Hitha Langa Hinahuna (හිත ළඟ හිනැහුණා) | Episode 29 | 13th January 2022 | Sirasa TV

  צפיות 155,722

Sirasa TV

Sirasa TV

8 ימים לפני

සිහිනට උදව් කරන ලෙස කිරුළි විශාල්ගෙන් ඉල්ලා සිටින අතර කිරුළි ඉදිරියේ සිහින ගැයු සින්දුව ගැන ඇය සිතමින් සිටියි... අද එතැන් සිට...
කෝඩුකාර ආදර කතාව "හිත ළඟ හිනැහුණා" සතියේ දිනවල රාත්‍රි 08:00 ට සිරස TV තුළින්...

සියවසක් වැනි 23ක් Sirasa TV - The People's Channel

Sirasa TV has been at the forefront in the industry, catering to all three languages whilst being the pioneers in reality television shows, franchise television shows and daily soaps to Sri Lanka. Equipped with state-of-the-art audio-visual receiving and transmitting the equipment our signals are beamed, free-to-air across the country.

Sirasa TV සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - bit.ly/3BxGykU

FOLLOW US ON
*Facebook: sirasatvlk
*Instagram: sirasatv.lk
*Twitter: sirasatvlk
*Tik Tok - www.tiktok.com/@sirasatv

Watch More Episodes
Kiya Denna Adare Tharam - bit.ly/3au2668
Neela Pabalu - bit.ly/2YDCscr
Sakuge Lokaya - bit.ly/3FGd5aH
Daam - bit.ly/308MrqI
Sal Mal Aramaya - bit.ly/3mQigfU
Ado - bit.ly/3ar8Hhu
Sakkaran - bit.ly/3v13kio
Api Ape - bit.ly/3BxINEQ
Ras - bit.ly/3FE7DFl
Oba Nisa - bit.ly/3auLHya
Minigandala - bit.ly/3AAeUSK
Eka Diga Kathawak - bit.ly/3aqwLkG
Thaththa - bit.ly/3avrjgs

KIKI අලුත් දේ නරඹන්න කීකී (KIKI) ඩවුන්ලෝඩ් කරන්න.
For more exclusive content like this, download KIKI now.

PlayStore - bit.ly/2lmfp20
AppStore - apple.co/2kklH1S

תגובות: 250
Sirasa TV
Sirasa TV 7 ימים לפני
හිත ළඟ හිනැහුණා | පසුගිය කොටස් සියල්ල නරඹන්න : bit.ly/3y6YQZp
Vineetha Weerasooriya
Vineetha Weerasooriya 7 ימים לפני
Eyi sirasa live denna beri
Vihangana Wijenayaka
Vihangana Wijenayaka 7 ימים לפני
සිහිනගෙයි,අම්මගෙයි කොටස් හරිම ලස්සනයි,ඒ වගේම හරිම සoවේදියි🌼 ඉක්මනටම සිහිනට අම්මව ලැබෙන්න ඕන.කිරුළිගෙ Acting Superb👌
adikari
adikari 6 ימים לפני
අනේ එහෙම වෙන්නම් ඕනේ පව් සිහින 😊😊😊😊
Vihangana Wijenayaka
Vihangana Wijenayaka 6 ימים לפני
@සුදු සුදු ලගදිම දැනගත්තනම් හොදයි ඉතිම්🌼
Vihangana Wijenayaka
Vihangana Wijenayaka 6 ימים לפני
@januda withanage 😊👊
Vihangana Wijenayaka
Vihangana Wijenayaka 6 ימים לפני
@G.S.Samarasinghe☆• 😊🌼
Vihangana Wijenayaka
Vihangana Wijenayaka 6 ימים לפני
@Sandya Kumari 😊🤗😊💞
Too Soon
Too Soon 7 ימים לפני
අන්තිම හරියේ ඇඩුනා 😔😔😔 වඩිවෙල් ඇත්තටම හොඳ නලුවෙක් 👍😊
Nirasha Rathnayake
Nirasha Rathnayake 6 ימים לפני
Ow
Anu Ambi
Anu Ambi 6 ימים לפני
Ubala itin ada adama idapalla
Sajeewa hashan
Sajeewa hashan 6 ימים לפני
ඇත්තමයි,කඳුළු ආවා ඒකටනම්
Chamilani Wasana
Chamilani Wasana 7 ימים לפני
ඔව්
Chathu Rathnayaka
Chathu Rathnayaka 7 ימים לפני
සිහින අම්මට වඳින වෙලාවෙ ඇස් කඳුලින් පිරුනෙ මගෙ විතරද.ඒ කොටස කොච්චර බැලුවත් එපා වෙන්නෑ. හිතට හොඳටම දැනුනා.
Anusha Lalanthi
Anusha Lalanthi 6 ימים לפני
සහතික ඇත්ත
Darshana Gayan
Darshana Gayan 6 ימים לפני
සත්තකින්ම ඇත්ත 😢😢
kl shamali
kl shamali 6 ימים לפני
මටත් ලොකු දුකක් දැ නුනා
Chamilani Wasana
Chamilani Wasana 7 ימים לפני
සිරසේ කතා කීයක් ගියත් මං ආසාවෙන් බලන කතාව මේක🙂🙂🙂
Chamilani Wasana
Chamilani Wasana 6 ימים לפני
@Gayani Ranaweera matath ehemai🙂🙂🙂
Chamilani Wasana
Chamilani Wasana 7 ימים לפני
@Gayani Ranaweera මටත් මේක ලස්සනයි🙂🙂🙂
Chamilani Wasana
Chamilani Wasana 7 ימים לפני
@Isumi De Zoysa ❤❤❤
Gayani Ranaweera
Gayani Ranaweera 7 ימים לפני
Matanam meka godak lassanai eka baluwa eath Eka Hari yanne na
Isumi De Zoysa
Isumi De Zoysa 7 ימים לפני
@Chamilani Wasana 👍😊
Vihaga Denuwan
Vihaga Denuwan 7 ימים לפני
නැනෝ ගෑනි තමා යටින් ගේම අදින්නේ
Chamilani Wasana
Chamilani Wasana 7 ימים לפני
සීනා උගතා😘😘😘 වඩිවෙල් පව් එයා සිහිනට පන උනත් දෙයි...අනේ ඒ ආදරේට ඇස් වහක් නම් වදින්න එපා❣❣❣
Chamilani Wasana
Chamilani Wasana יום לפני
@sanka saparamadu 👌👌👌
sanka saparamadu
sanka saparamadu 3 ימים לפני
Eka hari
Chamodi Hansani 💜️💜️
Chamodi Hansani 💜️💜️ 7 ימים לפני
දැන්නමි කතාව හරිම ලස්සනයි සිහිනගෙ අැක්ටින්නමි මරැ💜💜
Sandya Kumari
Sandya Kumari 7 ימים לפני
අද කතාව ගොඩක් දුක්බරයි..... සිහින අම්මගෙ දෙපා වදින මොහොත.....
sanka saparamadu
sanka saparamadu 7 ימים לפני
Ape gedara okkoma enduwa
Vihangana Wijenayaka
Vihangana Wijenayaka 7 ימים לפני
ඔව් අනේ....😔 ඉක්මනට සිහිනගෙ අම්මව එයාට ලැබුනොත් හොදයි 🌼
amila wimalachandra
amila wimalachandra 7 ימים לפני
අශිකා මතසිංහ එයාගේ චරිතෙට උපරිම සාධාරණය ඉටු කරනවා
❤️.....D.....❤️
❤️.....D.....❤️ 7 ימים לפני
සිහින ❤😘 සිහිනට අම්මාව දැනෙන කොටස් හරිම ආදරණීයයි 🥰❤️
❤️.....D.....❤️
❤️.....D.....❤️ 7 ימים לפני
@sanka saparamadu 😊❤️
sanka saparamadu
sanka saparamadu 7 ימים לפני
hariyatama hari
JTP Pissa
JTP Pissa 7 ימים לפני
🙏ලක්ෂ ගානක් මිනිසුන් සිටින මේ ලෝකයේ ඒ මිනිසුන්ගේ සිතුම් පැතුම් අනිවාරෙන්ම ඉස්ට වේවා!🙏🙏ඔබ සියලුම දෙනාට රත්නත්තරේ පිහිටයි!🙏
Rushiki dina
Rushiki dina 6 ימים לפני
සිරස ආසම කතා දෙකෙන් එකක් හිත ළඟ හිනැහුණා💞💞
kasun lakmal
kasun lakmal 7 ימים לפני
නැනෝ අම්ම තමා මෙතන හොල්මන. නැනෝ අම්මගෙ ප්ලැන් එක තමා චෙිතනාව පෙන්න පෙන්න හොල්මන් කරවන්නෙ
Nature & Life
Nature & Life 6 ימים לפני
Nehe. Neno ammath dawasa baya una
Madu Madu
Madu Madu 7 ימים לפני
Ow ow. Matath Makama hithuna.
Neesha Atulugama
Neesha Atulugama 7 ימים לפני
Ow
Chamilani Wasana
Chamilani Wasana 7 ימים לפני
දේවකගේ රහස් කවදා එලි වෙයිද දන්නේ නෑ🤔🤔🤔
Sandunisha Premawardena
Sandunisha Premawardena 6 ימים לפני
අනේ සිහිනට එයාගෙ අම්මව ඉක්මනටම ලැබෙනවනම්...😥😥😥
nisa rathnayka
nisa rathnayka 7 ימים לפני
මටනම් හිතෙන්නෙ නැනො අම්මා මෙක පිටිපස්සෙ ඉන්නවා ...
Gayan Hiroshan
Gayan Hiroshan 6 ימים לפני
අන්තිම ටික ගොඩක් ලස්සනයි ඇත්තටම ඇස් වලට කදුලුත් ආව ❤️❤️
Nishantha Gamini Bandara
Nishantha Gamini Bandara 7 ימים לפני
හිතටත් හොරා අද නම් නෙතු අද්දර කදුලක් රැදුනා...වඩිවේල් හරි ම ලස්සන යි....
Thamali Dharshika
Thamali Dharshika 6 ימים לפני
සිහිනයි අම්මවයි ඉක්මනින් එකතු වෙනවනම්..මිනෝලි සිහිනට ගොඩක් ආදරේ වෙයී...මට නම් ඉවසිල්ලක් නැහැ..
kusum Jayanthi K M
kusum Jayanthi K M 6 ימים לפני
හැමදාම සිහින් වඩිවේල් කඳුළක් වැටේන්න මොනවා හරි කියනවා සිහින් දෙමාපියන්ට වදින් විට හරිම දුකක් දැනුනා අද කතාව හරිම ලස්සනයි ❤❤
G.S.Samarasinghe☆•
G.S.Samarasinghe☆• 7 ימים לפני
අම්මයි පුතයි වෙන්ව හිටියාට ඒ දෙන්නට ඒ සෙනෙහස දැනෙනවා..එක හංගන්න බෑ කොහොම හරි දැනෙනවා...ඒ කොටස් සන්වේදී,හැගුම්බරයි..🤥😔
Chamilani Wasana
Chamilani Wasana 7 ימים לפני
අනිවා🙂🙂🙂
Thisarani Ariyadasa
Thisarani Ariyadasa 7 ימים לפני
වඩිවේල් වගේ යාලුවෙක් හැමෝටම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏💞💞💞💞💞
Chamilani Wasana
Chamilani Wasana 7 ימים לפני
ඒ සංවේදී මොහොත හරිම හැගූම්බර උනා😢😢😢
Winniefreda Fernand0
Winniefreda Fernand0 6 ימים לפני
හිත කැමතිම කථාවක්! සැම දෙනා ම දක්ෂ ලෙස රග පානවා.
Kavindu Dhananjaya
Kavindu Dhananjaya 7 ימים לפני
සිහින පුතා කියලා දැනගත්තම මිනෝලිට මොනවා හිතෙයිද.....? ❤️
Chamilani Wasana
Chamilani Wasana 7 ימים לפני
අම්මෝ හිතා ගන්න අමාරැයි
Chamilani Wasana
Chamilani Wasana 7 ימים לפני
විෂාල් අද නෑ නේද 🙂🙂🙂 කමක් නෑ සිහින හිටියනේ ඒ ඇතී🙂🙂🙂🙂
Chacha's tune
Chacha's tune 7 ימים לפני
මට නම් ඇඩුනා සිහිනට ඉක්මනට අම්මව ලැබෙන්න ඕන
❣ Sithu ❣
❣ Sithu ❣ 7 ימים לפני
ඔබට සතුටින් සිටීමට හැකිවන යහපත් සුන්දර හෙට දවසක් වේවා....🙏❤️
adikari
adikari 6 ימים לפני
ඔබටත්🙏🙏
Akila Gayashan
Akila Gayashan 7 ימים לפני
ස්තූතියි.ඔයාටත් එසේම වේවා❤️
අනු
අනු 7 ימים לפני
වඩිවේල් ඉදන් වටපිටාව බලන විදිහ 😀😀😀
sandu
sandu 7 ימים לפני
නෑනෝ අම්මා තමයි චේතනාව හංගන් ඉන්නේ
Vihangana Wijenayaka
Vihangana Wijenayaka 7 ימים לפני
පතන සුභ ප්‍රාර්ථනා ඒ ලෙසින් ඉටුවෙන වාසනාවන්ත සුභ හෙට දවසක් වේවා ඔබ සැමට🙏🌞
adikari
adikari 6 ימים לפני
ඔබ ගේත් සිතුම් පැතුම් ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඉටුවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🌹
Vihangana Wijenayaka
Vihangana Wijenayaka 6 ימים לפני
@Sandya Kumari 🙏😊🌼
Sandya Kumari
Sandya Kumari 7 ימים לפני
❤️❤️❤️❤️😘😘😘😘
ishini kanchana🌹❤
ishini kanchana🌹❤ 7 ימים לפני
අම්මගෙයි පුතාගෙයි ඒ බැදීම 🤎 නැනෝ දන්නවද සිහින පුතා කියලා..මැරැණෙ නෑ කියලා
Chamilani Wasana
Chamilani Wasana 7 ימים לפני
නැනෝ අම්මා දන්නෙ නැතිව ඇති
jandra jandra
jandra jandra 6 ימים לפני
හරිම ලස්සනයි කතාව යිස්තුයි 👍💞👌 සුපිරියි සුපිරියි 👌👍
Deshani Gunawardhana
Deshani Gunawardhana 7 ימים לפני
මටනම් හිතෙන්නේ චේතනා ඉන්නවා. ඒක නැනෝ අම්මත් දන්නවා
Pradeepa Embuldeniya
Pradeepa Embuldeniya 5 ימים לפני
වඩිවෙිල් කියන්නේ සිරසෙන් සොයාගත්ත තවත් සුපිරි චරිතයක්
Sakunthala Hewage
Sakunthala Hewage 7 ימים לפני
අනෙ ඉක්මනින් සිහිනවයි අම්මායි එකතු කරන්න
nawanjali isuri
nawanjali isuri 6 ימים לפני
සිරසෙ යන තවත් ලස්සන කතාවක් ❤️
Yohansi Kulawansha
Yohansi Kulawansha 7 ימים לפני
අම්මගේ සෙනෙහස හංගන්න බෑ
Kumari Kodagoda
Kumari Kodagoda 7 ימים לפני
වඩිවෙල් පැන්ඩෙක් වගේ ☺️♥️
D P K
D P K 4 ימים לפני
ඔව් අනේ, බදාගෙන නිදාගන්න මරු ඇති ❤️
Nature & Life
Nature & Life 5 ימים לפני
Kirulitath Ibinda hithunane😂😅
Sara Fdo
Sara Fdo 5 ימים לפני
Ow ane.. hari cute..
Nature & Life
Nature & Life 6 ימים לפני
😂😅🤣
Sarala Athukorala
Sarala Athukorala 7 ימים לפני
හ්ම්ම්.ඔව්මයි 🤭😂
Shenali Hansini
Shenali Hansini 6 ימים לפני
හරිම දුකයි 😢😢😢😢😢 සිහින මිනෝලිට වදින තැන ..ඇඩෙනවා ...අම්මා නෙ දෙවියනේ 😥😥😥
Chandrika Priyadarshani
Chandrika Priyadarshani 7 ימים לפני
නැනෝ අමිමාලග හොරයක් තියෙනවා කියලා හිතෙනවා නේද 🤔🤔🤔🤔🤔🤔🤔🤔
ashi & sanka
ashi & sanka 6 ימים לפני
ඔව් එයා හොරෙන් කෝල් කරන්වා කාටහරි ..දවසක් පෙන්නුවෙ..
ayesha madushani
ayesha madushani 7 ימים לפני
ලස්සනයි කතාව❤️
Dilusha Social
Dilusha Social 6 ימים לפני
සියළුම කොරෝනා රොගීන් සුවපත් වේවා🌸🙏
kumari kumari
kumari kumari 7 ימים לפני
ඒ විල්බටි ගෙ පුතා නෙමේ දේවකගෙ පුතා කියලා දැනගත්ත දාට නැනෝ අමිමට තරැ පෙනෙයි.
kumari kumari
kumari kumari 7 ימים לפני
@Madu Madu 🌹🌹
Madu Madu
Madu Madu 7 ימים לפני
Ow. Athakota thamai okkotama tharu panne🌟🌟🌟🌟
Nisitha Lakshan
Nisitha Lakshan 7 ימים לפני
මමනං හිතන්නෙ මෙ නැනෝ අම්මා තමා ඔක්කොම කරන්නෙ.එයා අර චේතනාව පාවිච්චි කරලා මොකක් හරි කරන්න යන්නෙ!!.දැන් ආධාර එකතු කරන කෙනෙක් ආවම ඇතුලට ගන්න කියල කියල තියෙන්නෙත් නැනො අම්මම තමා.හෙට අර වාහනේට හැප්පෙන එකත් නැනො අම්මගෙ ප්ලැනක් වෙන්න ඔනෙ.
Idunil Idunil
Idunil Idunil 6 ימים לפני
ඔව්
Thamali Dharshika
Thamali Dharshika 6 ימים לפני
ඇස් වලට කදුලුත් ආවා වදිනකොට තමන්ගෙම අම්ම කියල නොදැනත්...❤❤❤❤❤❤❤❤❤😪
P M
P M 7 ימים לפני
සිහිනට සිහිනයක් සැබෑවෙන්නද යන්නේ
Sandeepa Sanju
Sandeepa Sanju 6 ימים לפני
තමන්ගෙ දරුව දුක් විඩිනව අනුන්ගෙ දරුවෙක් සැප විදිනව දැනගත්තාම මිනෝලිට පොලව පලාගෙන යන්න හිතෙයි
yee®
yee® 7 ימים לפני
එතකොට චේතනා මැරුනේ නැද්ද?🙄 විල්බට් ඒක ගැන දන්නවද දන්නේ නෑ!😕
Vimukthi Niroshan
Vimukthi Niroshan 6 ימים לפני
Chethsna ada accident wenawa neda minolige car ekata
Chamilani Wasana
Chamilani Wasana 7 ימים לפני
විල්බට් මාමා චේතනා ගැන හොයන් නැතුව ඇති මොකද සීනාගේ අම්මා එයා නෙවෙයි නිසා
Hiruni Dilusha
Hiruni Dilusha 6 ימים לפני
උදාවන හෙට දවස සැමටම නිදුක් නිරෝගී දවසක් වේවා🌞❤️❤️❤️
kumari kumari
kumari kumari 7 ימים לפני
නගර සභාව කියපු ගමන් නැනෝ අමිම ගේ ඇස් දෙක ඔලුව උඩට ම ගියා බයට
සක්විති රාවණා 🙏🙏
සක්විති රාවණා 🙏🙏 6 ימים לפני
අදත් කතාව සුපිරි 👍👍👍❤️❤️❤️🙏🙏👍
u.g.මැණිකේ
u.g.මැණිකේ 6 ימים לפני
🙏 🙏 🙏 සිරස තේරුවන් සරණයි සියලුම දේනා ට
rashini
rashini 6 ימים לפני
දේවකට වඩා බලද්දි මිනෝලි හොඳයි. දේවකගේ ජරා වැඩ නිසාමයි ඔලුව නමන්න වෙලා තියෙන්නේ
Sd Hd
Sd Hd 6 ימים לפני
සිහිනයි වඩිවෙළුයිතමා හොදටමකලේ
Di Madh
Di Madh 6 ימים לפני
වඩිවෙල් ගෙ වැඬේ නහයෙන් අඩන එක... එ මදිවාට නැනෝ අම්මා දත් මිටි කා ගත්ත ගමන්.
Nishanthi Lakmali
Nishanthi Lakmali 6 ימים לפני
මේ කතාව බලද්දී හිතට සතුටක් දැනෙනවා පොඩි වෙලාවකට හරි
Sandya Kumari
Sandya Kumari 7 ימים לפני
විල්බට් කිව්වම නැනෝ අම්මට කෙල හිරඋනා
Ishiki Thamodya
Ishiki Thamodya 7 ימים לפני
වඩිවෙල් තමා හොඳටම කරන්නේ 😍❤️
Chamilani Wasana
Chamilani Wasana 7 ימים לפני
එහෙම කියන්න එපා හැමෝම හොදයී
D P K
D P K 4 ימים לפני
මන් ආසම මිනෝලිව බලන්න❤️
adikari
adikari 6 ימים לפני
මේ නැනෝ අම්මා කවිද ඇයි මේ හැමෝටම බලපෑම් කරන්නේ 🤔🤔
Nishanthi Lakmali
Nishanthi Lakmali 6 ימים לפני
අන්තිම හරියෙදි මට ඇඩුන ගොඩක් දුක හිතුන
Chamilani Wasana
Chamilani Wasana 7 ימים לפני
අද අම්මාගෙයි පුතාගෙයි seen එකක් යයි වගේ❣❣❣
Chamilani Wasana
Chamilani Wasana 7 ימים לפני
@G.S.Samarasinghe☆• 👍👍👍👍
G.S.Samarasinghe☆•
G.S.Samarasinghe☆• 7 ימים לפני
ow .😔
Indika Saman
Indika Saman 6 ימים לפני
කොහොඹ කෙල්ල🥰🥰🥰🥰supiri.,🔥🔥
Pinky
Pinky יום לפני
උදිත් අයියා 😘😘😘 හරිම ලස්සනයි එදා වගේමයි තාමත්
Maneeth Dulaj Anusanga
Maneeth Dulaj Anusanga 6 ימים לפני
යෙලුවගේ පුතයි..පුත්තගේ යේලුවයි...ඒක කියපු හැටිනම් මරු...😂🤣😊
Roo Production
Roo Production 6 ימים לפני
මේ කතාවේ සිහිනගේ අම්මාගෙ ගෙදර පාර දිගේ කතාවේ රෙහාන්ගෙ ගෙදරමයි නේද?
sanka saparamadu
sanka saparamadu 7 ימים לפני
Nano tikak over acting wage 😁
Nature & Life
Nature & Life 6 ימים לפני
Hodatama overacting
Malinga de Silva
Malinga de Silva 6 ימים לפני
නැනෝ අම්මා තමයි මෙතන මහ මොලකරු
chathu kh
chathu kh 6 ימים לפני
නැනෝ අම්මගෙ ලොකු රහසක් තියෙනවා....
chithradewage70gmail.com chithra
chithradewage70gmail.com chithra 6 ימים לפני
අන්තිම ටික හරිම සංෙවිදියි සිහින වැන්ෙද අමිමට ❤️❤️❤️❤️❤️
Get relax YOUR MIND
Get relax YOUR MIND 6 ימים לפני
meka nm den pissuwak wela.. asama sihina oyata..your acting is superb dev❤ devak wishal minoli wadivelu kiruli amma vilbert neno amma athulu kathawe hema charithykm hri lassant liyawila tiyenwa..😍😍😍😍
Madhushanka Madhushanka
Madhushanka Madhushanka 6 ימים לפני
සැබෑ ජීවීතේ වගේ ඩ්‍රාමා එකක් උනත් හරිම සංවේදී
Kavindu Thisara2017
Kavindu Thisara2017 7 ימים לפני
නැනෝ තම ඔක්කොම කරන්නෙ 🙂✌️
Kavindu Thisara2017
Kavindu Thisara2017 6 ימים לפני
@Vimukthi Niroshan ඔව් නේ චේතනගේ අම්මද දන්නෙත් නැ 😁
Vimukthi Niroshan
Vimukthi Niroshan 6 ימים לפני
@Kavindu Thisara2017 ethakota chethana kiynne nano ammage kauru hari kenekda
Kavindu Thisara2017
Kavindu Thisara2017 6 ימים לפני
@Kumari Kumari චේතනගේ ලමයට මේ ජිවිතේ දෙන්න නැනෝ ගහපු ගේමක් 🙂😌
Kumari Kumari
Kumari Kumari 6 ימים לפני
@Madu Madu ekane man mulinma kiuwe chethana marila na kiyala
Madu Madu
Madu Madu 7 ימים לפני
Ow ow. Nano ammane Laga hitiya Chathanata baba hamba waddi. Chathana marila na wage.
lahiru kasun
lahiru kasun 6 ימים לפני
අඩේ අප්පා💕💕💕💕💕
Harshani Kumari
Harshani Kumari 6 ימים לפני
නෑනො අම්මාගේ ඇක්ටින් වැඩි වගේ😕
🎊️🎊️🎄🎄🎊️🎀 Be Happy
🎊️🎊️🎄🎄🎊️🎀 Be Happy 6 ימים לפני
මේ හැමදෙයක්ම නැනෝ අම්මගෙ වැඩක් කියලා මම නම් හිතන්නේ.
Kamala Geethani
Kamala Geethani 6 ימים לפני
ලස්සන කතාවක් හරිම 😭
Malika Kumudu
Malika Kumudu 4 ימים לפני
තරුණ ළමයි කොච්චර දක්ෂ ද අපි ව අඩවන්න තරම් ඒ චරිත තුල ජිවත් වෙනවා ❤❤බුදුසරණයි
sanka saparamadu
sanka saparamadu 3 ימים לפני
oya hari... Sihana Wadiwel ❤❤❤❤❤
Sandya Kumari
Sandya Kumari 6 ימים לפני
වඩිවේල් හොදම හොද යාලුවික්
Lakmini Nisansala
Lakmini Nisansala 6 ימים לפני
අපිව අඩවන්නේම වඩිවේල්
Renuka Hewage
Renuka Hewage 6 ימים לפני
සිහින මිනෝලිට වදිද්දි දුක හිතුන සිහින දේවක වගේ අහිංසක යි මිනෝලි සිහිනට job ඵකක් දෙයි
Shashika Prabath
Shashika Prabath 3 ימים לפני
❤️❤️❤️❤️❤️😍😍😍😍❤️❤️❤️❤️❤️
Chanaka Mendiz
Chanaka Mendiz 6 ימים לפני
Wadiwel oyanam niyamai machan…lankawe supiri ma naluwek wenna oni…❤️❤️🥺🙏
Sandeepa Sanju
Sandeepa Sanju 6 ימים לפני
යකො වැඩකාරයාටත් ඔලුව නමන්න ඕන
Anusha Liyanage
Anusha Liyanage 6 ימים לפני
My heart break end part's that big lady oh mother god she's mean 😠
Kalana Madushan
Kalana Madushan 7 ימים לפני
Man patta asawen balana kathawa 😍
Kalana Madushan
Kalana Madushan 7 ימים לפני
Mru kathawa neda 🥰 sihinayageyi kiruligeyi 😍vini eke dennekuth innawa ne maru ithin
Chamilani Wasana
Chamilani Wasana 7 ימים לפני
@Kalana Madushan ow🙂🙂🙂
Kalana Madushan
Kalana Madushan 7 ימים לפני
@Chamilani Wasana ehemadaaa
Chamilani Wasana
Chamilani Wasana 7 ימים לפני
මාත්🙂🙂🙂
chathura Senavi
chathura Senavi 6 ימים לפני
Mahesh danushka combination ♥️
Chitra Kumari Kumari
Chitra Kumari Kumari 6 ימים לפני
Wediwel.shina.niyamai.dukai.♥️♥️♥️♥️👍🇱🇧🇱🇧🇱🇰
Nature & Life
Nature & Life 6 ימים לפני
Wadiwel😅😂🤣😅😂🤣😅😂🤣. Sihinatath hina yanawada koheda.
Sriyani Gamage
Sriyani Gamage 5 ימים לפני
සිහින wadivel හොඳම යාලුවො wei...
Sandeepa Sanju
Sandeepa Sanju 6 ימים לפני
මෙන්න මේ නැනොගෙ තිය්‍ර්න අහන්කාරකම
NP Creations
NP Creations 6 ימים לפני
නෑනෝ අම්මාට තියෙන හයිය , ..එපා වෙනවා
Anusha Nilmini
Anusha Nilmini 7 ימים לפני
Sihina godak paw
kumari kumari
kumari kumari 7 ימים לפני
වඩිවෙල් ට කට කියවන් නැතුව ඉන්නම බෑ
Chamilani Wasana
Chamilani Wasana 7 ימים לפני
🤣🤣🤣
Sathsarani Rathnayaka
Sathsarani Rathnayaka 7 ימים לפני
Mh adat lassani💖💖💖💖💖💖💖💖💖💖💖
Rose saparamadu
Rose saparamadu 7 ימים לפני
Dewakage acting niyamai
Nil Mini
Nil Mini 6 ימים לפני
💜💜💜💜💜💜❤️❤️❤️❤️❤️
kumari kumari
kumari kumari 7 ימים לפני
පවු අනේ වඩිවෙල්
Kolamba Ithaliya | Episode 136 - (2022-01-20) | ITN
18:30
ITN Sri Lanka
צפיות 14 אלפי
I got a PET in Fortnite! (Butter Cake)
11:14
TG Plays
צפיות 2.4 מיליון
Balloon Pop Racing Is INTENSE!! 🎈
0:29
How Ridiculous
צפיות 163 מיליון
مقلب الاستفزاز بأنس مع شب😳💔
13:26
Bessan Ismail - بيسان اسماعيل
צפיות 3.3 מיליון
Sangeethe | Episode 717 20th January 2022
22:15
TV Derana
צפיות 127 אלפי
Ralla Weralata Adarei | Episode 109 | 2022-01-20
20:58
Hithuwakkari | Episode 65 - (2022-01-20) | ITN
17:27
ITN Sri Lanka
צפיות 27 אלפי
Iskole | Episode 228 20th January 2022
20:23
TV Derana
צפיות 50 אלפי
Angry boy 🙀😹 #shorts #fyp
0:14
Sever_lina
צפיות 16 מיליון