Api Ape ( අපි අපේ ) Theme Song | Adithya Weliwatta | Sirasa TV

  צפיות 705,569

Sirasa TV

Sirasa TV

שנה לפני

Stream/download this song - smarturl.it/ApiApeTheme

මිණි වැස්සේ
රෑ තිස්සේ
හිත පාරන්නේ හීන අස්සේ
රහසින් කීවා ඇසුනා
ආදරේ ආදරේ දැනුනා
මේ මමමදෝ සිතුනා....

මල් පිපුණාදෝ
තරු දිලුනාදෝ
මං නෑ දන්නේ
කවුදෝ එන්නේ
තව දවසක් දෙන්න
ලඟ නවතින්න
මගේ හිත කියවන්න.....

මේ තරම් දුර ආවා
මම මේ තරම් තනිවම ආවා
මතකයන් එක්කම
මහ රෑ සිහිනෙන් වාගේ ආවා
තව දවසක් දෙන්න
ලඟ නවතින්න
මගේ හිත කියවන්න....

මහා දුරක් නෑ අපි අපේ වෙන….මහා දුරක් නෑ අපි අපේ වෙන....

(C) 2020 MAHARAJA ENTERTAINMENTS (Pvt) Ltd.

Api Ape Drama Theme Song
Vocals - Adithya Weliwatta
Music - Nawarathna Gamage
Lyrics - Malki Wijemanne
Mix / Master - Sandaru Gamage & Tharindu Jayathilaka

Stream/download - lnkfi.re/ApiApeTheme


*ප්‍රථම වරට රණවිරු නිෂ්පාදන ලෝවටා | Unibuffel Truck - bit.ly/2ZMgyQP
*සිහිනයකි ආදරේ - Sihinayaki Adare | Surendra Perera - bit.ly/3dRCrnL
*සෙවනගල සීනි කර්මාන්ත ශාලාවට ගිය ගමනක්... - bit.ly/2MIMFec
*ඔබ නිසා ප්‍රභාෂනිගේ නෙත් වශීකරන නර්තනයක්... - bit.ly/37fr4DR
*හිතුවක්කාර වූ ආදර කතාව​... - bit.ly/2XQUfIP
*දේශපාලනය සහ ආදරය​...- bit.ly/2MiLzWf

*යෞවනයේ කටහඬ සොයා යන ගමන​...
The Voice Teens Sri Lanka: bit.ly/2HU5Y1Q

*තාරුණ්‍යයේ ප්‍රේමය රැගෙන සිරස ගෙනෙන නවතම ටෙලි නාට්‍ය රැස්...
bit.ly/2SZC82P

තවත් මෙවැනි video නරඹන්න​, subscribe කරන්න​.
Click below to subscribe to more entertaining content
bit.ly/2lvO7qc

KIKI
අලුත්දේ නරබන්න කීකී (KIKI) ඩවුන්ලෝඩ් කරන්න.
For more exclusive content like this, download KIKI now.

PlayStore - bit.ly/2lmfp20
AppStore - apple.co/2kklH1S


Watch more episodes

Ado - bit.ly/2ktJyfU
Neela Pabalu - bit.ly/2jWert2
Oba Nisa - bit.ly/2lTazcV
Sakkaran - bit.ly/2kbXfju
Minigandela - bit.ly/2jVWaMv
Thaththa - bit.ly/2kmqjES
Dankuda Banda - bit.ly/2lo0XGD


LIKE US
අප හා සම්බන්ධ වෙන්න​ Facebook, Twitter, Instagram හරහා එක්වන්න​.

Facebook: Sirasatvlk
Twitter: sirasatvlk
Instagram: Sirasatv.lk


OUR CHANNELS

TV1 - bit.ly/2kmx6ym
YFM - bit.ly/2kmN4Zb
Shakthi TV - bit.ly/2lGuZFM
ShakthiFM - bit.ly/3diI65q
Yes Fm - bit.ly/2kn70uX
LegendsFM - bit.ly/2lmv8y6
SirasaFM - bit.ly/2jXF4xM
News1st - bit.ly/2lmbmTc
MEntertainments - bit.ly/2kmOS4p

(C) 2019 MTV Channel (Pvt) Ltd.

www.capitalmaharaja.com/

_________________________________________________

תגובות: 1 109
Nadeeka Lakmali music
Nadeeka Lakmali music שנה לפני
ගිතයට අනුව...හැගිමට අනුව කටහඩ වෙනස් කරල ගයනා කරනවා කියන්නෙ පුදුම හැකියාවක්.
Deshan Hasaranga
Deshan Hasaranga שנה לפני
ලස්සනයි ආදිත්‍යා ඔයා කොහොමත් දැන් මිනිස්සු අතරේ ජනප්‍රිය වෙල ඉවරයි.පැහැදිල අනාගතයක තියෙන්නේ.පරිස්සමෙන් යන්නයි තියෙන්නෙ🌷🌷❤️
~•AH RO•~
~•AH RO•~ שנה לפני
Good luck😍
DM YOUTTV
DM YOUTTV שנה לפני
Mawath subscribe karala help ekak yaluwa
SL Max Power
SL Max Power שנה לפני
සින්දුව නම් හරිම ලස්සනයි.❤️❤️❤️❤️ ආදිත්‍යා ඔයාට ජය වේවා!
SL Gaming
SL Gaming שנה לפני
ශිහාන්ව වගේම නග්ගල ගනී සිරස මෙයාව
SL Gaming
SL Gaming 10 חודשים לפני
@Pathum Viraj ya
Pathum Viraj
Pathum Viraj 10 חודשים לפני
Ow
Nuwan Chamara Ekanayaka
Nuwan Chamara Ekanayaka שנה לפני
සිරස ශිහාන්ව කැපුවා නේ
SL Gaming
SL Gaming שנה לפני
@Mdj Voice baa
Mdj Voice
Mdj Voice שנה לפני
.Butta Bomma New Version.Please SUBSCRIBE. ilfor.info/code/wyd-w/qW3Crq6qhcfVzGw
බැට්මෑන්
බැට්මෑන් שנה לפני
ඉක්මනටම ඔයාගෙම සින්දුවක් කරන්න ආදිත්‍යා.... voice teens උනේ නැති උනාට කමක් නෑ ඔයා ඔයාගෙම ගමනක් යන්න wish you all the best...!!!! 🔥 🔥 🔥
shanika indunil
shanika indunil שנה לפני
අනේ හරිම ලස්සනයි ආදී තුන්පාරක් ඇහුව ඕල්ද බෙස්ට් නංගී බුදුසරණයි ❤️😍
Pushpanjalee Kaushalya
Pushpanjalee Kaushalya שנה לפני
Congratulations adithya ..ඔයගෙ කටහඩින් ප්‍රයොජන ගන්න..හොදට ඉගෙන ගෙන..
Sashika dilshani
Sashika dilshani שנה לפני
Voice teens 1n ඔයා ඉස්සරහටම ආව එකේ ප්‍රතිඵලය තමා මේ.... මරු නංගි . මේ වගේ හොද නිර්මාණ විතරක් කරන්න. අහන් ඉන්න බැරි ගොං බස් සිංදු වලට නම් අහු වෙන්න එපා.. ජය වේවා
Pathum Viraj
Pathum Viraj 10 חודשים לפני
Aniwaa
Chamila Sa
Chamila Sa שנה לפני
ilfor.info/code/wyd-w/nYabvryNbK3Js6s
DM YOUTTV
DM YOUTTV שנה לפני
Mawath subscribe karala help ekak yaluwa
Chamila Sa
Chamila Sa שנה לפני
ilfor.info/code/wyd-w/ipu0v8yrrsvIpok
Chamila Sa
Chamila Sa שנה לפני
මේ කිසි ගතියක් නැ නේ මෙ සින්දුව මෙයාට මෙ වොයිස් එක හරියන්නේ නැ බම්
Channel Rash ❤
Channel Rash ❤ שנה לפני
ආදිත්‍යා හරිම දක්ශ ලස්සන ගර්ල් කෙනෙක්
Anushika Samarasekara
Anushika Samarasekara שנה לפני
හිතුවටත් වඩා ඉක්මනට ඔයාගෙ කටහඩින් අලුත් සින්දුවක් අහන්න ලැබුන. හරිම සතුටුයි නන්ගියෝ... ගොඩක් ආදරෙයි...
DM YOUTTV
DM YOUTTV שנה לפני
Mawath subscribe karala help ekak yaluwa
Nadeeka Lakmali music
Nadeeka Lakmali music שנה לפני
මාරම ලස්සනයි....මේ වගෙ මෘදු කටහඩින් ගයද්දී පුදුම ලස්සන්යි.මෙක ගොඩාක් දැනෙනෙව...විශුවල් එක නොබල අහද්දි....
SLPhoto
SLPhoto שנה לפני
මෙච්චර ඉක්මනට voice එක අහන්න ලැබෙයි කියලා හිතුවේ නෑ. Good luck 🍀
Marina Savina
Marina Savina שנה לפני
❤️ 💛 💚 18+ 668073.sexygirlsx.ru ❤️ 💛 💚 18+ 668073.sexygirlsx.ru ❤️ 💛 💚 18+ 668073.sexygirlsx.ru
Android Kolla
Android Kolla שנה לפני
Nalinda අයියා 😁
DM YOUTTV
DM YOUTTV שנה לפני
Mage chanal Subscribe karanna yaluwa ma
Y Anjana
Y Anjana שנה לפני
Nalinda aiye
Yasas Pathirana
Yasas Pathirana שנה לפני
Nalinda bro 😁
Sathsarani Amarasinghe
Sathsarani Amarasinghe שנה לפני
Adithya’s voice is different...but that voice is heart touching...
Sujatha Kankanamge
Sujatha Kankanamge שנה לפני
Adithya, wish u all the best👍 හරිම ලස්සනයි සිංදුව💚
Teron Peiris
Teron Peiris שנה לפני
Wish your'e all the best.sister.💓💓💓💓💓💓💓
Champika de Silva
Champika de Silva שנה לפני
Congratulations!!! Wonderfully sung, will listen to this over and over again . Was always convinced you are a star ⭐️! Keep shining!❤️
Tanya Alex
Tanya Alex שנה לפני
හරිම ලස්සනයි පැටියෝ 😘❤️❤️❤️☸️☸️☸️🙏🙏 සුභම සුභ අනාගතයක් 👍👍
thisara jayamaa
thisara jayamaa שנה לפני
Aththtama ....lassanai👍👍👏👏💕💕
Nimesh Pathum
Nimesh Pathum שנה לפני
කියන කියන හැම සින්දුවම පට්ට!
Srimali Pereira
Srimali Pereira שנה לפני
*Congratulations Adithya* !!! Way to go! *Beautiful singing* !!!!!!!!!!!!!!!
Hela vanjana හෙළ වෑන්ංජන
Hela vanjana හෙළ වෑන්ංජන שנה לפני
හරිම ලස්සනයි ආදිත්‍යා congratulations you! 🌹🌹🌹
Sese Sundi
Sese Sundi שנה לפני
සුභ පැතුම් නංගී ❤️❤️
Capenter Jojo
Capenter Jojo שנה לפני
Wow didn't expect she would come to the field this soon. Hope u the best
Sachini Dinushika
Sachini Dinushika שנה לפני
Well done නන්ගියෝ, අපි ඔයා එක්ක ඉන්නවා හැමදාම..❤, හදවතේ voice teen
Janith Soyza
Janith Soyza שנה לפני
Adithya, ඔයා ගැන ගොඩක් සතුටුයි පුතා.. ඉදිරියට යන්න...
DM YOUTTV
DM YOUTTV שנה לפני
Mage chanal Subscribe karanna yaluwa mawath
Janith Soyza
Janith Soyza שנה לפני
පොඩ්ඩක් decent විදිහට comment කරන්න ඉගෙන ගන්න...
kench frank
kench frank שנה לפני
දුවෙක් යකෝ බලපන් ගැට දෙක
Kavindu Chamodh
Kavindu Chamodh שנה לפני
Congrats Sister all the best for your O/L s and music life
my life
my life שנה לפני
Wow adithya,you have a great voice❤️please don't stop your journey because off end the program.we are always with u adithya❤️.Do more songs and covers
Vimansa Rathnayake
Vimansa Rathnayake שנה לפני
Adhithya please share your work with us like this.We'll prove everyone that you should've win that competition the voice teens season 1.Love you!!!😻😻😻
Saman Kumara
Saman Kumara שנה לפני
පුදුම ලස්සනයි නංගියෝ.....සුභ පතනවා ඉදිරියට යන්න....
Rivisara Creations
Rivisara Creations שנה לפני
හරිම ලස්සනයි සිංදුව.... සුබ පැතුම් අදිත්‍යා නංගී ...
pasan lahiru
pasan lahiru שנה לפני
සුපිරයි. ඔයා ජනප්‍රිය උන ගී ශෛලියෙන්ම ඉස්සරහට යන්න. දැන් කාලෙ ගොඩක් අහන්න ලැබෙන වැලපෙන මල් සින්දු නම් කරන්න එපා. සුභාවිත ගී පරපුර පෝෂණය කරන්නට ශක්තිය ධෛර්ය ලැබේවා.
DM YOUTTV
DM YOUTTV שנה לפני
Mage chanal eka Subscribe karala help ekak yaluwa mawath
Yasas Chamuditha
Yasas Chamuditha שנה לפני
eka aththa
Anagi Manukulasooriya
Anagi Manukulasooriya שנה לפני
A voice from heaven😇💝💫
Madhu Roxz
Madhu Roxz שנה לפני
සුභ පැතුම්,දුවේ🙏❤️👏
U Jaya
U Jaya שנה לפני
Angelic untainted native voice. Dear daughter, don’t forget about your desire to be a doctor as you could be a medical professional and a quality singer at the same time. Good luck with your studies and any endeavor you undertake.
wimansha divyanjalee
wimansha divyanjalee שנה לפני
Beautiful voice.. ❤️ heart touching melody..❤️❤️
සොදුරු මාවත
සොදුරු මාවත שנה לפני
Congratulations ආදිත්‍යා...
Himesh Isanka
Himesh Isanka שנה לפני
Harima lassanai Adithya☺☺ All the best!!!!
Gc Aish
Gc Aish שנה לפני
නියමයි කෙල්ල.ඔයාමද කියලා හිතුනා.....සුභ පැතුම් .......❤
Geesarani Bandara
Geesarani Bandara שנה לפני
What a nice voice We love you dear girl Adithya
Dinithi Samaraweeramudali
Dinithi Samaraweeramudali שנה לפני
නියමයි පුතේ අපි ගොඩක් ආදරෙයි ඔයාට
bean & bliss
bean & bliss שנה לפני
Beautiful Adithya.. Amazing as always. Wish you all the best... Lots of love ♥️ from 🇦🇺
MTS
MTS שנה לפני
I love this song because it's beautiful song and Adithya has great voice. Good luck !!! I hope new songs into Adithya.
Lakshani Divyanjaly
Lakshani Divyanjaly שנה לפני
Nice Voice😍 Good Luck Nanga!❤❤
mustanglover 7
mustanglover 7 שנה לפני
Your voice touch our heart in deep ❤️ love you Adi 💝
Malith Vindula
Malith Vindula שנה לפני
Adithya ඔයා නම් නියමයි ❤️❤️❤️
Jayantha Subasingha
Jayantha Subasingha שנה לפני
Congratulations Adithya. Save to you more congratulations for your future
Tilini Wijayarathne
Tilini Wijayarathne שנה לפני
හරිම ලස්සනයි...ලස්සන කට හඩක්..❤️
funny ලන්තය
funny ලන්තය שנה לפני
පට්ට පට්ට ආදිත්යගෙන් සිංදුවක් බලාපොරොත්තුවෙන් හිටියෙ💓💓
Ruveendra Fernando
Ruveendra Fernando שנה לפני
Well done Adithya. Superb singing.
Luma Dhananjani
Luma Dhananjani שנה לפני
Absolutely perfect..! Good Luck Adithya nangi ❤️
sanuka gamage
sanuka gamage שנה לפני
ආදිත්‍යා ඇත්තටම දක්ශයි ....❤️
UpWild
UpWild שנה לפני
වාව් නියමයි නන්ගි 😍❤️
Pamalka
Pamalka שנה לפני
Good one adithya! Hope to listen to your own song! Hope the very best for you! 🤍💐🍀💎❤️
Dash Evening
Dash Evening שנה לפני
Good luck ආදිත්‍යා❤️❤️
Chitra Perera
Chitra Perera שנה לפני
Well done Adethya girl. Keep it up. Good lesson for Gaudi, Rowdy, Jelous, uneducated crowd who are always gets jealous and worked up when they see a modern educated pretty girls who come from certain background, and could speak English. You will never fail. Bless you.
The God
The God שנה לפני
Some may but not all stop the bloody generalization men, some maybe jealous and some may not like her its not just jealousy , take it as an opinion and thinking that the people who agrees to ur own arguments or opinions are stupid and generalization of people is dumbest thing a person could do.
Queen Lovers
Queen Lovers שנה לפני
Soo good 👍👍 Congratulations from england
Pubudu Oshadee
Pubudu Oshadee שנה לפני
අදිත්‍යා ඒ කටහඩ අනේ මන්ද හදවතටම දැනේනවා
Sass Max
Sass Max שנה לפני
🤣🤣🤣 හම්මොහ්
DM YOUTTV
DM YOUTTV שנה לפני
Mage eka subscribe karala help ekak yaluwa
DIL SDK MOVIES
DIL SDK MOVIES שנה לפני
Matath support ekak denna video ekak balala
sara attanayaka
sara attanayaka שנה לפני
Omg😍that lovely voice😘
A V
A V שנה לפני
Great work Adithya nangi! Congrats lil grly!!!
Ajantha Disanayaka
Ajantha Disanayaka שנה לפני
Congratulations Adithya ... 🌹👏
Three Sisters
Three Sisters שנה לפני
ගොඩක් ලස්සනයි නංගී... Good luck!
MichiGomes💜
MichiGomes💜 שנה לפני
Wow adithya this is really awsome.i loved it.keep it up
Thanushi Rajapakse
Thanushi Rajapakse שנה לפני
Versatile personified. Well done Adithya! Keep it up! 💐🔥
song music prabash
song music prabash שנה לפני
Excellent performance duwa nicely singing good luck 🇱🇰 Happy future 💌💌life
ashwini natekar
ashwini natekar שנה לפני
Amazing voice 😍❤️❤️👌👌❤️❤️
Tharindu Lakshan
Tharindu Lakshan שנה לפני
❤️❤️❤️ නියමයි නන්ගියෝ congratulations future life ikmnta thawa oniii songs
KLAYN
KLAYN שנה לפני
මන් හිතුවෙ නැහැ voice teens වලින් පස්සෙ adithya ගෙ කටහඩ මෙච්චර ඉක්මනට අහන්න ලැබෙයි කියල.....ඉස්සරහට ඔයාගෙම සිංදුවක් කරන්න❤️❤️
DM YOUTTV
DM YOUTTV שנה לפני
Mage chanal eka Subscribe karala help ekak yaluwa
Cosmetic Shop
Cosmetic Shop שנה לפני
Bayawenna epa sirasa inakn adithya nathi wenne na🤣
Kavishka Fernando
Kavishka Fernando שנה לפני
Gon hutta
Oshadi Dias
Oshadi Dias שנה לפני
🤩
Thakshila wmt
Thakshila wmt שנה לפני
eka thamai. harima lassana song ekak. ❤❤🎧
Ama
Ama שנה לפני
ලස්සනම ලස්සන කටහඬක්. සුබ පැතුම්♥
Manel Dissanayake
Manel Dissanayake שנה לפני
හරි ලස්සනයි. මිහිරි යි👍❤️
Sheni C
Sheni C שנה לפני
Very much proud to have a class mate like you Adithya♥️😘😘♥️
Thakshila wmt
Thakshila wmt שנה לפני
❤❤
Shashi Madushani
Shashi Madushani שנה לפני
ආඩම්බරයි ආදිත්‍යා නංගියෝ
Sumihiri Ariyarathne
Sumihiri Ariyarathne שנה לפני
Its beautiful ...Congratulations Nanga..❤️❤️
Chandi chandi
Chandi chandi שנה לפני
Superb... ඔහොම තමයි නංගි යන්න ඕනි.... එල එල..
Savindi Tharuka
Savindi Tharuka שנה לפני
ආදිත්‍යා කියන්නේ කොච්චර දක්ශ ලමයෙක්ද... පරිස්සමෙන් ඔයා ඔයාගෙ ගමන යන්න නංගි... හදවතින්ම සුබ පැතුම්.... රැල්ලට නොයා ඔයාගෙම කියලා අලුත් ගමනක් යන්න.... ආදරෙයි ❤️❤️❤️
ravi ku
ravi ku שנה לפני
ලස්සනයි adithya අක්කෙ 👍
Bili Ban
Bili Ban שנה לפני
Superb talent Adithya Wish you all the best for a long journey I. Music industry
Angel Fara
Angel Fara שנה לפני
Wow! Great job adhithya..
kasun sameer
kasun sameer שנה לפני
ලස්සනයි සුබ පැතුම් නංගි❤
Franca Sheron
Franca Sheron שנה לפני
Lovely song ❤❤❤ all the best Adithya.. awesome .love to see more from u.. god bless u.. ❤
Sandu Subhashi
Sandu Subhashi שנה לפני
ආදිත්‍යා ගැන එක එක කතා හදපු අය මේකට හොඳ කියලා comments දාලා .. Voice Teen එකේ ඉන්නකම් ඒ නංගිට ගහන්න පුළුවන් මඩ ඔක්කොම ගැහුවා.. මිනිස්සු වෙනස් කියන්නේ නිකන්යෑ ඉතිම් .. Congratulations ආදිත්‍යා.. එදත්, අදත් අපි එක වගේම ඔයාට ඔයාගෙ Voice එකට ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
mona hilmy
mona hilmy שנה לפני
Proud of this girl and Hana girl. Thesara missed some opportunities
Pathum Viraj
Pathum Viraj 10 חודשים לפני
Yes
nanda Kuma
nanda Kuma שנה לפני
Yes
Lost girl
Lost girl שנה לפני
Proud of Sahangi and Hana. They did there own
su re sh cha thu ranga
su re sh cha thu ranga שנה לפני
Sahangi girl
Navoda Hansajith
Navoda Hansajith שנה לפני
ලස්සනයි සුපිරි ආදී
Henry Charitha de. S Wijeyeratne
Henry Charitha de. S Wijeyeratne שנה לפני
Wow... Superb.. how lucky dear.. Dis Age uhad done a original also.. ❤️ good luck n god bless u
Chamz G
Chamz G שנה לפני
Well done Adithya Darling 🥰♥️
krishan kaushalya
krishan kaushalya שנה לפני
ලස්සන හඬක් ❤❤❤
Saduni Basnayaka
Saduni Basnayaka שנה לפני
මේ ඔබමදෝ සිතුනා ...😃 ලස්සනයි නංගියෝ.සුභ අනාගතයක් ඔයාට.💕💕💕
Christina Jeyaruban
Christina Jeyaruban שנה לפני
Her voice 😍
ආතල් වීඩියෝ
ආතල් වීඩියෝ שנה לפני
තව ඕනේ 👍❤️
Black Roses
Black Roses שנה לפני
Mind smoothing voice ❤️😘
Designer Pub
Designer Pub שנה לפני
the best voice keep it up best of luck.
Lahiru Sandeepa Weerarathne
Lahiru Sandeepa Weerarathne שנה לפני
ආදිත්‍යා ආයෙමත් trending ලිස්ට් එකට
Pathum Viraj
Pathum Viraj 10 חודשים לפני
Yes
DM YOUTTV
DM YOUTTV שנה לפני
Subscribe karala help ekak yaluwa
Polwaththegedara Shriyani
Polwaththegedara Shriyani שנה לפני
❤️ ලස්සනයි
Lovely Heart
Lovely Heart שנה לפני
බලන්න නංගි ඔයාට මඩ ගහන මෝඩ මිනිස්සු අතරෙ ඔයාට ආදරේ කරන මිනිස්සු ඊට වඩා කොච්චර ඉන්නවද ඔයා වෙනුවෙන්. අපි හිතුවෙ නෑ ඔයාගෙ හඩින් අලුත් ගීතයක් මෙච්චර ඉක්මනට අහන්න ලැබෙයි කියලා... ඔයා අපිව සප්‍රයිස් කරා.... 😘😘 ඉතිං නංගි අපි ඔයාගෙන් ඉල්ලන්නෙ ඉදිරියටත් මේ වගේම ඔයාගෙම හඩින් ඔයාගෙම අලුත් ගීත ඔයාගෙ ෆෑන්ස්ලාට දෙන්න කියලා. ඔයා තමයි අපේ හදවතේ අපේ කාලයේ අලුත්ම ගායිකාව. පුංචි තරුව... Congratulations...❤️❤️❤️ අපි හැමදාමත් ඔයත් එක්කම ඉන්නවා.
Lovely Heart
Lovely Heart שנה לפני
@DM YOUTTV onna mn oyawa subscribe kara. Matath help karanna.
Lovely Heart
Lovely Heart שנה לפני
@DM YOUTTV මම ඔයාවා sub කරන්නම්. මාවත් මේ link එකට ගිහින් subscribe කරලා help එකක් දෙන්න. ilfor.info/code/wyd-w/horctsKXbrfJu3k
DM YOUTTV
DM YOUTTV שנה לפני
Mage chanal subscribe karala help ekak yaluwa
Lovely Heart
Lovely Heart שנה לפני
@SL Stats 3 like, 1st comment
SL Stats
SL Stats שנה לפני
අම්මෝ මේක බලපන්👇😱 ilfor.info/code/wyd-w/p5u82Zmafai7ras
Sithumini Peiris
Sithumini Peiris שנה לפני
A charming soul..thank u for adjusting ur attitudes adithya.. keep moving forward.. one who humbles ownself is the one who deserves literally the best..
Osandi Kodagoda
Osandi Kodagoda שנה לפני
Very beautiful song akki., my 3 original Music video will be coming soon akki, first one BUDU SAMINDE Music directed by Mr. Nawarathna Gamage. I am not living in Sri Lanka, but I am listening to your songs and watched Voice Teen SL. Good luck Aditya akki. Love you
Nipun Dananjaya
Nipun Dananjaya שנה לפני
Good Luck Adithya 😍😍😍 ජය වේවා 🔥️
Chanchala Herath
Chanchala Herath שנה לפני
ලස්සනයි අදිත්යා..❤❤
Sanjana S L
Sanjana S L שנה לפני
Great 👍.oyage voice eken me sinduwa ahaddi wenama lokekata ynwa.oyage hinawa wagema voice ekath niyamai .💛
Piumi Amandani
Piumi Amandani שנה לפני
Adithya ta hmdma adrei. Lssnai nngi. Congratulations ♥️😘
Piumi Amandani
Piumi Amandani שנה לפני
@Sl CT aniwren Jenu
Sl CT
Sl CT שנה לפני
Mawa subscribe kranvad 😔
Sl CT
Sl CT שנה לפני
👌👌
Hub SL - ලංකන් Hub
Hub SL - ලංකන් Hub שנה לפני
හශේන් තරගයෙන් පසු ප්‍රථම වැඩසටහන 🌻 Elephant House Wondervoice Programme 😎 ilfor.info/code/wyd-w/a5bIx5mHbdPG0nU
Lovely Heart
Lovely Heart שנה לפני
නියමයි නංගි. සුභම සුභ අනාගතයක්...
Sahan Haridu
Sahan Haridu שנה לפני
Wow hadawathata danena katahadak..... Best of luck adithya superb voice
Norosha Ekanayake
Norosha Ekanayake שנה לפני
Wow adithya😍⚡ congratulations💕💕
Naada - Diyawanna Kumariye - [Official Music Video]
4:18
Feeding a Venus Flytrap Human Blood
0:52
Action Lab Shorts
צפיות 11 מיליון
עדן מאירי - הלב שלי (Prod. by Jonathan Avidani)
3:44
Api Ape | අපි අපේ | Episode 3 | Sirasa TV
23:40
Avo Adamyan,  Mash Israelyan - PAPA
4:23
Mash Israelyan
צפיות 479 אלפי
Every Adithya Weliwatta Performance | The Voice Teens Sri lanka 2020
15:42
5. Привычки успешных людей. Брайан Трейси
52:16
Сім'я Яремчуків, співають всі пісню Родина
4:22
Яремчуки Дмитро Назарій Yaremchuk
צפיות 217 אלפי
Saththai Oya | Sangeethe Teledrama Song | eTunes
3:22
eTunes
צפיות 16 מיליון
Api Ape | අපි අපේ | Episode 1 | Sirasa TV
22:10
כראמל 🐱 | אל תוך היער - פרק 12
27:16
כאן חינוכית
צפיות 132 אלפי
ولد يخطف بنت صغيره - شوف حصل ايه
10:45
فاملي ابو امير Family Abu Ameer
צפיות 540 אלפי
بنت فقيرة في مدرسة غاليه
10:54
Troom Troom SELECT Arabic
צפיות 631 אלפי