීම් අනුව නම් ස්නේහා එපා උනා වගේ
Pasindu Gamage
Pasindu Gamage חודש לפני
නිර්වාන් අසරණ වෙලා කොල්ල ස්නේහ දිගැසි 🙊❤️? නියමයි trending නේ කිසි තේරුමක් නැති ඒවට වඩා මේ වගේ එකක් trending එනව කියන්නෙ සුපිරි
سيارة احلامي واخيراا 💃
11:46
Al HENAWI
צפיות 210 אלפי
עדן מאירי - הלב שלי (Prod. by Jonathan Avidani)
3:44
Deweni Inima | Episode 1234 19th January 2022
21:19
TV Derana
צפיות 481 אלפי
محاولة ليلى عقيل الانتحار 😥 (مؤثر)
13:20
Ghareeb Baap aur Khilone Wala || Emotional Video || #shorts
0:30
The Silent Sea #kdrama #shorts
0:16
Gluvfy
צפיות 209 מיליון