හැම තත්පරේම මං ඉන්න තැන ඔයත් ඉන්න ඕනේ - අද රාත්‍රී 08.30 | Kiya Denna Adare Tharam | Sirasa TV

  צפיות 185,036

Sirasa TV

Sirasa TV

9 ימים לפני

සියවසක් වැනි 23ක් Sirasa TV - The People's Channel

Sirasa TV has been at the forefront in the industry, catering to all three languages whilst being the pioneers in reality television shows, franchise television shows and daily soaps to Sri Lanka. Equipped with state-of-the-art audio-visual receiving and transmitting the equipment our signals are beamed, free-to-air across the country.

Sirasa TV සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - bit.ly/3BxGykU

FOLLOW US ON
*Facebook: sirasatvlk
*Instagram: sirasatv.lk
*Twitter: sirasatvlk
*Tik Tok - www.tiktok.com/@sirasatv

Watch More Episodes
Kiya Denna Adare Tharam - bit.ly/3au2668
Neela Pabalu - bit.ly/2YDCscr
Sakuge Lokaya - bit.ly/3FGd5aH
Daam - bit.ly/308MrqI
Sal Mal Aramaya - bit.ly/3mQigfU
Ado - bit.ly/3ar8Hhu
Sakkaran - bit.ly/3v13kio
Api Ape - bit.ly/3BxINEQ
Ras - bit.ly/3FE7DFl
Oba Nisa - bit.ly/3auLHya
Minigandala - bit.ly/3AAeUSK
Eka Diga Kathawak - bit.ly/3aqwLkG
Thaththa - bit.ly/3avrjgs

KIKI අලුත් දේ නරඹන්න කීකී (KIKI) ඩවුන්ලෝඩ් කරන්න.
For more exclusive content like this, download KIKI now.

PlayStore - bit.ly/2lmfp20
AppStore - apple.co/2kklH1S

תגובות: 131
Priyadarshna Basnayaka
Priyadarshna Basnayaka 7 ימים לפני
හම්මෝ අද නම් යෙහෙනි ඉන්න කොටසක් තියෙනවා 🙏🙏🙏❤️❤️❤️. යෙහෙනි තමයි කතාවේ අඩුම ඇගයීමට ලක්වුන චරිතය 🥺🥺🥺
N .P .R. D
N .P .R. D 7 ימים לפני
අද ස්නේහා නිර්වාන් කොටසක් තියෙනවා .මම හිතුවේ නැතුව ඇති කියලා.
Srilanka Next
Srilanka Next 7 ימים לפני
මාත්😘
Chandu Im
Chandu Im 7 ימים לפני
ආදරේ කියන්නේ පස්සෙන් යන එක නෙමෙයි .ඒත් ඉතින් මිනිස්සුන්ට ඇබ්බැහි උනාම එහෙම පස්සෙන් ගිහින් හරි ආදරේ බිංදුවක් වත් ඉල්ලනවා. අසරණ වෙනවා.😑😏😔🙂
PD KD
PD KD 7 ימים לפני
අනිවාර්යෙන්ම.....💖💖💖💖💖💖
Sugandi Sugandi
Sugandi Sugandi 7 ימים לפני
ස්නෙහ ටිකක් හිතන්න දිහැසි කියන්නෙත් නිර්වාන්ට අම්ම කෙනෙක් වගෙ ආදරෙ කරන නිර්වාන් වත් දිනවගෙන එයත් දිනන්න උත්සාහ කරන අහිංසක කෙල්ලත් පවුනෙ කියල
Nim Amunu
Nim Amunu 7 ימים לפני
අන්තිමට ස්නෙහාත් හුරතල් බැල්මටයි බබා හිනාවටයි අහු උනා එහෙනම් 🤣
Sachi Thilini
Sachi Thilini 7 ימים לפני
නිර්වාන්ටයි දිගැසිටයි පාඩුවෙ ඉන්න දෙනවා ස්නේහා..දිර්වාන් ❤️
Monalika (A bit of my day ❤️)
Monalika (A bit of my day ❤️) 7 ימים לפני
❤️ආදරේ ❤️කෙනෙකු නසන්නටත්, තවත් කෙනෙකු සනසන්නටත් හැකි දෙයක් බව පසක් වී හමාරයි 🥰 අම්මෝ ඩෙඩ් 🙄🙄 🔫🔫 නිර්වාන් ට නම් ගැලවීමක් නෑහ් ස්නේහගෙන්.. 😥 Drama එකක් තමයි, ඒත් මෙහෙම කෙනෙක් ළඟ නොවටිනා කෙනෙක් වෙන්න ඕන කෙල්ලෙක් නෙවී ස්නේහ කියන්නේ. පස්සෙන් ගිහින් ආදරේ ඉල්ලන එක, බය හෝ තර්ජනය කරලා ආදරේ ලබාගන්න එක සුදුසු දෙයක් නෙවී. ඒවා හැමදේම තාවකාලික දේවල්.. 🤔🤔 කොයිතරම් මිල මුදල්, ව්‍යාපාර, ගෙවල් දොරවල් තිබ්බත් නැතත් උගත් බුද්ධිමත් වුණත් නැතත් බලන්න ආදරේ ළඟදී ඒවා දූවිලි කැටයක් තරම් වත් වටිනවද කියල.. 😍මේ හැමදේම ආදරේට යටයි.
PD KD
PD KD 7 ימים לפני
හ්ම්.........
Vihangana Wijenayaka
Vihangana Wijenayaka 7 ימים לפני
දැන් ඉතිම් හරිනෙ නිර්වාන් 😍👏 යන යන තැන එක්කගෙන හරි,ඉන්න තැනකට වෙලා බලන් ඉන්න හරි තමයි ඉතිම් දැන් තියෙන්නෙ🙁අලුත් Job එකට සුභ පැතුම් නිර්වාන්💐😂
✈️දිනූෂ් ශිවන්ත✈️
✈️දිනූෂ් ශිවන්ත✈️ 7 ימים לפני
@Vihangana Wijenayaka Thank you so much 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
Vihangana Wijenayaka
Vihangana Wijenayaka 7 ימים לפני
@✈️දිනූෂ් ශිවන්ත✈️ 🎂Wish your happy birthday🎊️🎉️ 🌼DINU🌼 🙈
✈️දිනූෂ් ශිවන්ත✈️
✈️දිනූෂ් ශිවන්ත✈️ 7 ימים לפני
@Vihangana Wijenayaka අද මගේ happy birth day එක🙈🙈🙈🙈රෑට පිරිතක් තියෙනවා...comment එකක් දාලා යන්න එන්නම්කෝ😁😁😁😁😁
Vihangana Wijenayaka
Vihangana Wijenayaka 7 ימים לפני
@✈️දිනූෂ් ශිවන්ත✈️ ඒ මොකෝ...කවි බලන්න එන්නෙත් නැද්ද එතකොට😬 ඔයා තමා හැමදාම ඩ්‍රාමා එකේ මගෙ නිසදැස්වලට 1st reply එක දාන්නෙ😊
✈️දිනූෂ් ශිවන්ත✈️
✈️දිනූෂ් ශිවන්ත✈️ 7 ימים לפני
@Vihangana Wijenayaka ආදරේ වැඩි වුණාම තරහා යනවලු නේද🤭🤭🤭🤭🤭අද හොදම කොටසක් තියෙන්නේ මට බලන්න වෙන්නේ නැහැ☹️☹️☹️☹️☹️
✈️දිනූෂ් ශිවන්ත✈️
✈️දිනූෂ් ශිවන්ත✈️ 7 ימים לפני
ස්නේහා පව් කියලා තමයි ඉතින් මට නම් කියන්න තියෙන්නෙ ආදරයක් නිසා දුක් විදලා දැන් එයාට ඕන සැනසීම,සතුට ඒ නිසයි පිස්සුවෙන් වගේ නිර්වාන්ට ආදරේ කරන්නේ දුකයි ස්නේහා ගැන.නිර්වාන්ම තමයි වැඩේ වරද්දගත්තේ ස්නේහාව අවුල් කළේ නිර්වාන් දැන් හරිනේ
Suranji De Alwis
Suranji De Alwis 7 ימים לפני
ස්නේහා වගේ උගත් බුද්ධිමත් ලස්සන සල්ලි කාර නම්බුකාර පවුලක කෙල්ලක් ආදරේ ළඟදි වැටිච්ච තැනක් ආදරේට කරන්න බැරි දෙයක් නැහැ
Prathibha parami
Prathibha parami 7 ימים לפני
බුද්ධිමත් කෙල්ලෙක් ඔහොම හැසිරෙනවා ද ස්නේහ හින්දා කතාවේ හැමෝගෙම ජීවිතේ විනාශ වෙනවා
Chamara Disanayaka
Chamara Disanayaka 7 ימים לפני
ඔහොම ආදරයක් තියෙන්නෙ නාට්‍ය් වල විතරයි අනේ..
❣ Sithu ❣
❣ Sithu ❣ 7 ימים לפני
ස්නේහවනම් දැන් නිර්වාන්ට හොදටම එපා වෙලා වගෙල......❤️❤️❤️❤️
Dulanjali Shantharathna
Dulanjali Shantharathna 7 ימים לפני
දෙවෙනි දැන් ඔක ගිහින් වසන්තයාගේ කනේ එහෙම තියන්න එපා ...බුරු පැටියෝ
විනෝදය 😎
විනෝදය 😎 7 ימים לפני
Dewani oka gehin wasanthage kane tiyanawa.wasantha snehawa ittek karan digesiwa nirwangen ain karanna hadanne.🤗
Athula Kumara
Athula Kumara 7 ימים לפני
ස්නේහා ............... ඇයි මෙච්චර නිර්වාන්ට කරදර කරන්නේ ..... නිර්වාන්ගේ love එක දිගැසි නේ
Dulanjali Premadaasa
Dulanjali Premadaasa 7 ימים לפני
Digasi ekka inna eka nathi karanna thamay sneha mehema karanne,
Kavindu Dhananjaya
Kavindu Dhananjaya 7 ימים לפני
මල් කතා වලට නම් සුපිරිම ප්‍රහාරයක් තමා මේක....😁
RK
RK 7 ימים לפני
ගූ ඉනිමට හොඳ ප්‍රහාරයක්.කතා දෙකම යන්නෙ එකම වෙලවට.අර ලබ්බ views නැතුව වේලෙනව දැන්😂😂
Chami S
Chami S 7 ימים לפני
හම්මෝ ස්නේහා 🤭 හිතුවෙ අද එ දෙන්න නෑ කියල ඊයෙ වෙන්නැති එ දෙන්නම කතාවෙ ඉදපු නැති එකම දවස. දෙවෙනිට වැඩේ මීටර් වෙලා වගෙ🙄
Sisira Senanayake
Sisira Senanayake 7 ימים לפני
ආදරයයි , වෛරයයි අතරේ පරතරය කෙස් ගහක් කියන එක ඇත්ත වෙයි වගෙයි...
❤️.....D.....❤️
❤️.....D.....❤️ 7 ימים לפני
යකෙක් බැඳ ගත්තා වගේ තමා දැන් නිර්වාන්ටත් 😂😁ස්නේහාගේන් ගැළවීමක් නෑ
Hiruni Dilusha
Hiruni Dilusha 7 ימים לפני
ඒ ආදරේට මාත් ආදරෙයි💝
ebbai kabbai new
ebbai kabbai new 7 ימים לפני
Math adarei
Gumunadee Maheshika
Gumunadee Maheshika 7 ימים לפני
දෙවනි තමයි හරියටම කිව්වෙ.....👍👍👍👍
Sachini Hatharasingha
Sachini Hatharasingha 7 ימים לפני
වසන්ත දිගැසිව වස්තුට පටලවන්න ගහන ගේම් එක නිසා කාටවත් අසාධාරණයක් නැති විදිහට කතාව ඉස්සරහට යයි කියලා හිතෙනවා. එතකොට වෙන්න පුලුවන් ස්නේහා නිර්වාන් එකතු වෙන තැන❤❤
Prathibha parami
Prathibha parami 7 ימים לפני
nirwan කවදාවත් digasita එහෙම වෙන්න දෙන්නේ නැ nirwan wasthu gana dannawa එතනින් වෙන්නේ digasita nirwan thwath lan wena eka ස්නේහ ගැන wasantha dana gannawa කොහොම උනත් අවසානේ digasi wasthu wage minimaruwekta aithi wenne na digasige character eka godak kapa kirim karana katawath waradak nathi kellek
Sachini Hatharasingha
Sachini Hatharasingha 7 ימים לפני
ඒක තමයි මම කිව්වෙ වසන්ත ගහන්න යන ගේම් එක ගැන... වසන්ත කරන්න හදන්නෙ නිර්වාන් තව කෙල්ලෙක් එක්ක රූම් එකක ඉන්නවා කියලා පෙන්නලා දිගැසිට එපා කරවන්න නම් එතනින් ඒ දෙන්නා වෙන් වෙනවා.තාත්තගෙ කීමට වස්තුව බඳින්න වුණොත් නිර්වාන් දිගැසිව අත හැරියා වෙන්නෙ නෑනෙ.එතනදි සමහරවිට නිර්වාන් ස්නේහා එකතු වෙයි.
prabath
prabath 7 ימים לפני
Dewaniwa hireta yawanna hadanne ekata tama...
Prathibha parami
Prathibha parami 7 ימים לפני
Digasit e hire idn ena kolla hri ynwada wasthu kiynne hoda kenek newei nirwan snehawa loku kran Inn athare digasi boru krayanta ahu unoth nirwangen athi wade mokkda eka sadaranayak wenawada meke sneha nam mula idanma asadaranai. Snehata nam ohoma gihin kohomth hri ynne na
hasith
hasith 7 ימים לפני
හප්පට කාලා වරෙන්කෝ දැන්...😪💥
Wishmi Keshala
Wishmi Keshala 7 ימים לפני
ඊයෙ ස්නේහා නිර්වාන් නැතුව පාළුයි අද නම් තියෙනව මරුවට තියෙයි😁😁
N .P .R. D
N .P .R. D 7 ימים לפני
නිර්වාන් ගෙදරට අවාම මොනා වෙයිද දන්නෑ .ඒක බලනකන් ඉවසිල්ලක් නෑ .ඔක්කොම දැන් ස්නේහා ගැන දන්නවා නේ
Video Tv
Video Tv 7 ימים לפני
Udeta meka bln akath pissuwak🤩
Ashik Ali
Ashik Ali 7 ימים לפני
වස්තු වගේ එකෙක් අර දිගැසිට සෙට් කරන්න නම් එපා.පව් අසරනී
Piyumi Punsara
Piyumi Punsara 7 ימים לפני
ස්නෙහානම් දැන් මහ විකාරයක්.පව් දිගැසි..
dinuka dilshan
dinuka dilshan 7 ימים לפני
ස්නේහගෙ ප්‍රශ්න විසදන්න ගිය නිර්වාන් ප්‍රශ්න ගොඩක පැටලිලා🙄🙄
Pabalu Kumari
Pabalu Kumari 7 ימים לפני
ගැනු ලමයි අවංක උනාට පිරිමි ලමයි අවංක නැලු...
chandima herath
chandima herath 7 ימים לפני
දැන් හරිනෙ නිර්වාන්..ඔහොම යං ස්නේහා..
Sandy Alanya
Sandy Alanya 7 ימים לפני
ස්නේහා නන් ආදරේ මොකක්ද කියලා දන්නෙ නැ 🤣
Virajith Madusanka
Virajith Madusanka 7 ימים לפני
දැන් දිගැසි නිර්වානුයි ගොඩක් ඈත් වේලානෙහ්.දෙන්නා එකට ඉන්න එකම අවස්ථාවක්වත් නැද්ද
Tharuka Sirigampala
Tharuka Sirigampala 7 ימים לפני
ස්නේහ හදන්නෙ නිර්වාන්ව හැමවෙලේම ලගින් තියන් ඉන්න..එතකොට නිර්වානුත් ස්නේහ ගැන නිකන්ම ආදරෙ හිතෙයි..
අයේශිකා.🌒🌏
අයේශිකා.🌒🌏 7 ימים לפני
ලෝයර් කෙල්ලගෙ බැල්ම තමා බැල්ම...
N...N...N..
N...N...N.. 7 ימים לפני
😍😍තේර්ම් ගන්නෙ කවද්ද නිර්වාන් ඔයා ස්නේහගෙ ආදරේ😍ඒ දවස වෙනකල් අපි බලං ඉන්නවා..🙈🙈😊😍😍
N...N...N..
N...N...N.. 7 ימים לפני
Snehaa adare nisa godak duk wedapu kellek.anuththara wage nisa nirwan snehata aye adarayak athi wela nirwanta.snehata anuththara nisa kawadawath sathutak widala ne duka arenna.ekai snehata nirwange adare labenna oni.sneha paw..🥺💔🥺💔🥺💔
Roshani Weragodage
Roshani Weragodage 7 ימים לפני
Ethakota digesita mokada wenne... Sneha hithsn inne salli balen hemadema ganna puluwan kiyala... Hebei snehath nirwanta godak adarei... Eth degesi kochchara kepakireem karanna ahinsaka kellekda... Sneha eththa therum ganna oni... Nethnam nirwan snehata nirwanta epawena vidiyata hesirenna oni...
Dilusha Social
Dilusha Social 7 ימים לפני
සුභ උදෑසනක් වේවා සියළුම දෙනාටම❤️ みなさんおはようございます❤️ -Love from Japan🇯🇵-
imasha ....💕🌎
imasha ....💕🌎 7 ימים לפני
ඇඩ්මින් තුදූ ගුම් මෝනිම් මයෙ අම්මා ...🤣🤭
AVISHKA ADHITHYAˢᵘᵈᵈʰᵃ
AVISHKA ADHITHYAˢᵘᵈᵈʰᵃ 7 ימים לפני
බුදාම්මෝ තියෙන ආදරේ 😂
Dilshika Ariyarathne
Dilshika Ariyarathne 7 ימים לפני
ඔයාලා මේ ලොයර් ගැන කතා කරන්නේ නැහැ නේ ...එයාගේ expression එක හොද රංගන ශිල්පිනියක් වෙයි.......
✨️දැනුමට යමක්✍️
✨️දැනුමට යමක්✍️ 7 ימים לפני
නිර්වාන්ට වෙච්ච දෙයක්🤣
Ishanka Dulmini
Ishanka Dulmini 7 ימים לפני
💓💓💓💓💓
Sithara Awanthi
Sithara Awanthi 7 ימים לפני
💕💕💕💕💕💕
Di Madh
Di Madh 7 ימים לפני
ස්නේහ kawada ද අනේ අහසින් වැටෙන්නේ.. එයාගෙ loke හරි පොඩි.. Nirvan ස්නේහ ගෙන් Digesi ව පරිස්සම් කරනවා
Marta Da Dalt
Marta Da Dalt 7 ימים לפני
❤️❤️❤️❤️
maleee
maleee 7 ימים לפני
❤️❤️❤️
සයුරි නිම්සරා.
සයුරි නිම්සරා. 7 ימים לפני
ඒ ආදරේට නම් ඇස් වහක් වදින්න එපා ❤️❤️❤️❤️
Chamila Priyadarshani
Chamila Priyadarshani 7 ימים לפני
දෙවනිට තේරුනා වගේ වැඩේ
හොදම පිස්සු
හොදම පිස්සු 7 ימים לפני
නිර්වාන් ස්නේහ ඒව වැඩි කරනෝ😂😂😂
Indika Kasthuriarachchi
Indika Kasthuriarachchi 7 ימים לפני
❤️.
oshadhaa vidushikaa
oshadhaa vidushikaa 7 ימים לפני
❤️
kumari kumari
kumari kumari 7 ימים לפני
අයියෝ නිර්වාන්ට වෙච්ච දෙයක්
Nayani Rangika
Nayani Rangika 7 ימים לפני
Dan nam meka nobalama baneee...🥺🥺🥺🥺
Rusiru Nethumal
Rusiru Nethumal 7 ימים לפני
මරු හැබැයි 😂
Jayanath Sanjeewa
Jayanath Sanjeewa 7 ימים לפני
💓
ruwani jayalath
ruwani jayalath 7 ימים לפני
නිකන් "ඔබත් මමත් ඇයත්" වගේ. 🤓
Isumi De Zoysa
Isumi De Zoysa 7 ימים לפני
Ane paw digasi😔
Nimal Rajapaksha
Nimal Rajapaksha 7 ימים לפני
අනෙ දෙයියනේ . නිර්වාන්ට උන දෙයක් 😒
Sadali
Sadali 7 ימים לפני
🥲
Sandeepa Sanju
Sandeepa Sanju 7 ימים לפני
ස්නේහ කියන්නෙ කුන්ඩවලයක්
Dilu Prashadi
Dilu Prashadi 7 ימים לפני
Nirwantath hoda wade 😁
Sujeewa Kumari
Sujeewa Kumari 7 ימים לפני
Monawa unath nirwan wasanawanthai.kello dennama marigena adare karanawane.eth eya delowak athara thaniwela.dukai 😥😥😥😥😥😥😥
Dulaksha Nirmal
Dulaksha Nirmal 7 ימים לפני
6 wenkan bln idiye😝😊
Prathibha parami
Prathibha parami 7 ימים לפני
Digasi එක්ක nirwan ඉන්නවා දැක්ක දවසේ ඉඳන් තමයි නොගැලපීම ගැලපිම උනේ ස්නේහ ට එහෙම දෙයක් උනේ නැත්තන් ඔය මොකුත් නැ ලේසියෙන්ම nirwanwa amathaka කරයි digasi එක්ක තරහට hamadema කරන්නේ තමන්ගේ සතුට ගැන විතරයි හිතන්නේ nirwan ගැන වත් හිතන්නේ නැ
Ruwa Hasi
Ruwa Hasi 7 ימים לפני
ස්නේහ දැන් අර මායා කතාවේ මායා වගේ අර්ජුන් පස්සෙන් ගියා වගේ ඒ විදිහමයි
ruwani jayalath
ruwani jayalath 7 ימים לפני
ඔව්.මායට වගේ ස්නේහටත් පිස්සුවක් තියෙනවා වගේ
Dilusha Eshan
Dilusha Eshan 7 ימים לפני
Adath udenma dala 😂
Saman Janaka
Saman Janaka 7 ימים לפני
Adare kiyanne dena deyak misak balen labaganna deyak newei
R. Disanayaka
R. Disanayaka 7 ימים לפני
Sneha and nirwan lowly cupulle
Pradeep Susantha
Pradeep Susantha 6 ימים לפני
Hodama tika lamaiii
R G Asanka Liyanage
R G Asanka Liyanage 7 ימים לפני
Lassana kathawa aneeeee nobala inna baa poddak wath
Jagath Buddika
Jagath Buddika 7 ימים לפני
NIRVAN THAMAI HODATAMA KARE
Ishara Sewwandi
Ishara Sewwandi 7 ימים לפני
🤮mehema kolloth epa,mhema kelloth jiwthet hamba wenn epa adare karana katawath hambenna🤮
Gamoda Imanjali
Gamoda Imanjali 7 ימים לפני
Meka Dan pissuwak.udenma awith blnwa.
Nikini Sansala
Nikini Sansala 7 ימים לפני
Ammmo karumayak wage nirwan ta sheha adarei adarei kiuwata othana athi adarayak ne snehata nirwan digesi innawa dekala irisiya hithuna car eka illa gaththa rata yana eka neweththuwa e denna dakinna kalin sneha kiuwe nirwan oya karanne padiyata job ekak nedda lamai
Dulanjali Premadaasa
Dulanjali Premadaasa 7 ימים לפני
Maha karadarayakne sneha, digasigen wen karanna karana dewal, eyatath anuththaragen oya dewal una nm therey, dan nm nirwanuth epa welathiyenne, pirimiyekta thamnge adare wenuwen hariyta kata arala katha karanna bari nm, athi wade mokadda, thamnta wisadaganna ona tharan prashna thiyeddi wena knkge duka gana hitha hitha innawa , mehema kollek hariynne e wagema double game gahana kellonta, 😂😂
Tharinda Nayanamina Amarasooriya
Tharinda Nayanamina Amarasooriya 7 ימים לפני
😹
Chathurika Warnakulasuriya
Chathurika Warnakulasuriya 7 ימים לפני
Apo katawa apa karanawa sanaha onawata wadi ahama wadak na digasi akkat inda ona sanaha onawat wadiya nirwanwa yatat karaganda yanda ona na katawa apa wanawa atakota
RUSIRU'S HOME KITCHEN
RUSIRU'S HOME KITCHEN 7 ימים לפני
Sneha paduwe inako balen adare gana epa
My vlogs
My vlogs 7 ימים לפני
Dan nikan bolanda vegena enne poddak
Pr ch  channel
Pr ch channel 7 ימים לפני
Ane mokakdame malavikara are digesi pune
Daniel Cruz
Daniel Cruz 7 ימים לפני
Yako man nirwan num me sallikara kellawa badagena a company ekema chairman wela athal eke innawa. Adare kiyamne salli nemei kiyala kauru hari kiyanuwum, uta kanata dekak gahala, ADA SUPERMARKET HARI MARKET ekata hari gihin badu ganna kiyapanko🤣🤣🤣. Salli thamai yako JEEVITHE KIYANNE
Yuganthi Lokusooriya
Yuganthi Lokusooriya 7 ימים לפני
Oya thamai hodhatama kiwwe 😄😄😄😄😄😄😄
sureka kuruppu
sureka kuruppu 7 ימים לפני
1
ashoka samarasekara
ashoka samarasekara 7 ימים לפני
Ane dawani oya muduna wannethuwa inna owata vitharai panditha kam kiyawanne aru karana dawal terenne
Inoka Aberathna
Inoka Aberathna 7 ימים לפני
😘
Jagath VLOG
Jagath VLOG 7 ימים לפני
Hi good morning
Roshan Daminda
Roshan Daminda 7 ימים לפני
Meki maara karadarayak unane
Yuganthi Lokusooriya
Yuganthi Lokusooriya 7 ימים לפני
Yakuuu 😄 meka drama ekak,api nam Patta aathal ekak ganne,ehen drama eka balala,mehen comment section eke gihin.Thanks anee .😄😄😄😄😄😄
HANSIKA EDIRIWEERA
HANSIKA EDIRIWEERA 7 ימים לפני
Dn oy lokukama athi loku..snehata adare wennko
Ade San
Ade San 7 ימים לפני
එහෙම තමයි ස්නේහා කරන්න ඕනෙ යන්න දෙන්නෙපා..❤️
I got a PET in Fortnite! (Butter Cake)
11:14
TG Plays
צפיות 2.4 מיליון
אלקנה מרציאנו - אהבה מטורפת & מת מגעגוע (משאפ) (Prod By . gil Nagar)
3:45
אלקנה מרציאנו - הערוץ הרשמי
צפיות 438 אלפי
Сулейман Великолепный и Роксолана
1:38:15
Tamara Eidelman
צפיות 1.1 מיליון
FROM THE OLD COUNTRY HOUSE to the CANDY!
32:32
Школа Ремонтника
צפיות 5 מיליון
Norway. Rich and extremely beautiful. Big Episode.
1:08:00
Антон Птушкин
צפיות 15 מיליון
KDAT Behind the scene  [PART 01]
5:22
Veenavee Productions
צפיות 1.3 מיליון
Yargı 16. Bölüm
2:19:12
Yargı
צפיות 2.1 מיליון
למה הם קוראים לך אנג'ל?
3:10
GuyTV
צפיות 177 אלפי
Kardeşlerim 35. Bölüm
2:16:01
KARDEŞLERİM
צפיות 6 מיליון