වළං කඩේට පැන්න ගොනා වගේ - අද රාත්‍රී 08.30 | Kiya Denna Adare Tharam | Sirasa TV

  צפיות 136,927

Sirasa TV

Sirasa TV

8 ימים לפני

සියවසක් වැනි 23ක් Sirasa TV - The People's Channel

Sirasa TV has been at the forefront in the industry, catering to all three languages whilst being the pioneers in reality television shows, franchise television shows and daily soaps to Sri Lanka. Equipped with state-of-the-art audio-visual receiving and transmitting the equipment our signals are beamed, free-to-air across the country.

Sirasa TV සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - bit.ly/3BxGykU

FOLLOW US ON
*Facebook: sirasatvlk
*Instagram: sirasatv.lk
*Twitter: sirasatvlk
*Tik Tok - www.tiktok.com/@sirasatv

Watch More Episodes
Kiya Denna Adare Tharam - bit.ly/3au2668
Neela Pabalu - bit.ly/2YDCscr
Sakuge Lokaya - bit.ly/3FGd5aH
Daam - bit.ly/308MrqI
Sal Mal Aramaya - bit.ly/3mQigfU
Ado - bit.ly/3ar8Hhu
Sakkaran - bit.ly/3v13kio
Api Ape - bit.ly/3BxINEQ
Ras - bit.ly/3FE7DFl
Oba Nisa - bit.ly/3auLHya
Minigandala - bit.ly/3AAeUSK
Eka Diga Kathawak - bit.ly/3aqwLkG
Thaththa - bit.ly/3avrjgs

KIKI අලුත් දේ නරඹන්න කීකී (KIKI) ඩවුන්ලෝඩ් කරන්න.
For more exclusive content like this, download KIKI now.

PlayStore - bit.ly/2lmfp20
AppStore - apple.co/2kklH1S

תגובות: 116
Dilini Chathurangani
Dilini Chathurangani 6 ימים לפני
දිගැසිට හුලං තමයි දවසක මේ චූටි මිනා නිසා..කටකාර මිනා හරි හුරතල්..දැන් ස්නේහත් මිනා වගේ දගකාර වෙලා අනේ...😊😊😊
Uditha Manohara
Uditha Manohara 6 ימים לפני
@A B ehema weewaa eswahaa puhhh 😅
A B
A B 6 ימים לפני
@Uditha Manohara Anna niyama kathawa . Digasita wen wde e widihatama @Dilini tath wennam oniiii 👍💔
Uditha Manohara
Uditha Manohara 6 ימים לפני
Ehema unoth digasita wena dema oyatath wenda one 😅 ethkota ktda hulan kiyla balmuko 😂
Rasa Vlogs
Rasa Vlogs 6 ימים לפני
හැමදාම උදෙන්ම kdat එකෙන් good morning එක ගන්න set එක කව්ද ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ahinsa Ahinsa
Ahinsa Ahinsa 6 ימים לפני
Api thama ithin
ss🔥
ss🔥 6 ימים לפני
කලින් මිනා පණ්ඩිත වැඩි ලමා ගතියක් නැහැ කිව්ව අයම දැන් මිනාගේ හොඳ කියනවා කියහන්කො 😂මොනා වුනත් දැන්නම් මිනාගෙ චරිතෙත් ඕනවට over යනවා වැඩියි පවුලේ අයට වැදගත් දෙයක් කතා කරන්නම හම්බන්නෙ නැහැනෙ 😂
Rasangi Jayakody
Rasangi Jayakody 6 ימים לפני
අද ස්නේහා නැද්ද අනේ ..😣🤔.♥❤️❤️❤️මිනාටත් ලොකු ගෙ ලොකු මිස් නැතුව බැරි වෙයි වගේ..❤️❤️❤️
Canada SL Couple Vlogs
Canada SL Couple Vlogs 6 ימים לפני
අද තමයි මේ කතාව බලන්න පටන් ගත්තෙ 😬 දැන් ඉතින් එක දිගට episodes ඔක්කොම බලන සීන් එකක් තියෙන්නෙ💕💕 මේ මිනා බබාගෙ acting නම් නියමයි ආ ❤️❤️🌸🌸
Vihangana Wijenayaka
Vihangana Wijenayaka 6 ימים לפני
වළo කඩේට ගොනා පනිනවා වගේ😅😅 අම්මෝ මිනා😂දැන් ඉතින් මිනාට ස්නේහගෙන් තොර ලෝකයක් නෑ.දිගැසිටත් ටික ටික ගින්න දෙයි ඔය වගේ😁😅
susa song
susa song 6 ימים לפני
@Vihangana Wijenayaka fatta awanka aya inne neda me සමාජයේ 😂😂😂
Vihangana Wijenayaka
Vihangana Wijenayaka 6 ימים לפני
@susa song 😂👌
susa song
susa song 6 ימים לפני
@Vihangana Wijenayaka aussala gamu ඉතින් 😂😂😂😂
Vihangana Wijenayaka
Vihangana Wijenayaka 6 ימים לפני
@susa song මෙතනත් ඇවිත් පත්තිනි අම්මා වෙන්න හදයි😅😅
susa song
susa song 6 ימים לפני
@Vihangana Wijenayaka 😂😂😂😂😂😂 eya meke coment tikadakkoth monawa hithida
Chami S
Chami S 6 ימים לפני
දැන් මිනාට ලොකූගෙ ලොකු මිස් ලොකු වෙලා නෙහ් 🤭❤️
P M
P M 6 ימים לפני
දෙවෙනී චාම් හිනාව වග නොවේ අර ලෝයර් ආය වසන්ත හමුවන්නේ දෙබස් වලට නොවේ ඕන්න මං කීවා මං දන්න දේ..!! පරිසං වෙයං බඹරු ඇවිත්. 🌼🐝🌼🌸🐝💜🍀💜🍀
Sashini Vindana
Sashini Vindana 6 ימים לפני
0:07 Sashithra aiya's killing smile🙊❤️
sashika dilhari
sashika dilhari 6 ימים לפני
සුභ උදැසනක් සියලුම දෙනාට......
SHARE COOKING lk
SHARE COOKING lk 6 ימים לפני
ඔයත් රසට කෑම හදන්න ආස නම් අපේ පැත්තටත් ඇවිත් යන්න යාලුවේ...❤️❤️❤️
_*Rehan Sath
_*Rehan Sath 6 ימים לפני
තව ඉස්සරහට වළංකඩේට කවුරු පනීද දන්නෑ 🤣🤣🤣🤣🤣
Chama YT
Chama YT 6 ימים לפני
විඩියො දැන කෙනාට නින්ද යන්න නැද්දෝ
SHAN FF
SHAN FF 6 ימים לפני
Na bn 😅💔
M wasana
M wasana 6 ימים לפני
රොඩ්නි ග්‍රේශල් රන්දෙනිය නැවතත්‍ රෙදිමෝල වත්තට?🥲 නිර්වාන්ට කෑමක් තමයි 🙂👍
sri  lanka  beautifull  places
sri lanka beautifull places 6 ימים לפני
පව්
Srilanka Next
Srilanka Next 6 ימים לפני
ස්නේහත් දැන් මිනා වගේ 🤗😘😂
Ranjika Kumu
Ranjika Kumu 6 ימים לפני
මිනා චරිතය ළමයෙකුට හරි නෑ වගේ
susantha
susantha 6 ימים לפני
කට පොඩි වෙන්න එකක්‌ දුන්නනම් හරියනවා මටනම් පෙන්න බැ ලොකු මිනිස්සු කතා කරන තැන්වල පොඩි උන් පැනල එකට එක කියනව 😠
Srilanka Next
Srilanka Next 6 ימים לפני
මිනාගෙ කට තමයි කට 😂😂🤣
SL Cartoon Master
SL Cartoon Master 6 ימים לפני
අනේ යාලුවනේ මේ කමෙන්ට් එක දකින හැමෝම මට ඉදිරියට යන්න උදව් කරන්න...
Thakshila Lakmali
Thakshila Lakmali 6 ימים לפני
නන්ගි මිනායා ඔය ශෝක් පැටියෝ.love you
hasith
hasith 6 ימים לפני
අන්කල් රොඩ්ඩා මොන ගේමක් දෙයිද දන්නෑ ඒපාර...💥
Mathisa Methsandu
Mathisa Methsandu 6 ימים לפני
හේ....මිනා....❤️
Lanka Jayakode
Lanka Jayakode 6 ימים לפני
පව් දරුවන් නිසා demapiyan duke vidinawa.
cy travel
cy travel 6 ימים לפני
ඔය වැඩේ නම් වැරැදියි පොඩි ලමයි ඔය වගේ වෙන්න දෙන එක නම් එච්චර සුදුසු නෑ
imasha ....💕🌎
imasha ....💕🌎 6 ימים לפני
Me ඇඩ්මින් කොම්ලානම්...❤
Rusiru Nethumal
Rusiru Nethumal 6 ימים לפני
රසාදරි එහෙම කියන එක වැරදි රොඩ්නිට.. යෙහෙනි පැහැදිලි කරලා කිව්වනෙ රසාදරීට.. නිර්වාන් එහෙම.කරේ ස්නේහා කිව්ව නිසා කියල .... . දැන් එක්කො රොඩ්නි නිර්වාන්ට නිවන් සුව ලබා දෙයි.. අනුත්තරට දුන්න වගේ. 😑😑😑😑
sithara sudarshi henayaka
sithara sudarshi henayaka 6 ימים לפני
මීනා කොච්චර දක්ෂ උනත්,එයාගේ චරිතය පොඩ්ඩක් ලමා ගතිය තිබුනනම් හොදයි,එයත් සල්ලි ඉස්සරහ උදේ හවා මොනවා හරි අරන් ආව දිගැසිට වඩා පන්දාහේ කොල දිපු ස්නෙහා ලොකු උනා,හැබැයි ඔය වයසේදි චොක්ලට් එකක් ලොකු උනාට සල්ලි ලොකු වෙන්න බෑ,,එත් රෙදි මෝල වත්තේ ගති නිසා මීනාත් එහෙම කියලා ඔප්පු කරන්න මං හිතන්නේ චරිතය මේ විදියට ඕවර් කරන්නේ,
smile🦋
smile🦋 6 ימים לפני
මිනත් ඕනිවට වැඩි
Dreams  සිහින
Dreams සිහින 6 ימים לפני
👍👍💗
Erandi De Silva
Erandi De Silva 6 ימים לפני
මම මේ drama එක පටන් ගත්ත දවසෙ ඉදන් බලනවා.. මම බලන එකම ඩ්‍රාමා එක.. දුලීකා, මීනා, ශලනි නිසයි පටන් ගත්තෙ බලන්න.. මං මේ කියන දේට කවුරු එකග වෙයිද දන්නෙ නැහැ.. මිනායා චරිතය කරන දුව හරිම දක්ශ පුංචි මැණිකක්.. අනාගතයේ හොද නිළියක් වෙයි නිසැකම.. නමුත් මේ චරිතයේදී "මිනායා" වයසෙ මේක බලන අනිත් ළමයිට ගන්න ආදර්ශයක් නැහැ කියලයි මට හිතෙන්න්නෙ.. හේතුව, වැඩිහිටියන් කතා කරනකොට ඒවා අහන් ඉන්න එක, ඒවට මැදින් පැනල උත්තර දෙන එක වගේ දෙයක් උලුප්පලා පෙන්වීමෙන් බලන අනිත් ළමයින්ට දෙන්නෙ හොද සිරිතක් නෙවෙයි.. ළමයෙක්ගෙ ළමා කම සහ හුරතලය කියන දේට වඩා වැඩිහිටි පණ්ඩිත චරිතයක් 'මිනායා' කියන චරිතයට ආරෝපණය කරලා.. පුංචි දුවක් ඉන්න අම්මා කෙනෙහ් විදියට මං මේ හැඟීම කියුවේ.. දවස් ගානක් හිතට ආවා.. නමුත් අද මගේ අදහස කියන්න හිතුනා.. පුංචි දරුවො මල් වගේ අහිංසක, සුන්දර, හුරතල් වචන කියන අය වෙන්න ඕනි.. නමුත් මහ මිනිසුන්ගෙ දේවල් වලට කන් දීලා ඒවට උත්තර බඳින තැන ඒ ළමා කම නැතිවෙනවා කියලයි මට හැඟෙන්නේ.. රෙදිමෝල වත්තෙහි බිහිවන චරිතයක් නිසා වෙන්න ඇති එහෙම කරන්නෙ.. නමුත් ප්‍රේක්ශක ප්‍රතිචාර දැක්කාම හිතෙනවා ඒ විදියට හැම කෙනෙක්ම ආසයි කියලා..
Erandi De Silva
Erandi De Silva 6 ימים לפני
@A B ඒක තමයි මං කියුවේ.. මං බලාපොරොත්තු වෙන ළමා කමක් මං මේකෙන් කියුවෙ නැහැ.. කතා කලේ බලන් ඉන්න අපේ දරුවන්ට ලැබෙන පොදු ආදර්ශයක් ගැන.. මං කියුවෙ ඒ දේ වෙන්කරල තෝරගන්න වත්තකද, සාමාන්‍ය පවුලකද, හොද පරිසරයකද කියන දේ මේක දිහා බලන දරුවොන්ට තේරෙන්නෙ නැහැ නේද..? මං හුදෙක් කතා කලේ "මිනායා" කියන චරිතෙ දැන් දැන් උලුප්පලා පෙන්නනවා වැඩි කියලා තේරුන නිසා.. ළමයි කියන්නෙ දකින දේ හරිම ඉක්මනට ග්‍රහණය කරන පිරිසක්.. විශේශයෙන්ම මේ "මිනායා" ඉන්නව වගේ වයසෙ ළමයි.. අපි දෙමව්පියෝ වශයෙන් තේරුම් ගන්න ඕනි දෙයක් ගැන විතරයි මං කියුවෙ.. ඔයාගෙ අදහසට ස්තූතියි 🙏
The 3 sisters
The 3 sisters 6 ימים לפני
@A B ඔව් ඇත්ත.. මීනා රගපාන්නෙ වත්තක ඉන්න ලමයෙක්ගේ චරිතයක්.. එයා වෙන තැනක, වෙන ගෙදරක හිටියානම් ඒ චරිතේ එයා වෙනස් විදිහට කරන්න තිබුනා..
Radanika Radanika
Radanika Radanika 6 ימים לפני
Oyage katgawa hari ..eth ea wage parisarayaka hadena aya mehemai kiyana adarshaya denawa...eka hari waradi berala api waladaganna oni..
A B
A B 6 ימים לפני
මිනාගේ චරිතේ තව හොඳයි. වතු වල ජීවත් වෙන අනිත් ලමයි සාමාන්යයේ න් කුඩු පවා පාවිච්චි කරනවා. ඔය ඔය බලාපොරොත්තු වන ලමා චරිතයක් ඉන්න තිබ්බා මිනා ස්නෙහා ගේ වගේ ගෙදරක හිටියනම්
Pavithra Nanayakkara
Pavithra Nanayakkara 6 ימים לפני
ඇත්ත.. කුතුහලය දනවන නිසා බලනවා .. නමුත් සමාඡයට මේ කතාවෙන් දෙන දේ ගැන පැහැදීමක් නෑ.. විනෝදයට හොද උනාට දරැවන්ට සුදුසු නෑ මේ කතා..
සයුරි නිම්සරා.
සයුරි නිම්සරා. 6 ימים לפני
❤️💕❤️
Sudarma Damayanthi
Sudarma Damayanthi 6 ימים לפני
ආදරෙයි ආදරෙයි hemotama
Sanali Saranya
Sanali Saranya 6 ימים לפני
Anargage hinawa dakiddi asa hitenewa😁😁😁😁
Shashini Dissanayaka
Shashini Dissanayaka 6 ימים לפני
Good morning 🤗❤️
Shahani Ama
Shahani Ama 6 ימים לפני
Good morning all. Thanks admin.
Heshan Dananjaya
Heshan Dananjaya 6 ימים לפני
ස්නේහාගෙ thaththi nirwanwa නිරපරාදේ mara daida danne na..
mk dulanji
mk dulanji 6 ימים לפני
අද ස්නේහා නැද්ද අනේ
sri  lanka  beautifull  places
sri lanka beautifull places 6 ימים לפני
ඔව්. අප්පා ස්නේහා නිර්වාන් කොටස් නෑ.
Renuka Hewage
Renuka Hewage 6 ימים לפני
මිනාට ගැලපෙන්නේ ස්නේහ මොකද දෙන්න ම කරන්නේ කියන්නේ පුංචි ලමයි කරන වැඩනෙ නිර්වානුත් කිව්ව නෙ ඵ්ක ස්නේහ ට
Ade San
Ade San 6 ימים לפני
ස්නේහා නැද්ද? 🤔
Dinu Ranasingha
Dinu Ranasingha 6 ימים לפני
Snehage amma aththa danagenath kata karanne nikn nirwan waradi ganatane
Dinu Thuhini
Dinu Thuhini 6 ימים לפני
Ane ape deweni Lokuu mina
CRAFT WORLD
CRAFT WORLD 6 ימים לפני
1 FIRST
Nihal Wirasinha
Nihal Wirasinha 6 ימים לפני
Oka dinga dinga dan netuwa mulu khathwama danwke hendewta ma
Anusha Nilmini
Anusha Nilmini 6 ימים לפני
Mina maru
Wishmi Keshala
Wishmi Keshala 6 ימים לפני
Rodny me paranm mokak karayda danne..monawa unath nirwan athe wereddak nane
Wishmi Keshala
Wishmi Keshala 6 ימים לפני
අම්මෝ මේක කතාවක් බව මතක තියාගන්න හැමෝම😂😂
C P
C P 6 ימים לפני
@Pavithra Nanayakkara හා හා මේක කතාවක් විතරයි 😂😂
Pavithra Nanayakkara
Pavithra Nanayakkara 6 ימים לפני
ඇත්තමයි.. දැන්නම් හිතෙනව, නිර්වාන් ම්නේහාත් එක්කම set වෙන හොදයි කියලා.. දෙන්නගෙ නොගැලපීම් එක්ක දුක් විද විද ඉන්නැතෑ.. පවුල් පසුබිම් නොගැලපුනාම කසාද ඡීවිතේ දුකක්.. දිගැසි වගේ කෙනෙක්ට නිර්වාන් හරි නෑ.. එයාට ඊට වඩා අවංක, ලැදි , කොන්ද පණ ඇති කෙනෙක්ව ලැබෙන්න ඕන
Dulanjali Premadaasa
Dulanjali Premadaasa 6 ימים לפני
@Pavithra Nanayakkara eka aththa, lassana mona thibbath wadakna, thamange kella wenuwen katha karanna bari kollkgen, mona gathiguna hoda unath wadak na, thamnge klla wenuwen inna bari kollkgen, nirwanta digasi ekata godayamu qwama kamathina, habay snehage salli walin nm goda ynna kmthiy wage, mahansi wela deyak karaganne na, e athin dewanith hoday, kohe hityth amma blnna enawa, nirwan gedara hitiyth bodinkarayek wage, digasi waththen okkomath ekka yanna hugak mahansi wenawa, e kapakireem walata watinakm dena knk digasita labennoni, nirwan wenuwata dewani ekka yaluwela idala thibbnm digasi dewaniy denna godak jiwithe dinala, mko ithin api pitapatha wenas karannay.. 😁😁😂😂🤭🤭
Pavithra Nanayakkara
Pavithra Nanayakkara 6 ימים לפני
සහතික ඇත්ත @Dulanjali Peemadasa. නිර්වාන් දෙපැත්ත කනවා.. ඔහොම අය කාට ලැබුනත් සොරි තමයි.. cuteness ඒවා මේවා ටික කාලයයි තියෙන්නෙ .. වගකීමක් නැති, එක හිතක් නැති මිනිසුන් ලැබෙනවට වඩා මග ඇරෙන එක හොදයි..
Sandeepa Sanju
Sandeepa Sanju 6 ימים לפני
ස්නෙහ හදන්නෙ එයගෙ ඉස්සර්ලා බෝයි මරාගත්තවගේ නිර්වාන්වත් මරාගන්න මට මතකයි ස්නේහගෙ තාත්ත නිර්වාන්ට ගහපු දවසෙ මට තව එකෙක්ව මරන්න බැරිකමක් නෑ කියල
Vishwa Sathya
Vishwa Sathya 6 ימים לפני
ස්නේහා anuththara මරා ගත්තා කියලා කොහෙවත් කියල නෑනෙ දැනට .ස්නේහට නිදහසේ ආදරේ කරන්න රොඩ්නි ඉඩ දෙන්නෙ නැහැ . එයා හොයන්න එයාගෙ වංශෙට යන කෙනෙක්ට ස්නේහා බන්දලා දෙන්න. මේ වගේ දෙමව්පියන්ගේ ආත්මාර්ථකාමීත්වය නිසා දුක් විදින දරුවෝ අපමනයි.
בן אל - מה נשאר היום BENEL
3:00
בן אל הערוץ הרשמי
צפיות 178 אלפי
אייל גולן - דפוק עם תעודות  (Prod. by Stav Beger)
3:12
KDAT Behind the scene  [PART 01]
5:22
Veenavee Productions
צפיות 1.3 מיליון
Yargı 16. Bölüm
2:19:12
Yargı
צפיות 2.1 מיליון
We Don't Talk About Bruno (From "Encanto")
3:42
DisneyMusicVEVO
צפיות 105 מיליון
Angry boy 🙀😹 #shorts #fyp
0:14
Sever_lina
צפיות 16 מיליון
נועה קירל מאשרת את הזוגיות!
3:06
אתר הנוער פרוגי
צפיות 50 אלפי