අවුරුදු 20 න් කොටිපතියෙක් වු ඉලංදාරියා - Ilandariya | Sirasa TV | EP 22

  צפיות 778,793

Sirasa TV

Sirasa TV

3 שנים לפני

Enjoy and stay connected with us!!

Subscribe our youtube channel and keep updated :
www.youtube.com/user/sirasaori...

Official Facebook Fan page :
sirasatvlk

Follow Us on :
sirasatv.lk/

Follow us on :
sirasatvlk

(C) 2019 MTV Channel (Pvt) Ltd.

תגובות: 792
Gayya Production
Gayya Production שנה לפני
අවුරුදු 16 මගෙ උත්සහයෙන් පොන් එකක් ගත්තා 😂😂
Kona abhaya
Kona abhaya 3 חודשים לפני
එහෙම තමා ගොඩ යන මිනිස්සු
Hawk eyes
Hawk eyes 2 שנים לפני
නියම කොල්ලෙක්..උබල වගේ එවුන් තමා මේ රටට ඕනෙ..ඊරිසියාකාර කුහක හැත්ත කියන කතා ගනන් ගන්නෙ නැතුව තව තවත් දියුණු වෙයන් bro..good luck.👍👍👍👍👍
Roshan adan Rajab
Roshan adan Rajab שנה לפני
0l
Roshan adan Rajab
Roshan adan Rajab שנה לפני
@Shiwantha Sulochana op o
Shiwantha Sulochana
Shiwantha Sulochana 2 שנים לפני
අනිව බං මම මෙකෙ කමෙන්ට් කියඋව උබ විතරක් පට්ට කමෙන්ට් එකක් දල තියෙන්නෙ
Malith Chandima
Malith Chandima 2 שנים לפני
ගොවිතැන් කලට අපිත් ස්මාර්ට් ඉලන්දාරියෝ තමා
Kona abhaya
Kona abhaya 3 חודשים לפני
ගොවිතැන් සුපිරිනි ❤️❤️❤️
Mihiri Karunarathna
Mihiri Karunarathna 7 חודשים לפני
රටටම කන්න දෙන එක ලොකු පිනක්
Pradeepa Priyadarshani
Pradeepa Priyadarshani שנה לפני
Mada soda gath kala gowiya rajakamata th sudusuyilune aiyandeee
New Life
New Life שנה לפני
@nimali nimali its ok sis
nimali nimali
nimali nimali שנה לפני
@New Life mokak
පිස්සු පූස
පිස්සු පූස 4 חודשים לפני
මම අවුරුදු පහෙන් සෙල්ලන් කාර් එකක් ගත්ත මටත් සතුටුයි 😁
Dinushi Nilanka
Dinushi Nilanka 2 שנים לפני
මේ පෙර සන්සාරෙ කරපු පින්..සතුටුයි අයියේ.තව නැගිටින්න..bs
BOMI
BOMI 5 חודשים לפני
පිනටම හැමදේම දාන හින්දා මේ දේ රටට මේ දේ මේ රටට වෙලා තියෙන්නෙ
Pradeep Kumara
Pradeep Kumara שנה לפני
Redda
black bro
black bro 2 שנים לפני
මට අ.වු.20 මගෙම සල්ලි වලින් ගත්තෙ fz එකක් 🙂 ඉතිං මට සතුටුයි එක ගැන
shanu praveen
shanu praveen 6 חודשים לפני
Gammac jaya bro❤
black bro
black bro 9 חודשים לפני
තැන්ක්ස් ඔක්කොටම බුදුසරණයි 😍
black bro
black bro 9 חודשים לפני
@Thilina Sampath thank
black bro
black bro 9 חודשים לפני
@Warun Aloka thank
black bro
black bro 9 חודשים לפני
@SACHIN LAKSHAN DIAS thank
Thilina Perera
Thilina Perera שנה לפני
මාන්නයක් නැති බුදු දහම අදහන ඒ මග යන කෙනෙක් උබට වරදින්නේ නෑ කොල්ලො දෙපාරක් බැලුවා👌
Sawmedika Adventures
Sawmedika Adventures שנה לפני
මන් අවුරුදු 15න් NS එකක් ගත්තා මට සතුටුයි ඒක ගැන 🔥🖤
Hansa dineth
Hansa dineth 3 חודשים לפני
@Niranjala Pathirana බයික් එකක්
Nishanthi Moragoda
Nishanthi Moragoda 3 חודשים לפני
@Niranjala Pathirana ns ekak kiynne bike ekak
rusiru damsara
rusiru damsara 4 חודשים לפני
@Niranjala Pathirana mama hithanne nisan sanny ekak neda
Leonardo Cayson
Leonardo Cayson 5 חודשים לפני
@Yahir Avery instablaster =)
Yahir Avery
Yahir Avery 5 חודשים לפני
Sorry to be so offtopic but does anybody know of a tool to get back into an instagram account..? I stupidly forgot my login password. I would love any tips you can offer me
S L Music Series
S L Music Series 2 שנים לפני
විනාශ වෙන තරුන ජීවිත අතර ඔයා ලොවක් වටී❤❤❤❤
BB Lanka
BB Lanka 2 שנים לפני
ස්වෞත්සහයෙන් ජය කුලුන වෙත ගිය තවත් ආදර්ශමත් චරිතයක්!
Yasith Lakshan
Yasith Lakshan שנה לפני
කතාවනම් පරස්පරයි කියලා දැනුනේ මට විතරද මංදා🤔🤔 සමහර කොටස් හිතාමතාම මගාරිනව වගේ, ඒවා වැඩක් නෑ දිනේන් දිනම දියුනුවෙයන්, මොකද මගේ හීනේ වෙනකෙනෙක් හරි සැබෑකරගන්නවනම් මට ඒක ලොකු සතුටක්
Yasiru Induwara
Yasiru Induwara חודש לפני
Hadapu app monawada
Yasiru Induwara
Yasiru Induwara חודש לפני
Ekane...
sam One
sam One 2 שנים לפני
හොරකන් නොකර කුඩු විකුනන් නැතුව කොහොම දියුනු වුනත් සතුටුයි මචං.නංගිත් දැක්කම තවත් සතුටුයි මචං
madubashana chmupathi
madubashana chmupathi שנה לפני
චරිතයක්ම තමා.... සුපිරී කොල්ලෝ.....❤❤❤❤
madubashana chmupathi
madubashana chmupathi שנה לפני
චරිතයක්ම තමා.... සුපිරී කොල්ලෝ.....❤❤❤❤
DiniYa
DiniYa 2 שנים לפני
Class fees ඩබල් කරලා දෙන්න අපේ අම්මලට නම් සල්ලි නැහැ අපේ හාමුදුරුවනේ...😂😂
Kona abhaya
Kona abhaya 3 חודשים לפני
🤣🤣අම්මෝ
SL පැණියා
SL පැණියා 11 חודשים לפני
Anewa ban
Thilina Sampath
Thilina Sampath שנה לפני
තත්තට බස් එකකුත් තිබිලනේ..
Rushil Senevirathne
Rushil Senevirathne שנה לפני
aniwa bn annekai mu eh kale idn sallith thibba dial ekk wagey
S.D GaMiNg
S.D GaMiNg 2 שנים לפני
Epa bn 😂😂 ammoh
Prasanna you tube Lakmal
Prasanna you tube Lakmal 2 שנים לפני
සන්තොෂයි... උත්සාහයතියන කොල්ලෙක්..... (ප්‍රියාන් මැනික්ලා කාපු කට්ට මෙයාලා කාලා නැ . අනික ඒ අයගේ වයස වෙනස්නෙ)
Gura Music
Gura Music 2 שנים לפני
අපිට ඉරිසියාවක් නෑ බං සතුටුයි..ඒත් මං මූගේ කතා ගොඩක් බැලුවා. මූ ගොඩක් දේවල් හංගලා කතා කරන්නේ...
Pradeep Kumara
Pradeep Kumara שנה לפני
@Silva Priyankara 😂😂😂😂😂😂😂😎😎😎👍👍👍
Pradeep Kumara
Pradeep Kumara שנה לפני
@bottamama rs72.16 aerenna mukuth nae
Pradeep Kumara
Pradeep Kumara שנה לפני
Sahathikawams
Sanjula Shehan
Sanjula Shehan שנה לפני
@Menuka Prasanna ou mu online trade karanawa athi bn eka arenna wena deyak karala goda enna nm ba
Menuka Prasanna
Menuka Prasanna שנה לפני
Broo man deyak kiynn mu aurudu 17di prius akak gannwa kiuw neda? Kohomada bn clz fees walin car ganne anika masa 7k withara u fail unalu akenma uge boruwa therenawa bn.mu amu boru karayek
Lanka Trending
Lanka Trending 2 שנים לפני
අවුරුදු 17දි මම ගත්ත ෆෝන් එකක්. ආහ් නෑ පරන කෑල්ල අරන් දුන්නෙ. කොටින්ම බස් එකට ටිකත් ගත්තෙත් ඒකි. අතේ සතයක් තිබ්බෙ නෑ ඕයි. දැන් කියලත් වෙනසක් නෑ
Shameesha Hansani
Shameesha Hansani שנה לפני
Thada porak 😍 aththa kiyna kollek
dayan Sithara
dayan Sithara שנה לפני
Good job😂😂
Mohammed Ashfak
Mohammed Ashfak שנה לפני
Lanka Trending ammooo🤪🤪🤪❤️
Rushil Senevirathne
Rushil Senevirathne שנה לפני
@Nirmal Suraweera point
Nirmal Suraweera
Nirmal Suraweera שנה לפני
Okkoma eki karana eke. Ekita karannath wena ekekta kianna barida. 😀😀😀
Sahan Prabashwara
Sahan Prabashwara 2 שנים לפני
මමත් ගන්නවා ලබන අවුරුද්දේ ඔය වගේ කාර් එකක් .මටහැමනෙන්න ?😂😂
Fasly
Fasly 2 שנים לפני
ලබන සතියේත් මම යනවා අලුත් ඉලන්ඩරියෙක් එක්ක ekanag patta🤣🤣🤣
KPOP trends BTS edition
KPOP trends BTS edition שנה לפני
Most of the SriLankan people don't have any clear idea about Online entrepreneurs. Degrees are not everything. I know many people who forced to do software engineering nowadays. Those who only have passion only win the game. I know CEO in his 20,s who is a my childhood friend. He also did SE and now he is really successful.
Lakkana Ekanayaka
Lakkana Ekanayaka 2 שנים לפני
You’re the smartest man.
Sandaya Kumari
Sandaya Kumari שנה לפני
මන්අවුරැදුව්ස්සේන්ගත්තා..බයිසිකලයක්..මට..මාරම..සතුටුයිබන්.....
Dhanu kodex
Dhanu kodex 2 שנים לפני
ඔයා සතියෙන් සතියට ඔහොම වටේ ගිහින් සතුටින් ඉන්නකෝ හොදේ
sri lankan food
sri lankan food 10 חודשים לפני
Pala balla
Hkm Saharan
Hkm Saharan 2 שנים לפני
Dhanu kodex ambo 😂😂
Kariyawasam Isuru
Kariyawasam Isuru 2 שנים לפני
යකො අපිට අවුරුදු 18 treewele එකක්වත් ගන්න බැනෙ මරු පොරක් එල
N.ජනිදු නෙත්සර
N.ජනිදු නෙත්සර שנה לפני
කතාව අහනවට වඩා අර කෙල්ල දිහා බලන් හිටිය උනකෝ
Indika Kuruppu
Indika Kuruppu 2 שנים לפני
Proud of this guy. But why is he avoiding and not answering the question of what are the apps he had created? He doesn't mention any technical background at all. In another interview he said that his parents had busses... hmm anyways his marketing skill is good.
SAJITH PREMALAL
SAJITH PREMALAL 2 שנים לפני
he thinks differently , and his thoughts are smart . so he gained smart results..!!!!!!
YMS Yapa
YMS Yapa 8 חודשים לפני
the best motivation
1080P GAMINGツ
1080P GAMINGツ 2 שנים לפני
Lamborghini avatendor 🖤 new one congratulations brother
WAVES music team
WAVES music team 2 שנים לפני
මගේනන් dream එක car company එකක අයිතිකාරයෙක් වෙන එක
Pradeepa Priyadarshani
Pradeepa Priyadarshani שנה לפני
Maru ane, math ennam wadataaa
SAKUNA ABISHEAK
SAKUNA ABISHEAK שנה לפני
Benkuwak kadapan
Sithi jani
Sithi jani שנה לפני
අඩේ අන්තිමට ආපු බුවා මොකාද බං😂
DRAGON bro
DRAGON bro שנה לפני
God bless you...
Yukthika Wimalaweera
Yukthika Wimalaweera 2 שנים לפני
Al කරන කාලෙ ගෙදරින් ඩබල් ෆීස් ඉල්ලන එකා කොහොමද බන් A level වලට කලින් prius එකක් ගන්නෙ 😂
Hawk eyes
Hawk eyes שנה לפני
@Akif Hisham Saharan wage ewn bihi wenne antha kuhaka ewn nisada?🐖🖕 Un wage ewn bihiwena eka gena katha nokara imu nana.🖕saharan kiyna paraya bomba gahala kafir marala danakota palli wala thankola kapana kadu hambenakota api paduwe hitapu ekata thanks karapan pakaya.india,israel wage unanam meka mita wada daraunu wenna thibba.Anika huththo me video eke inna kolla boru kiyanne kiyla uba kiwwa.uu boru kiwath ubata mokada? Ubata puke amaruwak nene. Thopi drugs business karala pacha halanne.🐖🔫 Anika pako mama keyboard wieayek neme.kiyanna deyak thiyanwanm eka mokata unath mama kiynawa.🖕🖕🖕🐖
Akif Hisham
Akif Hisham שנה לפני
@Hawk eyes ubala wage antha kuhaka widihata hithana un nisa thama zaharan wage un bihiune .... Tho wage un lankawe ipaduna eka maha karumayak. Palayan bn hutta ubala wage keyboard weerayo kiyak nm api dakala tiyenawada😂💔
Hawk eyes
Hawk eyes שנה לפני
@Akif Hisham Uba kohomada kiyanne boru kiyanne kiyala.U goda gihin thiyenne uge hakiyawa nisa.ubala wage drug business karala goda gihin kiyalada uba kiyanne? Puka denawa neme pako kiwwe aththa.🖕🖕🐖
Akif Hisham
Akif Hisham שנה לפני
@Hawk eyes goda Yana eka newei gothayo Oka Boru kiyana eka gana comment kare ...Anika puka nodi palayn bn.. comment kiyawanna awa methana 😂
Hawk eyes
Hawk eyes שנה לפני
@Akif Hisham Ubalata kohomarh patta jealousne? Sinhala ekek goda yanakota.🐖🐖🐖🐖🖕
nirosh chandana
nirosh chandana שנה לפני
මම කූඩූ විකූනන බොසෙක්ගෙ අවංක ගෝලයා උනා. මාසෙන් බොසා මොන්ටෙරෝ එකක් ගත්තා. මට ඩියෝ එකක් අරන් දුන්නා. පස්සෙ නීතියට අහූඋනා. මම මාස6ක් ඇද්දා. බොසා අවූ":2/6ක්තවම ඇප නෑ. මේ පාර මමත් රෝද 4කට යනවාබන්
chanaka Ranganath
chanaka Ranganath 2 שנים לפני
මමනං බලං හිටියෙ කෑල්ල දිහා 😍
SACHIN LAKSHAN DIAS
SACHIN LAKSHAN DIAS 10 חודשים לפני
Api
Shanika Krishnani
Shanika Krishnani שנה לפני
Araki aruta kemathi wage. Age ellenna hadanne
Top best Songs Collections
Top best Songs Collections שנה לפני
@jaa. k Please subscribe:ilfor.info/code/wyd-w/kJ2smMyYq5bW16c
Top best Songs Collections
Top best Songs Collections שנה לפני
@DUCKYxYT Please subscribe:ilfor.info/code/wyd-w/kJ2smMyYq5bW16c
Top best Songs Collections
Top best Songs Collections שנה לפני
@Sasidu Damsara Please subscribe:ilfor.info/code/wyd-w/kJ2smMyYq5bW16c
U Ga
U Ga 2 שנים לפני
Inspired story of a simple boy..cool.
shane trfon
shane trfon 2 שנים לפני
සුපිරියක් තමයි
raakha balendran
raakha balendran 2 שנים לפני
නිවේදිකාව සාක්කුවෙ අත දාගෙන ඇටේ කස කස ඉන්නේ බොලව් 😂😂😂
Krishan Priyadarshana
Krishan Priyadarshana 2 שנים לפני
ටහිකෙ I8 පාරවල් අයිනෙ දිරලා තියෙනවා දැක්කාම දුකත් හිතෙනවා ඕයි මෙහෙ 😂
Chamal Kanchana
Chamal Kanchana שנה לפני
@චරිත් usa, italy e ratawal wala vehical pare dala yanawa bn
චරිත්
චරිත් 2 שנים לפני
Krishan Priyadarshana කොහෙද මචන්?
Madawa Madusanka
Madawa Madusanka 2 שנים לפני
Superb bro.. Congratulations
Chrish D
Chrish D 2 שנים לפני
අර නිවේදක ගෑනි ඉන්න හැටි...😂😂
Miuru Dilshan
Miuru Dilshan שנה לפני
😆🤣🤣😝
A.F.P.C FERNANDO
A.F.P.C FERNANDO שנה לפני
😂😂😂😂
ruvini weeratunga
ruvini weeratunga שנה לפני
මොලේ මුහුකුරා නොගිය මීහරක් වඳුරු නාම්බෝ මේ කෙල්ලට අපහස කරන හැටි බලාගන්න නියම chance එක
Dishee Dill
Dishee Dill 2 שנים לפני
Jngiya tikak පහලින් andanm hoda neda aunty
GNC Creations
GNC Creations 2 שנים לפני
@ruvini weeratunga wtf
Chathu alfa
Chathu alfa שנה לפני
කුහක මිනිස්සුන්ට කියල වැඩක් නෑ. කුඩු විකුනලාලු, බඩු ඩීල් ලු. ඒම කතා කරන මිනිස්සු හැමදාම එකතැන පල් වෙනව. මමත් busness වලින් ගොඩ ගිය කෙනෙක්. සින්හල මිනිස්සු පට්ට කුහකයි කියන එක මේකෙ comments වලින්ම දැක්ක.
Focus GT
Focus GT שנה לפני
අනිව බන්
madushanka kumara
madushanka kumara 2 שנים לפני
මු කියන්නෙ තනිකර මුගෙ බිස්නස් කියල එතකොට ගෙදර වත්කම් මොකුත් රම් නැ මෙයා😂✋
shiran chanaka
shiran chanaka 2 שנים לפני
අනිවා මුට දෙමව්පියන් ගේ වත්කම තිබ්බ නිසාත් මුල් පියවරට ගේම ගහ ගන්නේ.
N m 1971
N m 1971 שנה לפני
ඔයාලටත් සිහින වලට යන්න අවස්ථාවක් තියෙනවා . අවස්ථාවක් දෙන්නම්
Indika Kuruppu
Indika Kuruppu 2 שנים לפני
At 9:30 he tactfully avoid the question. I have always encouraged and promote anyone who is genuinely skilled and talented but being in touch with the IT and tech field since 1986 I feel there's something fishy / odd about this guy.... doesn't sound honest at all
Hettige Nilantha
Hettige Nilantha 2 שנים לפני
Beautiful car
Mithila De Saram
Mithila De Saram 2 שנים לפני
මගේ වාහනේ බොනට් එක උඩ එහෙම ඔහොම කෙල්ලෙක් වාඩි වුනා නම් පුකට පයින් දෙන්නේ.
dayan Sithara
dayan Sithara שנה לפני
😂😂
Madu Free
Madu Free שנה לפני
Eka aththa bn
Chenath Ramuditha
Chenath Ramuditha שנה לפני
Ela kathava muth eka a thamui karanne mu maha buruvek
A.F.P.C FERNANDO
A.F.P.C FERNANDO שנה לפני
Mithila De Saram ela bn ela 😎😛😘😂😂😂
Rude Rabbit
Rude Rabbit 2 שנים לפני
මමත් software engineering degree එකක් කරන්නෙ මු කියන එක බොරුවක් හදපු app එකක්වත් ඌ කියන්නෙත් නෑ අපි දන්නෙත් නෑ.මුට bsc එකක් වත් නෑ නැත්තං හිතන්න තිබ්බා මු overseas companies වලට app develop කරන්වා කියලා.
Ramod Sasanga
Ramod Sasanga 2 שנים לפני
App develop newi app promote
New Samsung
New Samsung 2 שנים לפני
Dialog eke ta huwawi ekata mu app hadala tiyanawa hoyala balapan
vinura hasitha
vinura hasitha 2 שנים לפני
@Do Large ai danne nadda😂😂😂😂
Do Large
Do Large 2 שנים לפני
Game lol degree එකක් කියන්නෙ මොකද්ද බං ?
Amila Hashan Technology
Amila Hashan Technology 2 שנים לפני
ගෙදරින් යම් ආර්ථිකය හයියක් දීල තියනවා
Tharindu Chandrasekara
Tharindu Chandrasekara 2 שנים לפני
Good luck bro 🌼🌻
Kelum Samarasekara
Kelum Samarasekara 2 שנים לפני
එල කොල්ලෙක්නේ...ජයවේවා මල්ලි 👏👏👏😊😍
hasanke sandaru
hasanke sandaru 2 שנים לפני
Thawa thawath dyunu wewa, තෙරුවන් සරණයි
dilshan tharuka
dilshan tharuka 2 שנים לפני
නියම කොල්ලෙක්
SM
SM 2 שנים לפני
අඩෝ රෙදිකඩේ එකා හරි ඔයා ඉංග්‍රීසි දන්නවා.😹
MasterBlaster
MasterBlaster שנה לפני
මූට හැමදාම අවුරුදු විස්සයිනේ
Pradeep Kumara
Pradeep Kumara שנה לפני
😂😂😂😂😂😆😆😆
Ruu Music
Ruu Music שנה לפני
ammooo ekh
Oshen Wimarshana
Oshen Wimarshana שנה לפני
Ow bro
winner winner
winner winner 2 שנים לפני
මගේ ඉලක්කය Scooter එකේ හoදියට හරි තනියම ගිහින් එන්න😍
Madu Free
Madu Free שנה לפני
Ela Ela.
phonecam association lanka ෆෝන්කැම් සංගමය
phonecam association lanka ෆෝන්කැම් සංගමය שנה לפני
🤭🤭🤭🤭
Sugandi Rangana
Sugandi Rangana שנה לפני
Balaporoththu atharinna epa.....digatama uthsaha karapan....Good luck...bokkenma....handiyata gihilla misak navathinna epa bn....Good luck
නිහාල් නෙල්සන්
නිහාල් නෙල්සන් 2 שנים לפני
ඇත්තටම හොඳ ටාගට් එකක්. හැබැයි පාරේ යන අනික් මනුස්සයෝ බේරලා
mx
mx 2 שנים לפני
👍
විනඩි තුනෙන් In 3 Mins
විනඩි තුනෙන් In 3 Mins 2 שנים לפני
ලේසියෙන්ම පෝසත්වෙන නිවරදින ක්‍රමය මෙන්න!
Chimari Rathnappuli
Chimari Rathnappuli שנה לפני
ඔයා ගොඩක් හොද කෙනෙක් ayyah
Madushanka Kumara
Madushanka Kumara 2 שנים לפני
Bmw කම්පැනි එකෙ අයිති මිනිහ එක්ක එක්ස්පරිමංට් කරපන්කො😂✌
Lakith Pathirana
Lakith Pathirana 11 חודשים לפני
Gon katha keyanna epa pakayo
Roshan Shamika
Roshan Shamika 2 שנים לפני
උත්සහයයි. කැපවීමයි. තමයි
Herath Mudiyanselage Asanke Uddhike Rathnayake
Herath Mudiyanselage Asanke Uddhike Rathnayake שנה לפני
මල්ලිගේ කථාව අහගෙන අක්ක සාක්කුවට අත දාගන දාන අදිනවා
Chathuri Alwis
Chathuri Alwis 2 שנים לפני
Can a person sell apps in the local market and become a billionaire? Highly unlikely.
D I L 🅰️
D I L 🅰️ 2 שנים לפני
😃✌️
Gihanaya
Gihanaya 2 שנים לפני
Online enterpreneur ♥️
SB Selling
SB Selling 2 שנים לפני
රජයේ සේවකයෝ ඔක්කෝම ඩබල් පන්ති පීස් අනේ ඉතින් 😂🔫 අපිත් ඩේට කපාගෙන මේව බලනවනෙ ⚠️️☝
Kuwinda Maxx
Kuwinda Maxx 8 חודשים לפני
ෆට්ටම..❤️🤙
gayan pushpa
gayan pushpa 2 שנים לפני
Congratulations malla... Keep it up... 🤝🤝🤝
Mudith Mahendrajith
Mudith Mahendrajith 2 שנים לפני
මල්පි B.M.W 760li හරි m5 competition එකක් හරි ගන්න.මම දන්න විදියට ලංකාවේ m5 competition එකක්වත් නැහැ.
Shyama Gunasekara
Shyama Gunasekara 2 שנים לפני
මට ලොකු ලොකු හීන නෑ ෆුඩ් බයිසිකල් එකක් පදින්න පුළුවන් උනොත් ඇති.
Techno Plus
Techno Plus 2 שנים לפני
මටත් 17 යි . මගේ ම සල්ලි වලින් ගත්තේ Y9 2019 phone එකක්. වාහන පිස්සුව ගහල මම ගත්ත පොන් එක විකුනව අතිනුත් වියදම් කරල 160 number japan dirt bike එකක් . 🙂. දැන් ආර්ථිකය කඩන් වැටිල 😅😓
Gunathilaka Pradeepa
Gunathilaka Pradeepa 2 שנים לפני
Pauw sirisena
Ashini Anjana
Ashini Anjana 2 שנים לפני
හන්ගලා කතා කරද නැද්ද දන්නේ නෑ ඒත් දිලිනයා උබේ ගැන අපිය ආඩම්බරයි.
Harsha Parasanna
Harsha Parasanna שנה לפני
Mama harsha mama dream ekak thiyenawa but ekata yana ekak godak amarui mage dream eka awurudu 2020.43. Lankawe inna kotipathiyek wena eka this my takat 💪💪💪💪💪💪
Jeff Barnes
Jeff Barnes 2 שנים לפני
Ane huke! 😂this is good for kids , no worries promote your channel
Nilusha Madushan
Nilusha Madushan 2 שנים לפני
awesome brother
Travels DZoon
Travels DZoon 2 שנים לפני
අන්තිමට වෙළෙඳ දැන්වීමක් මේක.....
House Mohuse
House Mohuse 2 שנים לפני
ගැහැනු ලමයගෙ හැඩය අයියෝ පට්ට අජූතයි.
MrNuwan2007
MrNuwan2007 2 שנים לפני
චතුර සේනාරත්නගෙ මල්ලි කෙනෙක් වගේ....😏👍👍👍👍
Suranga Perera
Suranga Perera 2 שנים לפני
මු කරපු එක තමයි අර ෆෝන් වලින් ඉන්න තැන හොයාගන්න පුළුවන් ඇප් එකක් දන්න කෙනෙකුට කියලා සල්ලි දීල හදා ගෙන ඒකෙන් තමයි මේ ගොඩක් සල්ලි හම්බ කරලා තියෙන්නෙ. එකෙන් මුට කොටසක් හම්බුවෙනවා phone සමාගම් වලට තව කොටසක් හම්බුවෙනවා. ඉස්සර පත්තර වල පොඩි ඇඩ් එහෙම ගියේ උබලට මතක නැද්ද
Ishika
Ishika 2 שנים לפני
ඔක්කොමත් හරි. i8 එක super sport vehical එකක් කිව්ව එක තමා අවුල. 😐
Nandun Guruge
Nandun Guruge 7 חודשים לפני
Cheapest super car
Pet Birds
Pet Birds 2 שנים לפני
Mama scl eke grade 12 waladi magema salli walin pulser 180 gaththa scl eken ain wenakota discover ekak gatta a dekama man laga thama thiyanawa
Ravindu Keshan
Ravindu Keshan שנה לפני
කලින් කිවුව අම්මල ර්ජයෙ සෙවකයොලු පස්සෙ කියනව බස් තිබ්බලු අනේ මන්ද ඔය අක්ක සනීපෙන්ද
Dilanka Madushan
Dilanka Madushan שנה לפני
මන් අවුරුදු 30දිවත් ගන්නවා කාර් එකක්
Samy Sayn
Samy Sayn 2 שנים לפני
අවුරුදු 32..තාම මගේ කියල පුස් සයිකලයක්වත් නෑ
dayan Sithara
dayan Sithara שנה לפני
සුබ පැතුම්...
RED 444 ☑️
RED 444 ☑️ שנה לפני
අතිගරු කසුන් මුදලිගේ ubala wage ewuna ratath barak
Kasun Wijayasekara
Kasun Wijayasekara 2 שנים לפני
Try to answer this question before comment ... Why Google IO gave him a award?
Dhoom
Dhoom 2 שנים לפני
මට අවුරුදු 21 වෙද්දි සතයක් නෑර මගේම සල්ලි වලින් ගත්ත Hornet 250 එකයි Gullarm 250 එකයි ඇල්ටො කාර් එකයි තියනව..🌹🌹🌹
Hashiro Gawesh
Hashiro Gawesh 2 שנים לפני
කුඩු විකුනලඩ එච්චර සල්ලි😃😃
Gajaba Senanayaka
Gajaba Senanayaka 2 שנים לפני
good luck bro
sisira withanage
sisira withanage 2 שנים לפני
Superb bro
Sweet PV
Sweet PV 2 שנים לפני
Supiri pirimi lamayek ! Moka Mona deyak keewath me Nam supiri weddek .aurudu 20 mewage buddimath kollekwa dekkamai.supiri !
Sinhala Game Show
Sinhala Game Show 2 שנים לפני
👍👍👍👍❤
悪魔
悪魔 2 שנים לפני
පොඩ්ඩක් ආත්මාර්ථකාමී වගේ නෙ... මොකද්ද promote කරපු apps කියලා ඇහුවම වෙන බයිලාවක් කියවන්නෙ...😐
Ashika
Ashika 9 חודשים לפני
network marketing karanne. danaganna kamathinam. math ekka join wenna.
Sonic Gamer
Sonic Gamer 10 חודשים לפני
ඔව්
Pradeep Kumara
Pradeep Kumara שנה לפני
Muu hangala gahanne
Thilina Sampath
Thilina Sampath 2 שנים לפני
එකනේ බන් .. ඒව කිව්වේ නෑ
Yoshitha Harshana
Yoshitha Harshana שנה לפני
❤️❤️
upul thennakoon
upul thennakoon שנה לפני
Wow ඇත්තටම ෆටිිට පොරක්
Ashan Lakshitha
Ashan Lakshitha 2 שנים לפני
Kella line dano kollota dakkai dakkai 😂😂😂
Thilina Madubash
Thilina Madubash 2 שנים לפני
ilandariya amo👍
Billy Billions
Billy Billions 2 שנים לפני
ඉරිසියාව කියලා හිතන්න එපා බන් මූ කියන දේවල් කිසි ගැලපීමක් නෑ කියලා හිතෙනවා.
Shamali Sarathchandra
Shamali Sarathchandra שנה לפני
Hamathanama inne galapimak nathi minissu sahodaraya e athin me kolla maru
nirosh chandana
nirosh chandana שנה לפני
අත හිත ගෙදරින් වගේ නේහ්
Ramod Sasanga
Ramod Sasanga 2 שנים לפני
@kosta gamini app development newi app promote mu krla thine
coclink cmz
coclink cmz 2 שנים לפני
You dont know real story
Shalindu Malshan
Shalindu Malshan 2 שנים לפני
ow bam mama meage godak videos baluwa kathawe garbaya naa pasubim sangithaya witharayi wagee
Dilshan Himanka
Dilshan Himanka 2 שנים לפני
ශෝක් බයිලා ටික😂🔫
Hawk eyes
Hawk eyes 2 שנים לפני
අඩු කුලේ පර හැත්තට බයිලා තමා මේවා.😂
black bro
black bro 2 שנים לפני
මාගෙ දෙමාපියන්ට clz 8 ta යවන්න සල්ලි තිබ්බා නම් මත් alto car ekak ganna thibba , මෙයා කියන ව්දියට තනියෙම්ම නෙවෙ කර් එක අරන් තියෙන්නෙ අම්මායි තාත්තායි දෙන්නම සල්ලි දෙන්න ඇති.. 😐
black bro
black bro 2 שנים לפני
එකනෙ කියන්නෙ නෙද
kosta gamini
kosta gamini 2 שנים לפני
indunil mu harima duppath kollek ban thatha bus ekak elola thiyenne duppath kiwwoth pattama duppath ekek lori talk apple phone ekath penna penna boru widinawa
Super Music Point
Super Music Point שנה לפני
Super Music Point Wethin,SubaPathum.Dr.Sarith Jayasinghe.thank you.Budusaranai.
Amila Adhikari
Amila Adhikari שנה לפני
Good luck.....
Rose saparamadu
Rose saparamadu 2 שנים לפני
Jayen jayama වේවා
Don Harald
Don Harald 2 שנים לפני
යකෝ..අවුරුදු 20දී මම ගෙදරින් සල්ලි ඉල්ලගත්තේ ඇදුමක් ගන්නත්......චික්...ඉරිසියාවේ බැහැ බo
BMW i8 Review (Sinhala) by ElaKiri.com
12:25
ElaKiri
צפיות 431 אלפי
למה הם קוראים לך אנג'ל?
3:10
GuyTV
צפיות 177 אלפי
Adele - Oh My God (Official Video)
3:53
AdeleVEVO
צפיות 30 מיליון
How to make an App without Any Coding knowledge.E.P 01
16:34
Restoration of old BMW
59:49
Антон Маляр
צפיות 3 מיליון
FROM THE OLD COUNTRY HOUSE to the CANDY!
32:32
Школа Ремонтника
צפיות 5 מיליון
The Silent Sea #kdrama #shorts
0:16
Gluvfy
צפיות 209 מיליון
محاولة ليلى عقيل الانتحار 😥 (مؤثر)
13:20
Are you an Alpha? #shorts
0:32
Ray William Johnson
צפיות 4.7 מיליון
שעת אפס 👨‍🏫 - סדרה חדשה | פרק 2 - הפוסט
40:56
כאן 11 - תאגיד השידור הישראלי
צפיות 140 אלפי