Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 131 | 07th December 2021 | Sirasa TV

  צפיות 694,967

Sirasa TV

Sirasa TV

חודש לפני

නිර්වාන් සහ දිගැසි දැක ස්නේහා කලබල වන අතර වසන්ත
හමුවීම සඳහා අනර්ඝ ඔහුගේ නිවසට යයි.
"කියා දෙන්න ආදරේ තරම්"
සතියේ දිනවල රාත්‍රි 8:30 ට සිරස TV තුළින්...

සියවසක් වැනි 23ක් Sirasa TV - The People's Channel

Sirasa TV has been at the forefront in the industry, catering to all three languages whilst being the pioneers in reality television shows, franchise television shows and daily soaps to Sri Lanka. Equipped with state-of-the-art audio-visual receiving and transmitting the equipment our signals are beamed, free-to-air across the country.

Sirasa TV සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - bit.ly/3BxGykU

FOLLOW US ON
*Facebook: sirasatvlk
*Instagram: sirasatv.lk
*Twitter: sirasatvlk
*Tik Tok - www.tiktok.com/@sirasatv

Watch More Episodes
Kiya Denna Adare Tharam - bit.ly/3au2668
Neela Pabalu - bit.ly/2YDCscr
Sakuge Lokaya - bit.ly/3FGd5aH
Daam - bit.ly/308MrqI
Sal Mal Aramaya - bit.ly/3mQigfU
Ado - bit.ly/3ar8Hhu
Sakkaran - bit.ly/3v13kio
Api Ape - bit.ly/3BxINEQ
Ras - bit.ly/3FE7DFl
Oba Nisa - bit.ly/3auLHya
Minigandala - bit.ly/3AAeUSK
Eka Diga Kathawak - bit.ly/3aqwLkG
Thaththa - bit.ly/3avrjgs

KIKI අලුත් දේ නරඹන්න කීකී (KIKI) ඩවුන්ලෝඩ් කරන්න.
For more exclusive content like this, download KIKI now.

PlayStore - bit.ly/2lmfp20
AppStore - apple.co/2kklH1S

תגובות: 717
Yasintha ranathunga
Yasintha ranathunga חודש לפני
පකිස්තානයේ මිය ගිය ප්‍රියන්ත කුමාර සහෝදරයාට නිවන් සුවය ලැබේවා යලි කිසිම ආත්මේක මෙවන් අකල් මරනයක් නොම වේවා 🙏🙏😭😭
Prabodi Prabodi
Prabodi Prabodi 28 ימים לפני
Hmmm danne
Chitra Kumari Kumari
Chitra Kumari Kumari חודש לפני
Niwan.suwa.labewa.🙏🙏🙏😪😪😪
Malani Malani
Malani Malani חודש לפני
🙏🙏🙏🙏🙏🙏
Roshini Dambagolla
Roshini Dambagolla חודש לפני
@Shiranthi Kumuduni ඒක ඇත්ත පපුව පැලෙන්න තරම් වේදනාවක් ..
Shiranthi Kumuduni
Shiranthi Kumuduni חודש לפני
අනිවාර්යයෙන්ම දන්නෙ නැති උනත් දැකලා නැති උනත් හිතට දැතනන දුක කිය නිම කරගන්න බැ ඔය නරකාදි හැත්තෑට සප වෙවා සපවෙවා වෙන මොනවා නියා හිත හදාගන්නද
Nadhini Madhubhani
Nadhini Madhubhani חודש לפני
මහෙශ් සත්සරගෙ ගෙදරට හොරෙන් පනල පිටපත අරන් මෙ කතාව ඉස්සරහට මොකද්ද වෙන්නෙ කියලා බලන්න හිටෙන්නෙ මට විතරයිද්.😀😀😀😀😀😀😀😀😀😀
Nadhini Madhubhani
Nadhini Madhubhani חודש לפני
@Geetha Lalani nirwan snehawa bandala රන්දෙණිය company eke CEO wenawa 😄😄😄😄😄
Geetha Lalani
Geetha Lalani חודש לפני
මම කියන්නද කතාව මම ඉවර කරන හැටි.anutharai nirwanui aiyai malli.nirwan linkange puthek nemei.linkange nangige puththu thamai anuththarai nirwanui.ea denna lebenna gihin nangi merenawa.anuththara thaththage peththen gannawa.linkan nirwanwa gannawa.minaya ayushgei samandinigei duwa.samandini inne rata.samandini sallikariyak wage ragapala ayushwa rawattanawa.ayuge thththa samandiniwa meruna wage karala rata yawanawa.anuththhara merenne ayush ho snehage athin.anthimata sneha nirwan badinawa.deweni digesiwa badinawa.lassanai ne.....
Ryan Fernando
Ryan Fernando חודש לפני
🤣🤣🤣
Manel Rodrigo
Manel Rodrigo חודש לפני
@Nadee Madhushika yes it's a teledrama script. Ok then.
Manel Rodrigo
Manel Rodrigo חודש לפני
@Nadee Madhushika Yes I know he is the script writer. Ok then .
Dulanjalee Ramasingha
Dulanjalee Ramasingha חודש לפני
මම හැමදාම කියා දෙන්න ආදරෙ තරම් බලනවා අද මම දරුවො දෙන්න එක්ක hospital eke දෙන්නටම ඉක්මනින් සුව වෙන්න ප්‍රාර්ථනා කරන්න
Ayesha Perera
Ayesha Perera חודש לפני
Jesu pihitai!
Chamudika Sathsarani
Chamudika Sathsarani חודש לפני
බුදු සරණයි ❤️🙏
Aselaeranga Gunarathna
Aselaeranga Gunarathna חודש לפני
Ikmanin suva veva
nuwan Priyadarshana
nuwan Priyadarshana חודש לפני
Ekmanata සුවය ලැබේවා
Supuni Prashanshika
Supuni Prashanshika חודש לפני
Budu saranai oyala 3tma ikmntma suwa wewa
Upul Shantha  vlog
Upul Shantha vlog חודש לפני
පාකිස්ථානයේදී කුරිරු ලෙස ඝාතනය වුණ අපේ ශ්‍රී ලාංකීය සොයුරාට නිවන් සුව අත්වේවා
Sachini Chamini
Sachini Chamini חודש לפני
නින්ද යන්නෑ මේක බලන්නැතුව...කුතුහලයක් හැමදාම... ආදරෙයි KDAT team.❤️‍🩹
G Ranaweera
G Ranaweera חודש לפני
මේක ඔයාගෙ ජොබ් එක නිර්වාන්, ඔයා ඔයාගේ සීමාවේ ඉන්න කියපු ස්නේහාට වෙච්චි දෙයක් 😂😂😂
Nethmal
Nethmal חודש לפני
අම්මේ හා😂
Suga
Suga חודש לפני
සෙබාට ගිය කලක් යකෝ 😂😂😂😂... කොහොමද චූටි පුතත් එක්ක දැම්ම රැප් එක... 😁😁😁😁
Suga
Suga חודש לפני
@Dewmini Sandatharani 😀😀
Dewmini Sandatharani
Dewmini Sandatharani חודש לפני
Ammoo 😂😂
Tutu Girl☆●
Tutu Girl☆● חודש לפני
😅😅😅
Suga
Suga חודש לפני
@Thamali Dharshika 😂😂😂😂
Thamali Dharshika
Thamali Dharshika חודש לפני
යෝ යෝ...🤘🤘 නිගා නිගා 🤟🤟
Piyumi Rathnayake
Piyumi Rathnayake חודש לפני
මොනතරම් පරිනත වුනත් ආදරේ ඉස්සරහ ඔහොම වෙනවා.. ඒක මනෝ විදියාත්මකව පැහැදිලි දෙයක්..
😘savin&Tharu💓
😘savin&Tharu💓 29 ימים לפני
Oyath danna dewal
Rajith Manjuka
Rajith Manjuka חודש לפני
ඇත්ත නංගි
Suranga Deshapriya
Suranga Deshapriya חודש לפני
එකගයි
Dinusha Sandaruwan
Dinusha Sandaruwan חודש לפני
ඔයාට ආදරේ ඉස්සරහ එහෙම වෙන්න දෙන්නෙ නෑ kol mi
Ruwani Udeshika
Ruwani Udeshika חודש לפני
හ්ම්ම්ම්ම්ම්ම්
Udari Koshala
Udari Koshala חודש לפני
තමන්ගේ හිතේ රූපයක් වගේ ඉන්න කෙනා වෙන කෙනෙක් එක්ක යනවා තරම් දුකක් තව නැහැ මේ ජීවිතේ 😥😥😥
Udari Koshala
Udari Koshala חודש לפני
@Madushan Indika ඔව්
Eranga Hasalaka
Eranga Hasalaka חודש לפני
😥
Ishara Madushani
Ishara Madushani חודש לפני
ඒක හරි
Ghana Kwt
Ghana Kwt חודש לפני
OW AETH WAIRAYA PALIGANIMA
Chandani Deepika
Chandani Deepika חודש לפני
ඔව් එ දුක කියලා නිම කරන්න බැ වචන පවා දරා ගන්න අමාරු යි
Sada Suji
Sada Suji חודש לפני
නිර්වාන්ට කහපාට ලස්සනයි..❤️
Sara Ranaweera
Sara Ranaweera חודש לפני
මෙයා හිතලා තියෙන්නේ ඒක.. 🤭🤭 ඔයා නම්....
Dinu Perera
Dinu Perera חודש לפני
ශලනිගේ රඟපෑම සුපිරි .. එයා ගොඩක් දක්ෂ නිළියක් කියලා ඔප්පු කරලා ඉවරයි 💗💗💗
Illege sashini
Illege sashini חודש לפני
නිර්වාන් ගැලපෙන්නේ ස්නේහාට.. හැබැයි දිගැසි නිර්වාන්ට දෙන ආදරේ අතුලේ හිස්තැන් නෑ ස්නේහාට යන්න..
Supuwath Nada සුපුවත් නද
Supuwath Nada සුපුවත් නද חודש לפני
මුළු ලෝකයම සුවපත් වේවා...... ලබන වසරේවත් කොරෝනාවෙන් නිදහස් වේවා.....💛🧡❤ ඔබ සැම නීරොගි වේවා............
Nandasena Nandasena
Nandasena Nandasena חודש לפני
එසේම වේවා.🙏🙏🙏🙏🙏🙏🙏
Life With Anra
Life With Anra חודש לפני
දිගැසිගෙ හිත මාර හොදයි ඒ වගේම නිර්වාන් ගැන විතරක් නෙමෙයි හැමොම ගැන හිතනවා ඒත් නිර්වාන්ට බොලද වැඩියි දිගැසි🥲
Hashika Thamodani
Hashika Thamodani חודש לפני
ඒක ඇත්ත සමහරැ අපිව තෙරැම ගන්න කොට කෝචිචිය ගිහිල්ලා
ඉෂංකා කුමුදුනී
ඉෂංකා කුමුදුනී חודש לפני
මගේ රටට දළදා සම්දු පිහිටයි 🙏🙏🙏🙏
Sunanda Thilakarathna
Sunanda Thilakarathna חודש לפני
Hi kohomada ithin saho dari
Nandasena Nandasena
Nandasena Nandasena חודש לפני
ඔබේ පැතුම එලෙසින්ම ඉටුවේවා.👍🙏🙏🙏🙏🙏🙏🙏🙏
Chamila Udayakumari
Chamila Udayakumari חודש לפני
ඒකට තමයි කියන්නෙ ඒක පාර්ෂික ආදරේ කියල 😋ස්නේහ එයාටත් හොරෙන් නිර්වාන්ට පනයන්න ආදරේ කරලනෙ ඒකනෙ එයාට තරහ😁 ගියෙ දුක හිතුනෙ🤣🤣
Nilu rathnayaka
Nilu rathnayaka חודש לפני
මේ කතාව ඉවර උනොත් පාස්පූ වගේ බලන්න කකාත් නෑ
Dark Prince
Dark Prince חודש לפני
ඇයි ස්නේහා ඔහොම. ඔයා නිර්වන්ව ගත්තෙ job එකකට. අනික ඔයා කවදාවත් එයාගෙන් gf කෙනෙක් ඉන්නවද කියලවත් ඇහුවෙ නෑ. ස්නේහත් පව්. නිර්වානුත් පව්. දිගැසිත් පව්. අපිත් පව්. හැබැයි ස්නේහා වැඩේ නම් කැතයි හොදේ🥲😐
nawanjali isuri
nawanjali isuri חודש לפני
ස්නේහා ආදරේ ලොකුට එකයි ඔහොම ❤️❤️❤️❤️ කතාව පටන් ගත්ත දවසේ ඉදලා එක වගේම ඇබ්බැහි වෙලා බලන එකම කතාව ලස්සනයි 👍❤️❤️❤️
Gaming Podda
Gaming Podda חודש לפני
සෙබාටම ගැලපෙන පුතා 😂❤
Dewmini Sandatharani
Dewmini Sandatharani חודש לפני
ඇත්තටම 😂😂
Tutu Girl☆●
Tutu Girl☆● חודש לפני
😄😄😄😄
Nirosha Hemamali
Nirosha Hemamali חודש לפני
නිර්වාන් කතා කරන විදියට තමයි ආසම... 😘❣️
ට්‍රිෂි
ට්‍රිෂි חודש לפני
"කවමදාවත්.." ඒ වචනේ නිර්වන් කියන විදිය හරිම සංවේදී.
Sakuni
Sakuni חודש לפני
ආදරෙයි කැස්සයි හංගන්න බෑලු ස්නේහා.. තිත්ත ඇත්ත ...
Champika Priyadarshani
Champika Priyadarshani חודש לפני
ආදරේ කියන්නේ එකිනෙකා වෙනුවෙන් උපදින ඊර්ෂ්‍යාවක්....ඒක අපි හැමෝටම පොදුයි...
N .P .R. D
N .P .R. D חודש לפני
ස්නේහා නිර්වාන් හෙට හම්බු වෙනවා.හෙට කතාව බලනකන් ඉවසිල්ලක් නෑ.🥰🥰🥰
M wasana
M wasana חודש לפני
තමන් පණ වගේ ආදරේ කරන කෙනා තව කෙනෙක්ට අයිති වෙනව කියල දැනෙන හැගීමට පුලුවන් මිනිස්සුන්ව නොමරා මරන්න 😓💔 ස්නේහා ඔයාගෙ ඇස් වලත් ඒ වේදනාව පේනව
subashine kushalya
subashine kushalya חודש לפני
Hmmm
Rishani Ganegoda
Rishani Ganegoda חודש לפני
Digesige wedanawa penne nddaa 🤣
Nandasena Nandasena
Nandasena Nandasena חודש לפני
ආදරය හමුවේ ආවේගය,හා වෛරයට දුර ගමනක් නෑ.ඉවසීමෙන්, මධ්‍යස්ථකමෙන් පමණමයි සැනසීමක් උදාවන්නෙ.
Harshi Udeshika
Harshi Udeshika חודש לפני
මං ඒ වේදනාව විඳිනව දවස ගානෙම😔
Kaje Kumara
Kaje Kumara חודש לפני
@TH Kavidu yes
Sk SS
Sk SS חודש לפני
නිර්වාන් දිගැසි එක්ක ඉන්නවා ස්නෙහා දකින එක හොදයි. 🤔
Nethmi Koshala
Nethmi Koshala 23 ימים לפני
Ane ow
Nimesha Abeysinghe
Nimesha Abeysinghe חודש לפני
Ow
චතූ පතිරණ
චතූ පතිරණ חודש לפני
@Ravi Ravindra ඒක හරි ඒත් ලොකූ හිතා මතාම හැංගුවෙ ඇයි.. එයා කලේ ජොබ් එකනම් ලොකූ බොරුවට පැනල ගියේ මොකටද දිගැසී ලගදි ස්නේහා මීට් වෙද්දි.. මුලින්ම ඒ ලොකූගෙ ගර්ල් කියල කියල තිබ්බනම් ඕක ගානක් නැතිවෙයි
Ravi Ravindra
Ravi Ravindra חודש לפני
@චතූ පතිරණ Loku Job ekak widihatane Snehage Boy friend widihata hitiye nathiwa aththa jeewithe eya Digasige Loku.mona wikarayakda Sneha me kaley. Lajjawak thiyenan Loku aye oya car ekawath rata rassawa wath oya gaanigen ganna hodha na.
Nikini Sansala
Nikini Sansala חודש לפני
Aniwaryenma
Isuri Music
Isuri Music חודש לפני
පකිස්තානයේ ම්ය ගිය සොයුරාට නිවන්සුව ප්‍රාර්ථනා කරමු . කිසිම ආත්මයක මේවන් අකල් මරණයක් නොම වේවා ගාතනය කල සියලුම දෙනාට නිසි දඩුවම් ලබා දෙන්න කියා!!
Malinda Nayanajith
Malinda Nayanajith חודש לפני
ජොබ් එකක් කරන්න කියල වෙන එව ඔලුවෙ තියාගෙන එයාම තමයි දුක් විදින්නෙ 🙂🙂🙂
Malinda Nayanajith
Malinda Nayanajith חודש לפני
@Pahandi Pahandi වර්තමාන සමාජෙ ගොඩක් අය නීරූපනය කරනව ලස්සනට
Pahandi Pahandi
Pahandi Pahandi חודש לפני
අන්න හරි..
Jinadi Wathsala
Jinadi Wathsala חודש לפני
දවස ඉවර වෙන්නේ මේ කතාවෙන්..ඉක්මන්ට ඉවර උනොත් දුක හිතෙයි..😥😍
Chandasiri Chathu
Chandasiri Chathu חודש לפני
මගේ රටට දළදා සමිදු පිහිටයි සියලුම ලෝක සත්වයෝ නිදුක් වෙත්වා නීරොගි වෙත්වා සුවපත් වේවා!!!!!...🙏🙏🙏🙏🙏
Sajeewani Himahansi
Sajeewani Himahansi חודש לפני
නිර්වාන් ඇත්ත කියලා දෙකම balance කලා නම් මුකුත් ප්‍රශ්න නැහැ නෙ 😅😅😅
Ireshadeshappriya Ireshadeshappriya
Ireshadeshappriya Ireshadeshappriya חודש לפני
නිර්වාන් ට එයාගෙ පුද්ගලික ජීවිතේ ගැන ස්නේහාට කියන්න අවශ්‍යතාවයක් නෑ නෙ.රස්සාවක් නෙ කලේ.ස්නේහ ම ඒක කීවනෙ සමහර තැන් වලදි.ඉතින් ස්නේහ පටලවගත්ත්ට නිර්වාන් පලිද...
Happy Girl
Happy Girl חודש לפני
ස්නේහා නිර්වාන්ට ආදරේ කළේ නෑ නේ,එයා වෙන කෙල්ලෙක් ඉන්න එක දැකලා දුක් වෙන්න ඇයි එහෙනම් .🧐🤔
Mihiri Thathsarani
Mihiri Thathsarani חודש לפני
දිගැසිගෙ ආදරේ❤❤
Chamila Hemanthi
Chamila Hemanthi חודש לפני
දැන් නම් මේකට ඇබ්බැහි වෙලා.. ආදරෙයි කියා දෙන්න ආදරේ තරම් ❤😍
Nishu
Nishu חודש לפני
හැමෝම කියන්නේ ස්නේහා ගැන කව්රුත් කියන් නැහැ දිගැසි ගැන 😥😒😒 එයා පව්
චමී
චමී 5 ימים לפני
ඒකනි
Achintha Madushan
Achintha Madushan חודש לפני
Eka hari
Hirun Hiru
Hirun Hiru חודש לפני
ස්නේහා නිර්වාන්ට හිත යටින් ආදරෙයි ❤❤❤❤❤
ට්‍රිෂි
ට්‍රිෂි חודש לפני
හිත යටින් නෙමෙයි දැන් හිත උඩින්... උපරිම අදරෙයි...🙈
Sasanka Shamal
Sasanka Shamal חודש לפני
ඒක බොල අදද දන්නේ?😄
sithu
sithu חודש לפני
එක්කෙනෙක්ට දුකක් දිලා කවදාවත් සතුටු වෙන්න බෑ.
Supuwath Nada සුපුවත් නද
Supuwath Nada සුපුවත් නද חודש לפני
මුළු ලෝකයම සුවපත් වේවා...... කොරෝනා වෛරසයෙන් නිදහස් වේවා.....💛🧡💛🧡 ඔබ සැම නීරොගි වේවා....... ජේසු පිහිටයි ඔබට.....❤️❤️❤️❤️❤️❤️
Nimna Dulanjani
Nimna Dulanjani חודש לפני
ස්නේහ කරන්නෙ එක පාර්ෂික ආදරෙයක් ❤️ මේ ලොකෙ එවගෙ ආදරෙකරන ❤️කොච්චර අය ඇතිද 😞🤔
Dilhani sithumini
Dilhani sithumini חודש לפני
කියා දෙන්න ආදරේ තරම් ❤️මාරම ලස්සනයි 😍
Sriyani Rajapaksha
Sriyani Rajapaksha חודש לפני
මේක ඔයාගෙ job එක නිර්වාන්...සීමාව දැනගෙන වැඩකරන්න....එතකොට කෝ ස්නේහා මිස්ගෙ සීමාව....😀😀😀😀🥰🥰🥰🥰🥰🥰🥰🥰
Anupushpa Kumara
Anupushpa Kumara חודש לפני
ආදරේට සීමා මායිම් නෑ.නේද ?
Nadeesha Dilrukshi
Nadeesha Dilrukshi חודש לפני
මොනා උනත් දිගැසි නිර්වාන්ගෙයි ආදරේ නැති කරන්න එපා
Chandra Koumari
Chandra Koumari חודש לפני
දලදා සමිදුන්ගේ පිහිටෙන් ,ජයශ්‍රීමා බෝසමිදුන්ගේ පිහිටෙනුත් මගේ රටත් මේ මුලු ලෝකයමත් සුවපත් වේවා 🙏🙏🙏.
NADEE NADEE
NADEE NADEE חודש לפני
ඇත්ත කියන්න ස්නෙය ඔයා නිරවන්ට ආදරෙයි කියන්න මැණික ❤👌 සලනි ඔයා සුප ❤❤❤
Hashi Perara
Hashi Perara חודש לפני
හංගන්න උත්සහ කරන හැම වෙලාවකම ඒ ආදරේ එලියට පනිනවා....ඒක තමා ආදරේ....ඒ ආදරේට තැනක් නොතැනක් නෑ...ඒකයි තමන් ආදරේ කරන කෙනා වෙන කෙනෙක් එක්ක එද්දි දරාගන්න අමාරු
AB TV
AB TV חודש לפני
ඇත්තක් 😌
Sunanda Thilakarathna
Sunanda Thilakarathna חודש לפני
Hi kohomada ithin saho dari
LAHIRU CR7
LAHIRU CR7 חודש לפני
ස්නේහා මාර ආතල් දෙන්නේ😹 අරුව වැඩට ගත්තේ පඩියටනේ😂
❣ Sithu ❣
❣ Sithu ❣ חודש לפני
ආදරේ හරිම සුන්දර දෙයක්.හැබැයි ඒක අසුන්දර නොකර ගන්න අපි දැනගන්න ඕන.🌹🌹💕💕
Rashi 94
Rashi 94 חודש לפני
අදරේදී ඉවසීමක් නැති එක ලොකු දුර්වලකමක් කියලා මටත් තේරුම් කලේ ස්නේහා තමයි 😭 ඒ උනත් එක හදාගන්න පුළුවන් වෙයිද 😵
Rashi 94
Rashi 94 6 ימים לפני
@Thilina Ishara agreed 💖
Thilina Ishara
Thilina Ishara 10 ימים לפני
ඒක ඉවසන්න පුලුවන් නම් ඒ ආදරයක් නැති කෙනෙක් නිසා මිසක්. ආදරේ කරපු කෙනෙක් නිසා කිසි කෙනෙක් කිසිම දේකදි ඉවසන්නේ නෑ ❤️‍🩹 (my opinion)
Nayomi Anuruddhika
Nayomi Anuruddhika חודש לפני
යෙහෙනි හරිම හොද යාලුවෙක් මටත් හිටියනම් යෙහෙනි වගෙ යාලුවෙක් සෙනෙහට වගෙ හැම දුකක්ම කියන්න යෙහෙනි ඔයාගෙ ඒ කියපු ටික නම් මසුරන් වටිනවා ඔයගෙ acting harina තාත්විකයි අද කතාවේ ලස්සනම seen aka makai
අයේශිකා.🌒🌏
අයේශිකා.🌒🌏 חודש לפני
අඩෝ සෙබා කෝමත...💗💗💗
Renuka Malkanthi
Renuka Malkanthi חודש לפני
ආදරය හිතේ හංගගෙන ඉන්න ස්නේහගේ දුක කේන්තියෙන් අද පිටකලා
Kavindya Nethsarani
Kavindya Nethsarani חודש לפני
අම්මෝ සෙබස්තියන්ට ගිය කලක්...😅😅😅
Indika Kasthuriarachchi
Indika Kasthuriarachchi חודש לפני
Shalani ..get ready for next award ceramonies..❤️❤️.
Akitha Iroshan
Akitha Iroshan חודש לפני
නුගේගොඩ කොහෙද යකෝ.. ඔය හෝමාගම බස්ටෑන්ඩ් එක නේ 😂😂😂😂
Asanka Prasad
Asanka Prasad חודש לפני
293, 138 buses thibene homagama
Isuru Priyankara
Isuru Priyankara חודש לפני
හෝමාගම NSB බෑන්ක් එකත් තිබ්බෙ පිටිපස්සෙන්
Aruna Prasanna
Aruna Prasanna חודש לפני
හෝමාගම
Isuru Chamara
Isuru Chamara חודש לפני
හෝමාගම thama wedi hriyak shotin thoyennd
Nadee Darshi
Nadee Darshi חודש לפני
Homagama
Madhavi Kodithuwakku
Madhavi Kodithuwakku חודש לפני
KDAT favorite teledrama ek wela iwarai 😍❤️
Wishmi Keshala
Wishmi Keshala חודש לפני
දෙවනිගෙ මොළේ පෑදෙන්න නම් වසන්ත අතින් වෙඩි පාරක් කන්නම වෙනව..ඒත් තේරුම් ගනියිද කියල හිතන්න බෑ ඒ තරම් වසන්තගෙ ඇම ගිලල ඉන්නෙ..ස්නේහා පව් ආදරේ නිසා ගොඩක් විඳවනව..❤🥺
Achini Chathu
Achini Chathu חודש לפני
Adare karana හැමෝම widawanawa
Udeshika Dasanayaka
Udeshika Dasanayaka חודש לפני
අනර්ඝ නම් ගොනෙක් නෙමේ ගොං බඳින කණුවක්😒
Tutu Girl☆●
Tutu Girl☆● חודש לפני
🥺🥺 ඒකනෙ
Tharushika Weerakkodi
Tharushika Weerakkodi חודש לפני
නිර්වාන් +දිගැසි 😍😍
Ashani Sathsarani
Ashani Sathsarani חודש לפני
ස්නේහා පවු😥 එයා නිර්වාන්ට ගොඩක් ආදරෙයි දැන්
Anoma Shanthika
Anoma Shanthika חודש לפני
ස්නේහා ගවුම නම් හරි ම ලස්සනයි
Hithaishi Aradhya
Hithaishi Aradhya חודש לפני
දැන් නම් එහෙම් පිටින්ම විෂූවල් එකම තමයි කතාවේ යන්නේ...
Pushpa Pushpa
Pushpa Pushpa חודש לפני
ස්නේයාහගේ අාදරේ අද තමයි හරියටම ඔප්පු කරේ♥♥♥♥♥♥
අතීතාවර්ඡනා
අතීතාවර්ඡනා חודש לפני
අපිට ඡීවිතේට මේ වගේ යාලුවෝ හිටියා නමි අද ගොඩක් මීට වඩා පසු තැවීම අඩුයි
Anupama Sajeewani
Anupama Sajeewani חודש לפני
ස්නෙහාට කොච්චර දරදඩු හිතක් තිබුනත් නිර්වාන්ට හිත යටින් ආදරෙයි ....එකයි ඒ දේ දරාගෙන ඉන්න බැරි උනේ....
රම්‍ය
රම්‍ය חודש לפני
ස්නේහා ජෝබ් එක දෙනකොට කිව්වේ පවුද්ගලික ජිවිතේ ආදලා නැහැ කියලා දැන් ඒ වුනාට විදවනවා
Amazing traveling experience
Amazing traveling experience חודש לפני
මොන තරම් වැඩ්ඩෙක් උනත් ආදරේදී බොලඳ වැඩ කරනවා
Janu Vlog (ජානු)
Janu Vlog (ජානු) חודש לפני
රිදුනු බිඳුණු සිත් සුවපත් වේවා👍👍
Nithu Rehan
Nithu Rehan חודש לפני
දැන් යන සිද්ධි වල හැටියට හිතෙන්නෙ song එකේ විශුවල් එක ඇත්ත වෙයි වගේ..
wathsala wathsala
wathsala wathsala חודש לפני
Matath hithuna..ehamanam wanna epa...nirwan digasita aithi wanna ona.
SaSIRU Nima
SaSIRU Nima חודש לפני
ඔව් , සිංදුවේ විදිහට තමා ස්නේහා නිරවාන්, දිගැසිව දැක්කෙ.
ට්‍රිෂි
ට්‍රිෂි חודש לפני
නිර්වන් මැරෙන්නේ නැ ඒක වෙනමම කතවක් වෙයි..
bhagya windy
bhagya windy חודש לפני
@Rasangi Jayakody apoi
Rasangi Jayakody
Rasangi Jayakody חודש לפני
@bhagya windy ඒකෙ නිර්වාන් මැරෙනවා ..
Nandasena Nandasena
Nandasena Nandasena חודש לפני
ඇයි ස්නේහා මිස් ඔය විදියට කලබල වෙන්නේ?.ඒකෙන් වන්නේ නැති ප්‍රශ්න ඇති වන එක පමණයි නේද?.ආවේගය වෙනුවට ඉවසීම හැමවිටම ජීවිතය සුවපත් කරනවාමයි මිස්.නොගැලපෙන දේවල් පසුපසදුවන්න එපා.ඒකෙන් ඉතුරු වන්නේ දුකක්ම පමණයි.🙏
S Perera
S Perera חודש לפני
😂
Ama Bandara
Ama Bandara חודש לפני
😂😂😂😂😂😂
Chami S
Chami S חודש לפני
ස්නේහා පව් 😭ඇත්‍තටම අද නම් ස්නේහා හැසිරුණේ පොඩි ලමයෙක් වගේ තමයි, ආදරේදි හැමෝම එහෙම වෙනවා 🥺 හැමෝටම ඉන්නවා යෙහෙනි වගේ යාලුවෙක්❤
Tashi Nanayakkara
Tashi Nanayakkara חודש לפני
Ou anee❤️
Pahandi Pahandi
Pahandi Pahandi חודש לפני
පව්..මොන පව්ද..මල විකාර
Pubudu Sudarshana
Pubudu Sudarshana חודש לפני
මේ කතාවටනම් ඇබ්බැහි වෙලා ඉන්නේ සුපිරිම එකක්
M.S
M.S חודש לפני
යෙහෙනි වගේ යාලුවො ලබන්න පින තියෙන්න ඕන
Kavindya Nethsarani
Kavindya Nethsarani חודש לפני
හෙට වෙනකම් ඉවසිල්ලක් නෑ මොකද වෙන්නෙ බලන්න...😍😍
Chamila Pushpika
Chamila Pushpika חודש לפני
ස්නෙහා නිර්වාන්ට කලින් ආදරෙයි කිව්වා නම් මෙච්චර දුකක් නෑනේ 😢 හිතේ💔 තියාගෙන හිටියම ඔය දේවල් වෙනවා .එහෙම නේද යාලුවනේ
Madusanka Ferdinando
Madusanka Ferdinando חודש לפני
@Marshy Hanz ......
Sunanda Thilakarathna
Sunanda Thilakarathna חודש לפני
Hi kohomada ithin saho dari
Marshy Hanz
Marshy Hanz חודש לפני
ඒ උනාට නිර්වාන් ජොබ් එකට යන්නත් ගොඩක් කලිම් ඉද්න්නෙ දිගැසි එක්ක යාලුවෙලා හිටියෙ ඒ හින්දා ඒ කිව්වත් වැඩක් වෙන්නෙ නැතිවෙයි
ට්‍රිෂි
ට්‍රිෂි חודש לפני
ස්නේහා.. 😥 කියා දෙන්න ආදරේ.. තරම්..😥
Irosh Hettige
Irosh Hettige חודש לפני
නුගේගොඩ කීවට.. දැක්කෙ හෝමාගම ස්ටෑන්ඩ් එකේදිබ්😂😂
Chintha Nilakshi
Chintha Nilakshi חודש לפני
ස්නේහා ගවුමත් එක්ක මාරම ලස්සනයි .කිහිප වරක් බලන්න හිතෙනවා .
Senuri Udawaththa
Senuri Udawaththa חודש לפני
යෙහෙනි කියන්නේ හොද යාලුවෙක් දුකේදී ඉන්න ඕනා හැම වෙලාවකම ස්නේහගේ ලගින් ඉන්න..💪💪❤❤
Aaela Kasun
Aaela Kasun חודש לפני
වෙලාව හීනයක් නොවුනෙ...😅
සුදු දෝණි
සුදු දෝණි חודש לפני
ක්ලාස් ඇරිලා හැමදාම එද්දි අයිස්ක්‍රීම් කාපු සෝ කැෆේ එකයි.. ලව් කරන යාලුවොන්ට තනි රැකපු හෝමගම බස් ස්ටෑන්ඩ් එකටයි නුගේගොඩ කියපු එකට නම් තරහයි මහේෂ් අයියේ හොදේ 😂😁
Mahesh Sampath
Mahesh Sampath חודש לפני
Ehemada sudu dony
nuwan gunasekara
nuwan gunasekara חודש לפני
හෙට තමා දවස❤️😍
හිතුවක්කාර හිත
හිතුවක්කාර හිත חודש לפני
දෙවෙනි නැවතත් ගොනා සේ අහූ උනා 😌😌😌
Suranji De Alwis
Suranji De Alwis חודש לפני
ස්නේහගෙ නිර්වාන් කෙරෙහි ඇති ආදරේ වේල්ල කැඩුවා වගේ දෝරෙ යන්න ගත්තා ඒක තමා ඊර්ෂ්‍යාවෙන් පෙන්නුවේ නදුන් මහ කුහකයා ලූලා නැති වලට කනයා පණ්ඩිතයා කිව්වා වගේ ඌ වසන්තගෙ මුදුනා වෙන්න ගියා දෙවනිට ගහන්න බැරි වුනානේ උගෙ හොම්බ කට සමතලා වෙන්න
ආදරෙයි රත්තරනේ ඔයා මගෙ
ආදරෙයි රත්තරනේ ඔයා මගෙ חודש לפני
ස්නේහා ඔය ගවුම විතරයි ද තියෙන්නේ 😜😜
Aruna Prasanna
Aruna Prasanna חודש לפני
@ආදරෙයි රත්තරනේ ඔයා මගෙ පිටකොටුවෙන්ද.😂😂😂
ආදරෙයි රත්තරනේ ඔයා මගෙ
ආදරෙයි රත්තරනේ ඔයා මගෙ חודש לפני
@Aruna Prasanna හ්ම් හ්ම් ඕනෙ නම්.අරන් දෙන්න පුලුවන් ඔයාටත් එක්කම 🤣🤣
Aruna Prasanna
Aruna Prasanna חודש לפני
ඇයි අරන් දෙන්නද අහන්නේ
dilki
dilki חודש לפני
ජිවිතේ කොයිතරම් දෙවල් තිබ්බත් ආදරේ ඉස්සරහා මිනිස්සු හරි අසරණයි ඇත්තටම ආදරේ කරපු කෙනෙක් වේන කෙනෙක්ගේ වේලා ඉන්නවා දකින එක තරම් දුකක් 😓😓😓
Moon 7
Moon 7 חודש לפני
මම ආස මේ drama එකේ 1st theme song එකට
ට්‍රිෂි
ට්‍රිෂි חודש לפני
ඔව් ඒකේ අමුතුම මෙව්වා එකක් තියෙනවා..🥰
Geesa Amarasinghe
Geesa Amarasinghe חודש לפני
Owwww
Sansa 🦄🌍
Sansa 🦄🌍 חודש לפני
ස්නේහා ට එලියට යනකොට අදින්න තියෙන්නෙ මේ frock එක විතරයි 😏😏😏
D D
D D חודש לפני
😊👍😀
රෙහාන් සංතුෂ
රෙහාන් සංතුෂ חודש לפני
අරන් දෙන්න එකක් 😹
Shan Wimukthi
Shan Wimukthi חודש לפני
මේවනෙ drama😍
Sk SS
Sk SS חודש לפני
අනර්ගයා ආයිමත් රැවටෙනවා
The journey of Life
The journey of Life חודש לפני
සමහර වෙලාවට ස්නේහා වගේ ආදරේ නිසා අන්ත අසරණව පිස්සුවෙන් හැසිරිලා ඇති මේ විදියම මේ හෝමගම bus stand එකේදීම, වෙනස තුන් වෙනි පාර්ශවයක් නිසා නොවුණ එක විතරයි 🥺❤️
nadeesha ranganie
nadeesha ranganie חודש לפני
අනර්ඝ කලේ අද නම් අනර්ඝ ම ගොන්කමක් 😏
Dewmini Sandatharani
Dewmini Sandatharani חודש לפני
සියලුම covid රෝගීන් සුවපත් වේවා 🙏🙏
Tharindu
Tharindu חודש לפני
ස්නේහට කරපු job එකත් ඉවරනම් තව මොනවද..මෙහෙම කෙල්ලො පෙන්න බෑ සිරාවට🤮
DANUSHKA PUSHPA KUMARA
DANUSHKA PUSHPA KUMARA חודש לפני
ආයුෂ් බලන්න ගෙදරට ආවේ මිනායාගේ අම්මා කියලා මට හිතෙනවා
Champika Kuruppuarachchi
Champika Kuruppuarachchi חודש לפני
දිගැසිගෙ චරිතය පව් වුණාට ඒක හිතට දැනෙන්නෙ නැහැ .ස්නේහා පව්. අනා නම් අන්තිමයි. ආයෙ ආයම යන්නෙ වසන්ත ලගට. ගිහින්,අයියවක් පාවලා දුන්න මෝඩයා
Dulanjali Premadaasa
Dulanjali Premadaasa חודש לפני
Thamange adareta sneha wage ekek awoth , thamy digasige duka therenne, nirwan digasita wath wisthare qwanm buddimath uththrayk hambey, katawath nokiya innawa eya kale job ekak hinda, ekata sneha hamo issarahama nirwan waradi karaya karanwa,
Nandasena Nandasena
Nandasena Nandasena חודש לפני
ස්නේහා නොගැලපෙන දේවල් පසුපස දූවලා වෛරය වපුරා ගන්න හදනවා.අනා නම් මෝඩයි.
Anoosha A
Anoosha A חודש לפני
ස්නෙහා නිර්වාන්ට ආදරය කරනවා.එක තමා ඇත්ත...
Hashi
Hashi חודש לפני
ස්නේහා නොදැනිම නිර්වාන්ගේ රූපෙට ආදරේ කරලා...ඒකට ඉතිම් නිර්වාන් පලි නෑ නේ.ජොබ් එකක්නෙ කලේ...eeth awasanayata snehawa bandoth nirwan digasi lagadith adaraiyai...sneha lagadit adaraniyai🥴
Ireshadeshappriya Ireshadeshappriya
Ireshadeshappriya Ireshadeshappriya חודש לפני
මාත් කියන්නෙ ඒක.
Jitha Iroshima
Jitha Iroshima חודש לפני
සෙනෙහට වටින්නේ නැහැ නිර්වන්ට බලපෑම් කරන්න
Harshi Kodikara
Harshi Kodikara חודש לפני
පන දීගෙන ආදරේ කරන කෙනා තවත් කෙනෙක් එක්ක ඉන්නවා දකිද්දි දරාගන්න අමාරුයි.ස්නේහා සාදාරනයි.ඒත් එයා තවම අදුරගෙන නෑ එයාගෙ හිතේ නිර්වාන් ගැන තියෙන හැගීම
like it
like it חודש לפני
අනේ එහෙමද මෙහෙමත් ගෑනු
jandra jandra
jandra jandra חודש לפני
සුපිරියි 👌 ලස්සනයි සුපිරියි සුපිරියි සුපිරියි 👌 ♥️👍👌♥️👍
Upul Shantha  vlog
Upul Shantha vlog חודש לפני
ලංකාවේ පොලිස් හූඌ 🤣
Deweni Inima | Episode 1234 19th January 2022
21:19
TV Derana
צפיות 487 אלפי
Static & Ben El x 24kGoldn - Bella (Official Music Video)
2:43
StaticAndBenElVEVO
צפיות 487 אלפי
Game Theory: FNAF, The SECRET Afton (FNAF Security Breach)
20:44
The Game Theorists
צפיות 4.1 מיליון
נוי גבאי - בוורלי חדרה (קאבר)
2:38
אלקנה מרציאנו - אהבה מטורפת & מת מגעגוע (משאפ) (Prod By . gil Nagar)
3:45
אלקנה מרציאנו - הערוץ הרשמי
צפיות 438 אלפי
Athma Ganak-Whatsapp Stutes Music Video Sinhala
0:58
TURN MUSIC
צפיות 2.9 אלפי
Sangeethe | Episode 716 19th January 2022
18:28
TV Derana
צפיות 492 אלפי
Kardeşlerim 35. Bölüm
2:16:01
KARDEŞLERİM
צפיות 6 מיליון
למה הם קוראים לך אנג'ל?
3:10
GuyTV
צפיות 177 אלפי
محاولة ليلى عقيل الانتحار 😥 (مؤثر)
13:20