සිහින කිරුළිගේ ගෙදරට - අද රාත්‍රී 08 | Hitha Langa Hinahuna | Sirasa TV

  צפיות 39,100

Sirasa TV

Sirasa TV

8 ימים לפני

සියවසක් වැනි 23ක් Sirasa TV - The People's Channel

Sirasa TV has been at the forefront in the industry, catering to all three languages whilst being the pioneers in reality television shows, franchise television shows and daily soaps to Sri Lanka. Equipped with state-of-the-art audio-visual receiving and transmitting the equipment our signals are beamed, free-to-air across the country.

Sirasa TV සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - bit.ly/3BxGykU

FOLLOW US ON
*Facebook: sirasatvlk
*Instagram: sirasatv.lk
*Twitter: sirasatvlk
*Tik Tok - www.tiktok.com/@sirasatv

Watch More Episodes
Kiya Denna Adare Tharam - bit.ly/3au2668
Neela Pabalu - bit.ly/2YDCscr
Sakuge Lokaya - bit.ly/3FGd5aH
Daam - bit.ly/308MrqI
Sal Mal Aramaya - bit.ly/3mQigfU
Ado - bit.ly/3ar8Hhu
Sakkaran - bit.ly/3v13kio
Api Ape - bit.ly/3BxINEQ
Ras - bit.ly/3FE7DFl
Oba Nisa - bit.ly/3auLHya
Minigandala - bit.ly/3AAeUSK
Eka Diga Kathawak - bit.ly/3aqwLkG
Thaththa - bit.ly/3avrjgs

KIKI අලුත් දේ නරඹන්න කීකී (KIKI) ඩවුන්ලෝඩ් කරන්න.
For more exclusive content like this, download KIKI now.

PlayStore - bit.ly/2lmfp20
AppStore - apple.co/2kklH1S

תגובות: 40
Vihangana Wijenayaka
Vihangana Wijenayaka 6 ימים לפני
සිහින කිරුළිට ඇත්තටම ආදරෙයි💞 සිහිනව තමයි කිරුළිට ගැළපෙන්නෙ🤗 සල්ලිවලින් හැමදේම කරන්න බෑ විශාල්.සල්ලි තිබුනත් නැතත් ආදරේ තියෙන තැනට තමයි ආදරේ හිමි වෙන්න ඕන.එහෙම නැතුව අවුරුදු ගානක් Love කරපු හින්දා නෙවෙයි. සම හරක්ට ඒක තේරුම් ගන්න බැරුව දගලනවා comment section එකේ.පව්😅
හිරුනි සත්සරණි
හිරුනි සත්සරණි 6 ימים לפני
වඩිවේල් තමයි හොදටම කරේ.සිහින &වඩිවේල් ....ඒ යාලූවෙක්ටත් එහා ගියපු සහෝදරකමට ආදරෙයි .....
Chamilani Wasana
Chamilani Wasana 6 ימים לפני
ආදර්ශමත් කතාවක් සිහින බයයි විෂල් කිරැලිව රවට්ටයී කියලා😢❤❣
Chamilani Wasana
Chamilani Wasana 6 ימים לפני
සිහිනත් විෂලුත් දෙන්නම එකම වෙලාවේ එයි කියලත් මට හිතෙනවා🤔🤔🤔
Chamilani Wasana
Chamilani Wasana 6 ימים לפני
සිහින හිත හොද කොල්ලා❣❣❣❣
Chamilani Wasana
Chamilani Wasana 6 ימים לפני
මේ කතාවේ ෆයිට් නෑ.ඉරිසියාකාරයෝ නෑ.හරිම ආදරණීයව කතාව ගලා ගෙන යනවා❤❤❤❤
Chamilani Wasana
Chamilani Wasana 6 ימים לפני
@Nisitha Lakshan sorry mistake
Nisitha Lakshan
Nisitha Lakshan 6 ימים לפני
@Chamilani Wasana "ඌවයිට්ස්" ??
Chamilani Wasana
Chamilani Wasana 6 ימים לפני
@Nisitha Lakshan එහෙම නෑ...මං හිතන්නේ නෑ ෆයිට් යයි කියලා🤗🤗🤗අපි බලමු ඉදිරියට මොකද වෙන්නේ කියලා🤔🤔🤔
Nisitha Lakshan
Nisitha Lakshan 6 ימים לפני
අද ඉදන් තමා ෆයිට් එකයි,ඉරිසියාවයි පටන් ගන්නෙ හැබැයි!!
Dulanjali Premadaasa
Dulanjali Premadaasa 6 ימים לפני
ඇයි මහේශ් අයියා එක කොල්ලයි කෙල්ලො දෙන්නයි, නැත්තන් එක කෙල්ලයි කොල්ලො දෙන්නයි වගේ දෙන්නෙ, අපිත් අසරණයි එතකොට.. 😁😁😁🤭🤭
Dulanjali Premadaasa
Dulanjali Premadaasa 6 ימים לפני
@Sandya Kumari දිගැසිගෙ පැත්තට කතා කරන අයට විතරක් ලෝකෙ ලස්සන කරන්න බැ. හරියට පන ඇතුව කතා කරගන්න බැරි තමන්ගෙ කෙල්ල වෙනුවෙන් කතා කරන්න බැරි පිරිමි නැති වෙන්නත් ඕනා. ඕන තැනක මේ මගෙ කෙල්ල කියල ඕන කෙනෙක්ට පෙන්නන්න හයික් නැති කොල්ලොත් නැති වෙන්නෝනි..ස්නේහා ලා වගේ අයත් නැති වෙන්නෝනී.. 😂😂😂 අන්න එදාට ඔයා ලස්සන වෙනකන් බලන් ඉන්න ලෝකෙ ලස්සන වෙයි.. 🤣🤣🤣😂😂😂
Dulanjali Premadaasa
Dulanjali Premadaasa 6 ימים לפני
@Sandya Kumari නරකද කවරුත් දිගැසි කෙනෙක් වෙලා ලෝකෙ ලස්සන කරනකන් බලන් ඉන්නැතුව තම තමන් පටන්ගත්තනම්.. කතාවල විතරයි නම් දිගැසිලා ඉන්නෙ ඇත්ත ජීවිතවල ඉන්නෙ ස්නේහලාද? 😂😂 මට ඉන්න මගෙ යාළුවො ඔක්කම වගෙ දිගැසි වගේ අය ඒ හින්දා මං දන්නව දිගැසිලා ඉන්නෙ කතාවල විතරක් නෙමේ කියලා.. ඔයාට කතා වල විත්‍රයි දිගැසිල ඉන්නෙ කියල හිතෙන්නෙ ඔයාට එහෙම අය හම්බෙලා නැති හින්දා වෙන්නැති😁😁 මට ස්නේහලා වගේ යාළුවොත් නැ.. එහෙම ස්නේහලා වගේ අය හම්බෙලත් නැ.. හැබැයි එහෙම අය නැ කියල මං කිය්න්නෙ නැ ස්නේහලා නැ කිය්ල.. කතාවෙ ස්නේහලා හිටියට ඇත්තට එහෙම අය අඩුයි.. ඉතින් මං කතාව ගැන දාන කමෙන්ට්ස් වලට හිනාවෙන අයට හිනාවෙන්න පුළුවන්.. මට ඒක ප්‍රෂ්නයක් නැ.. හැමෝටම ලේසි ස්නේහා වගේ වෙන එක.. 😂😂 ඉතින් ට්‍රයි කරන්න දිගැසි වගේ වෙන්න.. 😁😁 හොදටම හිනාවෙන්න .. 😂😂😂🤣
Chamilani Wasana
Chamilani Wasana 6 ימים לפני
@Dulanjali Premadaasa ❤❤❤
Dulanjali Premadaasa
Dulanjali Premadaasa 6 ימים לפני
@Chamilani Wasana ow habay, sihina sahodaeayo kiyla danagaththna hodin idi, samaharawita wishalma e gollngen ayn wela yaawi
Dulanjali Premadaasa
Dulanjali Premadaasa 6 ימים לפני
@Sandya Kumari 😂😂😂 mn qwe mn kmthi de, saha mn hithan de, oya hama kathawala withrk nme charitha wala witharak neme, habaa jiwitha walath innawa, digasige habaa jiwithegana nmey mn ktha kre,digasige charithe gana, kathawe charitha gana withrk hithala katha krnna, aththa charitha gana nohitha, meke cmnts dammama ithin katath penawa, oyta withrknme, awrudu gank adare kara kyla aythi wennoni kiyla mn hithnne na, adareta nithi walin kranna plwan deyk na , mn kiyla tyenne nirwan wage wanena knk digasita hariynne na, eka hithk nthi kenata awruddada, dawasada adaala na, 😂😂😂 oya cmnts blala hinawenna dr, no problem, mn hithna widiyta wena kawrth hithnnoni na, adare danuna nm nirwanta snehagen, digasita kiyla beragnnoni , depaththta wanuna kiyla wisadenne na, digasita hariynnoni , nirwan wage watinkmk nodena knkgen digasi ayn unth digasita hoday, 😂😂😂
Chamilani Wasana
Chamilani Wasana 6 ימים לפני
විෂල්ට සල්ලි තියන නිසා එයා සිහිනට ලොකු සීන් දානවා වගේ පේන්නේ මට විතරද🤔🤔🤔
Dulanjali Premadaasa
Dulanjali Premadaasa 6 ימים לפני
@Chamilani Wasana naa, kirulita upset giya nisa sinduwa nathara kare, eka wishalta theruna , salli dennaththe nm ohoma sindu kiyanne salli hoyanna ne,
Chamilani Wasana
Chamilani Wasana 6 ימים לפני
@Dulanjali Premadaasa එයා එදා සිහින සින්දු කියනකොට මගදි නතර කරලා රුපියල් 5000 දික් කරා නේද? සල්ලි තියෙන නිසා තමයි එහෙම කරේ මට එහෙම හිතුනා🤣🤣🤣
Dulanjali Premadaasa
Dulanjali Premadaasa 6 ימים לפני
එහෙම දෙයක් උනේ නෑනෙ.
mk dulanji
mk dulanji 6 ימים לפני
වඩිවෙල් 🤣
Udeni Uswaththage
Udeni Uswaththage 6 ימים לפני
Wishaluyi kiruliyi real life eke sahodarayoda. E denna eka wage as hinawa eka wage ane e dennama sahodarayo wage.
Razaya Farook
Razaya Farook 6 ימים לפני
Salli walin hemadema karanna beribawa...me kathawa balana kattiyata therunata...mekema e wage comment karana kattiyata KDAT snehata kiyanne nehene ...KDAT drama eke a duppath digesita monawa wunath kamak nehe...e gollanta sneha nirwan thamay ekathuwenna ona...😂😂😂mehemath prekshakayo....😂😂
Ayodhya Ayodhya
Ayodhya Ayodhya 6 ימים לפני
කිරුලිට හරියන්නේ සිහින නෙමේ විශාල්
Dulanjali Premadaasa
Dulanjali Premadaasa 6 ימים לפני
විශාල්ට කිරුළි ගැලපෙනව.. විශාලුත් ඇත්තටම කිරුළිට ආදරෙයි... සිහින අහිංසකව හිටියට ගුප්ත චරිතයක්. එයාගෙ අම්මගෙ ගතිගුණ සිහිනට තියෙන්නේ .. සිහිනත් පව්.. විශාලුත් පව්..
Chamilani Wasana
Chamilani Wasana 6 ימים לפני
@Vimukthi Niroshan ඔව්🙂🙂🙂
Navanjana Jayasinha
Navanjana Jayasinha 6 ימים לפני
Vishal ගැලපෙන්නේ නැහැ kirulita
Vimukthi Niroshan
Vimukthi Niroshan 6 ימים לפני
Minoli guptha nane.. minolita wada sihinage gathu guna hodai.. e dennage lamayek kiyl kiynnat bari tharamata hoda kwnek
Chamilani Wasana
Chamilani Wasana 6 ימים לפני
@Kavindi Sathsarani අනිවාර්යයෙන්ම ❤❤❤
Kavindi Sathsarani
Kavindi Sathsarani 6 ימים לפני
@Chamilani Wasana ane aththami..vishalva galpenne na kirulita..
Feeding a Venus Flytrap Human Blood
0:52
Action Lab Shorts
צפיות 11 מיליון
בן אל - מה נשאר היום BENEL
3:00
בן אל הערוץ הרשמי
צפיות 178 אלפי
שעת אפס 👨‍🏫 - סדרה חדשה | פרק 2 - הפוסט
40:56
כאן 11 - תאגיד השידור הישראלי
צפיות 140 אלפי
Marvel Studios’ Moon Knight | Official Trailer | Disney+
1:58
Marvel Entertainment
צפיות 21 מיליון
Lion's kills baby giraffe. #shorts #lions
0:13
Lion :- wild king
צפיות 12 מיליון
We Don't Talk About Bruno (From "Encanto")
3:42
DisneyMusicVEVO
צפיות 105 מיליון
Yargı 16. Bölüm
2:19:12
Yargı
צפיות 2.1 מיליון