תגובות
Jayanthi Jayanthi
Jayanthi Jayanthi 17 שניות לפני
මහතුන්නමි.චිත්තයක්
ruuu sri
ruuu sri 36 שניות לפני
ඉයා අබිමන්ගේ කැත
erangi munesinghe
erangi munesinghe 36 שניות לפני
මැරුන අයිය ජිවිත් වෙනවා කියලා මාලි දැන ගන්න මොහොත කොහොමද වෙයිද ? ඒ අයියා තමන්ගෙ නංගීව ලොකේ පිරලා හොයනවා. බුලට් සතුටු වෙන්න මාලි පරිස්සමෙන් ඉන්නවා
Prema Kasthuri
Prema Kasthuri 58 שניות לפני
පූජා මේ අහපන් ලිදට වැටුන එකා ලිද කටෙන්ම ගොඩ එන්න ඕනනෙ... වෙන විකල්පයක් නැහැනෙ. ඒ වගේම තමයි දාමරික කම්, හොරකම්, මිණීමැරුම් ඒවගෙ ඇත්ත බොරුව බේරුමක් කරගන්නත් ඒව කරපු එකාගෙන්ම තමයි සත්‍ය හොයා ගන්න වෙන්නේ!
Jdhdhydd Hdhdbd
Jdhdhydd Hdhdbd דקה לפני
Chitti ආච්චි කට 🐍 ම kapiya
Rasa Vlogs
Rasa Vlogs 2 דקות לפני
කට්ටිය හිතාගෙන හිටියට හෙට තමයි දවස කියලා...සදුදා තමයි දවස 😁😁😁😁😁😁😁😁😁
Randima Xxx
Randima Xxx 2 דקות לפני
පාරේ සද්දේට කටහඩ ඇහෙන්නේ නෑ. Sound balance na
Video Gallery
Video Gallery 4 דקות לפני
සෙබා පව් ඉතිම්
Video Gallery
Video Gallery 4 דקות לפני
ඇස් කටේ බිච්
ruuu sri
ruuu sri 5 דקות לפני
මෑනියෝ නේද පූජාගේ ගෙදර හිටියේ
Ameesha Samindi
Ameesha Samindi 5 דקות לפני
නයා ආව නිසා ආයෙත් බලනවා. දැන් පේන්නේ නයා දාලා මේ කතාව ආය දිග් ගස්සනවා
Rathna Amaralatha
Rathna Amaralatha 6 דקות לפני
පුජා කටින් ද කතා කරන්නෙ
gayan
gayan 7 דקות לפני
චීට්ටී ආච්චී වගේ උන් ගමටත් රටටත් සාපයක් යකෝ ☠️☠️😱☠️☠️
Sureka Sendanayaka
Sureka Sendanayaka 7 דקות לפני
මෝඩ අබිමන්
Sandaruwani Dinesha
Sandaruwani Dinesha 8 דקות לפני
Mata penna be digesi sneha a&nirwan maching godak lassana kthawa ethakot
ජෙ මල්ලිකා ජෙ මල්ලිකා
ජෙ මල්ලිකා ජෙ මල්ලිකා 10 דקות לפני
මහාතුවා තනි චිත්තයක් මැරෙන්නම ගහන්න ඔන
Rani Algiyanna
Rani Algiyanna 10 דקות לפני
.snehanam.anthima.patta.belliyak
Kumari Kumari
Kumari Kumari 11 דקות לפני
Naya maru
Rashmi Madhushika
Rashmi Madhushika 12 דקות לפני
එඩිටින් වල continuevity එක නෑ. බිම වැටුණු රෙදි ටික ආයෙ අතේ තියෙනවා. ඒක පොඩ්ඩක් අවුල්.. දැකපු නිසයි කිව්වෙ හොදේ. ආසම කතාව
Araliya Sooriyabandara
Araliya Sooriyabandara 13 דקות לפני
නිත්‍යා , මාලි එකිනෙකට වෙනස් චරිත දෙකක් ...තාරා උපරිම සාධාරණයක් කරනවා චරිත දෙකටම 👌....කිසිම වෙනසක් නැතිව ඒ චරිත දෙකටම එක වගෙ ආදරෙයි ❤️ ධර්මෙ හරි ආදරෙයි නෙ මාලිට .මේජර්ගෙ මිෂන් එක සාර්ථක වෙන දවස එච්චර දුර වෙන එකක් නෑ .... නිත්‍යාගෙ birthday celebration එක හරි ලස්සනයි ❤️ යාලුවෝ ඔක්කොම අතරෙ නිත්‍යා මෝක්ෂට දාන ඉඟි බිඟි 🔥😍 බුලට් 🔥🔥
Nadeeka Darshani
Nadeeka Darshani 13 דקות לפני
ච්ට්ටි ආච්චි යකො එදා ආපු වාහනෙම ඇව්ල්ලා ඉස්සුවා🤣🤣🤣😂😂😂නිර්වාන්ට එලොව මොලොව රත් වෙලා 😂
Chandra Alwis
Chandra Alwis 14 דקות לפני
කිරැලිගෙ චරිතේ ෂොක්
Ra si
Ra si 14 דקות לפני
අපේ ගමෙත් ඉන්නවා මෙි වගේ හිචිචි අාචිචි කෙනෙක් ඉන්නවා
Hansi Lanka
Hansi Lanka 15 דקות לפני
මේ. ගොන්. අබ්මන් පුජාට. රැවටුනා.
නිල්මිණි  විරසිංහ.
නිල්මිණි විරසිංහ. 16 דקות לפני
හොඳ වැඩෙි නිර්වාන්ට. මට හිතේන්නෙ ස්නේහා කියන්නේ හැපින්නක් වගේ පවු දිගසි ස්නේහා තෙරැමි ගන්නෙ නැහැ ආදරේ බලෙන් ලබාගන්න බැහැ කියලා... ස්නේහා ආත්මාර්ථකාමී ගැහැණියෙක් දිගසි පවු
NIMASHA FERNANDO
NIMASHA FERNANDO 16 דקות לפני
very nice👍
Sumudu Ranasingha
Sumudu Ranasingha 17 דקות לפני
බාචිනමි සුපර් අැක්ටින්
Ceylon-D
Ceylon-D 17 דקות לפני
Teledrama ekak nisama lassanayi me kathawa balanna, eth aththatama nam Sneha ta medical help one welawak meh😁
N J
N J 17 דקות לפני
Kiruli wishalge passen yanawa wage pawu sihina
Sandaya Sandya
Sandaya Sandya 18 דקות לפני
ච්ට්ටිආච්චී.හිස.අතගාද්දී.හිතුවෙ.කිහිළිකරුදෙකෙන්.පූජාවදෙයිකියලා🤔අන්තිමට.බැටකෑවෙ🤭😅😅😂😂😂