වසන්ත සහ ඔලිවර් හැප්පෙයි - අද රාත්‍රී 08.30 | Kiya Denna Adare Tharam | Sirasa TV

  צפיות 121,132

Sirasa TV

Sirasa TV

10 ימים לפני

සියවසක් වැනි 23ක් Sirasa TV - The People's Channel

Sirasa TV has been at the forefront in the industry, catering to all three languages whilst being the pioneers in reality television shows, franchise television shows and daily soaps to Sri Lanka. Equipped with state-of-the-art audio-visual receiving and transmitting the equipment our signals are beamed, free-to-air across the country.

Sirasa TV සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - bit.ly/3BxGykU

FOLLOW US ON
*Facebook: sirasatvlk
*Instagram: sirasatv.lk
*Twitter: sirasatvlk
*Tik Tok - www.tiktok.com/@sirasatv

Watch More Episodes
Kiya Denna Adare Tharam - bit.ly/3au2668
Neela Pabalu - bit.ly/2YDCscr
Sakuge Lokaya - bit.ly/3FGd5aH
Daam - bit.ly/308MrqI
Sal Mal Aramaya - bit.ly/3mQigfU
Ado - bit.ly/3ar8Hhu
Sakkaran - bit.ly/3v13kio
Api Ape - bit.ly/3BxINEQ
Ras - bit.ly/3FE7DFl
Oba Nisa - bit.ly/3auLHya
Minigandala - bit.ly/3AAeUSK
Eka Diga Kathawak - bit.ly/3aqwLkG
Thaththa - bit.ly/3avrjgs

KIKI අලුත් දේ නරඹන්න කීකී (KIKI) ඩවුන්ලෝඩ් කරන්න.
For more exclusive content like this, download KIKI now.

PlayStore - bit.ly/2lmfp20
AppStore - apple.co/2kklH1S

תגובות: 103
❣ Sithu ❣
❣ Sithu ❣ 8 ימים לפני
කවුරු හැප්පුනත් මට නම් දුකම දිගැසි ගෙන අනේ.....❤️❤️❤️❤️
dellta nuwan bandara
dellta nuwan bandara 8 ימים לפני
ඔව් අනේ
Piyumi Punsara
Piyumi Punsara 8 ימים לפני
@Chamara Disanayaka sneha ita wada napurui
Induwara Rajapaksha
Induwara Rajapaksha 8 ימים לפני
Ow appa
Pramod Kumara
Pramod Kumara 8 ימים לפני
එකනම් ඇත්ත..දිගැසි පවු.
Sithara Dillrukshi
Sithara Dillrukshi 8 ימים לפני
Ow any eya paw❤❤❤❤❤
Rasa Vlogs
Rasa Vlogs 8 ימים לפני
කොහොමත් ලගදිම මීනා දිගැසිට ගින්න පත්තු කරයි..
Ashik Ali
Ashik Ali 8 ימים לפני
මේක තමා යථාර්ථය.ඇත්ත ජීවිතේ මේ වගේ දේවල් අනන්තයි .
Lakshitha
Lakshitha 8 ימים לפני
දුක තද කරන් මහ මෙර තරම් මට ඉන්න බැ ඔබ නැතිව නම් දිගස්සි කියන්න කිව්වෙ.😍❤
CHAMOD
CHAMOD 8 ימים לפני
සෙබා හැමදාම ලින්කන් හම්බෙන්න රෙදි මොල වත්තට එනවා.ඒත් නිර්වාන් දකින්නේ නෑ..🤣🤣
Nethu Wijewardana
Nethu Wijewardana 8 ימים לפני
Aneda kiyanne,eka mara hamunovimak
M wasana
M wasana 8 ימים לפני
වසන්ත ඔලිවර් වගේද ස්නේහා දිගැසි හැප්පුනාම...😌
hasith
hasith 8 ימים לפני
පව් අනේ දිගැසි...😢💥
Ade San
Ade San 8 ימים לפני
අද ස්නේහා නෑ වගේ..සෙබා ඔක්කොම වමාරනවෝ..🤩
ss🔥
ss🔥 8 ימים לפני
අනිත් අය කෙසේ වෙතත් කතාවකට වුනත් අයිරා වගේ අම්මා කෙනෙක් සල්ලි තියෙන පැත්තට නැමෙන් නැති විදිහට ලියලා තිබ්බොත් හොඳයි
N .P .R. D
N .P .R. D 8 ימים לפני
සෙබා තමයි හොදම කතාව කිව්වේ.
Ishan Tharindu
Ishan Tharindu 8 ימים לפני
මෙන්න කතා😍❤️
Vihangana Wijenayaka
Vihangana Wijenayaka 8 ימים לפני
අද වසන්ත ඔලිවර් එක්ක හැප්පුනාට,කවදාහරි දවසක් එනවා ඔලිවර්,අනර්ඝ වසන්ත එක්ක හැප්පෙන.එදාට වසන්ත Left .... 😐🙏
Sewwandi Gunasekara
Sewwandi Gunasekara 8 ימים לפני
නිර්වාන්ව ගෙදරදි දැක්කොත් තමා සෙබා හොල්මන් වෙලා යන්නෙ.......
The 3 sisters
The 3 sisters 8 ימים לפני
අම්මෝ සෙබා කිව්වනේ කනට ගහපු එක ගැන..🤭
mk dulanji
mk dulanji 8 ימים לפני
දිගැසි ඔයා පවු 😌
Chami S
Chami S 8 ימים לפני
අද ස්නේහා නිර්වාන් කොටසක් නැනෙහ්😒 කමක් නෑ සෙබා ගිනි තියෙනවනෙහ් කනේ පාර ගැන 😂
FADO
FADO 8 ימים לפני
සෙබා තමා හොදටම කරන්නේ 🤣🤣💔 කම්ක් නෑ හැබැයි ඕක කොහෙන් හරි පත්තු වෙන්නත් එපෑයෑ
Nethmi Kaveesha
Nethmi Kaveesha 8 ימים לפני
🌼😍😍
Udara Sithumina
Udara Sithumina 8 ימים לפני
කෝ අප්පා ස්නේහා , නිර්වාන් පන්සල් ගිහින් ඉන්න කොටස තාම ගියේ නෑ නේ 🤔😶
Ishara Sewwandi
Ishara Sewwandi 8 ימים לפני
දිගැසිට අම්මා නෑ,එයාගේ තාත්තාත් එයාට නුහුරට කතා කරනවා,එයා ඒ හැම ආදරයක්ම හොයන්නේ නිර්වාන්ගේන්, ඒ ආදරේ ස්නේහා ඇවිත් උදුරගන්නවා,අම්මේක් නැති කෙල්ලේක් ඒ දුක කොහොම දරා ගන්නද,ස්නේහාට ප්‍රශ්න උන කාලේ එයාට එයාගේ අම්මා ළඟින් හිටියා,දිගැසීට කවුද ඉන්නේ දුක හිතූනාම එයා තනියම දරා ගන්නවා,නිර්වාන්ටවත් කියන් නෑ,ඒත් ස්නේහා එයාගේ දුක ඉස්සරහට දලා නිර්වාන්ගේන් හිත දිනා ගන්නවා එක වැරදි,නිර්වාන් ගොඩක්ම වැරදි,දිගැසි පවු🙂
Ishara Sewwandi
Ishara Sewwandi 8 ימים לפני
@Upeksha Edirisinghe mt nam a wge comment dkinkot mala pninw 🙂
Upeksha Edirisinghe
Upeksha Edirisinghe 8 ימים לפני
Ow aneee.. matat katawata unath maaarama dukai. Mata una wage. Snehata nirvanw set karanna hadanne pissud manda meka balana godak ayata.katawak tamai. Eth...😒
Ishara Sewwandi
Ishara Sewwandi 8 ימים לפני
@Piyumi Punsara 😭😭😭
Ishara Sewwandi
Ishara Sewwandi 8 ימים לפני
😭😭
Piyumi Punsara
Piyumi Punsara 8 ימים לפני
Ane ow
Renuka Jayakody
Renuka Jayakody 8 ימים לפני
සෙබාට දුන්න නම් හරි කන රත් වෙන්න දැන්!!🤣🤣🤔🤔🤔
Seeth Seeth
Seeth Seeth 8 ימים לפני
මිනයා.so.cute and sweet
Dmc Dmc
Dmc Dmc 8 ימים לפני
Salani kiyanne lankawe athi visista niliyak good performance so beautiful and so cute your teli drama💕💕💕💕💕💕💕💕💕💕💕💕
සයුරි නිම්සරා.
සයුරි නිම්සරා. 8 ימים לפני
❤️❤️❤️
Fathima Mohamed
Fathima Mohamed 8 ימים לפני
සොබා නම් 😂😂😂😂😂😂
Dreams  සිහින
Dreams සිහින 8 ימים לפני
දෙවනිය හොද පහරක් වදිනවානෙ
Chathurika Jayasingha
Chathurika Jayasingha 8 ימים לפני
අද බඩු හරී වගේ නිර්වාන්ට වත්තෙනුත් යන්න වෙන ලකුනු 😪😂
Renuka Hewage
Renuka Hewage 8 ימים לפני
සෙබා කියපු කථාවෙන් ලින්කන් දැන ගන්න ව නිර්වාන්ට ගැහුවෙ රොඩ්නි කියල
Pabalu Kumari
Pabalu Kumari 8 ימים לפני
එහෙනම් අර නිර්වාන්ට රන්දෙණිය මහත්තයා ගහපු කතාව ලින්කන්ට කිවුවා... අයියෝ සෙබස්තියන් තමා හොදටම කලේ . ..🙄👈
Girlz Sparkle
Girlz Sparkle 8 ימים לפני
දිගැසි පව් තමා ඒත් නිර්වාන්ට දිගැසිගෙ කරච්චලේ අහන් ඉන්න අමාරුයි මට හිතෙන්නෙ 😐 ඒකයි ස්නේහා හම්බුණාම පොඩ්ඩක් attraction එකක් ආවෙ කොල්ලට...කොහොම නමුත් පිරිමියෙක්ට දෙවෙනි ගෑනියෙක්ට හිත ගියා කියන්නෙ ඒ පිරිමියා තවදුරටත් පළවෙනි ගෑනි ළඟ ඉන්නෙ නෑ...යනවම තමා..යන්න හම්බුණේ නැත්තන් දවසක රණ්ඩු වුණාම කියනවා මට අච්චර හොඳ කෙල්ලෙක් සෙට් වෙන්න ඉඳලත් මේකිවම කර ගැහුවනෙ කියලා..හොඳම දේ යන්න දෙන එක..ආත්ම අභිමානය වටිනවා ආදරේට වඩා..💯
Chandu Im
Chandu Im 8 ימים לפני
නිර්වාන් දිගැසි එක්ක යාලු වෙලා හිටියේ නැත්නම් ස්නේහා කියන්නේ නිර්වාන් ට ඇදුන ස්විප් එකක් වගේ .ප්‍රශ්න ඔක්කොම ඉවර කරන් සතුටින් ඉන්න තිබුනා
Tharushi Kodagoda
Tharushi Kodagoda 8 ימים לפני
දිගැසි පව් අනේ 😢
RUM TV
RUM TV 8 ימים לפני
👌
shiromi kkd
shiromi kkd 8 ימים לפני
🌺🌻🙋‍♀️
Kumudu Jayasekara
Kumudu Jayasekara 8 ימים לפני
සෙබා ගින්න අවුලුවයි වගේ
Dmc Dmc
Dmc Dmc 8 ימים לפני
Snesha mn asana kena rapama athi visistai oyage telli drama mn balanne asawen super wonderful fantastic excellent I love you so much 💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞iam Kuwait
saliya weerasinghe
saliya weerasinghe 8 ימים לפני
නිර්වාන්ගෙ චරිතය මම ආසයි
sri  lanka  beautifull  places
sri lanka beautifull places 8 ימים לפני
මමත් ආස ම නිර්වාන් ට ( සචින් අයියාට ) ස්නේහා ටත් ආස ♥️♥️💗
Geethika Ganga
Geethika Ganga 8 ימים לפני
Appta.. Seba malla lehanawa. 🥺🤕
SachinShala
SachinShala 8 ימים לפני
There must b some respected scriped lines to seba ..not all the time like this😕😕
Darshana Samarakoon
Darshana Samarakoon 8 ימים לפני
🤭🤭🤭🤭
Tharusha Lakmal
Tharusha Lakmal 8 ימים לפני
Digaai pau eya asaranai nirwan chapalai
Kavindya Thathsarani
Kavindya Thathsarani 8 ימים לפני
Attatama nirwan wage eka hithak awnaka neti atha paya hathar hodataa tiyagenath diunu wenna beri ikmanta waradi marga walin salli hoyana . pirimi kenek digasita neme kisima kellekta galpen nha.
Nethu Wijewardana
Nethu Wijewardana 8 ימים לפני
කොල්ලො salli passe yannee kiuvata oya yanne
Rashika Rekshinee
Rashika Rekshinee 8 ימים לפני
Nirwanta konda pana ne......digesi kynne supiri kellek..snehai nirwanui godk weradi..sneha balen passen ghn lba gnna adare wedak tyenwda...e 2na ekathu unath watinakmk ne ae adare...mokada eka ahinska kurulu kuduwk kadapu boru adarayk...lagapemak....
Kaweesha Sathsarani
Kaweesha Sathsarani 8 ימים לפני
Digesita eyage kiyla kauruth ne, taththat eyata nuhurata, kohoma dara gnnwa athda 😥
grizzy
grizzy 8 ימים לפני
Ade
Pavithra Nanayakkara
Pavithra Nanayakkara 8 ימים לפני
සල්ලි වලින් සහ හැගීම් ඇවිස්සීමෙන් අන් සතු දේ පෙළඹවා ගැනීම promote කරන මේ විදිහෙ කලා නිර්මාණ මුදල් හම්බකිරීම උදෙසා විකාශනය කිරීමත් ලොකු අපරාධයක් . මේවා බලන ළපටි සිත් වැරදි ආදර්ශයක් ගනීවි.
Sudil Dulran
Sudil Dulran 8 ימים לפני
@Pavithra Nanayakkara 🤣🤣🤣
Pavithra Nanayakkara
Pavithra Nanayakkara 8 ימים לפני
Can’t you see how silly the majority who comments… you have no idea how much these influence the society.. 😥
Pavithra Nanayakkara
Pavithra Nanayakkara 8 ימים לפני
එහෙම නෑ.. හොද දේ හොදයි කියනවා.. නරක දේ නරකයි කියනවා.. සමාජයේ යහපත වෙනුවෙන් හඩක් නගන කීප දෙනෙක් නිසා තමයි මේ ලෝකෙ මේ ගානට වත් මනුස්සකමක් ඉතුරු වෙලා තියෙන්න.. හැබැයි එහෙම කරන්න හැමෝටම බෑ..
Sudil Dulran
Sudil Dulran 8 ימים לפני
@Pavithra Nanayakkara මොකක් හරි වැරැද්දක් හොයන්නමයී අපේ මිනිස්සු බලන් ඉන්නේ...නොබල ඉන්න ඔයාගේ ලපටි හිත නරක් වෙයී🤣🤣🤣
Pavithra Nanayakkara
Pavithra Nanayakkara 8 ימים לפני
Sachin bro… ලෝකයේ වැරදි තිබුනා හෝ නැතා අනුව දෙයක ඇත්ත වෙනස් වෙනස් වෙනවද? මිනිසුන් ආදරය කරන කතාවයකින් එය බලන අයට යහපත් පණිවිඩයක් දෙනවනම් එය හොද නැද්ද? කලාවෙන් විය යුත්තේ එය බවයි මගේ මතය.. එය හැමෝගෙම මතය නොවෙන්න පුලුවන්.
Rasangi Jayakody
Rasangi Jayakody 8 ימים לפני
🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄
Kokila somesh 2
Kokila somesh 2 8 ימים לפני
Hi
RED  DRAGON Theekshana
RED DRAGON Theekshana 8 ימים לפני
දිගැසි නිර්වාන්ගේ නොවුනොත් මේ කතාවෙන් වැඩක් නෑ. ස්නේහා කොයි තරම් පොහොසත් උනත් දිගැ සිගේ ආදරේ ඉස්සරහ හරි දුප්පත්.
Upeksha Edirisinghe
Upeksha Edirisinghe 8 ימים לפני
Ow ane. Ekanam atta. E vidihata dakina ayawa comments walin hoyannath ba. Hamoma snehata tamai kamati. Mamanam kamati digasita. Act karana eka hamoma hodata karanawa. Eka wenama deyak. Eth digasige adareta watinakamak dunnoth hodai. Ehema aya adui wagema eyalata wenneth me katawe wena demai. Paw.
Pasindu Chamara
Pasindu Chamara 8 ימים לפני
👍
Piyumi Punsara
Piyumi Punsara 8 ימים לפני
Aniwaren
Sansa 🦄🌍
Sansa 🦄🌍 8 ימים לפני
Drama එකේ කතාවට අදාළ comment එකක් දාපු ගමන් අම්මෝ මේකේ ඉන්න සොම්බියෝ ටික එනවා.. රෙදි උස්සන් 😂 බයේ බෑ
Sansa 🦄🌍
Sansa 🦄🌍 8 ימים לפני
දිගැසි කියන්නෙ නිර්වාන් ට බරක්.. ස්නේහා කියන්නෙ නිර්වාන් වගේ කෙනෙක් ට ලොකු හයියක් ❤️
ss🔥
ss🔥 8 ימים לפני
@Sansa 🦄🌍 අන්ගවික ඔයානෙ ඔයා ලන්කාවෙද සෝමාලියාවෙද කියලා මන් ඇහුව ඈ අනික ඔයා ගෝටාට vote කරා කියලා මන් කොහෙදිවත් කියලා නැහැනෙ ඉල්ලන් නාගන්නවට මට කරන්න දෙයක් නැහැ 💩සිගිති මොලයක් තියෙන කෙනෙක් දාලා තිබ්බ comment එහෙකට reply කරපු මම තමා අවන්කෙන්ම මෝඩයා ඒක ඇත්ත සොරි 😂👍
Sansa 🦄🌍
Sansa 🦄🌍 8 ימים לפני
@ss🔥මගේ comment එක අස්සෙ බලෙන් වැලලෙන්න ඇවිත් අන්තිමට නතර කරේ ගොටා ට vote කරා කියලා. අංගවිකල කව්ද කියලා ඕන කෙනෙට clear දැං. බලෙන් කහින්න එපා හිර වෙලා මැරෙයි.
ss🔥
ss🔥 8 ימים לפני
@Sansa 🦄🌍 අම්මෝ අම්මෝ රට අම්මණ්ඩියෙක් ටිපර් වෙලා ඔයාලා වගේ අයනම් පහුගියකාලේ දැක්කා ඡන්දෙ කාලෙට ඇවිල්ලා පොරවල් වගේ හරකෙක්ට කතිරෙ ගහලා ආයේ රට පැනලා අපිනම් වෙලාවට රට පැනගත්තා ගගා සෝශල් මීඩීයා වැලලෙන රගන ලන්සියෝ 💩💩මැද පෙරදිග රටවල් වල වහල් කම් කරන උනුත් සෝශල් මීඩීයා වල රගන්නෙ යුරෝප් රටවල් වල ඉන්නවා වගේ තමා අපි නම් ඒවා අදාල නැහැ මෝලේ වර්ධනය නොවිච්ච අය දාලා තියෙන comment එකක් දැක්කහම reply එකක් දාලා පාඩුවෙ යනවා ඉතින්
Sansa 🦄🌍
Sansa 🦄🌍 8 ימים לפני
@dellta nuwan bandara ආදරේ කියන්නෙ සල්ලි නෙවෙයි තමා. සල්ලි නැති ආදරේ පැවත්මකුත් නැත. මොකද ජීවත් වෙන්නෙ ආදරේ කාලා ආදරේ ඇදලා නෙවෙයිනෙ.
Sansa 🦄🌍
Sansa 🦄🌍 8 ימים לפני
@ss🔥 මේ හලෝ මං කීවේ drama එකේ චරිත ගැන.. ඔච්චර ටිපර් වෙන්න එපා.. මං නං ලංකාවෙන් ඇවිත් 4yrs වෙනවා. උබ ඉතිං ඔච්චර හොඳ intelligent මිනිහා නං ඔක්කොමට කලින් විරුද්ධ මත ඉවසන්න පුරුදු වෙයන්. ලෝකේ දියුණු රටවල් වල එහෙමයි.. 💩💩💩
Dulakshi Maduwanthi
Dulakshi Maduwanthi 8 ימים לפני
ස්නේහා කියන්නෙ දිගැසිගෙ ආදරේ උදුර ගන්න ආව හැපින්නක්
Nadeesha
Nadeesha 8 ימים לפני
හැමෝම දැනගන්න බන් ජෙප්පො ආවොත් රට ඉවරයි , ඒ වෙනුවෙන් හැම තැනකම කතාකරන්න ඕන අනිවාර්යයෙන්ම .... ගෝඨාභය මහත්තය එක්ක අපි මේ වෙලාවෙ ඉන්න ඕන.. දැන් නාමල් රාජපක්ෂ මහත්තය සංවිධානගත වෙලා ඉස්සරහ මැතිවරණයට එනවා.. අනිවාර්යයෙන්ම අපේ සහයෝගය නාමල් මහත්තයට දෙමු.. එතුමා තමයි මේ රට පත්වෙලා තියෙන අර්බුදයෙන් බේරගන්න පුළුවන් එකම කෙනා... නාමල් රාජපක්ෂ මහත්තය වටා එක්වෙන්න , දැන් ගෝඨාභය මහත්තයට නාමල් මහත්තය එනකන් රට නොවැටී අල්ලන් යන්න උදව් කරමු... 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
Yuganthi Lokusooriya
Yuganthi Lokusooriya 8 ימים לפני
@Fiyona Mandara Ammek appek nethi ekekda koheda, nethnam me comment asse Kade yayda?
Fiyona Mandara
Fiyona Mandara 8 ימים לפני
Katahawata comment danna awa nam eeka dala paduwe ynna.oya oy hadanne oyage ahinsaka demawpiyo dennawath minisunta matak karana wadak hode.minissu lee koopa wela inna welawe ,oya Raja pawulata kade ynna gihin guu ga ganne nethuwa pattakata wela inna
Nadeesha
Nadeesha 8 ימים לפני
හැමෝම දැනගන්න බන් ජෙප්පො ආවොත් රට ඉවරයි , ඒ වෙනුවෙන් හැම තැනකම කතාකරන්න ඕන අනිවාර්යයෙන්ම .... ගෝඨාභය මහත්තය එක්ක අපි මේ වෙලාවෙ ඉන්න ඕන.. දැන් නාමල් රාජපක්ෂ මහත්තය සංවිධානගත වෙලා ඉස්සරහ මැතිවරණයට එනවා.. අනිවාර්යයෙන්ම අපේ සහයෝගය නාමල් මහත්තයට දෙමු.. එතුමා තමයි මේ රට පත්වෙලා තියෙන අර්බුදයෙන් බේරගන්න පුළුවන් එකම කෙනා... නාමල් රාජපක්ෂ මහත්තය වටා එක්වෙන්න , දැන් ගෝඨාභය මහත්තයට නාමල් මහත්තය එනකන් රට නොවැටී අල්ලන් යන්න උදව් කරමු... 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
Sansa 🦄🌍
Sansa 🦄🌍 8 ימים לפני
💩💩💩💩💩🚽🚽🚽🚽🚽🚽🚽💩💩💩💩💩💩🚽🚽🚽🚽🚽💩💩💩💩💩💩🚽🚽🚽🚽🚽🚽💩💩💩💩💩🚽🚽🚽🚽🚽💩💩💩💩💩💩🚽🚽🚽🚽🚽💩💩💩💩🚽🚽🚽🚽🚽🚽💩💩💩💩💩
Srimathi passe
Srimathi passe 8 ימים לפני
Seneha paw
אלקנה מרציאנו - אהבה מטורפת & מת מגעגוע (משאפ) (Prod By . gil Nagar)
3:45
אלקנה מרציאנו - הערוץ הרשמי
צפיות 438 אלפי
Sachin Liyanage | Kiyadenna Adare tharam.. Sachin Liyanage
18:33
Deweni Inima | Episode 1234 19th January 2022
21:19
TV Derana
צפיות 482 אלפי
Inter නැසනල් 2  | Episode 35 - (2022-01-13) | ITN
18:36
Angry boy 🙀😹 #shorts #fyp
0:14
Sever_lina
צפיות 16 מיליון
We Don't Talk About Bruno (From "Encanto")
3:42
DisneyMusicVEVO
צפיות 105 מיליון
כראמל 🐱 | אל תוך היער - פרק 12
27:16
כאן חינוכית
צפיות 132 אלפי