Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 134 | 10th December 2021 | Sirasa TV

  צפיות 694,005

Sirasa TV

Sirasa TV

חודש לפני

ස්නේහා ඩග්ලස් හරහා නිර්වාන්ට දුරකථන ඇමතුමක්දී ගෙන්වා ගැනීමට උත්සහ කරන අතර ආයුෂ් සමන්දිනීගේ අතීතය හේමාල් සමඟ කතා කරයි .
"කියා දෙන්න ආදරේ තරම්"
සතියේ දිනවල රාත්‍රි 8:30 ට සිරස TV තුළින්...

සියවසක් වැනි 23ක් Sirasa TV - The People's Channel

Sirasa TV has been at the forefront in the industry, catering to all three languages whilst being the pioneers in reality television shows, franchise television shows and daily soaps to Sri Lanka. Equipped with state-of-the-art audio-visual receiving and transmitting the equipment our signals are beamed, free-to-air across the country.

Sirasa TV සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - bit.ly/3BxGykU

FOLLOW US ON
*Facebook: sirasatvlk
*Instagram: sirasatv.lk
*Twitter: sirasatvlk
*Tik Tok - www.tiktok.com/@sirasatv

Watch More Episodes
Kiya Denna Adare Tharam - bit.ly/3au2668
Neela Pabalu - bit.ly/2YDCscr
Sakuge Lokaya - bit.ly/3FGd5aH
Daam - bit.ly/308MrqI
Sal Mal Aramaya - bit.ly/3mQigfU
Ado - bit.ly/3ar8Hhu
Sakkaran - bit.ly/3v13kio
Api Ape - bit.ly/3BxINEQ
Ras - bit.ly/3FE7DFl
Oba Nisa - bit.ly/3auLHya
Minigandala - bit.ly/3AAeUSK
Eka Diga Kathawak - bit.ly/3aqwLkG
Thaththa - bit.ly/3avrjgs

KIKI අලුත් දේ නරඹන්න කීකී (KIKI) ඩවුන්ලෝඩ් කරන්න.
For more exclusive content like this, download KIKI now.

PlayStore - bit.ly/2lmfp20
AppStore - apple.co/2kklH1S

תגובות: 613
Masethi මසෙති
Masethi මසෙති חודש לפני
අම්මෝ මේ නිර්වාන්ගේ කටට බොරු එන්නේ හැරෙන තැපෑලෙන්.... 🤣🤣🤣🤣🤣
Dharmasiri Senarathna
Dharmasiri Senarathna חודש לפני
Paw ane ayya eya kiyana vidihatane ragapanne
sri  lanka  beautifull  places
sri lanka beautifull places חודש לפני
අනේ පව්. අනේ ඒ ඉතින් පිටපතේ තියෙන විදියනෙ. අප්පා
Masethi මසෙති
Masethi මසෙති חודש לפני
@සෙනෙහසේ නවාතැන ආ ඔවුනේ.... ඒක හින්දා වෙන්නැති
සෙනෙහසේ නවාතැන
සෙනෙහසේ නවාතැන חודש לפני
ලින්කන්ගෙ පුතානෙ 😂😂
Anne Perera
Anne Perera חודש לפני
ස්නේහා හැසිරෙන්නේ නිර්වාන් එයා එක්ක ඇත්තටම යාලුවෙලා ඉඳලා දාලාගියා වගේනේ
Heshani Dunanya Virasinha
Heshani Dunanya Virasinha 24 ימים לפני
Eth sneha aththatama adare kalane
Sadamini 🌹
Sadamini 🌹 27 ימים לפני
ඉතින් මේ කතාවෙ අවසානේ ස්නේහට එයාගෙ ආදරය ලැබෙනවා..ඔයාලා මොනවා කිව්වත් කතාව වටේම ගෙනිහින් අන්තිමට එහෙමයි සිද්ද වෙන්නෙ....🤭🤭
Akila Warnakulasuriya
Akila Warnakulasuriya חודש לפני
නිර්වාන් අසරණ කමට කරපු රස්සාව දැන් කරුමයක් වෙලා.... ඊටත් වඩා... මං වගේම ආදරෙයි පව්ලයි නිසා අසරණ වෙලා... 😥😥😥
Vishwa Sathya
Vishwa Sathya חודש לפני
@Ghana Kwt මේක ටෙලිඩ්‍රමා එකක්. ශලනිගේ රස්සාව මිසක් ඇත්ත ජීවිතය නෙමෙයි. දසුන් ගෑනු දෙන්නෙක් රවට්ටලා මාට්ටු වුනාම එල්ලුනා. ඒකට ගෑනු දෙන්න පලි නෑ.
wAhI pArA ( RAIN STREET )
wAhI pArA ( RAIN STREET ) חודש לפני
Ow maha moda show dana ekiyak sneha..
sithara sudarshi henayaka
sithara sudarshi henayaka חודש לפני
මෙච්චර කල් පෙන්නන්න බැරිව හිටපු අයුෂ් හොද වෙලා,ස්නෙහා පෙන්නන බැරි කරේ ඇයි දනුෂ්ක,,
thanuja thennakoon
thanuja thennakoon חודש לפני
ඒක නම් ඇත්ත
Senuri Dananjana
Senuri Dananjana חודש לפני
ඔව් අනේ
Dilki Sharukkara
Dilki Sharukkara חודש לפני
👍
Upul Shantha  vlog
Upul Shantha vlog חודש לפני
මිනා කියන්න නිකන් ගෙදර හදපු ගිරවෙක් වගේ ❤💘
uds wickramarathna
uds wickramarathna 11 ימים לפני
😂😜
shami k 🍃
shami k 🍃 חודש לפני
This drama is next level. Love the storyline and the flow also about the twist and the excitement. It is interesting to see because it is moving forward day by day without spoiling the story.
Achini Anuradha
Achini Anuradha חודש לפני
මේ මොහොතේ දුක්විදින සියලු හදවත් සුවපත් වේවා..
devil girl
devil girl חודש לפני
You too
Thilina Manu
Thilina Manu חודש לפני
සත්තකින්ම
Kasun Dhananjaya
Kasun Dhananjaya חודש לפני
Hmm
New Films
New Films חודש לפני
ඔව්.....❤
Achini Anuradha
Achini Anuradha חודש לפני
දැන්නම් කතාව බලන්න ආසයි...පැටලිලි ගොඩයි.හිතාගන්න බෑ⁣ මොනවා වෙයිද කියලා🤔
sri  lanka  beautifull  places
sri lanka beautifull places חודש לפני
එපා පටලගන්න්
G G Pradeep Rangana
G G Pradeep Rangana חודש לפני
පටල ගන්න එපා මැණිකේ
Dilhani Thakshila
Dilhani Thakshila חודש לפני
මේ පාර නම් කාර් එක පිට්න් දාලා ගෙන්න ගන්න බැරිවෙයි මැඩම්..😂😂😂හය්යෝ ස්නේහා රෙදි අැඳන් ද අහන් හිටියේ.....
Ghana Kwt
Ghana Kwt חודש לפני
WELI LAJJAWE BAHA
Shanika Ranasinghe
Shanika Ranasinghe חודש לפני
ස්නේහා නිර්වාන්ව හිතින් ගොඩක් අල්ලගෙන... දිගැසි එක්ක ඉන්නව දැක්කම තමන්ගෙ දෙයක් උදුර ගත්ත වගේ, අරමුනක් නැතුව තමන්ගෙන්ම දැන් පලිගන්නවා.... 💔
Shanika Ranasinghe
Shanika Ranasinghe חודש לפני
@Nature & Life ne e adare thamai... digeai nirwan athare thiyenne puruddak.. e dennage es wala adarekata wada thibbe e purudda..eth nirwan sneha athare thiyenne nokiwwata hithin alla gaththa adarayak...❤️
Dharmasiri Senarathna
Dharmasiri Senarathna חודש לפני
ekane
Foodie Kariyawasam
Foodie Kariyawasam חודש לפני
@Nature & Life true
Nature & Life
Nature & Life חודש לפני
Ethana adarayak nehe. Lokukamai, kuhaka kamai irisiyawai thiyenne. Eki hithanne salliwalata okkoma yatai kiyala.
Levi_Official
Levi_Official חודש לפני
එහෙමෙයි?
SL KOREAN SCHOOL
SL KOREAN SCHOOL חודש לפני
මෙච්චර සල්ලි තියෙන ගෑනිට අරූ ඉන්නතැන හොයාගන්න බෑනේ 🤣🤣🤣
Rashi Thara
Rashi Thara חודש לפני
ඉන්න තැන හොයාගන්න බැරිකමක් නෙමෙ ස්නේහාට ඔන නිර්වාන් ම එන්න එකට තමා එක එක ඒවා කරන්නෙ
නිස්සාර  සිහිනය.....🍂
නිස්සාර සිහිනය.....🍂 חודש לפני
හැමෝම හැමදාම හොදත් නැහැ... නරකත් නැහැ.. කියලා තේරුම් ගන්න පුළුවන් ස්නේහ... ආයුෂ්.....
ට්‍රිෂි
ට්‍රිෂි חודש לפני
දැන් සිරසෙන් කතාව දෙන්නේ පොඩී.. වෙලවයි. විනාඩි 15ත් නැති තරම්..😒😒
sri  lanka  beautifull  places
sri lanka beautifull places חודש לפני
😥😥
sri  lanka  beautifull  places
sri lanka beautifull places חודש לפני
ඔව්. අප්පා මට නම් හරිම තරහෛ
❣ Sithu ❣
❣ Sithu ❣ חודש לפני
අපේ රටින් කොරෝන වසංගතය තුරන් වේවා.සියලු දෙනාටම නැවත සුපුරුදු විදියට සතුටින් ජිවත් වෙන්න ලැබේවා🙏🙏🙏🙏
Ashuka Kusmalata
Ashuka Kusmalata חודש לפני
Minaya cuti mania oya giraviyaka and Adarai goodka
G G Pradeep Rangana
G G Pradeep Rangana חודש לפני
ඒක දැන් සාමාන්‍ය ලෙඩක් මචෝ
Sachini Madhushika
Sachini Madhushika חודש לפני
අම්මෝ..අපේ මිනා...කටින් කෙල බිංදුවක් වැටෙන්න බෑ මිනා මේ දවස් වල තියෙන ගෑස් වලටත් වඩා භයානකයි
Naduni nisansala Naduni nisansala
Naduni nisansala Naduni nisansala חודש לפני
😀😀😀😀😀
Gunawathi Fernando
Gunawathi Fernando חודש לפני
😂😂
Karminie Samarakoon Kodituwakku
Karminie Samarakoon Kodituwakku חודש לפני
🤣🤣🤣
Anu Anu
Anu Anu חודש לפני
😀😀😀
Chami S
Chami S חודש לפני
මිනාගෙ කොටස්වලදි තියෙන background music එක මරු😅❤️
Nirosha Jayangani
Nirosha Jayangani חודש לפני
ඕ...මිනා......🤣🤣🤣
Duvindu Nirmitha
Duvindu Nirmitha חודש לפני
Eka master film eke master ge bgm eka
දිල් -Dil
දිල් -Dil חודש לפני
ආදරේ නිසා අරමුණක් නැතුව ඔහේ දුවන ජීවිත වලට දවසක අනිවා හරියන්න ඕනි..♥
G G Pradeep Rangana
G G Pradeep Rangana חודש לפני
අරමුණක් නැතුව කොහොමද බන් හරියන්නේ
G G Pradeep Rangana
G G Pradeep Rangana חודש לפני
එහෙම හරියනවනම් මම අද ඉන්නෙ මෙතන නෙවෙයි.🤣🤣🤣🤣🤣🤣🤣🤣
G G Pradeep Rangana
G G Pradeep Rangana חודש לפני
දිල් මම ඒත් බැලුවා කෝ කියලා.
Dilan Lakshitha
Dilan Lakshitha חודש לפני
Aramuna nathuwa amarui goda yanna..😊👍👍
හදවතේ රිද්මය
හදවතේ රිද්මය חודש לפני
මිනාට මෙිදා පාර සමිමානයක් ලැබිය යුතුමයි අමිමෝ මිනා දෙවනි නැ අපේ ගමෙි කොප්පර ආචිචිචට
C4 24
C4 24 חודש לפני
දවසින් දවස කථාව ලස්සනට ගලාගෙන යනව...කථාව අවසන් වෙන තත්පරයට අනේ තවත් දිගට තිබුණ නම් කියල හැමදාමත් හිතෙනව ඒතරම් ලස්සනයි ..💘💘💘👍👍👍👍..කියාදෙන්න ආදරේ තරම්
Chintha Nilakshi
Chintha Nilakshi חודש לפני
අද නම් ඉක්මනට ...බලන්න පුලුවන් අනේ පිං ..
Himasha Thathsarani
Himasha Thathsarani חודש לפני
මිනිස්සු වෙනස් වෙන්න තප්පරයත් ඇති හොදම උදාහරණයක් කතාවට උනත් ස්නේහා
rumesha jayathissa1
rumesha jayathissa1 חודש לפני
ඩග්ලස් ගැස්සුනු විදිය මරු😃😃
එසැණ Gossips SL
එසැණ Gossips SL חודש לפני
ස්නේහා හැසිරෙන්නෙ නිර්වාන් එයාට ඇනල පැන්නා වගෙ 🥴 උගෙ ජීවිතේ කාලකන්නි කරල තවත් කරුමයක් වෙන්න හදනවා 🤧
Nisala nirmitha
Nisala nirmitha חודש לפני
මේකේ මේ ස්නේහට නිර්වාන් නැතුව බෑ කියන වුන්ටත් දවසක තේරෙයි අවුරැදු ගානක් යාළු වෙලා හිටිය කෙල්ල හරි කොල්ලා හරි වෙන එකක් එක්ක යාළු වුනාම ඒම වෙන්න ඕනෙ මුන්ට මොනාවුනත් දිගැසි පව් ආදරෙයි දිගැසි ❤️😊🌹😁
Nature & Life
Nature & Life חודש לפני
Digesi thamai Nirwanta gelapenne. Sneha Nirwanta wediya wayasath patai.
Dulanjali Premadaasa
Dulanjali Premadaasa חודש לפני
Aththa kathawa, mn kmthi nirwantay digasitay
Chammika Perera
Chammika Perera חודש לפני
aththamai, meyala Shalani Snehai patalagena, mokada Shalani Digesita rangapavanam digesi saha Nirvan ekathu venavata kemathi vei, paw.
bhagya windy
bhagya windy חודש לפני
හේ මිනා ..... කියන කෑල්ල මරු අප්පා 👌😉😂
Anu Samarasekara
Anu Samarasekara חודש לפני
හේ.... මිනා ඔයා නම් ශෝයි අනේ 💗😘
Chamila Udayakumari
Chamila Udayakumari חודש לפני
කතාවට උනත් ස්නේහා මොන වගේ කෙනෙක්ද කියල මට නම් හිතාගන්න බෑ .එයාගෙ හිත ආදරෙන් පිරිල.ඒක කියාගන්න බැරිව එක එක දේවල් කරනව
Ghana Kwt
Ghana Kwt חודש לפני
MAGULAK KATA KARANAWA
Sriyani Silva
Sriyani Silva חודש לפני
Eunata digasi පවු මෙතැනදී
janitha dasanayake
janitha dasanayake חודש לפני
Sneha = Maya
Hirosha Gamage
Hirosha Gamage חודש לפני
adare wedi unama ehema wenawa athdekimen kiyanne😏
Nishadi Madhushani
Nishadi Madhushani חודש לפני
Irisiyai
Geethika Nilmini
Geethika Nilmini חודש לפני
කලින් කතාව විනාඩි 21ක් විතර දැම්මා..දැන් 19කට අඩු කරලා.. කතාව ඉවර වෙනවා තෙරෙන්නෙවත් නෑ.. ඒ තරම් කුතුහලය පිරිලා.. 💖 KDAT 💖
Chathu Nilanka
Chathu Nilanka חודש לפני
Me kathava derane giya obath math ayath drama eka wagemai
thimesha mihirangi
thimesha mihirangi חודש לפני
තාමත් නෑ මට ස්නේහා ගැන තරහක්..ආදරේ පුරවගෙන ඔහේ දුක් විඳිනවා..ශලනි ඔයා හරිම දක්ශයි..එකම කතාවෙ චරිත දෙකක්..හරිම තාත්විකයි..පුදුම ලස්සනක්..ආදරෙයි ඔයාට..
maduka . oman
maduka . oman חודש לפני
Apoi minaya 😃😃🤣 Ragapem ගොඩක් ලස්සනයි .... 👍👍👍👍👍
Kasuni madhushani
Kasuni madhushani חודש לפני
දිගැසි & නිර්වාන් ❤❤
Nature & Life
Nature & Life חודש לפני
Beautiful couple.
Isumi De Zoysa
Isumi De Zoysa חודש לפני
👌
jandra jandra
jandra jandra חודש לפני
අදත් නියිමයි ලස්සනයි කතාව යිස්තුයි 👍💞👌
Ghana Kwt
Ghana Kwt חודש לפני
AUYSGAE TATAGAE BORUWAKDA KOHADA SANDANI MARUNA KIYALA SOHNAK PAENNANA ATE
Chamila Udayakumari
Chamila Udayakumari חודש לפני
ස්නේහා නිර්වාන්ට කොච්චර ආදරේ උනත් ඒ ආදරේ පෙන්නන්න හදන්නේ එයාගෙ සල්ලකාර කම ඉස්සරහට දාල කියල ඔයාලට හිතෙන්නැද්ද
Nishu
Nishu חודש לפני
ස්නේහා නිර්වාන්ට කරන වැඩේ වැරදි ..😒😒😒
Kumari Kumari
Kumari Kumari חודש לפני
Ekenm. Math ekagai
ddi mine
ddi mine חודש לפני
එකඟයි 😕👍
Ranjani Ranjani
Ranjani Ranjani חודש לפני
ස්නේහාට නිර්වාන් නැතුව බැවගේ ❤️
ට්‍රිෂි
ට්‍රිෂි חודש לפני
@S Dil හ්ම්ම් එහෙමද... 😊
ට්‍රිෂි
ට්‍රිෂි חודש לפני
@S Dil 😊😊 voice මියුරුට vote කරන්නකෝ...🙏🙏
ට්‍රිෂි
ට්‍රිෂි חודש לפני
@S Dil හ්ම්ම්ම්ම්ම්ම්ම්ම් කෙන්ති ගියෙ ඇයි..😊
S Dil
S Dil חודש לפני
@ට්‍රිෂි naha wayambe. 😂😂😂 anunge dewal hoyannathuwa paduwe inna balanna
ට්‍රිෂි
ට්‍රිෂි חודש לפני
@S Dil ඔයා දකුනේ නේ??
Nimna Dulanjani
Nimna Dulanjani חודש לפני
ස්නේහා ඔයා වරදක් කරනවා 😅😅❤️
Ghana Kwt
Ghana Kwt חודש לפני
LOKU WARADAK AKA KULIYATA ARAGAENA AITIWASIKAM KIYANNAE KOHOMADA.
suneth Rajapaksha
suneth Rajapaksha חודש לפני
✨✨✨හිතළඟ හිනැහුනා ධනුෂ්ක aiyage අලුත් telidrama එක බලන්න යමු ❤️❤️❤️❤️👍✨
Lasitha Kumari
Lasitha Kumari חודש לפני
එකත්.. මරු කතාව... ලින්ක.. ඉන්නවා
Guitta Apunetti
Guitta Apunetti חודש לפני
ගොඩක් ලස්සනයි බුදු සරණයි හැමෝටම ❤️❤️❤️❤️❤️❤️❤️
Asanka Prasad
Asanka Prasad חודש לפני
මං නිකම් හිනා උන් නෑ ඉතින් අපි ඔය දන්න කෙල්ලෝ මතක් උනාම හිනා ගියේ 🤣🤣🤣
Devika
Devika חודש לפני
මම බලන ගමන් කියා දෙන්න ආදරේ තරම් ලස්සනයි කතාව ❤️❤️🖤🖤
Aravinda mendiS
Aravinda mendiS חודש לפני
Ada hodama live comment eka.ahh
evon 2126
evon 2126 חודש לפני
චූටි මිනායා පොඩ්ඩි තමයි හරියටම කරේ😂😂😂
Amazing traveling experience
Amazing traveling experience חודש לפני
මිනා තමයි හොඳටම කියන්නෙ 😀
Nethuu Nethuu
Nethuu Nethuu חודש לפני
@Dharmasiri Senarathna mmmm
Dharmasiri Senarathna
Dharmasiri Senarathna חודש לפני
ow ane
Nethuu Nethuu
Nethuu Nethuu חודש לפני
Ou aneee ...a torn ekanam shooiii
Dilhani Wasana
Dilhani Wasana חודש לפני
Ane manda
Chandra Srilanka
Chandra Srilanka חודש לפני
මිනායා තමයි 👌 කතාව ලස්සනයි
Anupushpa Kumara
Anupushpa Kumara חודש לפני
ආසයි නේද ඒ දූ දැක්කහම.කොයිතරම් කටකාර උනත් ලමා කම පිරිල නේද ?
Chandani Fernando
Chandani Fernando חודש לפני
අනර්ඝට තේරෙන්නේ නැද්ද මේ නදුනා දෙපැත්ත කනවා කියලා 😆😆
ක්‍රීෂොක් කැල්ලපත
ක්‍රීෂොක් කැල්ලපත חודש לפני
අම්මෙ මීනා ගිනිතියනව 🤣😎
Nethuu Nethuu
Nethuu Nethuu חודש לפני
Podiunaata kohommada ....HE MINAAAAAA😁😁😁😁😁
Janaka Deshabandu
Janaka Deshabandu חודש לפני
මිනා කට නමි වැඩි....හොදටම
Ghana Kwt
Ghana Kwt חודש לפני
HODATAMA WADE
Lasitha Kumari
Lasitha Kumari חודש לפני
කතාවේ පැති තුනක්... එකම පවුලේ.. දරුවෝ තුන් දෙන්නට... තුන් පැත්තකින්.. පුශ්න. ලොකුට.. දෙවෙනිට.. සමන්දනිට.... කතාවේ.. හොදම ට්ක තියෙන්නේ.. සමන්දනි ළග වගේ
Ashani Sathsarani
Ashani Sathsarani חודש לפני
දිගැසි පවු... ස්නේහාට බැනලා හරියන්නෙ නැහැ. එයා ආදරෙන් පැරදුන නිසයි එයා ඒ විදියට හැසිරෙන්නේ... ඒත් නිර්වාන්ට එහෙම කරන එක වැරදි තමයි .. කොහොමින් හරි කතාව ලස්සන විදියකට අවසන් වෙනවනම් හොදයි ❤️
Girlz Sparkle
Girlz Sparkle חודש לפני
මට පේන්නෙ ස්නේහා = මායා වගේ මේ කතාවේ 🙄
Nature & Life
Nature & Life חודש לפני
@Hashini Maheshika apo matanam Snehawa epa wela godak kal.
Ishan Ishan
Ishan Ishan חודש לפני
Yes
Hashini Maheshika
Hashini Maheshika חודש לפני
Ane matath okama hithuna...mn kalin episode ekaka me genama comment ekakut demma...et mata nm baya kattiyata snehawa epa wei kyla...mata maayawa epa uneth ne...monawa kalath snehawa epa wennet ne
Aruna Prabath
Aruna Prabath חודש לפני
මටත් ඕකම හිතුනා
Rata tv රට ටීවී
Rata tv රට ටීවී חודש לפני
නිස්සාර සoසාර හීනේ අතීතේ ඔබ ඉන්නවා දැනෙනවා...කියල තමයි ස්නේහ මුමුණනව ඇත්තේ ...💘💘💘💘
Dishna Kumari
Dishna Kumari חודש לפני
ස්නේහා ගේ චරිතේනම් ඒපාම වුනා,,,ස්නේහා ඒහෙම කරනකොට දිගැසිගේ චරිතේට අපි තවත් ආදරෙ කරනවා ,ස්නේහා දිගැසිගේන් නිර්වාන්ව උදුරා ගන්න හැදුවොත් ,අපිට කාතාවත් ඒපා වේයි
Dishna Kumari
Dishna Kumari 2 ימים לפני
@Miss Nichi මැරුන මිනිහටත් මිනිස්සු ලවා අවලාද කියවන්නේත් ,ඒ ගැනි හොද නිසා වෙන්න ඇති ,අන්තිමට අහිංසක අම්මට විතරයි ඕක්කොම දුක ,තනි අතින් අප්පුඩි ගහන්න බැ කියලා මතක තියාගන්න මැඩම් ,,,ප්‍රර්ස්න්න තමන්ගේ නොවේන නිසා ඕහොම මැරුන මිනිහටත් බලු කාතා කියන්නේ මන් නේවේයි ඕයයි,,,රටේ නෙවෙයි ලොකේටම ජනප්‍රිය වුනත් වැඩක් නැ ඒ කේනා නිසා මනුස්ස ජිවිතයක් නැති වුනානම්
Miss Nichi
Miss Nichi 2 ימים לפני
@Dishna Kumari කට කැඩෙන බලු කතා කියන්න එපා අපෙ රටෙ ඉන්න හොදම නිලියට එ නපුන්සකයා මැරුනට චලනි මොනා කරන්නද අනික උගෙ බොරුව මල විකාර
tommy deen
tommy deen חודש לפני
@Vimukthi Wickramasingha 🎵 ඔව් මාත් දැගැසි skip
Dulanjali Premadaasa
Dulanjali Premadaasa חודש לפני
Math kmathi nirwan + digasi, shalanige acting hoday, eke katha dekk na, acting awlk nida neme , digasige ahinsaka adarey nirwange adarey hinday e dennata kamathi, e denna eka samana background ekk, awrudu ganaka adarayk hinday ehema banaganne, kiyawaganne, ehema close gathiyk sneha ekka na kiyla therenawa, anika private dewal nobala job ekk kiyla karawagena, dan nirwan gana aththa danagaddi nirwan hamo issaraha borukarayek karana ekada snehage adare, eya athmarthakami, eyage official wade hari giyta passe mehema wada dena eka waradiy, snehta nirwan nathuwa paluy, habay nirwan sneha thoragaththoth nirwanta pawlama atharinna wenawa, digasi pawlma ekka godayanna hithuwata sneha kawadawath ehema karanne na,
Dulanjali Premadaasa
Dulanjali Premadaasa חודש לפני
@Nirmalie Fonseka .mata danenne sneha balen nirwange age ellenna hadanawa kiyala,
Senika Irangani
Senika Irangani חודש לפני
දැන් ඉතිම් දවස් 2ක් බලන් ඉන්න එපැයි😭😭 එපා වෙනෝ හ්ම්..😊
Champika Priyadarshani
Champika Priyadarshani חודש לפני
ස්නේහා ලග නිර්වාන් ජොබ් එකක් කරලා ඔහොම හැසිරෙනවා නම් ..දවසක දිගැසි කොහොම කරන්න ඕනිද නිර්වාන්ට ..🤔🤔🤔🤔🤔
Maashi Sanjana ❤
Maashi Sanjana ❤ חודש לפני
ස්නේහා නොපෙන්නුවට නිර්වාන් දැකපු දවසේ ඉදලම ස්නේහා නිර්වන්ට ආදරේ කරා ♥️ ඒ ආදරේ නිර්වාන් වෙන කෙල්ලක් එක්ක හිටිද්දී එලියට එනවා.... ඒ ආදරේ මාර ම විදිහට කතාව යනවා 😍
Eranga Lochana
Eranga Lochana חודש לפני
මේ වගේ plot එකක් ලංකාවේ ටෙලියකින් දැකපු පළමු අවස්ථාව ...
Janisha Chamanthi
Janisha Chamanthi 6 ימים לפני
සනුලියා ලොකු උනාම මිස් ශ්‍රී ලංකා යන්න පුළුවන් තරම් ලස්සනයි.
Kumar Kumar
Kumar Kumar חודש לפני
වසන්ත ආයේ හදන්නේ අනර්ග අමාරුවෙ දාන්න අර ගෝලයාත් වසන්නතටම හොදයි
Sakuni
Sakuni חודש לפני
දිගැසිගෙ යාලුවො දෙන්නට නම් මම හරිම කැමතියි .. අර පොඩි එකී හරිම ෂෝක් ...
NP Creations
NP Creations חודש לפני
අයිරා ඇසිස්ටන්.... මිනා...😁😁😁🤣🤣🤣
Nethmi Nayanathara
Nethmi Nayanathara חודש לפני
මුලු ලොවම සුවපත් වේවා!!!🙏💗
Lakmali Perera
Lakmali Perera חודש לפני
ස්නේහාට ලොකු මොන වැරැද්දක් කලාට ද මෙහෙම පලි ගන්නෙ
Dharmasiri Senarathna
Dharmasiri Senarathna חודש לפני
ow akki
Nature & Life
Nature & Life חודש לפני
Mole amaruwak
Sihana Wickramasinghe
Sihana Wickramasinghe חודש לפני
ඒක මානසික ලෙඩක්....💔 ඔහොම අය ඇත්තටම ඉන්නවා සමහර අයට කරදරයකදි අනුකම්පා කරලා උදව් කලත් අපි ගැන වැරදි හැගීම් ඇති කරගෙන ඊටපස්සේ අපිට ප්‍රශ්න ඇති කරනවා😕
N .P .R. D
N .P .R. D חודש לפני
කවදා හරි දවසක මිනාග කේලම් හින්දාම තමයි නිර්වාන්❤️ ස්නේහා එකතු වෙන්නේ.
dilu
dilu חודש לפני
අනේ පව් අහිංසක දිගැසි එතකොට ..... එහෙම කළොත්නම් කතාවෙන් වැඩක් නෑ... හොද කතාවක් එහෙම ඉවර කරන්නෙ නෑනේ...🤗🤗🤗❤️❤️
Isumi De Zoysa
Isumi De Zoysa חודש לפני
@Nature & Life 💯
Nature & Life
Nature & Life חודש לפני
Apo epa.. Sneha Nirwanta wada wayasath patai. Digesi Niwanui ekathu wenda one.
Isumi De Zoysa
Isumi De Zoysa חודש לפני
Apoo epaaa
thanujapriyanthi
thanujapriyanthi חודש לפני
කදුලින් ලියාදුන් ජීවිත පොතේ..ඔබහට ගෙනේවා සතුටක් නෙතේ.නිර්වාන්ට
WDWDHB
WDWDHB חודש לפני
ලස්සනම කතාවක්... ප්‍රේක්ෂකයා සතුටු කරන්න කියලා අනවශ්‍ය විදිහට script එක වෙනස් කෙරිල්ලක් නෑ මේකෙ... පොතේ හැටියටම ලස්සනටම ගලාගෙන යනවා.
WDWDHB
WDWDHB חודש לפני
@Nature & Life ne ne.. I mean script😀
Nature & Life
Nature & Life חודש לפני
Pothak thiyanawada
Janu Vlog (ජානු)
Janu Vlog (ජානු) חודש לפני
ගෙවෙන හැම මොහොතකම රෝගී හැමකෙනාම නිදුක් වේවා ! නිරෝගී වේවා ! සුවපත් වේවා !
❤නෙතුලි භාග්‍යා ❤
❤නෙතුලි භාග්‍යා ❤ חודש לפני
කතාව දැන් දාන්නෙ ටික වෙලාවයි නේද 😣😣
ලොව වටා
ලොව වටා חודש לפני
සැබෑ ආදරේ තියෙන්නෙ මොන දේ නැති උනත් දාලා යන්නෙ නැති පලිගැනීමක් නැති තැන..ඒ වගේ ආදරයක් තියෙන්නෙ දිගැසි ලග මිසක් ස්නේහා ලග නෙමෙයි.දිගැසි දුක දරන් ඉදියි..හැබැයි ස්නේහා එහෙම නෑ
Sanka Moremada Films
Sanka Moremada Films חודש לפני
සියලුම චරිත වලට සාධාරණයක් කරමින් වැඩි වටිනාකමක් ලබා දෙන රඟන ශිල්පීන්ට ස්තූතියි 🙏 අනික තිරය පිටුපස සියළු දෙනාටමත් ජය.
Disna Wijerathne
Disna Wijerathne חודש לפני
ස්නෙහා මහ නපුරුයි නිර්වාන් අයියාට ඇත්තටම ආදරේ කරන්නේ දිගැසි අක්කි විතරයි ස්නෙහා හරියට හැසිරෙන්නේ නිර්වාන් එයාට ආදරෙ කරලා දාලා ගියා වගේ නේ 😡😡😡😡😡😡😡😡😡😡
Nuwanthi Chathurika
Nuwanthi Chathurika חודש לפני
ස්නේහා ඔයාව නම් තේරුම් ගන්න අමාරුයි දැන්
Disna Kumari
Disna Kumari חודש לפני
හේ....මිනා........😘🤣🤣🤣🤣💝
LION FF ®
LION FF ® חודש לפני
හෙ මිනා හේ මිනා හෙ හෙ මිනා මිනා😂😂
Pushpa damayanthi
Pushpa damayanthi חודש לפני
සමන්දනී කියන්නේ එතකොට මිනගේ අම්මා දිගැසි කීවා මතකද සමන්දනී අක්කා කියලා
Anupushpa Kumara
Anupushpa Kumara חודש לפני
@Oshi Sulakshani good morning .ඔව් ඒක එහෙමම තමයි වෙන්න ඇත්තෙ.ඔයාගෙ ඒ කතාව ප්‍රායෝගිකයි.දැන් තියෙන ප්‍රශ්නය අනුත්තරයි නිර්වානුයි එක වගේ උනේ කොහොමද කියන එක ?
Oshi Sulakshani
Oshi Sulakshani חודש לפני
@Anupushpa Kumara එයා ඇත්තටම මැරිලා නෑ ලු... අයුෂ්ගේ තාත්තා එයාව මරල වගේ රග පළ එයාව අයුශ්ගෙන් ඇත් කරන්න රට යවල ලු 🤷🏻‍♀️😒
Anupushpa Kumara
Anupushpa Kumara חודש לפני
ඔව්.මිනාගෙ අම්ම සමන්දිනී.ඒත් එයා රට.ආයුෂ් තමයි තාත්ත මිනාගෙ.නමුත් ආයුෂ් අතින් සමන්දිනී මැරිල තියෙනව.ඒක තමයි මෙතන තියෙන ගැටලුව.
Limna Azwer
Limna Azwer חודש לפני
මිනා තමා මිනා නේද තාත්තේ
ᏂᏗᏒᏕᏂᎥ 💞 ᏕᏋᏇ
ᏂᏗᏒᏕᏂᎥ 💞 ᏕᏋᏇ חודש לפני
සමන්දිනි කියන්නෙ මිනායගේ අම්මා නේද?🙄🙄🙄🙄
𝚂𝚑𝚎𝚑𝚊𝚗 𝙰.𝚓𝚘𝚗𝚎𝚜
𝚂𝚑𝚎𝚑𝚊𝚗 𝙰.𝚓𝚘𝚗𝚎𝚜 חודש לפני
අද ඔෆිස් එකේ දොර ජනෙල් පොලිශ් කරනවා😅
Disna Kumari
Disna Kumari חודש לפני
අපේ වාසනාවී superb 💜️🧡💚❤️💙💝
Sudharma Dissanayake
Sudharma Dissanayake חודש לפני
ලබන සතියේ එක හෙට දාන්න.බලන් ඉන්නේ.😍
Kavinada nadeeka ilangage
Kavinada nadeeka ilangage חודש לפני
අම්මෝ මිනා පැටියා ❤️❤️❤️❤️❤️
buwi
buwi חודש לפני
ස්නෙහානන් එපා වෙනවා 😏පව් නිර්වාන්
Lata Lata
Lata Lata חודש לפני
මිනා..නියමයි ...අැත්ත.කතාව..ෙලාකු..ෙබාරැව.කිවුව
❤.....DEV....❤
❤.....DEV....❤ חודש לפני
ස්නේහ ඔහොම දුෂ්ට වෙන්න එපා
Hasha Sandz
Hasha Sandz 22 ימים לפני
මොනවා වුනත් වතු වල හැදෙන පොඩි අයගෙ තත්වෙ ඔච්චර තමා.
Dissanayake Herath
Dissanayake Herath 12 ימים לפני
උගුරට හොරා බෙහෙත් කන්න බෑනේ. ස්නේහාගෙ ආදරේ එලියට පැන්නානේ.
Anne Perera
Anne Perera חודש לפני
මේ සමන්දිනී කියන්නෙ මිනාගේ අම්මද🤔🤔🤔 මොනා අප්පා මේ වෙන්නෙ..😮😮
Nayomi
Nayomi חודש לפני
හැමදාම KDAT බලන යාලුවෝ හැමාේම හාෙඳින් සතුටින් නේද.....
IC❤️ චූටී video
IC❤️ චූටී video חודש לפני
අම්මෝ මිනා ඔයා ... 😮😮
Anushka Anu
Anushka Anu חודש לפני
balagena giyama ausne hodama kena😂❤️
Sewwandi Premadasa
Sewwandi Premadasa חודש לפני
ඇත්තටම දිගැසි තමයි නිර්වාන්ට ගැලපෙනම කෙනා නිර්වාන් හැරෙනකොටත් දැනෙනවා දිගැසිට 😅
Anupama Sajeewani
Anupama Sajeewani חודש לפני
වසන්ත කොහොම හරි අනර්ග අමාරු වේ දාන්නම තමයි දගලන්නේ .....නදුනා කනවා ලගදිම අනර්ග ගෙන් .....
Thisarani Ariyadasa
Thisarani Ariyadasa חודש לפני
මගෙ අම්මේ මේ මිනා කෙල්ල නම්..........🙆🙆🙆🙆🙆🙆🙆🙆🙆🙆🙆🙆🙈🙈🙈🙈🙈🙈🙈🙈🙈🙈🙈🙈🙈🙈🙈🙈🙈😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂💋💋
Avanthie
Avanthie חודש לפני
සමන්දිනි තාම ජීවත් වෙනව නේද 🤕
Chinthaka mahesh
Chinthaka mahesh חודש לפני
Minage ammada
Reshana Sewwandi
Reshana Sewwandi חודש לפני
මිනා බටු ඇටේ වගේ හිටියට හෙන බෝම්බෙ...
Weerasingha Weer
Weerasingha Weer חודש לפני
ස්නේහ මොනවම හරි කරල නිර්වාණ්ව එයාගෙ ලගට ගන්න හදන්නේ
Kumari Kumari
Kumari Kumari חודש לפני
Ow isneha nirwanwa aithi kara gannawa
Dulanjali Premadaasa
Dulanjali Premadaasa חודש לפני
Ow digasita boru kiyala nirwan wen karay digasigen,
Funny Sanudi and Nadini
Funny Sanudi and Nadini חודש לפני
Ammmmooo minaa ❤️❤️❤️ adarei doni
Nirosga Sousi
Nirosga Sousi חודש לפני
❤❤❤❤
Best Driver Sri Lanka
Best Driver Sri Lanka חודש לפני
ආයුශ්ගෙ තාත්තා වෙන එනෙක්ගෙ මිනියක් සමන්දිනිගෙ විදියට ගලපලා ගේම් එක ගහලා ආයුශ් සමන්දිනි මැරේජ් එක නවත්වලා සමන්දිනි මැරිලා නෑ කියලයි මට හිතන්නේ....
❤️sewwandi❤️ Ranathunga
❤️sewwandi❤️ Ranathunga חודש לפני
නිර්වාන් ❤️❤️digesii
Sansa 🦄🌍
Sansa 🦄🌍 חודש לפני
ආයුශ් ගෙ තාත්තා සමන්දිනීගෙ funeral drama එක කරලා තියෙන්නෙ. ඔක්කොම තියෙන්නෙ criminal case වගේ 😑😑😑
Gayan Chamod
Gayan Chamod חודש לפני
Samandini kiyanne meenage amma. E kiyanne meena aayushge duwa. Oka thama wenne balannako
Deshani Kumarasinghe
Deshani Kumarasinghe חודש לפני
Samandini kiyanne minage amma neda
Nisansala Vithanage
Nisansala Vithanage יום לפני
පොලිස් බාස්🤣🤣🤣
dilu
dilu חודש לפני
හේ මිනා...........🤗🤗🤗🤗❤️
Mallika wettasinghe
Mallika wettasinghe חודש לפני
මිනායගෙ තාත්තා කවුද කියලා දැන්නම් හොඳටම පැහැදිලිය .ඒ තමයි ආයුස්.
๛RozY๛
๛RozY๛ חודש לפני
ඔව් එක මුලම පෙන්නුවා සමන්දිනි රිදිමාලිඅද්ද අම්මා
עומר אדם - קאקדילה (Prod. By Moshe & Ofek)
2:45
עומר אדם - הערוץ הרשמי
צפיות 3.8 מיליון
Balloon Pop Racing Is INTENSE!! 🎈
0:29
How Ridiculous
צפיות 163 מיליון
יניב בן משיח - סימן קטן | (Prod.By Ilan lev)
4:59
יניב בן משיח - Yaniv ben mashiach
צפיות 225 אלפי
Game Theory: FNAF, The SECRET Afton (FNAF Security Breach)
20:44
The Game Theorists
צפיות 4.1 מיליון
Deweni Inima | Episode 1234 19th January 2022
21:19
TV Derana
צפיות 496 אלפי
مسلسل عيلة فنية - زهراء والبث المباشر | Ayle Faniye Family - Live with Zahraa
14:48
Yargı 16. Bölüm
2:19:12
Yargı
צפיות 2.1 מיליון